Watch Trailer

Chhichhore (2019) Sinhala Subtitles | මෙලෝ රහකට නැති උන්! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

බලන්න එපා!!!! බලන්න එපා!!!! බලන්න එපා!!!! පිස්සුවක් විකාරයක්… හිනා ගිහින් පන යන ඇබ්බැහියක්. ආයේත් කියනවා බලන්න එපා… මේ වෙනකොට මාත් දෙපාරක් බැලුවා. තුන්වෙනි වතාවත් බලන්න හිතාගෙන ඉන්නෙ. ඒ තරම් පිස්සු පීකුදු සුපිරිම සුපිරි භාණ්ඩයක් තමා Chhichhore කියන්නේ. ආයෙත් කියන්නේ බලන්න එපා…. බැලුවොත් ඔබ ඇබ්බැහි…

බලන්න එපා!!!! බලන්න එපා!!!! බලන්න එපා!!!!
පිස්සුවක් විකාරයක්… හිනා ගිහින් පන යන ඇබ්බැහියක්.
ආයේත් කියනවා බලන්න එපා…
මේ වෙනකොට මාත් දෙපාරක් බැලුවා. තුන්වෙනි වතාවත් බලන්න හිතාගෙන ඉන්නෙ.
ඒ තරම් පිස්සු පීකුදු සුපිරිම සුපිරි භාණ්ඩයක් තමා Chhichhore කියන්නේ.
ආයෙත් කියන්නේ බලන්න එපා….
බැලුවොත් ඔබ ඇබ්බැහි වෙනවා ආයෙ දෙකක් නෑ…
හිනා වෙන්නද ඕන මෙන්න එහෙනම් ගන්න…
සෙල්ලම්ද ඕන මෙන්න එහෙනම් ගන්න…
පාසල් කාලේ, කැම්පස් හොස්ටල් කාලේ මතක් වෙනවද මෙන්න එහෙනම් ගන්න…
ආදරයද ඕන මෙන්න එහෙනම් ගන්න…
සහෝදරත්වයද ඕන මෙන්න එහෙනම් ගන්න…
මිත්‍රත්වය කියන්නේ මොකද්ද කියලා බලාගන්න ඕනද
මෙන්න එහෙනම් අරගන්න..
ජීව්තේට ආදර්ශ ඕනද මෙන්න එහෙනම් ගන්න..
හැබැයි පස්සේ කියන්න එපා මාව පිස්සෙක් කලා කියලා.
ඒ හින්දා ආයෙත් කියන්නේ බලන්න එපා….

පාසල් ජීවීතේ කියන්නේ අපි කාගේ කාගෙත් ජීවිතේට අමතක වෙන්නේ නැති සුපිරිම කාලේ…
ඒ කාලේ ගත්ත ආතල් මතක් වෙනකොට තනියෙන් හිනා යනවා…
පිස්සු නටපු හැටි….එකට කට්ටි පැනපු හැටි මතක් වෙනකොට ඇහට කදුලක් එන්නෙ නොදැනිම.
පාසල් කාලේ වගේම ආතල්ම කාලයක් තමා කැම්පස් ජීවීතේ…
විශේෂයෙන් කැම්පස් එකේ හොස්ටල් ජීව්තේ…
මහ අමුතුම විකාර දෙයක් ඒ ජීවිතේ නම්…
විදලා තියෙන අය දන්නවා ඒ ආතල් එක කොහෙන්වත් වෙන ගන්න බෑ කියලා.
ඔබට මතක ඇති 3 Idiots වසර ගණනකට පෙර ඔබව සිනසාගරයේ ගිල්ලෙව්වා.
වෙනස්ම ආරක චිත්‍රපටයක් ඔබට තිළිණ කලා.
ඒ මග යමින් වෙනස්ම විදිහක තවත් නිර්මානයක් තමා Chhichhore
3 Idiots කිව්වම මතක් වෙන්නෙ තුන්කට්ටුවක්නේ. කෙල්ලෙකුත් එක්ක.
මේ Chhichhore බැලුවම ඔබට නම කිව්ව ගමන් මතකෙට ඒවි
ආ අර මෙලෝ රහකට නැති උන් හය දෙනයි. කෙල්ලෙකූයි ඉන්න එක නේද කියල.
ඔව්..ඔව්… ඒ තරම් ඔබව ඇද බැද තබාගන්න මේ ෆිල්ම් එක නොහැකි වුනොත්
ඒක නම් මම හිතන්නේ ඔබේ රසවින්දනයේ අවුලක් කියාල.

විකාර කාරයෝ හය දෙනෙක්. එක කෙල්ලෙක්
සෙක්සා කෙල්ලෝ පිස්සෙක්, පෝර්න් වීඩියෝ පත්තර කිව්වොත් මූ මැරෙයි.
ඇසිඩ් පන්තියේදි හුම් නෑ. අහිංසකයා. එළියෙදි කුණුහර්ප වපුරනවා ඇසිඩ් වගේම තමා.
මමී බයගුල්ලා, මොනවා කරන්න කිව්වත් උගේ කටේ තියෙන්නේ මමී විතරයි.
ඩෙරෙක් හොස්ටල් එකේ හිටිය හැම කෙනෙක්ගෙම නීත්‍යානූකුල නොවන තාත්තා. සිගරට් එකක් කටේමයි. වැඩකාරයා.
බේබද්දා මුට ඉතින් බොන්න කිව්වොත් ඕන දෙයක්, මුගේ කාමරේ පොත්වලට වඩා අරක්කු බෝතල්
අන්නි තමයි අපේ ප්‍රධාන චරිතේ, සිරීයස් නම් සීරියස්, ජෝක් නම් ජෝක් ඕන දේකට ඔට්ටුයි, මුලින් නම් ටිකක් කුලෑටියි.
මායා තමයි මුළු කැම්පස් එකේම හැමෝගෙම ක්‍රෂ් එක. හැම කොල්ලම දෙපාරක් හැරිල බලනවා.

හොදම ඉන්දියානු චිත්‍රපට ලයිස්තුවේ 72වැනි ස්ථානය තමන් සතු කරගත් ෆිලුම, IDMb පිටුවේ 9300 අධික මනාප සංඛ්‍යාවකින් 8.4ක ඉහල අගයක් ලබා ගත් ෆිලුමක්, කුණු තක්කාලි දර්ශකයේ 58% අගයක් ලබා ගත් ෆිලුමක්, ගූගල් පරිශීලක 96% කැමත්තක් ලබා ගත් විනෝදාත්මක ෆිලුමක්, කෝටි පනහක වියදමකින් කෝටි 212කට අධික ආදායමක් ලබාගෙන බොක්ස් ඔෆිස් වාර්ථාවක් තැබු පන යනකල් හිනා වෙන්න පුළුවන් ෆිලුමක්, Sushant Singh Rajput | Shraddha Kapoor | Varun Sharma | Tahir Raj Bhasin | Naveen Polishetty | Tushar Pandey | Prateik Babbar | Saanand Verma සහ Mohammad Samad යන ප්‍රසිද්ධ නළුවන් තමන්ගේ කොටස හරියාකාරව වචන දෙකක් නැති වෙන්න රගදක්වන ෆිලුමක්. Fox Star Studios හී නිශ්පාදනයක්. Nitesh Tiwari | Piyush Gupta | Nikhil Mehrotra යන අයගේ තිර රචනයක්.

 

 

 

 

 

 

 

 

 

 

 

චිත්‍රපටය වෙනුවෙන් ලැබුන Rating දැක්වෙන පෝස්ටර් දෙකක්

ඔබ දන්නවාද Nitesh Tiwari කියන අධ්‍යක්ෂකවරයා. නම කිව්වට දන්නේ නැද්ද? එහෙනම් Dangal චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කිව්වොත්. ඔව් අන්න ඔහු තමා Chhichhore අධ්‍යක්ෂණය කරන්නේ. Dangal වෙනුවෙන් Telstra People’s Choice Award, Filmfare Award for Best Director යන සම්මාන දිනාගත් අධ්‍යක්ෂවරයා තමයි ඔහු. National Film Award for Best Children’s Film සම්මානය Chillar Party චිත්‍රපටය වෙනුවෙන් ලබාගත් අධ්‍යක්ෂකවරයා තමයි ඔහු. ඒ වගේම ප්‍රසිද්ධ Bhoothnath Returns චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහුම තමා. තවත් කවර කතාද මේ අධ්‍යක්ෂකරයා ගැන. සුපිරිම අධ්‍යක්ෂකරයෙක්ගේ සුපිරිම වැඩක් තමා Chhichhore.

Nitesh Tiwari අධ්‍යක්ෂකවරයා

ආයේ ආයේ කියන්නේ බලනන් නම් එපා ඇබ්බැහියක් වෙනවා සුවර්… ඇබ්බැහියක් වෙනවට කැමති අය අරගෙන බලන්න, අදහස් කියන්න.

අන්නිගේ ළමයා රාඝව්… ඉන්ජිනියරින් විභාගෙන් ෆේල් වෙලා, කට්ටිය එයාට මෙලෝ වැඩකට නැති එකෙක් කියලා කියයි කියලා හිතලා උඩකින් බිමට පනිනවා. ඔහු ICU එකේ. තාත්තා අන්නි එයාත් කලින් හොදම මෙලෝ රහකට නැති එකෙක් කියලා එකෙන් කොහොමද ගොඩ ආවේ කියලා හොස්ටල් එකේ කතාව පටන් ගන්නවා. එන්න යන්න අතීතෙට… මේ හිනා වෙන වෙලාව… අඩන වෙලාව…. ලව් කරන වෙලාව… හැමදෙයකටම වෙලාව. මතක තියාගන්න අනිවාරෙන් හැම කෙනෙක්ගේම ජීවිතේට වටින හුගක් දේවල් මේ ෆිල්ම් එකෙන් ඔබට ගන්න පුළුවන් නිසැකයි. පොඩි අය බලනවා නම් ලොකු අයගේ අනුදැනුම මත බලන්න කියලත් මතක් කරනවා. 2019 සැප්තැම්බර් මස 6 වෙනි දින තිරගත වීම ආරම්භ කල පැය දෙකකුත් මිනිත්තු විසිතුනකුත් එක හුස්මට නැගිටින්නේ නැතුව බලන්න ගන්න මෙන්න එහෙනම් ඔබට භාරයි. ජය වේවා…!!!

ඒ වගේම මතක් කරන්න ඕන දහරා මුතු අමා අක්කව. මාත් සමග එකතු වෙලා හැකි ඉක්මනින් ඔබට මේ අගනා චිත්‍රපටය අරගෙන එන්න සහය දැක්වීම පිළිබදව. ඒ වගේම සිසිල ප්‍රසාද් අයියට ස්තූතිවන්ත වෙනවා මට අඩගහලා මේක කරන්න කිව්ව එක ගැන. මම දැනගෙන හිටියේ නෑ මෙච්චර සුපිරි භාණ්ඩයක් වෙයි කියලා මේක. ඉතින් ආයෙත් වතාවක් ඔහුට ස්තූතියි.

…..ජිවීතෙදි වඩාත් වැදගත්ම දේ තමන්ගේ ජීවිතයමයි….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

66,988 downloadsDownload Chhichhore-2019.zip126 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

66,988 downloadsDownload Subtitles126 KB

118 comments

  1. Kasun Andy Doo

    sab akatha isthuthie

  2. Shabi & Pavi

    සුපිරි සහෝදරයා හිතුවා විතරයි සබ් එක දීලා...ඔබ හැම දෙනාම කරන මේ වැඩේට ජය වේවා.. බයිස්‌කොප් එකටත් ගොඩක් ස්තූතියි ..දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා.....

    1. Salika Maduwantha18

      Thanks a Lot!

  3. ridmal

    Thankz bro......

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි දෙන්නටම සබ් එක වෙනුවෙන් :) :)
    ජය වේවා.!

  5. demravi

    Thanks Bro :)

  6. Gathsara Umesh

    Bhoooooooooooom Sathuthi................

  7. Gathsara Umesh

    බොහෝම ස්තූතියි..අක්කේ....අයියේ.....
    ලිපිය දැක්කම බලනකම් ඉවසිල්ලක් නැහැ...❤️❤️❤️

    1. charitha226

      Lipiya dkkama aasa hithenwa....

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Kamil90

    Thanks for sub

  10. chathurangi93

    thank you....

  11. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතිය .

  12. hatharasingha

    Patta filuma. Super. Thankz

  13. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi obalata...

  14. Harshi111

    Thank you soooo much. sub denakan balan hitiya film ekak. Thankx again

  15. ranga11112

    thank you bro

  16. pradeep kumara premathilaka

    ස්තූතියි සහෝ..

  17. Sampathkelum

    Thanx bro

  18. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි........පට්ට සහෝලා.....මේවා නොබලා කොහොමද.......ජය වෙිවා.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.......

  19. ඔෂද ධනංජය

    thanks..dennatama ...ela wedak

  20. Rumesh dhanushka

    Thanks brother

  21. Deshani

    thank you

  22. geeganagamage

    බොහොම ස්තුතියි ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

  23. Tharaka

    බොහොම ස්තුති දෙන්නටම

  24. Sulakshana Thilakarathna

    ලිපියටම පිස්සු වගේ ,, හින්දි බලනව හරි අඩුයි.. ඒත් මේක නම් බලන්නම වෙයි වගේ බොහොම ස්තුතියි ඔබලාට මේ මහන්සියට සහ කැපවීමට

  25. Sandun DIlshan

    ෆිල්ම් එක බලපු ගමන්මයි ආවේ බොක්කටම වැදුන ෆිල්ම් එකක් මේක❤️....... සබ් එක දුන්නට බොහෝම ස්තූතියි ... දිගටම කරන් යමු.... බුදු සරණයි

  26. Emi

    Thank you

  27. Thilina chamara

    Mt me proper copy download karaganne khmda kynna plwnda?

  28. subodha

    Thanks

  29. Malinda_D_Herah

    Thanks bro❤️

  30. donniedarko

    Supiri

  31. R_deshan

    අම්මෝ ආත්ම ගානකට පිං මේකට සබ් දුන්නට...ගින්දර ෆිල්ම් එක...මේ අවුරුද්දටම බලපු හොඳම හින්දි මූවි එක කියල එකෙන්ම කිව්වෑකි!!!

  32. jagath55

    Thanks

  33. L.G.T.Dilshan Liyanage

    Balanna epada?epa kiuwata blnw,,tnx for sub

    1. Buddhika

      Thanks

  34. SP

    thanks

  35. Ayesh Prashan

    Thank You

  36. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා දෙන්නටම !!!

  37. Shamal manojan

    බෝහොම ස්තූතියි උපසිරැසියට ඔය දෙපළටම.

    දහරා මුතු අමා සොයුරිය ගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. පුලුවන් නම් My Name is Lakhan සිංදුව තියෙන අනිල් කපූර්, ජැකී ශෙරෝෆ්, ඩිම්පල් කපාඩියා, මදුරි ඩික්සිත්, රාකි, අමිරිෂ් පූරි, පරේශ් රාවල්, අනුපම් කාර් වගේ සුපිරි නළු නිළි සෙට් එකක්ම ඉන්න Ram Lakhan - 1989 ෆිල්ම් එකට සබි කරන්න පුලුවන්ද?

  38. thilz

    thank u so much

  39. snsameera

    thanks bro

  40. sandunisan

    Thanks brother.

  41. santhusha319

    thanks බොක්ක!!!!!

  42. N_R

    Thank You.

  43. D.Chamara

    bohoma sthuthi

  44. Navindu Eshan

    ;-D <3 <3 <3

  45. L.G.T.Dilshan Liyanage

    Balala iwara unu gmnma awe.comment ek dnna,,kalekata passe blpu supirima hindi filuma,tnx sub dunnta,okkotama kiynne "Meka blnma oni film ekak"!❤

  46. Thilankadissanayake

    huugak thanks .lipiya liyala thiyena widihata balannama hithenwa.balal ewithma aye comment ekak dano.Jaya Wewa!

  47. palithadesilva

    thankyou...

    1. Tharuka Sachini

      Bohoma sthuthi saho sub ekata. Supiri filumak wage

  48. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි දෙන්නටම!
    නියම ෆිලුමක් නොවැ ගෙනත් තියන්නේ..

  49. dineth89

    Thank you machan

  50. aks

    Thanks...

Load more comments