Watch Trailer

Feast 3 The Happy Finish (2009) | යක්ෂ මංගල්‍යයක ප්‍රීතිමත් අවසානයක් (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! කොහොමද යාලුවනේ, ඔන්න අද මම දුන්නු පොරොන්දුවක් ඉටුකරන්නයි යන්නේ, ඒ වගේම චිත්‍රපට කතාමාලාවකුත් සම්පූර්ණ කරා. Feast (2005), Feast 2 Sloppy Seconds (2008) කලින් දුන්නා මතක ඇතිනේ. අද දෙන්නෙ 3 වන කොටස. මේ කොටස් 3නම එකෙන්නෙකට සම්බන්ධ නිසා පිලිවෙලකට මුල ඉදන් බැලුවොත් කතාව තේරුම් ගන්න පහසුයි. පොඩි…

Feast 3

ආයුබෝවන්! කොහොමද යාලුවනේ, ඔන්න අද මම දුන්නු පොරොන්දුවක් ඉටුකරන්නයි යන්නේ, ඒ වගේම චිත්‍රපට කතාමාලාවකුත් සම්පූර්ණ කරා. Feast (2005), Feast 2 Sloppy Seconds (2008) කලින් දුන්නා මතක ඇතිනේ. අද දෙන්නෙ 3 වන කොටස. මේ කොටස් 3නම එකෙන්නෙකට සම්බන්ධ නිසා පිලිවෙලකට මුල ඉදන් බැලුවොත් කතාව තේරුම් ගන්න පහසුයි. පොඩි අවුලකට තියෙන්නේ 2වෙනි එකෙයි 3වෙනි එකෙයි ටොරන්ට් වල සීඩ් අඩුකම තමයි. සීඩ් අඩුයි කියලා නොදුන්නොත් ඒක ලොකු අඩුවක් වෙයි කියලා තමයි මේක කොහොමහරි කලේ. මමත් හෙන කට්ටක් කාලා බාගත්තේ. Torrent To Direct link දෙන සයිට් එහෙකින් පොඩ්ඩක් උත්සහා කරලා බලන්න බාගන්න.

අද දෙන මේ අවසාන කොටස ගැන කිව්වොත්, දෙවෙනි එක අවසාන උන තැන ඉදන් තමයි පටන් ගන්නෙ. බලපු කට්ටියනම් දන්නවා ඇති එක්තරා මිනී කන සත්ව විශේෂයක් විසින් නගරවල් ආක්‍රමණය කරමින් ඉන්න බව. මේ අතර මිනිසුන් කණ්ඩායමක් තමන්ගෙ ජිවීත බේරගැනිමට දරණ උත්සාහයක් පිළිබඳව තමයි කතාව දිගහැරෙන්නේ. ඉතින් මේ කොටසේදි කණ්ඩායමට අලුතින් පිරිසක් එකතුවෙන අතර හිටපු අයගෙන් සමහරක් මිය යනවා. මේ සතුන්ගේ පහර දීම් අතරේ මෙයාලට තමන්ගේ ජීවීත බේරාගන්න හැකිවෙයිද? අවසානය කුමක් වෙයිද ?

එහෙනම් ෆිල්ම් ත්‍රිත්වයේ අවසානය සනිටුහන් කරමින් අදහසකුත් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමදාම කියනවා වගේ අදහසක් පහලින් කොටාගෙනම යන්න. ජය වේවා!

Feast III: The Happy Finish (2009) on IMDb

 

 

695 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

fce163e53e65ee8a38bf06c46d5daf2750cd32cf ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,119 downloadsDownload Feast-3-The-Happy-Finish-2009.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/MadusankaJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුසංඛ ජයසූරිය

Subtitles

2,119 downloadsDownload Subtitles22 KB

23 comments

  1. achi

    ස්තුති මදුසංඛ සහෝ!!!
    ජය!!!

  2. Thanu

    Thanku saho

  3. wudi

    thanks saho

  4. නලින්

    ස්තුතියි මධුසංඛ ස‍හෝ!

    ජයවේවා!

  5. ලස්සන කොල්ලා

    බොහොම ස්තූති සහොා් !
    තව උපසිරැසියකින් හමුවෙමු!
    ජයම වේවා!

  6. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  7. buddika

    me wage melo rahak nathi film danna apa ban

  8. Kulanjana Maduranga

    niayamai…thanks MADUSHANKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!

  10. thisal

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. “චූටී මල්ලි”

    tnx

  12. R.M.C

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි :D
    තව උපසිරැසියකින් හමුවෙමු!
    ජයෙන් ජයම වේවා !!!!

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. achintha

    torrent eka download karanna bene

    1. Madusanaka Jayasooriya

      me torrent eka thamai tharamak hodata thibune. torrent to direct link dena site ehekin convert karan baganna. filestream.com

  15. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  16. ඉසු ඩිපි (Isu DP)

    තව චිත්‍රපටි මාලාවක් ගෙමු මේ වගේම.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. melan sriwantha

    thanks bro

  18. එමිල් ශාමේන්

    elama

  19. රොයිලි

    බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

  21. raki

    ***thanks bro***

  22. Rajitha231

    Thank you bro..for sub.