Watch Trailer

The Rum Diary (2011) Sinhala Subtitles | පෝල්ගේ කතාව….. [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමා The Rum Dairy. මේක 2011 දී තිරගතවුනු ෆිල්ම් එකක්. imdb rate එක 6.2 අගයක් හා කුණු තක්කාලී අගය 50%ලැබිලා තියනවා. මේකට රංගනයෙන් දායක වෙන්නේ ඔගොල්ලෝ හොදට දන්න නලුවෙක් සහ නිලියක්. Johnny Depp සහ Amber Heard. Johnny Depp කිව්වාම හැමෝටම මතක් වෙන්…

හායි යාලුවනේ මේක මගේ පළවෙනි උපසිරැසිය.

මේ ෆිල්ම් එකේ නම තමා The Rum Dairy. මේක 2011 දී තිරගතවුනු ෆිල්ම් එකක්. imdb rate එක 6.2 අගයක් හා කුණු තක්කාලී අගය 50%ලැබිලා තියනවා. මේකට රංගනයෙන් දායක වෙන්නේ ඔගොල්ලෝ හොදට දන්න නලුවෙක් සහ නිලියක්. Johnny Depp සහ Amber Heard. Johnny Depp කිව්වාම හැමෝටම මතක් වෙන්නේ Pirates Of the Caribbean ෆිල්ම් සෙට් එකනේ. කට්ටියම දන්නාවනේ මෙයාගේ රගපෑම් ගැන. මේ ෆිල්ම් එකේදිත් ඔහු තම සුපිරි රංගන දායකත්වය ලබා දෙනවා. Amber Heard රංගනයත් ඔගොල්ලෝ දැකලා තියනවානේ. Aquaman, Drive Angry එහෙම කට්ටිය බලලා තියනවානේ.

එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ,කතාව ගැන කිව්වොත් මේක Drama, Thriller ගණයට තමා අයත් වෙන්නේ. පෝල් කෙම්ප් (johnny depp) කියන්නේ පුවත්පත්වාර්තාකාරයෙක්. මෙයා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ රැකියාවක් ලබාගන්නවා. ඔහොම යද්දී මෙයාට සැන්ඩර්ස්න් කියලා කෙනෙක් හම්බෙනවා. මෙයාට එයාගේ කෙල්ලත් (amber heard) එක්ක ආදරයක් ඇති වෙනවා.

මේ කතාවේ සාරාංශය. තව කිව්වොත් කතාවේ රස නැති වෙනවා. මේකේ තව කොමඩි කෑලි ටිකකුත් තියනවා. කම්මැළි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.

මේක මගේ පළවෙනි උපැසිරසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා. අයෙත් උපැසිරසියකින්ම හමුවෙමු. එහෙනම් ෆිල්ම් එක බලලා රසවිදින්න. අඩුපාඩුත් කියන්න. අඩුපාඩු වලට තවත් සැරයක් සමාව ඉල්ලන ගමන් මන් සමු ගන්නවා. ඒව වගේම මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් අඩ්මින් මඩුල්ලට හා තිසර නියෝ අයියට ස්තූති කරනවා.

This is the end of one story and the beginning of another.

ඔබ සැමට ජයෙන් ජය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

3,551 downloadsDownload The.Rum_.Diary-2011.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු රශ්මික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,551 downloadsDownload Subtitles64 KB

18 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පතනවා.. සබ් කරන වැඩේ දිගටම කරන් යං බ්‍රෝ ඉස්සරහට අපිට මේ වගේ සුපිරි ෆිල්ම්වලට සබ් දෙන්න බ්‍රෝ..
    ජය වේවා.! :)

    1. Kavindu12345desilva

      elama bro

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. pradeep kumara premathilaka

    ස්තූතියි සබ් එකට

  4. ranga11112

    thanks sahodaraya..bs..
    jayaweva...

  5. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
    ජයවේවා
    Jonny depp ගෙ public enemies (2009) movie එකටත් පුලුවන් නම් sub එකක් දෙන්න site එකේ film එක ගැන ලිපියකුත් ඇති .

  6. jagath55

    Thanks

  7. D.Chamara

    bohoma sthuthi jaya

  8. Nadeesha rox alahakoon

    Elm

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  10. Sandeepmadushan

    Thanx brother

  11. Pramukmili

    Thanx bro..........

  12. Kavindu12345desilva

    comment krpu hamomatama thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kavindu12345desilva

      thanks ayye

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    1. Kavindu12345desilva

      thanks bro

  15. Anonymous

    ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.