මේක මගේ 6වැනි උපසිරස නිර්මාණය. මේ Film එක ගැන කිවුවොත් Action , Drama ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ සැප්තැම්බර් 28 (USA) වල ඉදන් . මේක Imdb rate 6.9 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා. මෙහි ප්‍රධාන චරිතය ට පණ පොවන්නේ James Frec…
මේක මගේ 6වැනි උපසිරස නිර්මාණය. මේ Film එක ගැන කිවුවොත් Action , Drama ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ සැප්තැම්බර් 28 (USA) වල ඉදන් .
මේක Imdb rate 6.9 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා.
මෙහි ප්‍රධාන චරිතය ට පණ පොවන්නේ James Frecheville විසින් මෙයානම් එචිචර ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි . මිනිහා දැනට ෆිල්ම් කීපයක් වගේම TV Mini-Series කිපයකත් රංගනයෙන් දායක වෙලා තියනවා. මෙහි අනිත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ නලුවෙක් වන Hugo Weaving ය. මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැ නේ Captain America: The First Avenger (2011) හී Johann Schmidt නැත් නම් Red Skull ට රගපැවේ මොහු තමා තව Transformers: Dark of the Moon චිත්‍රපටයේ Megatron චරිතයට හඩ කැවුවේ මොහු .එවැනි නිර්මාණ වලින් ඉමහත් ප්‍රසිද්ධ වුන අයෙක්.
මෙම Black 47 (2018) චිත්‍රපටයේ කතාව ගැන කිවුවොත්, එංගලන්තය විසින් අයර්ලන්තය තම පාලනයට නතු කරගත් පසූ අයර්ලන්ත වැසියන්නට අන්ත දුක්ඛදායී තත්වයක් තුල තම ජීවිතය ගෙවීමට සිදුවිය.තවද අයර්ලන්ත වැසියන්ට එංගලන්තය වෙනුවෙන් තම ජිවිතය කැප කර අනෙක් රාජ්‍යයන් සමග යුද්ධ කිරිමට සිදුවිම සමග අයර්ලන්ත සොල්දාදුවෙක් තම මවුරට බලා පැමිනෙත් දී ඔහුගේ පවුලේ අයට සිදුවී තිබු සිද්දීන් නිසා එංගලන්තය වෙනුවෙන් අයර්ලන්තයේ වැඩ බැලු නිලධාරින්ගෙන් පලිගැනිමක් වට මෙම කතාව දිව යයි.විශාල වශයෙන් මෙම එංගලන්ත රාජ්‍ය පාලනය නිසා එකල අයර්ලන්තයේ පැතිර ගිය දැඩි සාගත තත්වය මෙම කතාව තුල මනාව දැකගත හැක..
තව දෙයක් කියන්න ඔනේ කියලා හිතුවා…..
එංගලන්තය විසින් අයර්ලන්තය තම යටත් රාජ්‍යක් බවට පත් වීමට පෙර අයර්ලන්තය ඉතාමත් හොද ආර්ථිකයකට හිමිකම් කියපු රටක්. අයහපත් කාලපරිච්ඡේද වලදී පවා අයර්ලන්තයේ විශාල ආහාර ප්රමාණයක් අපනයනය කළා. එංගලන්තය අයර්ලන්තයේ ආහාර මිල දී ගැනීම නිසා දේශීය ආහාර මිල පහත වැටීමත් සමග වසර 1782-83 අතර කාලයේදී ඔවුන්ගේ වරායන් වසා දැමුණි.රට තුල දැඩි සාගත තත්වයක් ද හට ගත්තේය…මෙම සාගත තත්වය තවත් උග්‍රවීමට 1847 දී අයර්ලන්තයේ සිට බ්රිස්ටල්, ග්ලාස්ගෝ, ලිවර්පූල් සහ ලන්ඩන් හි වරායන් වෙත ආහාර ටොන් 4,000 පමණ බලෙන් රැගෙනයාම හේතු වී ඇත.තවද හරක් මස් සහ ඌරුමස් විශාල වශයෙන් තම රටට රැගෙනයාමට එංගලන්ත රාජ්‍ය පාලකයන් සමත් විය.
-අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදි-

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම HD පිටපත් සඳහා අදාළ වේ.
4,278 downloadsDownload Black-47-2018.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-10-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමින් ඒකනායක
Subtitles
27 comments
chandika97
Hiranhiru
පිලුම ගන්න රෑ 12 වෙනකම් ඉන්න වෙනවනෙ නයිට් ටයිම් ඩේටා වලින් ගන්න.
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
2019 අවුරුද්ද නිදුක් නිරෝගී අවුරුද්දක් වේවා..
තෙරුවන් සරණයි...!Kantha_DLA
සුබ අලුත් අවුරුද්දක් වේවා .....!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Request::
Black Mirror: Bandersnatch (2018)luckysun
Happy new year bro man godak kal balan hetapu film akk great machen oya ma salaruwta kala wan karanam ape aka rasa wedenae dan laste baiscop.lk enjoy my life
gihan perera
2019 සුභ අවුරුදද්දක් වෙිවා බයිස්කෝප් උපසිරැසි දෙන සියලුම දෙනාට.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
HAPPY NEW YEARmlanka667
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Madhura prasad
සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! බ්‍රො @ (baiscopelk)
තුති වේවා සබ් එකටKulanjana Maduranga
subata thanks...
maikee
තැන්ක්ස් bro
Pradeepkumara
Thnx brooo
samathandi
Sub ekat thanks
Nandana_kumara
Tu
Haashan Dhanushka
br avillooo
thnxxxxxxxxxxදමිත් රත්නායක
සිංහල උපසිරැසියක් සහ ගුණාත්මක සිංහල උපසිරැසියක් කියන්නේ දෙකක් සහෝ.
මේක මීට වඩා හොඳ මට්ටමකට කරන්න පුලුවන් උපසිරැසියක්.
අනික තමයි movie එකේ embeded කරපු උපසිරැසිත් කාලරාමු හදලා දාන්න ඕනේ ඒවා ඉංග්‍රීසි උපසිරැසියේ නැති වුනත්.
අනික තමයි උපසිරැසිය හදලා ඉවර වෙලා ආපහු බලන්න ටයිම් ලයින් එකේ
සමහර ඒවා මැකිලද කියලත්.
මේකේ එක ගොඩේ සෙට් වුන වාක්‍ය ගොඩක් තියෙනවා ටයිම් ලයින් මිස්ටේක්ස් නිසා.
එතකොට තමයි හොඳම උපසිරැසියක් නිර්මාණය වෙන්නේ.
මොනව උනත් උත්සාහය හොඳයි.
ජය.diluksha
thank u
Bandara 1976
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mevandhanushka
Thanks...
jagath55
Thanks
bLack_sNow
Thanks saho sub ekata
suranuwan
thanks..........
sandharu
Thanks sahoo
Pramukmili
thanxxx bro....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Nishanfernando
Thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

film eke link ekak denna