Watch Trailer

Room (2015) with Sinhala Subtitles | මගේ පුංචි ලෝකය…. [සිංහල උපසිරැසි සමඟ]

මට යන්තම් අවුරුදු 24 අද මගේ පැටියට වයස අවුරුදු 5ක් වෙනවා නමුත් එයාගේ උපන්දින කේක් එක වෙනුවෙන් ගහන්න මට ඉදි පන්දමක් නැහැ. මම දැන් මේ කාමරයේ වහලෙක් වෙලා අවුරුදු 7ක් වෙනවා. මගේ පුතා ජැක් තවමත් එලිය දැකලා නැහැ, එයාට අනුව කාමරයෙන් එහා ලෝකය අභ්‍යවකාශය, රුපවාහිනි නාලිකා වෙනම ලෝකයන්, බල්ලෝ, පුසෝ වගේ ඒකි නො…

මට යන්තම් අවුරුදු 24 අද මගේ පැටියට වයස අවුරුදු 5ක් වෙනවා නමුත් එයාගේ උපන්දින කේක් එක වෙනුවෙන් ගහන්න මට ඉදි පන්දමක් නැහැ. මම දැන් මේ කාමරයේ වහලෙක් වෙලා අවුරුදු 7ක් වෙනවා. මගේ පුතා ජැක් තවමත් එලිය දැකලා නැහැ, එයාට අනුව කාමරයෙන් එහා ලෝකය අභ්‍යවකාශය, රුපවාහිනි නාලිකා වෙනම ලෝකයන්, බල්ලෝ, පුසෝ වගේ ඒකි නොකී හැම සතෙක්ම ඇත්ත නෙමෙයි, ඔවුන් රුපවාහිනියේ මායා රූ. මම කොහොමද එයාට ඇත්ත කියන්නේ ?

මම කොහොමද එයාට මේ මාව හිරකරන් මගේ අයුතු ප්‍රයෝජන ගන්න තිරිසනා එයාගේ තාත්තා කියන්නේ ? අනේ දෙවියනේ මම මොනවා කරන්න ද? මගේ ළමයාගේ ජීවිතය මෙහෙම විනාස වෙන්න දෙන්න මට තවත් බැහැ, නමුත් මම කාමරයේ දොර අරගන්න රහස් කේතය දන්නේ නැහැ, මේ තිරිසනා එකක් හැප්පෙන්න මම උත්සාහ නොකලා නෙමෙයි, එකෙන් වුනේ මගේ හොඳට තිබ්බ අතක් විනාස වුන එක… මම කොහොම හරි මේ අපායෙන් මගේ ළමයා ගලවා ගන්න ඕනේ, මෙතෙක් හිටියේ මම විතරයි දැන් අපි දෙන්නෙක් ඉන්නවා, සහතිකයි එයා මම කියන දෙය කරාවි, නමුත් පොඩ්ඩක් වැරදුනොත් මගේ ජිවිතයේ වටිනාම දෙය මට නැති වෙන්නේ නිමේෂයකින්…. මුළු ජිවිතයක් නැති වුන මට ඒ අවදානම ගන්න ඇහැකි ද?

එලියට ගියත් මගේ පුතා ලෝකය ගැන දන්නේ මොනවා ද? මේ අසරණයට අඩුම තරමේ පඩිපෙලක් නැගගන්න බැහැ. මොකද එයා කිසිම දවසක පඩිපෙලක් දැකලා නැහැ… දෙවියනේ මම මොනවා කරන්න ද? පිටත ලෝකය මගේ ළමා කොහොම පිලිගනී ද? අවුරුදු 7ක් මිනිස් ඇසුරෙන් වෙන් වෙලා උන්න මට කොහොම නැවත සමාජය එකක් ගැටෙන්න හැකි වේවි ද? මම දන්නේ නැහැ දෙවියනේ…. වෙලාවකට මරණය සැපයි කියල හිතෙන්නේ මේ වෙලාවට, නමුත් මේ තිරිසනා එකක් මගේ ජැක් දාලා යන්න මට හැකියාවක් නැහැ….

ඒ තමයි ජෝයි නිව්සම්ගේ ජීවිතය, වසර 7 කට පෙර පැහැරගෙන ගොස් කාමරයක හිරකර ගෙන සිටින ඇය ලෝකය ගැන දන්නේ නැහැ, නමුත් ඔබ මම යමක් දන්නවා මේ ලෝකය ගැන ඒ අපි හැමදාම ඒ එක්ක ගැටෙන නිසා, ඇයට අවස්තාවක් දෙන්න අර අසරණ කොලු පැටියා එකක් ලෝකය දිහා බලන්න…. මේ ලගකදී අප වෙබ් අඩවිය විසින් සංවිධානය කල කාර්යයක් නිසාවෙන් මට ළමා ලෝකය ගැන ඇත්තෙන්ම වෙනස් ඇහැකින් දකින්න ලැබුනා, ඉතින් මේ කතාව තවත් සංවේදී, ඔබට වෙලා තියේ නම් නාටකයක් කියලා මගහැර යන්න එපා මිනිසුන් හැටියට මෙය නරඹන්න….

මෙය නවකතාවක් පාදක කරගෙන නිර්මාණය කරන ලද සලරුවක් පොතේ රචකයා වෙන්නේ Emma Donoghue ඇයම තමයි පිටපත නිර්මාණය කරන්නෙත්, අධ්‍යක්ෂකවරයා වෙන්නේ Lenny Abrahamson. මෙහි මවගේ චරිතය වෙනුවෙන් එක්කාසු වෙන්නේ Brie Larson ඇය මෙම ඇති විශිෂ්ට චරිත නිරුපනය වෙනුවෙන් මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සමානය දිනාගත්තා වගේම මෙවර ඔස්කා සම්මානය වෙනුවෙනුත් නිර්දේශ ලබලා තියනවා. බොහොම වෙලාවට දිනන බවක් තමා තියෙන්නේ, කුඩා ජැක් ලෙස එක්වෙන්නේ Jacob Tremblay. තවමත් වයස අවුරුදු 10 පමණක් වෙන මේ පොඩි කොලු පැටියා මගේ මතය අනුව නම් මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම සහය නළුවා හෝ ප්‍රධාන නළුවා කියන කාණ්ඩ දෙකෙන් එකක් වෙනුවෙන් නිර්දේශ විය යුතුමයි, නමුත් බොහොම සම්මාන උළෙල වල ඔහු මගහැර වැඩිහිටි පිරිස වෙත ඇස් යොමුකළ බවක් තමයි පෙන්නේ, නමුත් මේ චරිතය වෙනුවෙන් විතරක් මේ කුඩා නළුවා සමාන 27 සඳහා නිර්දේශ වෙලා එයින් සම්මාන 12 දිනාගන්න සමත් වෙලා තියනවා තව කොල්ලාගේ වැඩ ගැන කියන්න ඕනේ නැහැ නෙව.

විචාරක ප්‍රේක්ෂක පැසසුම ගැන කතා කරනවා නම් IMDB 8.3 ක් වගේ ඉහල අගයක් ලබාගෙන හොඳම චිත්‍රපටි 250 ඇතුලේ 169 වැනි තැන දිනාගන්නත් සමත් වෙලා තියනවා. මේ වෙනුවෙන් වියදම් වෙලා තියෙන්නේ මිලියන 6 වගේ බොහොම සුළු මුදලක්. රෝටන් ටෝමාටෝ 96% වගේ ඉළහ ප්‍රතිශතයක් ලබාගන්නත් මේ චිත්‍රපට සමත් වෙලා තියනවා, ඒ එකක්ම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 4 වෙනුවෙන් නිර්දේශ වෙන්නත් සමත් වෙලා තියනවා.

එහෙනම් ඉතින් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඹ සැමට ජය වේවා !!

 

Room (I) (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 Room.2015.BDRip.x264-SPARKS.SDH

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,023 downloadsDownload Room-2015-BR.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,023 downloadsDownload Subtitles45 KB

54 comments

  1. Dhanushka

    Thanksssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

    1. amanda

      BR RIP EKE SUB ONNE

  2. akalanka

    thanx bro saub ta

  3. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
    ජය වේවා...!!!

  4. Givantha Arshakulrathne

    thank you...

  5. Achi

    ගොඩක් ස්තූතියි අයියෙ උපසිරැසියට...
    ජය වේවා!!!

  6. Mithun Sriyantha

    @@@@උපසිරැසියට තුති බ්‍රො..

  7. හසන්ත මාලිංග

    උපසිරැසියටයි ලිපියටයි බොහෝම ස්තූතියි සමීර සහෝ...
    මම අනිවා බලන සිනමාපටයක්,
    ජය :D

  8. anurA

    බලාගන හිටපු film එකක් ස්තූතියි සහෝදරයා නියමයි .......

  9. Gihan

    ela film ekk wagei. thnx bro

  10. නිරෝෂ්

    බොහොම ස්තුතියි සමීර.ජයවේවා !

  11. Indika Priyadarsahana

    ගොඩාක් ස්තුතියි...!!!

  12. Mithun Sriyantha

    මුවි එකෙ ලිෆිය නම් සුපිරි bro.. ඔන්න මත් බාන්න දැන්ම
    මෙ වගෙ සුපිරි නිරිමාණ දිගටම දෙන්න කියා ඉල්ලනව

  13. tharangani

    kathawa lassanai,thanx malli

  14. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      kawruhari scorpion ep14tath sub denn…dn ep15th awith………

  15. නිර්මාණි

    උපසිරසියට බොහොම තුති. ලිපිය කියවපු ගමන්ම බලන්න ආස හිතුනා. ජය....

  16. yeshu

    tnx

  17. rajitha

    Thanks saho.......!

  18. Mithun Sriyantha

    බ්‍රො මෙකෙ BrRip එක නැද්ද

    1. Tharaka

      Room.2015.720p.BRRip.x264.AAC-ETRG

  19. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. D Chamara

    bohoma sthuthi aniwa balanna oni thanks...

  21. ras

    සබ් එකට ගොඩාක් ස්තුතියි...

  22. vimukthi

    සබ් එකට ගොඩාක් ස්තුතියි

  23. Mithun Sriyantha

    මෙක නම් සුෆිරි ෆිල්ම් එක,
    කියන්න වචන නෑ,
    බැලුවට පස්සෙ තව කොමෙන්ටුවක් දාන්නමයි හිතුණෙ **බයිස්කොප් සයිඩ් එකට ජය**

  24. nalinda

    thank you

  25. Devinda Ranasinghe

    BR copy please. Thanks.

    1. Tharaka

      extratorrent වෙබ් සයිට් එකෙන් බාගන්න.
      Room.2015.720p.BRRip.x264.AAC-ETRG
      Room (2015) 1080p BluRay – 6CH – 2GB – ShAaNiG
      oom 2015 1080p BluRay x264 DTS-JYK

  26. Mithun Sriyantha

    මෙක BR rip එකට අප්ඩෙට් එකක් දෙන්නකො බ්‍රො
    හොද copy ඇවිදින්..

    1. Tharaka

      මේකත් හරි. Room (2015) 1080p BluRay - 6CH - 2GB - ShAaNiG

  27. Mithun Sriyantha

    Please

    1. Tharaka

      මේකත් හරි. Room 2015 1080p BluRay x264 DTS-JYK

    2. Ranil Rajapakshe

      Room.2015.1080p.BRRip.x264.AAC-ETRG

      1080p Ekata Set weida....???

  28. Tharaka

    කාලයකින් බලපු ලස්සනම ෆිල්ම් එක කියන්න පුලුවන්. සබ් වලට තෑන්ක්ස්!

  29. vikum08

    මෙලෝ වැදගම්මක් නැති සමහර හින්දි දෙමළ ජාරාවට වඩා මෙවැනි දේ කෙතරම් නම් වටීද? මින් සමාජයට ලබාදෙන පණිවුඩය මිනිසුන්ට යහපත් ලෙස හැසිරෙන්න කෙතරම් නම් පාඩමක් කියා දෙනවද කියා ඔබම බලා දැනගන්න. මෙවැනි හොඳ දේ තිලිණ කරන සමීර සහෝටයි. බයිස්කෝප් ටීම් එකටයි සඳා ජය..!

  30. Palitha de Silva

    thank you very much...

  31. wiki

    thanks .......

  32. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ...................

  33. Wayantha Sandaruwan

    ඇත්තටම ගොඩක් සංවේදී චිත්‍රපටියක්,
    කාලෙකට පස්සෙ මේ වගේ එකක් බැලුවමයි,
    ගොඩක් ස්තූතියි සහෝ සමීර අයියෙ sub එකට.

  34. අබා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.....ජයෙන් ජය....!

  35. Supitha

    Thank you saho. wadi wadiyen imdb top 250 ta dayaka wenna labewa

  36. Lakshan999

    Thanx saho

  37. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  38. sajitha rasanga

    sub ekt thnk u

  39. Kasun A.

    උපසිරැසියට තුති සමීර සහෝ,ජය!

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  41. ricadodamien

    Thank U Sameera brother & baiscope team for the sub, Beautiful movie. all the best to baiscope team.........

  42. Saranga J. Liyanagama

    Thanks

  43. Anonymous

    mara lassana movie ekk thanks for sub

  44. Shaggy

    Thank you very much

  45. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  46. Anonymous

    Oya la type karana front eka mokakda tv ekata wada karanne na

  47. Anonymous

    sinhala subtitles file eka hariyata download wenne ne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.