Watch Trailer

Crank: High Voltage (2009) with Sinhala Subtitles | ඔල්මාදකාරයගෙ හදවත කොයි? (18+) [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ හතලිස් දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2009 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේක මම කලින් ගෙනාපු Crank කියන ෆිල්ම් එකේම දෙවැනි කොටස. මිනිත්තු 96 ක් පුරා දි…

Crank 2-High Voltage (2009)

එන්.විජිත අසංක වන මගේ හතලිස් දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2009 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේක මම කලින් ගෙනාපු Crank කියන ෆිල්ම් එකේම දෙවැනි කොටස. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්   Mark Neveldine සහ Brian Taylor නම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසින්මයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි හැමෝම දන්න Transporter, The Expendables, The Mechanic, Parker, Furious 7 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jason Statham නළුවා සහ Mirrors, Flight 7500, The Single Moms Club වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Amy Smart නම් සරාගී නිළියයි.

මතක ඇතිනෙ කලින් චිත්‍රපටියෙ අන්තිමට හෙලිකොප්ටරෙන් බිමට පැනපු චෙව් චෙලියෝස් (Jason Statham) කාර් එකක් උඩට වැටිලා බිම වැටෙනවා. ඒත් චෙව් මැරෙන්නෙ නෑ. එයාව එතනින් කට්ටියක් උස්සගෙන යනවා. ගිහිල්ලා එයාගෙ හදවත අයින් කරලා කෘත්‍රිම හදවතක් හයි කරනවා. ඒකෙ බැටරිය තියෙන්නෙ ටික කාලයයි.ඉතිං බැටරිය බැස්සොත් චෙව් ඉවරයි. ඉතින් එහෙම වෙයිද? චෙව්ගෙ ඇත්ත හදවතට මොකද වෙන්නෙ? එතකොට චෙව්ගෙ කෙල්ල ඊව් (Amy Smart) කෝ? මේවා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

තවත් දෙයක් කියන්න ඕනෙ. මේකත් කලින් එක වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක්. මොකද චිත්‍රපටිය පුරාවටම අසභ්‍ය වදන් ඇතුළත් වෙනවා. ඒ වගේම ටිකක් වැඩිපුර ලිංගික දර්ශනත් තියෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Crank (2006) | ඔල්මාදකාරයා

Crank: High Voltage (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Crank.High.Voltage.2009.720p.BrRip.x264-YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,998 downloadsDownload Crank.High_.Voltage.2009.Baiscopelk.com_.rar36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

3,998 downloadsDownload Subtitles36 KB

19 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  2. Nipun Sachinda

    නියමයි බ්‍රෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Web-බුවා

    කවුරු හෝ 18+ වලට උදාහරණයක් ඉල්ලුවහොත් මෙම ෆිලුමේ නම කියන්න. එවිට ඔහු / ඇය හරියාකාරව දැනගනීවී 18+ යනු කුමක්ද යන වග!

    ජය!

    1. sameera

      aa web buwa

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dushmantha

    Thanks ayya

  7. sameera

    thx sub ekata

  8. ravindu prabashwara

    Suppa

  9. Tharangatharka

    thankzz

  10. Kc

    thanks

  11. SURANGALAKSHAN

    Thanks bro katana wadeta... subtitle support karanne need..

  12. SURANGALAKSHAN

    Thanks bro katana wadeta... subtitle support karanne ne..

  13. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

  14. Shaggy

    Thank you very much

  15. Thilina

    Thank you brother!

  16. Bimbisha Adithya

    ස්තුතියි උපසිරැසියට

  17. Anonymous

    THANKS

  18. Sachin

    Thank you saho