Watch Trailer

Kung Fu Panda Holiday (2010) | හොඳ පුතෙක් වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion(2012) සහ Spirit – Stallion Of The Cimarron (2002) ෆිල්ම් බලන්න ඇති කියල. මගේ තුන්වෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම…

Kung Fu Panda Holiday (2010)බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion(2012) සහ Spirit – Stallion Of The Cimarron (2002) ෆිල්ම් බලන්න ඇති කියල. මගේ තුන්වෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2010 දි ආපු කෙටි ෆිල්ම් එකක්. ජැක් බ්ලැක් , ඇන්ජලීනා ජොලී, ජැකී චෑන් වගේ ජනප්‍රිය අය තමයි මේ ෆිල්ම් එකට හඬකවල තියෙන්නේ. ඔයාල දන්නවනේ කුන්ෆු පැන්ඩා ගැන. Kung Fu Panda(2008) සහ Kung Fu Panda(2011) ෆිල්ම් ඔයාල බලල තියෙනවනේ. අහම්බෙන් කුන්ෆු ඉගෙනගන්න ලැබිල ලෝකයේ දක්ෂම කුන්ෆු සටන්ශූරයා වන මකර රණශූරයා වෙලා මේ පැන්ඩා හැමතැනම ප්‍රසිද්ධ වෙලා ඉවරයි.

මේ කෙටි ෆිල්ම් එකේ තියෙන්නේ නිවාඩු උත්සව දවසක පැන්ඩට වෙන සිදුවීමක් වටා. හැම අවුරුද්දෙම මේ උත්සවේදී පැන්ඩා එයාගේ තාත්ත එක්ක එයාලගේ නූඩ්ල්ස් කඩේ කෑම උයල ගමේ හැමෝටම සාදයක් දානවා. ඒත් මේ පාර පැන්ඩට මකර රණශූරයා ලෙස හරිතමණි මාලිගයේ සිසිර භෝජන සංග්‍රහය නම් උත්සවයේ ආගන්තුක සත්කාරකරන්නා ලෙස මුළු චීනෙම කුන්ෆු මාස්ටර්ලාට සත්කාර කරන්න වෙනවා.ඒත් පැන්ඩට එයාගේ තාත්තත් එක්ක නිවාඩුව ගතකරන්නත් ඕනි. මාස්ටර්ලාට සත්කාර කරන්නත් ඕනි. මේ තීරණ දෙක අතර හිරවෙන පැන්ඩා අන්තිමට හැමදෙයක්ම විසඳන හැටි තමයි මේ කෙටි ෆිල්ම් එකේ තියෙන්නේ. මේ කිව්වෙ මේ ෆිල්ම් ඒක ගැන ඉතා කෙටියෙන්. වැඩිය කිව්වොත් රහ නෑනේ. ඒ නිසා ඔයාල මේ ෆිල්ම් ඒක බලලම රස විඳින්න.එහෙනම් ජය වේවා! එහෙනම් ඉක්මණින්ම ඊළඟ සබ් එකෙන් හමුවෙමු කියාගෙන සමුගන්නවා….හැමෝම බාගෙන බලන්න…

Kung Fu Panda Holiday (2010) on IMDb

 

550 MB කොපිය මෙතනින් බාගන්න

E63C84CE86C8578898925FDB9A6DE85754E40605

614 MB කොපිය මෙතනින් බාගන්න

608DB33D7112D3CCB4C2E8C975B37A2405A43776 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,334 downloadsDownload Kung-Fu-Panda-Holiday-2010.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිසර නියෝ

Subtitles

3,334 downloadsDownload Subtitles48 KB

36 comments

  1. නලින්

    අඩේ නියම කථාවක් නේ
    ස්තුතියි තිසර සහෝ..

    ජය වේවා

  2. ranga

    thanks saho

  3. hh

    thawah awa subs denna saho

  4. dilan

    mama asama animation akak thama meyka txz

  5. ශාන් විමුක්ති [විමා]

    හසා කොල්ලගේ පලවෙනි පොස්ට් එක නේද මේ
    අනේ අප්පේ බොලත් එහෙනම් අමාරුවේ වැටුන නොවැ :p
    එහෙනම් සහෝ ඔයාටත් බොහෝම ස්තුතියි මේ ලස්සන කතාවට සබ එක අරන් ආවට
    තව අරන් එන්න :D

  6. kalana

    supirine saho thawath films wage awath demu subs dala

  7. bandula

    animation nam aniwa balanwa :D

  8. fd

    good work macho

  9. උදාර

    තවත් සබ් දාන්න බලමු ජය!

  10. geeth

    thnxz baiscope ana neo

  11. rakitha ranathunga

    niyamai
    thanks

  12. ccnp

    Thanks

  13. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  14. Amil

    Thanks Machan....

  15. NCJD

    උපසිරස වගේම මේ වගේ ලස්සන කතාවක් දීපු එක ගැන ස්තුතියි.

  16. me

    Thanks

  17. nalaka

    එල එල සහෝ සබ් එක දුන්නට බොහොම ස්තුතියි ජය වේවා

  18. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  19. හර්ෂ ලහිරු

    ෆිල්ම් එකේ නම දැක්කම
    නොබලා කොහොමද
    ජය වේවා සහො

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    Kung Fu Panda: Secrets of the Furious Five (2008)
    Kung Fu Panda: Secrets of the Masters (2011)
    ඔය දෙකත් පුලුවන්නම් දෙන්න සහෝ, දෙනවනම් ඉක්මනට දෙන්න බලන්න මම පළවෙනියට නම දාල තියෙන එක එකට පොඩ්ඩක් සීඩ් අඩුයි, ඒකයි නමුත් බය වෙන්න එපා කට්ටිය ගන්නකොට සීඩ් වැඩි වෙනවා.ජයවේවා.

    1. Thisara NEO

      මේ දවස්වල කරන සබ් 2ට පස්සෙ අනිවා ඔය 2ත් දානවා.

  21. #ChalinduDeshan (කිනා)

    පට්ටනේ ඕයි.
    එල ඈ.. තිසරයා..
    ජයවේවා!

  22. mudiya / මුදියා

    නියමයි නියමයි.චුට්ටං 3ඩී එකක්.අදම බාල අදම බලන්න ඕනි.එලකිරි නියෝ.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  23. මංජුල කුමාර

    බොහෝම ස්තුතියි.. :)

  24. Tharindu

    Elamakiri .....!

  25. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Uraj Deemantha

    එල එල.... :) බාගත්තා සබ් එකත් එක්කම..... :D

  27. සංජය

    බොහොම ස්තුතියි තිසර සහෝ...

  28. සංජය

    බොහෝම ස්තුතියි තිසර සහෝ...

  29. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. Rayan

    meka winadi 25ka video clip ekak

  32. isuru chama

    Patta

  33. Thisara Buddhika (තිසර නියෝ)

    අදහස් දැක්වූ සැමටම තුති

  34. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  35. Asitha

    ela thanks