ඔන්න එහෙනන් ඉල්ලපුවිදිහටම Katamarayudu (2017) ෆිල්ම් එකට සබ ගෙනාවා සබ ගෙන්න ටිකක් පරක්කු වුනා. තෙලිඟු ෆිල්ම් බලන හැමෝටම සුපිරි ෆිල්ම් එකක් මේක. තව දෙයක් මේ කතාව පැය දෙකක් දාවනය වෙන එකක් ඒ පැය දෙකට උපරිම සාදාරනයක් මේක නිර්මාණය කරපු කෙනා කරල තියනවා මොකද කියනවන් කතාවෙි මුල ඉදන් ඉවර වෙනකන් එක දිගට ඇහිප…
ඔන්න එහෙනන් ඉල්ලපුවිදිහටම Katamarayudu (2017) ෆිල්ම් එකට සබ ගෙනාවා සබ ගෙන්න ටිකක් පරක්කු වුනා. තෙලිඟු ෆිල්ම් බලන හැමෝටම සුපිරි ෆිල්ම් එකක් මේක. තව දෙයක් මේ කතාව පැය දෙකක් දාවනය වෙන එකක් ඒ පැය දෙකට උපරිම සාදාරනයක් මේක නිර්මාණය කරපු කෙනා කරල තියනවා මොකද කියනවන් කතාවෙි මුල ඉදන් ඉවර වෙනකන් එක දිගට ඇහිපිය නොගහ රසවිදින්න පුළුවන් ඒ නිසයි බලන කෙනාට සාදාරනයක් කරලා තියනවා කීවේ .
එහෙනන් සබට හැරෙමුකො මේ කතාවේ ප්‍රධාන චරිතෙට පණ දෙන්නෙ පවන් කල්යානම් , මේ කතාවේ සීන් එක තමා මේකේ පවන් රගපාන්නේ මල්ලිලා 4දෙනෙක් ඉන්න අයියා කෙනෙක් විදිහට . මෙයා හම්බෙන්න එනවා බිස්නස් කරන පොරක්. මෑන් එන්නේ පවන් ගෙන් (කමල් තාකූර) ගමේ පොඩි බිස්නස් එකක් කරන්න අවසර ගන්න ඒත් පවන් කැමති වෙන්නෑ ඒකට පලිය ගන්න අර මෑන් ගමේ ඉන්න කමල් ට වෛර කරන මෑන් කෙනෙක් එක්ක සෙට්වෙලා කමල්ව මරන්න හදනවා ඒත් මරන්න හදන හැමපාරම එයා ඒවගෙන් බේරෙනවා , මේ කතා අස්සේ කමල්ගෙ මල්ලිලා 4දෙනා ගෑණුලමයි ටිකක් එක්ක සෙට් වෙනවා ඒකට මෙයාලගෙ අයියා බනී කියලා අයියටත් ගෑණුලමයෙනක් සෙටි කරන්න හදනවා. කොහොම කොහොම හරි ගෑණුලමයිට අකමැති අයින්ඩි අර ගර්ල්ට කැමති වෙනවා . මේ සේරටම පස්සේ කමලුයි අර ගෑනුලමයයි ගෑනුලමයගෙ ගෙදර යනවා . මේ ගමනෙන් කමල් දැනගන්නවා ගෑනුලමයගේ තාත්ට මැරයෙක්ගෙන් ප්‍රශ්නයක් තියනවා කියලා .ඊට පස්සේ කමල් ඒ මැරයගෙන් මේ පවුල බේරගන්නවා ඊට පස්සේ ගෑණුලමයගෙ පවුලෙ අය තාකූර්ට අරගෑණුලමයාව දෙනවා .ඔක තමා කතාවේ සාරාංශේ .මේකතාව තෙලිගු සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් කියන්න හේතුව මොකද කියනවනන් මේකේ සුපිරි ගහගැනිලි ටිකක් තියනවා. ඒ වගේම මේකතාව හිනායන එකක් එහෙනන් බලලා විනෝද වෙන්න.
එහෙනන් මම ගියා මම ඉෂාන් (LB) කමෙන්ටි එකකුත් දාගෙන යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
[ZippyMovieZ.Top] Katamarayudu (2017) Telugu HDRip x264 700MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
15,896 downloadsDownload Katamarayudu-2017.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/ishan-uvinda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් උවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් (LB)
Subtitles
41 comments
Mithun
DUSH
podi niwaradi kirimak tamil cinemawe thalaiva newe "THALA" AJITH KUMAR.......
Kasun Widusha
Elama mchoo
තිලින චාමර
බොහොම ස්තූතී! මේකට සබ් එක දුන්න එක.දිගටම කරන් යමු
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Silent$
Thnxxxxxxxxxxxxxx
Dilshan bhathiya
Hoda fight thyna suppa film tikak daannakoo
Dilshan bhathiya
Plz elaga aka krankota hoda fight thyn akak karanna dr.
Dilshan bhathiya
Ikmntama elaga film akath releese karanna ok.
mahesh babu
Veeram tamil filume copyak wage.......
Khomawunath subata sthuthi saho.......
Jaya wewa!!!Bhagya
Thanks
SPD
බොහොම ස්තුතියි සහෝ..!!
දිගටම තෙලුගු ෆිල්ම් වලට සබ් දෙන්න...
ජය වේවා....!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lasantha Chandimal
Thnkzzz saho..good luck..
DG
bohoma sthuthi saho...
Aryan
Veeram Remake ekak.... komahari sub ekata thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!sumeda
sub ekata thanks bro.good luck
Asanka Dinesh
thanks machan api wenuwen karana deta
rajee fernando
oka ajithge veeram film ekane
Nidesh
Aththtm godaaak hodi.thank you
lakmal
niyamai, thank u , thawa sub karanna one , aaa
pahan
sense8 eke S02 eke ithuru tike sub denna saho.....
දමිත්
බොහොම ස්තුතියි සහෝ..
ඉදිරියටත් මේ සත්කාර්යය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
ජයෙන් ජය.Rasika Priyashantha Robinson
ela........ thanx
Mahesh
Sub ekata thanx
shasith sandaruwan
බොහොම ස්තූතියි ඉශාන් උපසිරැසියට...
මම හිතන්නේ මේ ඔයාගේ පළවෙනි උපසිරැසියනෙහ්.
පළමු උපසිරැසියට සුභපැතුම්.
අපිත් එක්ක එකතුවෙලා දිගටම තව තෙළිගු සබ් දෙමු ආ... :P
ඔබට ජය!sudarshana
supiri filumak thanks sinhala sube ekata ,RATHAVARA (2016) Pottu 2016 ekatai sube dennako mekath supirima film 2k thama man balaporoththuvenava sube dai kiyala digatama sube karanna jayawewa...
DILRUK LAHIRU
elzzzz digatama sub demu..............................
Ishan (lb)
Oyla okkotama sthuthi mama ishan(lb)
Indrajith
thanks for the subtitle
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kulanjana Maduranga
saho Fidaa (2017) movie ekata sub denna puluwanda?
Nimesh Dinuranga
Premam 2017 සබ් එක දාන්ඩකෝ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gavindu sankalpa
robat .2 tamil fillm ake sub dennako
aruna
Fidaa 2017 සබ් පුලුවන්නම් දාන්න මචෝ
jobair
nice
Tharaka Lahiru
tnq
Arunasanju
Thanks saho sub ekata..jaya
Anonymous
Sinhala sub ganna bane
Advertisement

ටැමිල් සිනමාවෙ (තලෙයිවා)අජිත් කුමාර්ගෙ -වීරම් ෆිල්ම් එක තමා මෙ ලිපියෙ හැටියට..
මෙකත් බලන්න හිත උපසිරැසි දැම්මට ස්තුතියි සහෝදරයා