ඔයාලා හැමෝම දන්නවා කව්ද ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියලා. ඒ ලොව පළමු උපදේශක රහස් පරීක්ෂකයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. මේ චරිතය සහ ඒ වටා ඈදුනු තවත් චරිත රැසක් මේ සිනමා නිර්මානයට එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලලා තියේ නම් නෝමියෝ සහ ජුලියට් කියන ඇනිමේෂන් චි…

ඔයාලා හැමෝම දන්නවා කව්ද ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියලා. ඒ ලොව පළමු උපදේශක රහස් පරීක්ෂකයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. මේ චරිතය සහ ඒ වටා ඈදුනු තවත් චරිත රැසක් මේ සිනමා නිර්මානයට එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලලා තියේ නම් නෝමියෝ සහ ජුලියට් කියන ඇනිමේෂන් චිත්‍රපටය, ඒක තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. ඒකත් බයිස්කෝප් එකේම සබ් එක්ක පලවෙලා තියෙනවා. මේ දෙකේම ඉන්නේ එකම චරිත. නමුත් කිසි ප්‍රශ්නයක් නැතිව දෙකම වෙන වෙනම රස විඳින්න පුළුවන්..
මේකේ ඉන්න Gnomes (නෝම්ස්) කියන චරිත බටහිර ගෙවතු උද්‍යාන වල තියන පෝසිලෙන් වලින් නිර්මාණය කරපු බහිරව පිළිම. මුල් චිත්‍රපටයේ ඔවුන්ව හඳුන්වන්න බහිරවයින් කියන වචනය භාවිත කරලා තිබුනත් මේකෙදි මම නෝම්, නෝම්ලා විදියටම යොදාගත්තා. හේතුව ඒ විදියටම ශබ්ද කලේ නැතොත් මේ චිත්‍රපටියේදී නම් අදාළ රසය නොලැබෙන නිසා. උදාහරණයක් විදියටම. ෂර්ලොක් නෝම්ස් කියන එකයි, ෂර්ලොක් බහිරවයා කියන එකයි ගැන කල්පනා කරන්නකෝ.
මේ කතන්දරේ ගැන ටිකක් කිව්වොත්, ශර්ලොක්ගේ ලොකුම සතුරා, මොරියාටි, එයාගේ දුෂ්ටම සැලැස්ම එක්ක ශර්ලොක්ව පරාද කරන්න එනවා. ඒ වගේම ලන්ඩනයේ සියලුම නෝම්ලා විනාශ කරන එකයි ඔහුගේ සැලැස්ම. ෂර්ලොක් ඔහුගේ හිතවත් සහායකයා ඩොක්ටර් වොට්සන් එක්ක නෝම්ස් ලා බේරගන්න දරන උත්සාහය කතාවේ බලන්න පුළුවන්. ඒත් ලොකුම කතන්දරේ වෙන එකක්. ශර්ලොක්ටත් ලෙසටම වරදිනවා. කතාව බලලම ඒක හොයාගන්නකෝ.මේ ඇනිමේෂන් එකට IMDB දර්ශකයේ ලකුනූ 4.8/10 වගේ පොඩි අගයක් ලැබිලා තියෙන්නේ. කුණු තක්කාලි අගයත් 29%ක්. නමුත් මම කියන්නම ඕනි, ඒ ලැබිලා තියෙන අගයන් නම් හොඳටම මදි. ඒකත් ඔයාලම තීරණය කරන්නකෝ. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝන් ස්ටීවන්සන්. කතාවේ ෂර්ලොක් නෝම්ස් ට හඬ කවන්නේ කවුරුත් දන්නා ජොනී ඩෙප්. එමිලි බ්ලන්ට්, ජුලියට් ටත් ජේම්ස් මැක්එවෝයි නෝමියෝටත් හඬ කවනවා.
අන්තිමටම කට්ටියගෙන් සමාව ඉල්ලලා ඉන්න ඕනි පරක්කු උන නිසා. මම කලින් Cam කොපියට සබ හදල තිබ්බේ. ඉවර වෙනකොට ම DVD Rip එක ආවා. ඒ ගමන මම අර Cam සබ් එක DVDRip සබ් එකට Sync කරන්න ගිහින් වැඩේ අනාගත්තා. සබ් එකේ මුල් පේලි කීපයක් ඇරෙන්න අනිත් සේරම ආයේ ඉංග්ලිෂ් ලයින් වලින් replace උනා. මොනවා කරන්නද, ආයේ මුල ඉදන් ගහන්න උනා. ඉතින් බනින කට්ටිය බැනලා කැමති කෙනෙක් අදහසක් දක්වලා කොමන්ටුවක් දාගෙන යන්නකෝ..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD/BR පිටපත් සඳහා අදාළ වේ.
7,936 downloadsDownload Sherlock.Gnomes.2018.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
61 comments
Virajcom
krishanmadusanka
saho pad man film ekata sub denne nadda kawruth
krishanmadusanka
thanks sub ekata
barthelotp
THankssub ekata
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේක download කරලා බලන් හිටියේ සබ් එක දෙනකම්...
Blu-ray කොපිත් ඇවිත් නේ මේකේ...Malinda
Sub එක DVDRip BRRip දෙකටම මැච් වෙනවා.
Mendis
Tnks bro sub ekta
subodha
Thanks Bro
Udara Damith Dissanayaka
ස්තුතියි ජය වේවා ස්තුතියි ජය වේවා
pradeepdvd
***************Thanks*******************
HummerDanu
thanks.Samson Gods power (2018) subath danna.good luck
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nadeesha Chanuka
අවුලක් නෑ සහෝ ඕනම එකක්
Dharshana Kasun
Thanks bro..
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Samith Suranga
අලුත් කාටුන්... සුපිරි අෑ.. තව තව ගේන්ඩලා.....තෑන්ක්ස්...
SP
SP
Thnx for the sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Janith_shyamika
Thanks for sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. සබක් හදන්න වෙන මහන්සිය අපි දන්නවා බන්.ඒක නිසා වචනෙකින්වත් බනින්නේ නෑ. කැපවීමට ගොඩක් ස්තූති..බුදුසරණයි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks
mindika
Thanks !!!!!!
Kingdomd
Niyamai bro sub akata thanks
Umayanga_perera
thanks bro
Pasindu liyanage
Thank you bro...
warunageth
Thanks bro
sadun1010
Thanks Brother..
Maduka
ස්තුතියි
Chamath Madushanka
thankyou wewa....
sasala
thanks
Helitha
Thanks....The Accidental Spy subtitle please!!!!
blacktask
sabata tnxx mchoo
NimeshMadhuranga
Sub eka download karanna be... "page not found" kiyala enawa
MAALnath
Thanks ...............good luck .............................
aks
Thanks...
supun bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝGihan9755
Tnx brother
Kasun Nisansala
Thanks sub ekata
sgdm
Thnks.......
Nilupul Madukapriya Perera
ස්තුතියි
krishan.tooo
Ela
AsithaDilruwan
Ela saho thanks
Maheshpra
Thanzz.
kasunpathi
elaaaw
prasannawimalarathna
thanks
Dulika_Chamodya
Sub ekata Thanks !
Recon
Sub ekata Thanks !
Film_man
Elaaaaaa
wds
thanks maill
Advertisement

Thanxx sub ekata sahoo..