Watch Trailer

Fifty Shades Freed (2018) With Sinhala Subtitles | සැඟවුණු මුහුණුවල නිදහස් වීම….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

බලනවා ඇති මොකද මේ සෑහෙන්න කාලයකට කළින් ආපු ෆිල්ම් එකකට සබ් දැන්ද දෙන්නේ කියල. ඔව් එහෙම තමයි. මේකේ කලින් දෙකත් මම දුන්න නිසා මේකත් මම කරන්නම ඕනේ කියල හිතේ තියන් හිටියා. එක එක වැඩ ගොඩක් තිබිලා පොඩ්ඩ පොඩ්ඩ පහු උනා ඉතිං. සාමාවෙන්න ඕනේ ඒකට. ඉතිං මේක ෆිල්ම් තුනකින් යුත් කාණ්ඩයක තුන් වන එහෙම නැත්නම් අවසාන…

බලනවා ඇති මොකද මේ සෑහෙන්න කාලයකට කළින් ආපු ෆිල්ම් එකකට සබ් දැන්ද දෙන්නේ කියල. ඔව් එහෙම තමයි. මේකේ කලින් දෙකත් මම දුන්න නිසා මේකත් මම කරන්නම ඕනේ කියල හිතේ තියන් හිටියා. එක එක වැඩ ගොඩක් තිබිලා පොඩ්ඩ පොඩ්ඩ පහු උනා ඉතිං. සාමාවෙන්න ඕනේ ඒකට.

ඉතිං මේක ෆිල්ම් තුනකින් යුත් කාණ්ඩයක තුන් වන එහෙම නැත්නම් අවසාන ෆිල්ම් එක. කලින් ෆිල්ම් බලල නැත්නම් ඒවත් බලන්න කියල ඉල්ලනවා මේක බලන්න කලින්. මුල් ෆිල්ම් දෙක වෙන්නේ Fifty shades of Grey සහ Fifty shades of darker. මේක නවකතාවක් පාදක කරගෙන ගොඩනැගුණු චිත්‍රපටයක් නිසා IMDb වල නම් ලැබිල තියෙන්නේ 4.4 වගේ අගයක්. මේ තත්වය මේ චිත්‍රපට තුන පුරාවටම දකින්න ලැබුණ තත්වයක්. ඒකට හේතුව වෙන්නේ පොත කියවපු ගොඩක් අය ඒකත් එක්ක සංසන්ධනය කරල කියන්නේ පොතට සාධාරණයක් චිත්‍රපටය හරහා ඉටුවෙලා නැහැ කියලයි. ඒත් ඉතිං පොත නොකියවපු අයට කිසිම ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්.

කලින් කොටස ඉවර උනේ මේ ග්‍රේ සහ ඇනාගේ විවාහය තීන්දු වුනාට පස්සේ. ඉතිං මෙතන ඉඳන් ජීවිතය ගෙනියන්නේ කොහොමද කියන එක තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. එහෙම කිව්වම හිතෙනවා ඇති මොනවා වෙනවද ළමයි හදනවා ඇති, රණ්ඩු වෙනවා ඇති, එහේ මෙහෙ යනවා ඇති, ඕව නේද විවාහ ජීවිතයක තියෙන්නේ කියල. ඔව් ඒවත් එක්ක ගොඩනැඟෙන කතාවක් තමයි තියෙන්නේ. බලන අය පිළිගත්තත් නැතත් මේ දෙන්නටත් තියනවා ආදර කතාවක්. අමුතු විදියට ගොඩනැගුණු ආදර කතාවක් තමයි. හැබැයි ලස්සන ආදර කතාවක්. මේ දෙන්නගේ ආදර කතාව මැදට අතරමැදියො දෙන්නෙක් එනවා. ඒ අතරමැදියෝ එක්ක මේ දෙන්නගේ ජීවිතේ කොහොම ගලාගෙන යාවිද?

දැන් බොහෝදෙනෙක් මේකේ තියන සෙල්ලම් ටිකනේ බලන්න ඉන්නේ. හිතනවා ඇති මේ සේරම අස්සේ මෙයාල පළවෙනි චිත්‍රපටියේ පටන් ගත්ත ස්වාමියා, වහළිය සෙල්ලම අමතක වෙයිද කියලා. නෑ නෑ. ඒක අමතක වෙලා නෑ. ඒ දෙන්නා ඒ සෙල්ලම දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. චිත්‍රපටයේ අවසානේ නම් සෙල්ලමේ චරිත වෙනස් වෙන විදියක් තමයි පෙන්නලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ විවාහ ජීවිතයකදී හැමෝටම සිද්ද වෙන දෙයක්. ඔයාලම බලන්න හිතන්න ඒ මොකක්ද කියල. එසේනම් ජයෙව්වා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

64 comments

  1. Mayura

    ශා පට්ටම ස්පීඩ්.. හදිසිය කොච්චරද කියනව නම් මාතෘකාවෙත් අකුරු වැරදියි තාම ඩාකර් බැලුවෙත් නෑ මේක තව පරක්කු කරන්ඩ තිබ්බෙ

  2. nirodha uthpala

    Kollo meka dei kiyala hituwata umbama dei kiyala hituwe na bokada bro kalin movies dekema subtitle yts and other brrip valata update na kalin eake timeline hodatama avul palavini eake timeline avul .devini eake subtitles godak than vala missing and time line avul itean mama podi illimak karanava eava deka hadala yts brrip valata ea dekath hadala denna kiyala ...... thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya....

  3. nirodha uthpala

    Mekath yts brrip valatama update eaka deepan bro obata jaya

  4. lakmal53

    Thank You Very Much...

  5. ranga11112

    Sub akata bohoma pin saho....
    Please The 100 ake5- 7 awith.sub denna kawruth nathida saho....

  6. malith

    Ela ela

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  9. Chathu_OO

    උපසිරැසිය එන කම් බලා ගෙන හිටියේ චිත්‍රපටියත් ගන්නේ නැතුව...
    කලින් දෙක දීපු කෙනාම මේක දෙයි කියලාත් පොඩි අදහසක් තිබුණා...

    පරක්කු ඇයි කියලා අහන්ට හදලා අනික් අතට නිකම් හිටියා...
    පිස්සුද බං සමාව ගන්නේ???
    සිංහල වලින් මේ පොඩි අදහසක් දාන්ට පට්ට මහන්සියක් වෙන්ට ඕනෑ නිසා කම්මැලිකමේ ඉන්නවා අදහස් නොදා...
    එහෙව් එකේ පුලුවන් වෙලාවට මේක දීපු එකම ලොකු දෙයක්...
    ජය වේවා...

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

  12. tharakat

    thank you brother...

  13. suranuwan

    thanks.....

  14. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  15. wnrodrigo

    Good Work Friend, Thanks!

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. Dhanushka Lakshan

    Unrated ekata sub eka match wenne ne machan

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Lilanka

    උපසිරැසට ස්තූතියි!
    මේ චිත්‍රපටිය BlueRay Copy එකක් නිකුත් වෙලා දැන් සෑහෙන කලක් ගත වුනා දිල්ෂාන්.
    BlueRay පිටපතත් එක්ක නම් උපසිරැසි ගැලපෙන්නේ නැහැ.
    [Fifty.Shades.Freed.2018.720p.BluRay.x264-[YTS.AM]]

  20. priyanthapremarathna

    thanks machan

  21. සනිඳු ලක්ඛිත

    ස්තූති සහෝ උපසිරසට.BR අප්ඩේට් එකක් දුන්නානම් ගොඩක් වටිනවා..!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Dewadithya

    Thanks

  24. Arjuna Thusitha

    Bluray thiyeddi web walata kale ai?

  25. shihan_m

    thankzz

  26. HARSHANA9211

    Thanks...

  27. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  28. ආසිරි ප්‍රියන්ත

    මම ඒත් දෙතුන්පාරක් උඩ යට ගිහිං බැලුවා පොස්ට් එක හදපු එකාට තරු දාන්න අමතක වෙලාද කියලා.

    තරු නෑ කියාන්කෝ...
    සිකේ, ගමටත් කැළලක්.

  29. hiruni

    Thankzzzz bro

  30. Shan

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට.. ;)
    ඒත් මෙහෙම කියනවට වරදවා හිතන්න එපා.
    පුලුවන් නම් මේ films සෙට් එකම bluray update කරන්න.
    මොකද හැමකෙනාම අවසානයට ගන්නේ BR කොපිය නිසා.
    ඒවගේම කියන්න ඕනි බයිස්කෝප් කියන්නේ ඉහළ ගුණාත්මකබවින් යුත් සිංහල උපසිරැසි ගෙනෙන විශිෂ්ට ගනයේ වෙබ් අඩවියක්.. ♥
    ඒ නිසා මම හිතනවා දිල්ෂාන් සහෝ හරි වෙනකෙනෙක් හරි අඩුම තරමේ මේ comment එක දැකලවත් එහෙම නොවෙන්නට කටයුතු කරයි කියලා.
    ජයවේවා!

    1. Waruna

      ඔව් සිරා සබක් ගන්න ඕනා නම් මුලින්ම බලන්නේ බයිස්කෝපේ තිඋඑනවාද කියලා
      සබ ඒ තරම්ම quality නිසා
      ඒ නිසා කිව්වා වගේ BR copyයටත් update කරන්ම පුලුවන් නම් පට්ට පට පට

  31. iroshud

    bro bluray update ekak dennako plzz

  32. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  33. ramiyamovies

    Bluray ekata sub ekak nedda

  34. Lahi Ru

    ඇඩ්මින් කවුන්සිලේ කොල්ලනෙ. ඇයෙ මේ කොල්ල තාම Bronze member කෙනෙක් විදියට ඉන්නෙ? තව රෑන්ක් එකක්වත් උඩට දාපන් බන්. සබ් ටික එල

  35. Lahi Ru

    ඇඩ්මින් කවුන්සිලේ කොල්ලනෙ. ඇයි බන් මේ කොල්ල තාම Bronze member කෙනෙක් විදියට ඉන්නෙ? තව රෑන්ක් එකක්වත් උඩට දාපන් බන්. මුගෙ සබ් ටික එල

  36. nimal dissanayake

    බාගත් ෆිල්ම්ස් ගොඩක් බලන්න තියෙද්දී
    මේක බැලුවා!
    කලින් කොටස් දෙකම බලල තිබුණු නිසා.
    තෑන්ක්ස් දිල්ෂාන්!

    1. Yasas12

      Great work.. thax..❤❤

  37. thilz

    thank youuuyu

  38. AsithaDilruwan

    Ela saho thanks

  39. Anjaleeperera

    thank u aiye sub ekta

  40. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජයවේවා…

  41. Madusanka Samarasinghe

    tanks mchn,,

  42. sam

    කවුරු හරි කියනවද මේ ෆිල්ම් එකේ 2 hour කියල තිබ්බට රිප් එක 1hour:50min තියෙන්නේ ඇය් කියලා

  43. lakshan@subzlk

    Thanks for sinhala subtitle...
    Good luck!!!

  44. Suu

    Thanks saho sub ekata
    Jayen jaya.......

  45. sandharu

    Thanks broooo

  46. Kawshan98

    thanx.

  47. sudharaka Jayanath

    thankz bro

  48. wajirasammika

    thx bro

  49. asas

    bluray dennako

  50. Tharindu Athukorala

    br eka dennko

Load more comments