Watch Trailer

Vettai (2012) | ස‍හෝ‍ද‍ර ‍සෙ‍නෙ‍හ‍ස! [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍ඔන්‍‍න ‍ම‍ම “Maan Karate” ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ලි‍පි‍යේ ‍අ‍ව‍සා‍න‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ලා ‍ව‍ගේ‍ම ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍මේ‍ක ‍පොඩ්‍‍ඩක්‍ ‍වි‍ත‍ර ‍ප‍ර‍න ‍එ‍කක්‍ ‍ත‍ම‍යි. ‍න‍මුත්‍ ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍බ‍ල‍ලා ‍නැ‍තු‍ව ‍ඇ‍ති ‍කි‍ය‍ලා ‍සි‍ත‍න‍වා. ‍…

vettai 2012

‍‍‍ඔන්‍‍න ‍ම‍ම “Maan Karate” ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ලි‍පි‍යේ ‍අ‍ව‍සා‍න‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ලා ‍ව‍ගේ‍ම ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍මේ‍ක ‍පොඩ්‍‍ඩක්‍ ‍වි‍ත‍ර ‍ප‍ර‍න ‍එ‍කක්‍ ‍ත‍ම‍යි. ‍න‍මුත්‍ ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍බ‍ල‍ලා ‍නැ‍තු‍ව ‍ඇ‍ති ‍කි‍ය‍ලා ‍සි‍ත‍න‍වා. ‍මේ‍ක 2012 ‍නි‍කුත්‍ ‍උ‍නා‍ට ‍ඉං‍ග්‍රී‍සී ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍නි‍කුත්‍ ‍උ‍නේ ‍නම්‍ ‍මේ ‍ව‍ස‍රේ ‍ත‍ම‍යි.‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ම‍ට ‍ක‍රන්‍‍න ‍කි‍ය‍ලා ‍බා‍ර ‍දුන්‍‍නේ ‍වි‍කී ‍අ‍යි‍යා ‍ත‍ම‍යි. ‍මේ‍ක ‍දී‍ලත්‍ ‍ගො‍ඩක්‍ ‍කල්‍ ‍වෙ‍න‍වා. ‍න‍මුත්‍ ‍අ‍ද ‍ත‍ම‍යි ‍ඉ‍ව‍ර ‍ක‍ර‍ගන්‍‍න ‍ලැ‍බු‍නේ. ‍මු‍ලින්‍‍ම ‍ඒ ‍පි‍ලි‍බ‍ධ‍ව ‍වි‍කී ‍අ‍යි‍යා‍ගෙන්‍ ‍ස‍මා‍ව ‍අ‍ය‍ද ‍සි‍ටි‍න‍වා.

‍‍‍‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා‍ව‍ට ‍යන්‍‍න ‍ක‍ලින්‍ ‍ප‍සු‍බි‍ම ‍ගැ‍න ‍ක‍තා ‍ක‍ලොත්‍, ‍මෙ‍හි ප්‍ර්‍ධා‍න ‍න‍ළු ‍නි‍ළි‍යන්‍ ‍දෙ‍දෙ‍නා ‍බැ‍ගින්‍ ‍ර‍ග ‍පා‍න‍වා. ‍මන්‍‍ද ‍මේ‍කේ ‍අ‍යි‍යා ‍ම‍ලෝ ‍ච‍රි‍ත ‍දෙ‍ක‍යි, ‍‍අක්‍‍කා ‍නං‍‍ගි ‍ච‍රි‍ත ‍දෙ‍ක‍යි ‍ති‍යෙ‍න ‍නි‍සා. ‍අ‍යි‍යා‍ගේ ‍ච‍රි‍ත‍ය “‍මා‍ධ‍වන්‍”ද, ‍මල්‍‍ලි‍ගේ ‍ච‍රි‍ත‍ය “‍ආර්‍ය‍යා”‍ද ‍ර‍ග ‍දක්‍‍ව‍යි. ‍එ‍මෙන්‍‍ම ‍අක්‍‍කා‍ගේ ‍ච‍රි‍ත‍ය “‍ස‍මී‍රා ‍රෙඩ්‍‍ඩි”‍ද, ‍නං‍‍ගි‍ගේ ‍ච‍රි‍ත‍ය “‍අ‍ම‍ලා ‍පෝල්‍”‍ද ‍ර‍ග ‍දක්‍‍ව‍න‍වා. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍ණය “‍යු‍වන්‍ ‍ෂන්‍‍කර් ‍රා‍ජා” ‍අ‍තින්‍ ‍සි‍දු‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා. ‍අධ්‍යක්‍‍ෂ‍ණය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ “N. ‍ලිං‍‍ගු‍සා‍මී” ‍වි‍සි‍නි.

‍‍‍‍දැන්‍ ‍ක‍තා‍ව ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ ‍කො‍හො‍ම‍ද ‍කි‍ය‍ලා ‍බ‍ල‍මු ‍නේ. ‍ති‍රු ‍හා ‍ගු‍රු ‍කි‍යන්‍‍නේ ‍අ‍යි‍ය‍යි ‍මල්‍‍ලි‍යි. ‍ති‍රු ‍කි‍යන්‍‍නේ ‍ගො‍ඩාක්‍ ‍බි‍ය‍ගු‍ලු ‍ච‍රි‍ත‍යක්‍. ‍න‍මුත්‍ ‍ගු‍රු ‍කි‍යන්‍‍නේ ‍එ‍හෙ‍ම ‍නෑ. ‍අ‍යි‍යා‍ට ‍ක‍වු‍රු‍හ‍රි ‍ගැ‍හු‍වා ‍කි‍යන්‍‍නේ ‍මල්‍‍ලි ‍ගි‍හින්‍ ‍එ‍ගොල්‍‍ලන්‍‍ට ‍පෙ‍ර‍ලා ‍ග‍හ‍ලා ‍එ‍න‍වා. ‍මෙ‍හෙ‍ම ‍ඔ‍වුන්‍ ‍ගේ ‍ජී‍වි‍ත‍ය ‍ගෙ‍වෙද්‍‍දී, ‍හ‍දි‍සි‍යේ ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා ‍මි‍ය ‍ය‍න‍වා. ‍ප‍සු‍ව ‍ඔ‍වුන්‍ ‍ගේ ‍ප‍වු‍ල‍ට ‍මේ ‍පො‍ලිස්‍ ‍රැ‍කි‍යා‍ව ‍ලැ‍බෙ‍න‍වා. ‍මල්‍‍ලි ‍අ‍යි‍යා‍ට ‍බ‍ල ‍ක‍ර‍න‍වා ‍මේ ‍නි‍ළ ‍ඇ‍දු‍ම ‍පැ‍ල‍ද‍ගෙ‍න ‍රා‍ජ‍කා‍රි‍ය‍ට ‍යන්‍‍න ‍කි‍ය‍ලා. ‍මන්‍‍ද ‍ඔ‍වුන්‍ ‍ගේ ‍පි‍යා, ‍සී‍යා ‍කි‍යන්‍‍නෙත්‍ ‍පො‍ලිස්‍ ‍කා‍ර‍යින්‍ ‍නි‍සා. ‍අ‍යි‍යා ‍පො‍ලිස්‍ ‍රා‍ජ‍කා‍රි‍ය‍ට ‍ගි‍ය ‍ප‍ල‍වෙ‍නි ‍ද‍ව‍සේ‍ම ‍ඒ ‍ග‍මේ ‍ඉන්‍‍න ‍ලො‍කු ‍මැ‍ර‍යින්‍ ‍දෙ‍දෙ‍නෙ‍කු‍ගෙන්‍ ‍එ‍කෙක්‍ ‍ව‍න, ‍මා‍රි ‍කි‍ය‍න ‍කෙ‍නා ‍පැ‍හැ‍ර‍ගෙ‍න ‍ගි‍හින්‍ ‍ති‍යෙ‍න ‍පො‍ඩි ‍ල‍ම‍යෙක්‍‍ව ‍බේ‍රන්‍ ‍එන්‍‍න ‍කි‍ය‍ලා ‍පැ‍ව‍රෙ‍න‍වා. ‍න‍මුත්‍ ‍අ‍යි‍යා ‍කි‍යන්‍‍නේ ‍බි‍ය‍ගු‍ලු ‍කෙ‍නෙක්‍. ‍දැන්‍ ‍මෙ‍යා‍ට ‍රා‍ජ‍කා‍රි‍ය ‍දා‍ලා ‍යන්‍‍න ‍හි‍ත‍යි. ‍න‍මුත්‍ ‍මල්‍‍ලි ‍ඇ‍විත්‍ ‍අ‍යි‍යා‍ට ‍කි‍ය‍න‍වා, ‍ඔ‍යා ‍ඒ ‍අ‍ය‍ට ‍කි‍යන්‍‍න, ‍ම‍ම ‍ත‍නි‍ය‍ම ‍ගි‍හින්‍ ‍බේ‍රන්‍ ‍එන්‍‍නම්‍ ‍කි‍ය‍ලා, ‍හා ‍එ‍ත‍න ‍ඉ‍දන්‍ ‍ත‍නි‍ය‍ම ‍එන්‍‍න ‍කි‍ය‍ලා. ‍මේ ‍අත්‍රේ ‍මල්‍‍ලී ‍අ‍යි‍යා‍ගේ ‍නි‍ල ‍ඇ‍දු‍ම ‍ඇ‍දන්‍ ‍ගි‍හින්‍ ‍මැ‍ර‍යින්‍‍ට ‍හො‍ද‍ට‍ම ‍ග‍හ‍ලා ‍ල‍ම‍යා‍ව ‍බේ‍ර‍ගෙ‍න ‍අ‍යි‍යා‍ට ‍දෙ‍න‍වා. ‍අ‍යි‍යා ‍ඒ ‍ල‍ම‍යා‍ව ‍අ‍ර‍ගෙ‍න ‍පො‍ලී‍සි‍ය‍ට ‍ය‍න‍වා. ‍පො‍ලි‍සි‍යේ ‍කට්‍‍ටි‍ය ‍හි‍තන්‍‍නේ ‍ති‍රු ‍කි‍යන්‍‍නේ ‍කි‍සි ‍බි‍යක්‍ ‍නැ‍ති ‍ලො‍කු ‍හ‍යි‍යක්‍ ‍කා‍ර ‍කෙ‍නෙක්‍ ‍කි‍ය‍ලා. ‍ඉ‍තින්‍ ‍දි‍ග‍ට‍ම ‍අ‍යි‍යා‍ට, ‍මල්‍‍ලි‍ගේ ‍උ‍දව්‍ ‍ගෙ‍න ‍රා‍ජ‍කා‍රි‍ය ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙ‍යි‍ද? ‍මො‍නා‍ද ‍ඒ ‍එ‍න ‍බා‍දා? ‍මේ ‍සත්‍ය ‍ක‍වු‍රු‍හ‍රි ‍දැ‍න‍ග‍නී‍ද? ‍ඒ ‍එක්‍‍ක‍ම ‍මේ ‍දෙන්‍‍නා‍ට‍ම ‍ගැ‍ල‍පෙ‍න ‍ලෙ‍ස ‍අක්‍‍කා ‍කෙ‍නෙ‍කු‍යි ‍එ‍යා‍ගේ ‍නං‍‍ගි‍යි ‍බි‍රින්‍‍දෑ‍ව‍රුන්‍ ‍ලෙ‍ස ‍ලැ‍බෙ‍න‍වා. ‍ඒ ‍කො‍හො‍ම‍ද ‍සිද්‍‍ද ‍වෙන්‍‍නේ? ‍ආ‍ද‍ර ‍ක‍තා‍ව ‍කො‍හො‍ම‍ද ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ? ‍මේ ‍සෑ‍ම ‍එ‍ක‍ට ‍පි‍ලි‍තු‍රු ‍චිත්‍ර‍ප‍ට‍ය ‍තු‍ල ‍ති‍බෙ‍න‍වා. ‍එ‍හෙ‍නම්‍ ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍ව‍කින්‍ ‍හ‍මු ‍වෙ‍මු. ‍ය‍න ‍ග‍මන්‍ ‍අ‍ම‍ත‍ක ‍නො‍ක‍ර ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍ ‍ප‍හ‍ලින්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න. ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

Vettai (2012) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

FCF9D39BF6FDC5A6367D05043993680C1292A49B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,022 downloadsDownload Vettai.2012.baiscopelk.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,022 downloadsDownload Subtitles67 KB

32 comments

  1. kanduka

    hoda film 1 k wagei thax siraj

  2. වරුණ රංගජිත් (වරූ)

    ආව් ආව් සිරාජ් මලයා ෆිල්ම් එක ගෙනල්ලා තියෙන්නේ
    තෑන්ක්ස්
    තෑන්ක්ස්
    අනිවා බානවා මලේ

  3. නලින්

    ස්තුතියි සිරාජ් සහෝ!

    මැක්සාම කථෘවක් වගේ පෙනවා ලිපිය කියෙව්වම.

    ජය වේවා!

  4. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. චන්දිම අමරසිංහ

    niyami niyami supery akka thaz subapatum...

  6. kasun

    sub valata thanks machan

  7. ලක්ෂාන් නිලංක

    meka aniwa balanawa siraj saho...sabata bohoma thuthi...jaya wewa.....!

  8. ela buwa

    ela movie 1k kalin baluwa sub ekka aye blanawa.thnakxxxxx

  9. Nilan

    නියම ෆිල්ම් එක. උපසිරසියට බොහෝම ස්තූතියි

  10. Dushantha

    Niyamaaaaai

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිරාජ් සහෝ.. :-P
    මේ ගැන තමයි එහෙනම් බුකියේ කියලා තිබුනේ
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  12. sameer

    thanks bro sub 1ta

  13. Sisira Hegoda

    Thanks.

  14. Kulanjana Maduranga

    patta ...bamak thama ithin...subata thanks SIRAJ saho.digatama sub denn.jaya wewa...........

  15. අදිත ප්‍රවීන්

    අඩේ මේකේ සබක් නෑ කියලා මාත් හොය හොය හිටියේ !
    කොලුවා ආව ගමන් දීලානේ .
    පට්ට කතාව මචෝ !
    ජය !
    :D

  16. “චූටී මල්ලි”

    මේක කලින් බැලුවා
    නරක නෑ ෆිලුම හොදා
    සබට තුති
    ඔබට ජය......

  17. sura

    me wage patta sean ekak gabbar singh tamil eketh theyenawa eakath denadako
    meakath mama dan bana gaman balamu supiri ne ahenam monawada

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  20. Menu

    ThNK YOU !

  21. sanjeewa

    niyamai...

  22. nishshanka ruwan

    ස්තූතියි :)

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  24. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  25. Nimesha

    anjaan 2014 (surya) meke sub dennako

  26. sadeema

    ela ela niyamai.allu arjunge race gurram show eke sub dennako

    1. ishara

      niyamai thanks sub ekata.race gurram sub dennako

  27. chnthaka kavnda

    thzz

  28. HASHIzzz

    Thnx saho

  29. Tharindu_Vidusha

    Meka set wena copyka name ekak kiynnoko..plzzzz ikmnt..

  30. Yohan Sewwanda

    mekata film down load link ekak please

  31. Pavan Nethsara

    me film eke download link eka dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.