Watch Trailer

Conquest of the Planet of the Apes (1972) Sinhala Subtitle | වහල් බවින් මිදුනෙමි [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ හුග දවසකට පස්සේ, ඔන්න යාළුවනේ මම මගේ හතර වෙනි කතාවත් ගෙනනාවා Conquest of the planet of epes (1972) කතවට බහින්න ඉස්සර කියන්න දෙයක් තියනවා. ඒ තමයි මගේ තුනවෙනි කතාව වුන Katamarayudu (2017) Film එකට කමෙන්ටි කරපු හැමෝටම ස්තුති කියනවා. ඒවගේම බයිස්කෝප් එකටත් ස්තූති කරනවා මගේ සබ තරු දෙකකින් අගය කරාට…

හම්මේ හුග දවසකට පස්සේ,

ඔන්න යාළුවනේ මම මගේ හතර වෙනි කතාවත් ගෙනනාවා Conquest of the planet of epes (1972) කතවට බහින්න ඉස්සර කියන්න දෙයක් තියනවා. ඒ තමයි මගේ තුනවෙනි කතාව වුන Katamarayudu (2017) Film එකට කමෙන්ටි කරපු හැමෝටම ස්තුති කියනවා. ඒවගේම බයිස්කෝප් එකටත් ස්තූති කරනවා මගේ සබ තරු දෙකකින් අගය කරාට.

හොදටෝම පරක්කු වුනා සබදෙන්න සමාවෙන්න ටිකක් විතර වැඩ වැඩි වුනා. ඒකයි කතාව දෙන්න පරක්කු වුනෙ. හරි කතාවට බහිමුකෝ කවුරුත් Planet of the Apes කියන්නේ බලල තියන කතා සෙට් එකක්නෙ. ඒවගේම මේ කතා වේ අලුත් කතාව වෙන War for the Planet of the Apes 2017 කතාවත් ආවා . ඒකට සබ කරපු අසංක සහෝට ස්තූති වෙනවා කතාවට සබදුන්නට. මේ ඒ කතා ටිකේ පරනම කතාවලින් එකක් වෙන කතාවට තමයි මං අද ඔයාලට සබ ගෙනාවේ.

1972 ජූනි 30 වෙනිදා රිලීස් වුන මේකතාව ඒකාලේ හැටියට ඉහල බොක්ස් ඔපිස් වාර්තාවක් ලබපු හා කෝටි 1,7 ක ආදායමක් ලබපු කතාවක් කියන්න පුලුවන් . ඒවගේම 6.1ක රේට් එකක් ලබපු මේ කතාවෙි අධ්‍යක්ෂක j. Lee thompson ඒ වගේම, මේක ලියලා තියෙන්නෙ Paul dehn සහ Pierre boulle යන දෙපල විසින් ඒ වගේම Roody mcdo, Don murry, Netaile trun කීප දෙනා වගේම තවත් නළුනිළි යන් ගොඩක් මේකෙ රගපාලා තියනවා.

කතාව ගැන තව කියනවනන් ඔයාලා බලලා Escape from the planet of the apes (1971) ඇති කතාව මේ ඒ කතාවේ කොටසක් කියන්න පුලුවන් මොකද Escape from the planet of the apes (1971) කතාව ඉවර වෙන්නේ ග්‍රහලෝකයක ඉදලා වැරදීමක් වෙලා මෙි ලෝකෙට එන කතාකරන වදුරො තුන්දෙනෙක් ගෙන් ගැණු වදුරෙකුයි පිරිමි වදුරෙකුයි හින්දා පැටියෙක් හම්බෙනවා. ඒත් ඒ පැටියට අම්මයි තාත්තයි හමබෙන්නෑ මොකද කෘර මිනිස්සු අර වදුරො ජොඩුව මරනවා ඒත් ඒකෙන් පොඩි පැටියා බේරෙනවා ඒ අමිමා සර්කස් එකක පැටියා දාලා යනනිසා. අන්තිමෙිට පැටියා තනි වුනාට සර්කස් එකේ අයිති කාරයා එයාව බලාගන්නවා මෙි එතනින් අවුරුදු 8කට පස්සේ වෙන කතාවක්.

මේකේ සින් එක වෙන්නේ අවුරුදු ගානකට කලින් මේ ලොකයේ ඉන්න හුරතල් සත්තු ඒ කියන්නේ බල්ලො,පුසො මෙි ලොකයෙන් සදහටම වද වෙලා යනවා ඒ නිසා මෙි ලොකයේ ඉන්න හැම කෙනාටම දුකක් පාලුවක් තියනවා. ඒ හින්දා මේ අය ගාව ඉන්න කතා කරන වදුරො ටික තමන්ගෙන් ඈත් නොවෙන්න එයාලව පුහුණු කරලා ලග තියගන්න හදනවා. ඒත් ඒ මිනිස්සුන්ගේ වහල්ලු වගේ මිනිස්සුන්ගේ හැම වැඩක්ම කරවගෙන. ඒත් මේ වහල් කම අර කතාකරන වදුරො දකින්නේ හින්සනයක් කියලා. ඒත් එවුන් මෙකෙන් මිදෙන්න උත්සහ කරන් නෑ. ඒ කතාවේ ප්‍රධාන චරිතෙ එනකන් විතරයි.

ඒ Escape from the planet of the apes (1971) කතාවෙි අන්තිමෙිට සර්කස් එකේ තනිවුන වදුරු පැටියා අවුරුදු 8කට පස්සේ ලොකු වෙලා සර්කස් එකේ අයිතිකරයා එක්ක ආවහම ඒත් මෙයත් මිනිස්සුන්ගේ වහලෙක්වෙනවා. ඒවගේම මිනිස්සුන්ගෙන් වෙන විවිධ අබියෝග මැදින් සීසර් තමන්ගේ වර්ගයාත් වහල් කමින් බේර ගන්නවා ඒත් ඒ ප්‍රචණ්ඩ විදිහට ඕක තමා කතාව. (කියන්න බැරිවුනා මිනිස්සු කතාකරන වදුරෙක් නම් අල්ලලා වද දෙනවා ඒ හින්දා මෙි හැම සතෙක්ම කතා නොකර නිකම් වදුරො වගේ ඉන්නෙ ඒ නිසා හැම වදුරෙක්ම වහල්ලු වගේ මිනිස්සු ගාව වැඩ කරනවා.). තවදෙයක් ඔයාල ලගදි බලපු War for the Planet of the Apes 2017 කතාවට එනකන් Planet of Epes කතාමාලාව පටන් ගනනේ මේකෙන් මොකද මේකෙන් පස්සේ තමයි කතාකරන වදුරොයි මිනිස්සුයි අතර යුද්ධ කරන්න ගන්නේ.

ඔයාලගෙන් මම පොඩි උදවිවක් ඉල්ලනවා. පුලුවන්නන් කරන්න. මම Vampire Diaries කතාවෙි ටොරන්ටි ගන්න ලින්ක් එකක් දන්නෙනෑ. එ්වගේම ඩවුන්ලෝඩි කරන්න හැදුවට ඩවුන්ලෝඩි වෙන්නේ වෙන කතාවක් ඒ නිසා ඔයාලට පුළුවන්නන් මට ලින්ක් එකක් හරි ටොරන්ටි හරි එවනවද මගේ මේල් ඇඩ්රස් එකට ඒක ලොකු උදව්වක් සීසන් ඔක්කොම ගන්න පුලුවන් ලින්ක් එකක් තියනවනන් එවන්න ඒක ලොකූ උදව්වක් වේවි… ඊමේල් ඇඩ්රස් එක කතාවෙි තියනවා. කතාව බලන්නකො

එහෙනන් මං ගියා මම ඉෂාන්(LB) ආයේ සබකින් හම්බෙමු එතකන් ඔබට ජය! කමෙන්ටි එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,549 downloadsDownload Conquest-of-the-Planet-of-the-Apes-1972.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/ishan-uvinda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් උවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,549 downloadsDownload Subtitles34 KB

26 comments

  1. එල්.සී . දමැල්

    ස්තුතියි සබ් එකට
    ඒත් ඔය ප්ලැනට් ඔෆ් ඒප්ස් කතා මාලාව එකක්
    රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ඒප්ස් කතා මාලාව තව එකක් නේද?
    මේක කාල කේස් එකක්
    අලුත් කතා පදනම් වෙන්නෙ බුද්ධිය වැඩි කරන බෙහෙතක් මත මතක හැටියට ඒ එල් සී 113

  2. අසිත

    elama saho thanks

  3. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ishan (LB)

    කමෙන්ටි කරපු හැමෝටම ස්තූති . ඒ වගේම සබ සයිට් එකේ පලකරපු බයිස්කෝප් එකටත් ස්තූති කියනවා. එහෙනන් මම ගියා මම ඉෂාන් (LB)

  7. KAVINDA GAMAGE

    බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. දමිත්

    සිංහල උපසිරැසියට ස්තුතියි ඉෂාන් සහෝ.
    ජයෙන් ජය.

  10. Udara Damith B/K

    ..........සිංහල උපසිරැසියට ස්තුතියි.........

    1. ishan (LB)

      ස්තුති කියනවා ඇර වෙන දෙයක් නෑ ටොරන්ටි ලින්ක් දුන්නට තැන්ස්

    2. Udara Damith B/K

      මන් එව්වා කියලා කොහොමද දන්නේ

    3. ishan (LB)

      මගෙ මේල් එකේ තිබුන නිසා තෑන්ස්

    4. ishan (LB)

      මගෙ මේල් එකේ තිබුන ඔයා එවපු මෙිල් එක නිසා.

  11. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  12. malith madhushan

    thanx saho sub ekat

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. kasurax

    Thanks machan......

  15. Ishara.m

    Thanku saho

  16. Waruna Kamalawansha

    සියලුම කතා ටික බලන ගමන්... බොහෝම ස්තූතියි උපසිරැසියට

  17. Sandun

    Meke sub eka download karanna bane

  18. Anonymous

    සියලුම කතා ටික බලන ගමන්… බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Anonymous

    sub eka weda ne

  20. Anonymous

    sub eka ganna ba, sub eka download wenne na, Page Not Found" kiyala enawa,

    1. Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.

  21. Anonymous

    sub eka weda na,