Watch Trailer

Parker (2013) | හොරකමක්ද? පළිගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

[box]“ජේසන් ස්ටැතම්ගේ” නවතම සිනමා පටය තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ. නම අහපු සැනින් ඕනම කෙනෙක් දන්නවනෙ. කෙටි කාලයක් තුල සිනමා ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න සමත්කම් දක්වපු නලුවෙක් තමයි මොහු. එහෙනම් අපි බලමු මෙදා සැරේ මෙයා අත ගහල තියෙන්නෙ මොනවගේ චිත්‍රපටයකටද කියල. ටේලර් හැක්ෆර්ඩ් විසින් තමයි මේ චිත්‍රපටය…

Parker 2013“ජේසන් ස්ටැතම්ගේ” නවතම සිනමා පටය තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ. නම අහපු සැනින් ඕනම කෙනෙක් දන්නවනෙ. කෙටි කාලයක් තුල සිනමා ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න සමත්කම් දක්වපු නලුවෙක් තමයි මොහු. එහෙනම් අපි බලමු මෙදා සැරේ මෙයා අත ගහල තියෙන්නෙ මොනවගේ චිත්‍රපටයකටද කියල.

ටේලර් හැක්ෆර්ඩ් විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ක්‍රියාදාම, අපරාධ, ත්‍රාසජනක සිදුවීම් පෙලක් රැගත් මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලකුණු 6.3ක් ලැබිල තියනව. ‘ජේසන් ස්ටැතම්’ට අමතරව මෙහි ලෝක ප්‍රකට ගායිකා ‘ජෙනිෆර් ලෝපේස්’ද රංගනයෙන් දායක වෙනවා…

ජේසන් මෙහි “පාකර්” කියන චරිතයට තමයි පණ පොවන්නේ. ඇත්තටම පාකර් කියන්නෙ හොරෙක්. හැබැයි මෙයා සාදාරණ හොරෙක්. මෙයාට හොරකම් කරද්දි නීති රෙගුලාසි කීපයකට එකඟව තමයි මේ හොරකම් කරන්නෙ. දුප්පත් අසරණ මිනිස්සුන්ගෙන් මෙයා හොරකම් කරන්නෑ. ඒවගේම හොරකම් කරද්දි කිසිම කෙනෙක්ට හානියක් හිරිහැරයක් කරන්නෑ. ඉතින් මෙයා මේ විදියට තවත් කට්ටියක් එක්ක එකතු වෙලා වෙළඳ සල්පිලක මුදල් රැස් කරන තැනක් මංකොල්ල කනව. මේ මංකොල්ලය අතරෙදි හාඩ්වික් කියන කෙනාගෙ වැඩක් නිසා එතන පිපිරීමක් සිද්ද වෙලා එක් පුද්ගලයෙක් මිය යනව. හොරකම සාර්ථක වුනත් මේ නිසා පාකර් හුඟක් තරහෙන් ඉන්නෙ…

ඊට පස්සෙ හොරු කට්ටිය තම තමන්ගෙ පංගුව බෙදාගන්න යද්දි ඉදිරියේදී සිදු කරන්න යන තවත් හොරකමක් ගැන කතා බහ කරනව. මෙයාලගෙ ප්ලෑන් එක මේ හොරකම කරල ගත්ත සල්ලි ටික ඊලට හොරකම කරන්න වියදම් කරන්න. ඒ කියන්නෙ ඊලඟ එක දැවැන්ත හොරකමක්. කෝටි ගාණක් වටිනා ආභරණ වෙන්දේසියක් මංකොල්ල කන්නයි යන්නෙ. හැබැයි පාකර් මේ අලුත් වැඩේ ප්‍රතික්ෂේප කරල තමන්ගෙ කොටසත් අරන් යන්න හදනව. එතකොට අනිත් අය එකතු වෙලා පාකර්ව වාහනෙන් එලියට ඇදල දාල වෙඩි තියල දානව. දැන් මේ හොරු සෙට් එක හිතන්නෙ පාකර් මැරිල කියල. හැබැයි මෑන්ස් මැරුනෙ නෑ. දැන් පාකර් හදන්නෙ කොනක ඉඳන් පලි ගන්න. පාකර් පලිගන්න හේතුව තමන්ගෙ සල්ලි ටිකත් අරන්, තමන්ට වෙඩි තියල හොරු පැනල ගියපු එකම නෙමෙයි. අනික් හේතුව තමයි හාඩ්වික් කියන කෙනා කරපු වැඩේ නිසා පළවෙනි හොරකමේදි කෙනෙක් මියගිය නිසා. මේ හේතු 2ම නිසා පාකර් කේන්තියෙන් වියරු වැටිල ඉන්නෙ. පාකර් පලිගන්න සැලසුම් කරන අතරෙදි අනිත් හොරු සෙට් එක ඔවුන්ගේ මීලඟ දැවැන්ත මංකොල්ලය සැලසුම් කරනව. මේ පලිගැනීම පාකර් මොන විදියට සැලසුම් කරයිද? හොරුන්ගේ මීලඟ මංකොල්ලය මොන වගේ වෙයිද? මේ පලිගැනීමෙදි පාකර්ට මොනවගේ දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙයිද? මේ අතරෙදි පාකර්ගේ උදව්වට කවුරු ඉඳියිද?.. මේ හැමදේටම අවසානයේ උත්තර ලැබෙයි.

එහෙනම් මම ගිහින් එන්නම්.. තවත් සුපිරි බයිස්කෝප් එකකින් නැවත හමුවෙමු.. හැමෝටම ජයෙන් ජයම වේවා෴

Parker (2013) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න 99817f723ee1e4086137628f1113eb2c07f2b33b 870 MB කොපිය මෙතනින් බාගන්න 4925eecc7c0d815e7c4a518c4ddd8b96a0d47546 1.1 GB කොපිය මෙතනින් බාගන්න 48d6ae59f70835f322b94830da767cb04031958e 1.7 GB කොපිය මෙතනින් බාගන්න d584dc92c2a6aea53568e6b84e26f04d31770cdd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,314 downloadsDownload Parker.2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිදුල Kd

Subtitles

15,314 downloadsDownload Subtitles315 B

144 comments

  1. lk

    patta patta anakm unnu film akak

  2. nisala

    thanks

  3. tharanga

    අඩෝ මේක නම් එනකම් උන්නේ ජයම වේවා !!!!!

  4. chami

    thankssssssssssssssssssssss

  5. Dilan-

    patta patta machan aniwa balanwa...thx

  6. upali

    ela ela ela ela maxxaxaxxaxaaaa

  7. chamath cafe

    මේක නම් එනකම් උන්නේ.. කොහෙද ආපු බව දන්නෙත් බයිස්කෝප් එකෙන් නේ. නියමයි දිදුල දෙන්නෙම පට්ට ඒවා !

  8. Isuru

    loweth na machan maxxa

  9. lasidu

    දැක්ක ගමන් බාන්න දැම්ම සහෝ

  10. wow

    wow... maru :D

  11. h[A]s

    ජය වේවා!!!!! මචං

  12. SiriMAN

    Thanks a LOT :)

  13. naleen

    pattaaa machn

  14. jeewantha

    bohoma pin :D

  15. mihin ලංකා

    නියමයි :) සහෝ :)

  16. quik

    thanks

  17. සිංහලයා

    මේක නම් පට්ටම ෆිල්ම් එක අනිවා බලනවා... ජයම වේවා

  18. pubudu

    patta hode

  19. shann

    වා.....ව් එනකම් උන්නේ. ආව ගමන් මේ තියෙන්නේ බඩු ජය !

  20. උදාර

    පට්ට පහරක් මේක , නියාමායි.

  21. Bandula

    meka nam adama balanwa.. thxzzzzz hode

  22. uda

    ස්තැතම් අයියගේ එකක්නම් බලන්ඩම එපැයිනේ...
    මම මෙයාගෙ ඒවට මාරම ආශයි. Hot ඇක්ශන් Cool විදිහට කරන නළුවෙක්. හරියට නිකම් මගේ නෙවෙයි, මම නෙවෙයි ගාණට! :P

    මේකත් ආයෙ දෙකක් නෑ සුප්ප තමයි. මංසලෙත් කිව්වා මේ ගැන හුගාක් කලින් අපි. දැන් එහෙනම් බලන්ඩත් කාලෙ ඇවිත්. දිදුලයා හොර මයිනා වගේ ඉදලා පහරක්ම අරන් අඑවිත්. තුති සහ ජය සහෝ... මරු ආ!

  23. kalinga

    පට්ට දැන්ම බානවා, ජය වේවා බයිස්කෝප්

  24. Shan Gamage

    නියමයි සහෝ...ස්තුතියි සබ් එකට​

  25. නලින්

    එළ එළ දිදුලේ ජය වේවා

    ලිමිට් ‍නැ සහෝ

    ජය වේවා

  26. ns

    thanx...

  27. Fernando

    thxxxxx hugakma macahn

  28. zumo man

    elazzz thnxzzzz

  29. hh

    niyami math asama akak meyka :D

  30. ishan

    thanks machan sub ekata

  31. amilatk

    jaya wewa!!!!

  32. Uvindu sathsara

    niyamai machan

  33. geeth

    pin ath wewa!

  34. vee

    loweth pattattatatatatattatatata macho

  35. අසංක

    ආපු ගමන් ගත්තා එහෙනම්. මේ වගේ වැඩ තවත් කෙරුමට ශක්තිය ලැබේවා!

    අපි සැමදා ඔබ සමගයි!

  36. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........

  37. dj

    කියලා වැඩක් නෑ සුපිරි ඔන්න වැඩේ නම් මල් 7 යි

  38. fad

    ela macho

  39. Sidath

    supiri actor kenek :D

  40. akila

    ඔන්න බාන ගමන් කමෙන්ට් දාන්නේ සබ් එක නම් ගත්තා,,, බොහෝ පින් අපේ කොල්ලන්ට. බයිස්කෝප් එක වැජබේවා!

  41. waruna

    gr8 film

  42. කැළුම්

    බොහොම පින් සහෝට.

  43. YKG

    thanks bro! cn u tell me where are u downloading these new movies?

  44. Harsha Lahiru

    පට්ට පජාත

  45. chethiya

    THANKS AIYA

  46. sarath

    thanks didula

  47. Manju

    ජයම වේවා ජයම වේවා

  48. නවීන් ලක්ෂිත

    post eka kiyawapuwahama nobala kohomada meka aniwa baanwa ehenam thanks saho sub ekata

  49. කැලුම් රණවක

    බොහොමත්ම ස්තුතියි..සහෝ..ජේසන්ගෙ ෆිල්ම් එකක් කියන්නෙ බෑමක්ම තමා..
    ජය වේවා...!!

  50. dumi

    ane machan mama danakammai balagena hitiye thanks thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.