ඔන්න මගෙ හතරවෙනි film එක. හැරීගෙ තුන්වෙනි වැඩපාර. 1976 තමයි තිරගත වෙන්නෙ. ආයුධ ගබඩාවක් මංකොල්ල කාල ඒව පෙන්නල කප්පම් ඉල්ලන සීන් එකක් තමා කතාවෙ තියෙන්නෙ. බැරිම තැන නගරාධිපතිතුමාවත් උස්සනව. හැරීට ඕන විදියට වැඩේ කරන්න දෙන්නෙ නැති නිසා හැරී සීන් එකෙන් අයින් වෙනව. ඒක වෙන්නෙත් හැරීට උදව්වක් ගන්න හිටපු මින…

ඔන්න මගෙ හතරවෙනි film එක. හැරීගෙ තුන්වෙනි වැඩපාර. 1976 තමයි තිරගත වෙන්නෙ. ආයුධ ගබඩාවක් මංකොල්ල කාල ඒව පෙන්නල කප්පම් ඉල්ලන සීන් එකක් තමා කතාවෙ තියෙන්නෙ. බැරිම තැන නගරාධිපතිතුමාවත් උස්සනව. හැරීට ඕන විදියට වැඩේ කරන්න දෙන්නෙ නැති නිසා හැරී සීන් එකෙන් අයින් වෙනව. ඒක වෙන්නෙත් හැරීට උදව්වක් ගන්න හිටපු මිනිහව අත් අඩංගුවට ගත්ත නිසා. මෙයාව හිර කලාට පස්සෙ හිතන්නෙ ප්‍රශ්නෙ ඉවරයි කියල. ඒත් ගේම පටන් ගත්ත විතරයි.පස්සෙ කට්ටියට සිද්ධ වෙනව හැරී ලඟ දන ගහන්න මේ ප්‍රශ්නෙ විසඳ ගන්න.
හැරී සාමාන්‍යයෙන් කාන්තාවන්ට කැමති නෑ. නමුත් මේ කතාවෙ හැරීගෙ සහයකය කාන්තාවක්. ඒ මදිවට ක්ශේත්‍රයෙ පලපුරුද්දකුත් මෙයාට නෑ. කරන්න දෙයක් නැති නිසා සහයකය බාරගත්තට හැරීට කිසි පාඩුවක් වෙන්නෙ නෑ. අත්දැකීම් නැති උනත් හොඳ සහයෝගයක් දෙනව. නමුත් අවසානෙදි කණගාටුදායක සිද්ධියක් වෙනව. ඒක මොකක්ද කියල දැනගන්න ඔයාල film එක බලන්න. එහෙනම් ඊළඟ සබ් එකෙන් හමුවෙමු. ජය වේවා හැමෝටම.
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ ඇති චිත්‍රපට අතරින්, මේ චිත්‍රපටය (Dirty Harry-1973) පමණක් බාගත කරගන්න.Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
F759F3189A010058981EAF1CBBCC7D5D97977BC9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
668 downloadsDownload Dirty-Harry-1976-baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
17 comments
නලින්
achi
ස්තුති සහෝ!!! ජය!!!
Sajith Anthony
ගොඩාක් ස්තූතියි සබ් එකට.
ජය වේවා !!පරණ ෆිල්ම් ප්‍රිය කරන කෙනෙක් හැටියට ඔබේ නිර්මාණ පෙළ මම ඉතා අගය කරනවා.
ඔබ මේ වෙබ් අඩවියට වෙනසක් ලබාදෙන අගය කළයුතු දුර්ලභ කෙනෙක් හැටියට මම දකිනවා.
ස්තුතියි!හැකිනම් Alferd Hithcock සිනමාකරුවානන්ගේ පැරණි ච්ත්‍රපට පෙළට උපසිරසි කරන්න.
Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika
තෑන්ක්ස් අයියා
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.Manuka
Good work bro
Dimal
බොහෝම ස්තුතියි සබ් එකට ..!! ජය වේවා ..!!
mahesh
ස්තූතියි සබ් එකට.
ජය වේවා !!Jonathon Shyne
The soundtrack is overwhelmingly orchestral giving THE ENFORCER a Hollywood music make-over instead of the usual gritty and upbeat Lalo Schrifin score which was used to full effect earlier. The chase scene in which Harry ends up in the Church builds up some tension and only serves thereby to remind the viewer of a hitherto absence of the moody jazz that was so prevalent in the original.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි බුද්ධික සහෝ! නියමෙට වැඩෙ කරගෙන යනවා... එළස්ස් වේවා!
ජය වේවා!