Watch Trailer

Kaappaan (2019) Sinhala Subtitles | රැකවලා.! [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි හිතවතියනි.! ඔබ මෙතෙක් කල් ඇඟිලි ගනිමින් පුන පුනා නැරඹීමට නොඉවසිල්ලෙන් බලාසිටි සිනමා සිත්තමක් සමඟිනුයි අද අප පැමිණියේ.! නම උඩින් දකින්න ඇති එසේනම් මේ සූදානම චිත්‍රපටය ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්නට.! Action සහ Thriller වර්ගීකරණ…

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි හිතවතියනි.! ඔබ මෙතෙක් කල් ඇඟිලි ගනිමින් පුන පුනා නැරඹීමට නොඉවසිල්ලෙන් බලාසිටි සිනමා සිත්තමක් සමඟිනුයි අද අප පැමිණියේ.! නම උඩින් දකින්න ඇති එසේනම් මේ සූදානම චිත්‍රපටය ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්නට.! Action සහ Thriller වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය පිළිබඳව මේ වසරේ සැප්තැම්බර් මස 20 දින තිරගවන්නටත් පෙර සිට දිගුකලක් තිස්සේ බොහොමයක් දෙනා අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් වෙලා තිබුණ බව ඔබටත් මතක ඇති.ඒ නම් දිගු කලකට පස්සේ දමිළ නළු සූර්යා රඟපාන Action චිත්‍රපටයක් වගේම සහ එහි සිටින Multi National Cast එක නිසාම විය යුතුයි. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීයාවේ ප්‍රාන්ත කීපයක් ආවරණය වෙන ආකාරයේ නළුනිලියන් පිරිසක් රංගනය සපයනවා. මෙම චිත්‍රපටය තෙලඟු බසින් පවා Bandoobast යන නාමයෙන් තිරගත කරනු ලැබුවා. මෝහල්ලාල් සහ සූර්යා‍ එක්ව රඟපාන ප්‍රථම සිනමාපටයද මෙය වන අතරම මේ සූර්ය්‍යා රඟපාන 37 වන චිත්‍රපටයයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ K. V. Anand නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන අතර මෙහි රචනයද සිදුකර ඇත්තේ K. V. Anand සමඟින් Pattukkottai Prabakar විසින්ය. Imaikkaa Nodigal 2018 චිත්‍රපටයට පවා දෙබස් රචනය කලේ Pattukkottai Prabakar ය. මලයාලම් සුපිරි නළු මෝහන් ලාල්ද මෙහි ප්‍රධාන චරිතයක් හොබවන අතර දමිළ නළු Arya, Samuthirakani, Sayyeshaa සහ Boman Irani ද මෙහි ප්‍රදාන චරිතයන් රඟදක්වනවා.ඉන්දියන් රුපියල් මිලියන 750 ක බරපැනකින් නිෂ්පාදනය උන මේ චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 100 යේ සීමාව පසු කරන්නට ගතවූයේ කෙටි කාලයක්..!

Kaappaan චිත්‍රපටයේ කලාකරුවන් සහ නිෂ්පාදකවරු විසින් කෝටි 100 කඩඉම සැමරීම..!

චිත්‍රපටය තුල අන්තර්ගත වී තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂකයන්ගේ අවංක සේවය ගැන තිබෙන කතාවක් මෙන්ම ගොවියන්ට සිදුවන අසාධාරණකම් ගැනයි. ප්‍රේක්ෂකයාට ක්‍රියාදම සහ කුතුහලය පිරි චිත්‍රපටයක අත්දැකීමක් ලබාදෙනවාත් සමඟ සමාජයටද වැදගත් පණිවිඩ කිහිපයක්ද ලබාදීමට චිත්‍රපටයට හැකිවී තිබෙනවා. එවායෙන් හරි අඩක්ම අපේ රටටත් අදාල වෙනවා. ඒවගේම අපද ඒ පිළිබඳව මනා දැනුවත්වීමකින් සිටීම අවශ්‍ය බවත් කිව යුතුම කාරණාවක්..! මේ සිනමාපටය සඳහා ප්‍රේක්ෂක අදහස් මෙන්ම විචාරක ප්‍රතිචාරයන්ද ඉතාමත් ධනාත්මක ලෙස ලැබී තිබුනා එම ප්‍රතිචාරයන් සහ අදහස් දැක්වීම් පහතින් දක්වන්නම්.

විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්..!

විශේෂ ප්‍රේක්ෂක අදහස් කිහිපයක්..!

එසේ නම් චිත්‍රපටය බලලා රසවිඳින කෙනෙක්ට ඉහතින් දක්වා ඇති තොරතුරු ප්‍රමාණවත් වේ යැයි අනුමාන කරනවා. චිත්‍රපටය නරඹලා ආයේ වතාවක් මේ පැත්තට ඇවිත් ඔබගේ අදහස් (Comment) දක්වා යනව නම් අපි එය ඉතාමත් අගය කොට සලකනවා. ඔබ‍ලාගේ ඒ දිරිගැන්වීම උපසිරැසිකරුවන් ‍වෙන අපට දෙන හොඳම උපහාරයක් සහ කලගුණ සැලකීමක් වෙනවා. මෙවන් උපසිරැසි නිර්මාණයන් ඉතාමත් ඉක්මණින් ඔබවෙත ලඟාකර දෙන්නත් එය ඔබ අපට දෙන හොඳම ඉන්ධනයක් ද වේවි. වැඩි කතාවක් නැතුවම චිත්‍රපටය නරඹන්නට ඔබට භාරකරමින් අදට සමුගන්නවා.

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ HD / HD පිටපත් සඳහා අදාළ වේ.

38,083 downloadsDownload Kaappaan-2019-update2.zip168 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

38,083 downloadsDownload Subtitles168 KB

117 comments

  1. thilz

    thank you very much

    1. radika900122195v

      Thank bro

  2. Lakshithadulanjana

    download link eka nadda

  3. amilagihan12

    Thanks bro..

  4. 93

    lassan wedak.sub eka denkan baln hitiye.thank saho.idiri weda sarthaka wewa

  5. Avindu Umesh Gunasinghe

    Tnx saho!

  6. Eranga Sandaruwan

    උදේ ඉඳන් බයිස්කෝප් එකටයි අනික් සයිට් ටිකටයි ගොඩ වැදුනේ ධනුශ්ගේ ෆිල්ම් එකට සබ් දීලද බලන්නයි. මේක ආවා කියලා දැල්කෙත් දැන්.

    තද තද.

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

    පක්කිරි එකටත් විජහට දුන්නා නම් වටිනාකම කියාගන්න බෑ..

    1. madushrmh

      The Extraordinary Journey of the Fakir kiyanneth pakkiri thamai

  7. තාරක නුවන් දිල්හාර

    තද තද..

  8. Nayanthanisal

    ela.

  9. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obalata .....

  10. WA@

    නියමයි. Thankx

  11. Djharan

    Thanks සහො....

  12. DILEKA

    thanks for the sub!

    1. Udaya Saman

      බොහොම ස්තුතියි ⁣ෆිලුම දාපු ගමන්ම ඉක්මනින්ම උපසිරසිය ලබා දුන්නාට..ඔබ දෙපලටම.....බැලිල්ලක් තමා ඉතින් එනකන් හිටිය එකක්

  13. Wpm-Wijelath

    Thanks aaaa

  14. Rumesh dhanushka

    Thanks all friends.

  15. Sanjeewa2010

    Pattaaaaaaaaa

  16. C lakmal

    thank u,
    ජය වේවා.

  17. wajira

    Thanks for sub

  18. Kapila4499

    thanks for sub

  19. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දෙන්නටම....ඉක්මනින් උපසිරැසිය කරන්න මහන්සි වුණාට ස්තුතියි...ජයවේවා !!

  20. රොෂාන් අබේවීර

    එනකන් තමයි බලන් හිටියේ. ජයෙන් ජය ඔබට ස්තුතියි සබට.....

  21. subodha

    Thanks

  22. Nilani

    Tnx bro sub ekata

  23. KasunRe

    බොහොම ස්තූතියි......

  24. Kawi Jayasinghe

    Tnx sahooo

    1. Sachini1233

      Mokada huththo sub eka haduwe

  25. arawindasunimal

    thanks oba depalata sub eka unu unuwenma dunnata

  26. Udaya Tharanga

    thanks a lott

  27. vas0303

    Thank you so much.

  28. Deex

    tnx bro
    see you tommorow

  29. ravindu_1987

    Thank you very much

  30. ƊinṲka

    සබට තුති

  31. stephen1989

    Thank you so much bro.......... GOOD LUCK.........

  32. 0Nadun Shalitha

    Sub ekat thanks

  33. Gathsara Umesh

    Film එකට වගේම film එකේ සබ් එකටත් සබ් දීල තියෙන්නේ සුපිරිම ඩබක්....බොහෝම ස්තූතියි අයියල දෙන්නටම❤️❤️❤️

    1. Gathsara Umesh

      ඩබලක්

  34. ප්‍රශාත් මදුෂංක

    Thank you!

    1. yukthi123

      ස්තූතියි ... නැවත එන්න....

  35. Anurada

    Thank You !!!

  36. santhusha319

    thanks bokka!!!!

  37. ksa tec

    ❤❤❤

  38. kodagoda

    tnx saholata sub ekta supiriyakne

  39. ඔෂද ධනංජය

    thanks saho...awa gaman dila...

  40. demravi

    Thanks Bro <3

  41. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  42. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  43. Lahiru123

    Thanks saho...

    1. mnwmadu

      ගොඩක් ස්තූතියි සහෝ.දිගටම කරගෙන යන්න.සුභ පතනවා...

  44. hatharasingha

    ගොඩක් ස්තූතීයි

  45. ranga11112

    thanx bro...

  46. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....පට්ට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  47. pawan shamika

    thanx bro
    ela

  48. rangika Kariyawasam

    තිදෙනාටම ජය වේවා.තද තද

  49. Nilush Angana

    Sub ekata thanx

  50. Achi

    තැන්ක්ස් බොක්ක සබ් එකට ආදරේයි

Load more comments