හොරර් රසිකයන්ට එන්න එන්නම මේ කාලය හොඳ වේගෙන එන හැඩයි. මේ සිනමා කෘතිය නරඹා අවසන් වෙද්දි මට චිත්‍රපටි කිපයක් මතකෙට නැගුනා. මිට ඉහතදි මා විසින් ඔබ හමුවට ගෙනා The Haunting in Connecticut චිත්‍රපටිය ඉන් එකක්. මෙකත් ඊට සමාන නිර්මාණයක්. නමුත් වෙනස්කම් රාශියක් මෙහි තිබෙනවා. මේ සිනමා කෘතියට 2008 වසරෙ වැඩිම…
හොරර් රසිකයන්ට එන්න එන්නම මේ කාලය හොඳ වේගෙන එන හැඩයි. මේ සිනමා කෘතිය නරඹා අවසන් වෙද්දි මට චිත්‍රපටි කිපයක් මතකෙට නැගුනා. මිට ඉහතදි මා විසින් ඔබ හමුවට ගෙනා The Haunting in Connecticut චිත්‍රපටිය ඉන් එකක්. මෙකත් ඊට සමාන නිර්මාණයක්. නමුත් වෙනස්කම් රාශියක් මෙහි තිබෙනවා. මේ සිනමා කෘතියට 2008 වසරෙ වැඩිම අදායම් ලාභී Daniel Craig රංගනයෙන් දායක වෙනවා. ඔහුව කවුරුත් හඳුනන්නෙ වර්ථමාන ජෙම්ස් බොන්ඩ්(007) කියලා. එවාගෙම Naomi Watts හා Rachel Weisz ද මේ සඳහා රංගන දායකත්වය දෙන අනෙක් රංගන ශිල්පිනියන් වේ. Rachel Weisz කිව් සැනින් ඔබට මතක් වෙන්නෙ The Mummy පළමු වන හා දෙවන සිනමා නිර්මාණයන්. King Kong කට්ටියට මතක ඇති. එකෙ ඉන්නවා Naomi Watts.
කතාව මෙන්න මෙහෙමයි විල් ඇටෙන්ටන් සාර්ථක වුනු ප්‍රචාරකවරයෙක්. නමුත් ඔහු තිරණය කරනවා තම රස්සාවට වඩා තම දුවරු දෙදෙනා වටිනා බව. එනිසා ඔහු තම රස්සාව හැරදමා ඇමරිකාවෙන් පිටව යනවා. ඔහුගෙ පවුල කුඩා පවුලක්. එය 4දෙනෙකුගෙන් සමන්විතයි. විල්, ලිබි හා දුවවරු දෙන්නයි. මේ හතරදෙනා එංගලන්තය කරා ඇදෙනවා. ඔවුන් විසින් මිලදි ගනු ලබන නිවස තමයි මෙහි ප්‍රධාන සාධකය වෙන්නෙ. මොකද මේ නිවස තුල සැහෙන්න තරම් අඳුරු මතකයන් තියෙනවා. ඒවාගෙම මේ නිවස තුලදි කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකු මරණයට පත්වි ඇති බවත් ඒ සඳහා එම පවුලෙ පිරිමියා වගකිව යුතු බවත් මොවුන් දැනගන්නෙ පසුවයි. විල් මේ කතාවේ සුල මුල හොයන්න උත්සහා කරනවා. මේ අතර ඔහුන්ගෙ උදව්වට ඇන් නැමති කන්තාවක් ඉදිරිපත් වෙනවා. මැය මේ මිය ගිය පවුලෙ ඥතියෙක් බව පවසනවා. අවසානයේ විල් මෙකේ ඇත්ත නැත්ත හොයා ගන්නවා. හොඳ කල්පනාවෙන් බැලුවොත් මේක පටලගන්නෙ නැතිව බලන්න පුළුවන් වෙයි. මොකද මම ඉහත කිව්වා වගෙ මේක බලලා ඉවර වෙද්දි චිත්‍රපටි ගණනාවක එකතුවක් කියලත් ඔබට හිතෙයි. Shutter Island, The Number 23, The Haunting in Connecticut වැනි සිනමා රසිකයන්ට මේක හොඳ නිර්මාණයක් වෙයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "Mangala(KOK\විෂ්)" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...
41 comments
විකියා
chamila
Thanks.........
AL1717
thanks Wewa Me Thawama R5 Thiyana Nisa
Koktath Thanks Wewa
Onna BanawaJaya Wewaaa
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස්.............
ලිස්ට් එකට දැම්මා..........මේ දවස් වල ලිස්ට් එක පිරිලා...........
හශාන්
එල කොල්ලෙක්.......!
uda
ෂහ්... මරු කතාව සහෝ
මාත් ඔන්න කොහොමහරි ගන්නවා.Madushanka Gamage
එල එල මේ දවස් වල ටීවී සීරිස් එකක් බාලා හාඩ් එකේ ඉඩ නෑ... :D මේක ලිස්ට් එකට ඇඩ් කොරා...තැන්ක්ස් මචන්.... :) :)
කේ. යූ. ජී. උදාර
විස්තරේ හැටියට හොඳ කතාවක් වගේ...
පොස්ට් එකට තෑන්ක්ස් සහෝ.Thisara
ko. sub?
cc
mama meka down karala tiyenne. tama baluwe na. balala kiyannamko
සංදීප
මේක මම බැලුවා....හොද movie එකක්
සාරංග ලියනගම
Thankz bro...
Sanka Malavi
onna math bawa. film eka balalama coment ekak
dannamko.Nirush D
Thanks Bro//// sinhala sub thibbanam kiyala wadak nea... anyway, gd job..
me
Thanks
theekshanax
thanks saho
sajith
මටනම් මේලොහසරක් තේරැනේ නෑ.. ආයේ බොරැ කියන්න ඕනැයි.. සිංහල සබ් එකක් හරි කතාවේ සිද්ධිය හරි කියලා දෙන්න බෑද කාට හරි..
කමක් නෑ මොනා උනත් ස්තුතියි...irshad
thax macchan
රාම් රාජ්
thanks
Air Bender
ela ela,,,Thaaankzzzz
අබා
tnx fnd
Anonymous
onna mamath down wenna demma....
Ghost.Rider
මාත් බාන්න දැම්මා. ස්තුතියි
Samiya
ela mcn. ela.
Uraj Deemantha
හෆොයි..... Horror නම් බැරියෝ.......!!
marco
patta thnx
NuwanHunter
Thanks Bro.. mamath download karanawa film eka, thawa hoda films denna one, :)
Amila
niyamai
Raji
pattama film1k.thanx
hansa
meke sub aka dennko dervid linchge filme walatath sub denna
mindikakuma
sinhala sub nathiwa wadak ne.
mindikakuma
sinhala sub ekka danna
mindika
hmm
asintha rukshan
ko bn sub eka
ruchira yasas
Subtitle aka download karanna pennanne ne ??
Lalani Maduwanthi
Ko sub?
Thor_Thor456
Sub aks nhne kohomada gnne plz help
Manoj
sub 1 nedda meke
Lakshansilva18
Sub plz
Chalaka
Dream house eke sinhala subtitles nadda?eka ikmanata danna....
Chamindu Udara
මේකට ඉක්මනට sinhala subtitles දාන්න. මේක හොඳ film එකක්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එල...මේක බලන්නම තමයි හිටියේ..
බොහොම තුති විස්තරයට
ජයෙන් ජය~!