DC Showcase Catwoman (2011) | අපරාධකාර ගෝතම් වීරවරිය [ සිංහල උපසිරසි සමඟ ] DCලගේ බැට්මෑන් විශ්වයේ ඉන්න අපූර්ව චරිතයක් තමයි කැට්වුමන් ඇත්තටම මෙයා බැට්මෑන් විශ්වයේ ප්‍රධාන චරිතයක්. දක්ෂ හෙරක් උණාට අසාධාරණයේදී ඇය සාධාරණ වෙනවා. බෘස් වෙයින්ට මෙයා හොඳ හතුරෙක් උණාට බැට්මෑන් ට අපූර්ව උපකාරිනියක්. බයිස්කෝප්…

DC Showcase Catwoman (2011) | අපරාධකාර ගෝතම් වීරවරිය [ සිංහල උපසිරසි සමඟ ]
DCලගේ බැට්මෑන් විශ්වයේ ඉන්න අපූර්ව චරිතයක් තමයි කැට්වුමන් ඇත්තටම මෙයා බැට්මෑන් විශ්වයේ ප්‍රධාන චරිතයක්. දක්ෂ හෙරක් උණාට අසාධාරණයේදී ඇය සාධාරණ වෙනවා. බෘස් වෙයින්ට මෙයා හොඳ හතුරෙක් උණාට බැට්මෑන් ට අපූර්ව උපකාරිනියක්. බයිස්කෝප් අඩවියේ කැට්වුමන් ගැන කිසිම සලරුවක් නැති නිසා මට අහම්බෙන් හමුවුණු මේ නිර්මාණයට සබ දාන්න හිතුණා. මේකේ කැට්වුමන්ගේ මුලක් මැදක් අගක් නැහැ. තියෙන්නේ ඇගේ එක වික්‍රමයක් විතරයි. කෙටි ෆිල්ම් එකක් නිසා කතාව කියල වැඩක් නැහැනේ. ඒ නිසා බලලම මේක රසවිඳින්න. ලැබෙන වෙලාව අනුව තවත් සබ් එකකින් හමුවෙමු.
5537BDCCABAC4A5437A4C750BFA0030F5B077640
Kung Fu Panda – Secrets Of The Furious Five (2008) | මාස්ටර් පෝ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම මේ හදන්නේ බයිස්කෝප් අඩවියේ තවත් අඩුපාඩුවක් පුරවන්නටයි. හැමෝටම මතකයි නේද අපේ මකර රණශූරයාව. එයා හිටිය කුන්ෆු පැන්ඩා 01 සහ 02 ට අපේ සහෝදරවරුන් දෙන්නෙක් උපසිරසි දීල තිබුණා. මමත් මගේ දෙවෙනි උපසිරැසිය හැටියට Kung Fu Panda Holiday කියන කෙටි චිත්‍රපටයට උපසිරසි අරගෙන ආවා. ඉතින් අවුරුද්දකටත් කලින් එදා දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝ මට කමෙන්ට් කරලා තිබුණා Secrets Of The Furious Five සහ Secrets Of The Masters කියන කෙටි ෆිල්ම් දෙකටත් සබ දීල කලෙක්ෂන් එක සම්පූර්ණ කරන්න කියලා. ඉතින් මට ඕක අමතක උණා. මේ ළඟදී එයා ආපහු මට මතක් කරපු නිසා පමා උණාට සමාව ඉල්ලන ගමන් මෙන්න අරගෙන එනවා ඒ දේකටත් උපසිරසි. මේ අරගෙන එන්නේ එකෙන් පළවෙනි එක.
මකර රණශූරයාට මෙදා සැරේ එයා මුහුණදෙන අමාරුම පරීක්ෂණයට මුහුණදෙන්න වෙනවා. කෙළින්ම කිව්වොත් එයාට උගන්වන්න වෙනවා. ඒක තමයි එයාට මාස්ටර් කියන තනතුර ගන්න වෙන පරීක්ෂණය. ඉතින් සිසුන් හැටියට ලැබෙන්නේ පුංචි හා පැටවූ කණ්ඩායමක්. මෙයාලට ඕනි සටන් කරන්නමයි. ඉතින් පෝ ට වෙනවා මේ ළමයින්ට මුල ඉඳන්ම උගන්වන්න. පෝ මේ අභියෝගය ජයගන්න ආකාරය ඔයාල බලලම දැනගන්නකෝ. මේ කථාවේ මංකි, ටයිග්‍රෙස්, ක්‍රේන්, මෙන්ටිස්, වයිපර් කියන පෝගේ මිතුරු රණශූරයන්ගේ අතීත කතාවකුත් තියෙනවා.
9bd04186c04df3d7f046e7454a02bce7639e0211
Kung Fu Panda – Secrets Of The Masters (2011) | ශ්‍රේෂ්ඨ මාස්ටර්වරුන්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මේකත් එක්ක මෙතක් ආපු කුන්ෆු පැන්ඩා හැම නිර්මාණයකටම බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදීලා අවසන්.
Kung Fu Panda (2008)
Kung Fu Panda – Secrets Of The Furious Five (2008)
Kung Fu Panda – Holiday (2010)
Kung Fu Panda 2 (2011)
Kung Fu Panda – Secrets of the Masters (2011)
දිමුතු තරංග සොයුරාගේ ඉල්ලීම අනුව තමයි මේ එකතුව සම්පූර්ණ කරන්නට Secrets of the Masters සහ Secrets Of The Furious Five සොයාගන්නට ලැබුණේ. පරක්කු උණත් ඔන්න දැන් දෙකම දීල ඉවරයක් කරා. මේ කතාව Secrets Of The Furious Five වගේම පෝ විසින් කියන අතීත කතාවක්. ඉතා පැරණි මාර්ටර්වරු තුන්දෙනෙකු ලෝකයේ තියෙන ඉහළම ධනය ලබාගන්නා කතාව මේකෙදි කියනවා. කෙටි චිත්‍රපටයක් නිසා වැඩිපුර කියන්න ඕනි නැහැනේ. ඉතින් ඉක්මනටම තවත් නිර්මාණයකින් හමුවෙමු. එතෙක් හැමෝටම ජයවේවා.
74AAE42E8AED7AEC18EEEA4B1E741683D1CD15D9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,585 downloadsDownload Catwoman.and_.Kungfu.p.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
27 comments
D.Chamara
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ මගේ ඉල්ලීමට අනුව මේ ටික දීලා මූවි කලෙක්සන් එක සම්පුර්ණ කලාට,ජයවේවා.
Sandun Wijewardhana
උපසිරැසියට ස්තූතියි...............ජය වේවා..!! :D :P
Amalka
Mevata sub karala dunnata sthuthi saho catwoman gana nam dan meka labuna thama eth wolveringe animations nadda
Jack
නියමයි සහෝ.
ඔක්කොම ටික ගන්නවා පොඩි සයිස් ඒවානේ.
ස්තුතියි සබ් එකට.bhanu
patttaaaaaaaaaaaaaaaaaa
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Kulanjana Maduranga
thanks THISARA saho................digatama sub denn.jaya wewa............
SaDuN dAnUsHkA
පට්ට පට්ට......
සලරැවට බොහොම තුති............Saman Prasad ( Black Panther )
ඔන්න බෑවා. සබ් එකට තුති වේවා...!!!
නලින් පෙරේරා
ස්තුතියි තිසර !
ජය වේවා!
niroshan
බොහොම ස්තූතියි තිසර සහෝ. අනුන් වෙනුවෙන් කාලය වැය කිරිම ගොඩක් හොද දෙයක්. තව තවත් උපසිරසි ගන්වන්න මගෙන් සුබ පැතුම්.
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි තිසරයා
ගමන වේ්ගවත් කරලා වගේ දැන් මලයා
නියමයි නියමයි
ඔහොම දිගටම යමු..
ජයම වේවා...I.W.M.S Ilangakoon
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි තිසර සහෝ.. :-P
ශොට් ෆිල්ම් නම් ඉතින් තිසර තමා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Chamindu
උපසිරැසියට ස්තූතියි…
chandima amarasinghe
niyami onna bawa. thaz subapatum.
Chami.S
Thanks..
අදිත ප්‍රවීන්
නියමයි අයියා !
ජය !
දිගටම සබ් දෙන්න .
:D“චූටී මල්ලි”
චූටි චූටි කාටුන්
එල එල නියෝ
සබට තුති
ඔබට ජය............Dilshan kalinga
සබට තුති මචන්...
ලෝන්ග් වුනත් ෂෝර්ට් වුනත් ඉතින් මේ වගේ ඒවා නම් බලනවා.හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
pamuditha
thank U වේවා ;)
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ARa
ela ela niyamai
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks sahooo