ඔන්න එහෙනම් මේ සුදානම භයානක චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න, නමුත් මේක භයානක චිත්‍රපයක් වුනා කියලා කිසිම හරයක් නැති කතාවක් නම් නෙමෙයි, භයානක චිත්‍රපට රාමුවේ ඉදගෙන ළමා මනස ගැන කියන්න හදන කතාවක් තමයි මේක. පොඩි ළමයින්ට බලන්න පුළුවන් නම් හොඳයි, නමුත් තියන සමහර දර්ශන නිසාවෙන් තනියම බැලුවොත් බය වෙන්න තියන ඉඩක…

ඔන්න එහෙනම් මේ සුදානම භයානක චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න, නමුත් මේක භයානක චිත්‍රපයක් වුනා කියලා කිසිම හරයක් නැති කතාවක් නම් නෙමෙයි, භයානක චිත්‍රපට රාමුවේ ඉදගෙන ළමා මනස ගැන කියන්න හදන කතාවක් තමයි මේක. පොඩි ළමයින්ට බලන්න පුළුවන් නම් හොඳයි, නමුත් තියන සමහර දර්ශන නිසාවෙන් තනියම බැලුවොත් බය වෙන්න තියන ඉඩකඩ වැඩි. ඒක නිසා බලනවා නම් අනිවාර්යයෙන්ම දෙමව්පියන් එකක් බලන්න.
කෝඩි කියන්නේ දෙමවියන් අහිමි දරුවෙක්. මෙයාට අලුත් දෙමව්පියන් දේපලක් ලැබෙනවා, නමුත් ඒ එහෙම කියලා ගෙදරකට ගිය මුල් වතාව එහෙම නෙමෙයි එයාගේ, මිය කලින් ගෙවල් දෙක තුනක්ම මෙයා තනිකර දාලා තියනවා. කෝඩි කැමති නැහැ නිදා ගන්න ඒකට හේතුවක් තියනා ඒ මෙයා දකින සිහින සැබෑ වෙන නිසාවෙන්. කෝඩි වැඩියෙන්ම දකින්නේ සමනලයන්… නමුත් මේ අලුත් දෙමව්පියන් කෝඩිගේ මේ හැකියාව යොදාගන්නවා තමුන්ගේ නැතිවුන දරුවා නැවත දැක බලාගන්න… හැබැයි දැන් සිහින වෙනස් වෙන්න ගන්නවා… අර ලස්සන ළමා සිහින සැබවින්ම මවෙනකොට ලස්සනයි වගේම තමයි කෝඩි දකින භයානක සිහින… මම තවත් නම් කියන්න යන්නේ නැහැ මොකද හරිම ලස්සන කතාවක් බලන්නම ඕනේ ඒ පණිවුඩය දකින්න නම්, මම පණිවුඩය ගැන නම් කිසිම දෙයක් කිව්වේ නැහැ ඔන්න….
මේ චිත්‍ර පටය මම අරගත්තේ පුංචි ලියෝ මේකේ ප්‍රධාන නළුවා වීම නිසාවෙන්, මතක ඇති නෙව ගිය වසරේ Room (2015) සිනමා පටයේ අති විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කල Jacob Tremblay, ඔහු තමයි කෝඩි හැටියට එකතු වෙන්නේ… ඊට අමතරව Kate Bosworth, Thomas Jane, Annabeth Gish හා තවත් පිරිසක් තමයි රංගනයෙන් එක්කාසු වෙන්නේ. අධක්‍ෂණය Mike Flanagan ගෙන් මෙයා තමයි Hush, Oculus, Absentia වගේ චිත්‍රපටත් නිර්මාණය කලේ.
මේ වෙනකොට IMDB 6.2 ක අගයක් ලබාගන්න සමත් වුන, පැය 1 විනාඩි 37 ක් පුරා දිවෙන Drama, Fantasy, Horror, Thriller කියන කාණ්ඩයන් නියෝජනය කරන මේ චිත්‍රපට ඔබට භාරයි එහෙනම්. නැවතත් උපසිරසක් සමඟ හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා..!
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR / HC-HD හා HC-WEB පිටපත් සඳහා වලංගු වේ.
6,509 downloadsDownload Before-I-Wake-2016-BR.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
30 comments
kanthaDLA
Sanka Dilshan
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!Nipun Milinda
සහෝ , සබ් එකට ස්තූතියි ... ජය !!!
කිඹුල් ධර්මේ
thanx machan :*
me
Thanks
mithun
Trailer එක නම් බැලුව සුපිරියි වගෙ.. නියම horror එකක් වගෙ. බාන්න කි ත, හැදුවෙ bat කොපි තම problem eka... අර room මුවී එකෙ පොඩි එකත් ඉන්නව නොවෑ.. කොල්ලගෙ රංගනය නම් අනගිබවනීයයි.. චිත්‍රපටය හදුන්වල දුන්නට බොහොම ස්තුතියි බ්‍රො. හැමදාම කියනව වගෙ හොදම නිර්මාණය ලබාදෙනවට තුති. මෙක නම් බලන්නමයි හිත... Blurry එක අපුමත් සබ් අප්ඩෙට දෙන්න. එකත් මෙ qwata අනිවාර්යයෙන් banawa itin ..
Bohoma තුති උපසිරැසි ගැන්නුවට . අයෙමත් එමු හොදම නිර්මාණයකින් .ඔබට ජය.ashan lankanath
thanks
Lahiru
Link ekak dannako kawru hari please
mithun
මම ඩව්න්ලොර්ඩින් කර කොපි එකෙ කිසිම අරාබි උපසිරැසියක් නම් අඩංගු නෑ bat සබ් එක මැච් වෙන් නෑ, (720p mkvcage650mb)
mithun
Aparad me copy bawa. Balanna ki haduwa sb eka aula. Time out . Hdala balannat ba , aha maha yanawa sb eka. Blurry apuma apdet danna
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!! :)
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chameen
super
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Tharaka
උපසිරැසියට ගොඩක් ස්තූතියි! ජය!
Vikum08
නියමයි..! සහෝ..! PG horror එකක් නිසා අනිවා බලනවා. bluray ආපු ගමන් update එකක් දෙමු..!
Asitha
එලම
තෑන්ක්ස්!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ruwan
oka weda karanne nethi link ekak machan.............
Chaminda madusanka
Thanks bro
Before.I.Wake.2016.DVDRip.XviD-UNDERCOVER
Update karamuda
mithun
Blurry අප්ඩෙට් please
shanika dissanayake
thaaaaaaaaaaaanks saho
Gayan Chathuranga
උපසිරැසියට ගොඩක් ස්තූතියි! ජය!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
geeganagamage
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්tharaka madushanka herath
උපසිරැසියට බොහෝම ස්තුතියි..දිගටම කරගෙන යමු.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!djknight
danata.balapu.fattama.flim.eka
Chamika
තෑන්ක්ස් සහෝ මේක නම් සුපිරී වගේ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !