Watch Trailer

Mahanubhavudu (2017) Sinhala Subtitles | පිරිසිදු බව ජීවිතය කරගත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ආනන්ද්. මම සාමාන්‍ය මනුස්සයෙක් වගේ වුනාට, අසාමාන්‍ය ලෙඩක් තියෙනවා. OCD එහෙමත් නැත්නම් සිතැඟි අත්හැරීමේ නොහැකියාව. සරළව කිව්වොත් හිතට යමක් කරන්න හිතුනොත් ඒක නොකර ඉන්නකල් ඇහේ කටු අනිනවා වගේ. මේකේ ප්‍රභේද ගොඩක් තියෙනවා. මට තියෙන්නේ අති පිරිසිදු බව සහ අති පිළිවෙල කියන ප්‍රභේදය. තවත් පැහැදිළි වෙන…

මගේ නම ආනන්ද්. මම සාමාන්‍ය මනුස්සයෙක් වගේ වුනාට,
අසාමාන්‍ය ලෙඩක් තියෙනවා.
OCD
එහෙමත් නැත්නම් සිතැඟි අත්හැරීමේ නොහැකියාව.
සරළව කිව්වොත් හිතට යමක් කරන්න හිතුනොත් ඒක නොකර ඉන්නකල්
ඇහේ කටු අනිනවා වගේ.
මේකේ ප්‍රභේද ගොඩක් තියෙනවා. මට තියෙන්නේ අති පිරිසිදු බව සහ අති පිළිවෙල කියන ප්‍රභේදය.
තවත් පැහැදිළි වෙන්න මෙහෙම කියන්නම්,
අපේ ගෙදරට දූවිලි ගෑවුන වාහනයක් ආවොත් එක පිරිසිදු කරනකල් මට ඉවසිල්ලක් නෑ.
කවුරු හරි පිළිවෙලකට වැඩ කරන්නෙ නැත්නම්, මට එයාව පෙන්නන්න බෑ.
මොන වැඩේ කළත් පිරිසිදුකාරක වලින් අත් පිරිසිදු කරගන්නවා.
කාටටත් අතට අත දෙන්නවත් මම කැමති නෑ.
හැබැයි මගේ හිතගිය කෙනා හමුවුනොත් නම් එහෙම නොකර ඉන්නෙත් නෑ.

2017 සැප්තැම්බර් 29 තිරගත කිරීම් ආරම්භ කරපු Romantic, Action Comedy කියන කාණ්ඩ වලට අයත් වන තෙලුගු චිත්‍රපටයක් අරගෙනයි අද ආවේ.තිර පිටපත හා අධ්‍යක්ශනය කර තිබෙන්නේ Maruthi Dasari විසින්. සංගීත අධ්‍යක්ශනය S. Thaman ගෙන්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ Sharwanand (ආනන්ද් ලෙස) සමගින් Mehreen Pirzada (මේඝනා ලෙස). කාගෙත් ප්‍රසාදය ලබමින් තිරගත වුනු චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 46 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබා තිබෙනවා.

දැන් කතාව ගැන බලමු. ඉතින් ඔය විදිහට අමුතු ගතිගුණ තියන ආනන්ද්ට පිරිසිදුවට, පිළිවෙලට වැඩ කරන මේඝනා ව මුණගැහෙනවා. එයාගේ පිළිවෙලට කැමති වෙන ආනන්ද් කොහොම හරි මේඝනාගේ හිත දිනා ගන්නවා. මේඝනාගේ හිත දිනාගත්තාට මේඝනාගේ තාත්තගේ හිතත් දිනාගන්න වෙනවා. ඔය අතරේ හදිසි හේතුවක් නිසාවෙන් ආනන්ද්ට මේඝනාගේ ගමට යන්න සිද්ද වෙනවා. ඒහෙදි ඉතින් ආනන්ද් ට හරි හරි සිදුවීම් වලට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඇත්තටම කිව්වොත් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නේ ගමට ගියාට පස්සේ. ඉතින් ආනන්ද් මේඝනාගේ හිත දිනාගන්නේ කොහොමද?, තාත්තාගේ හිත දිනාගන්නේ කොහොමද?, ගමට ගිහින් මුහුණ දෙන ප්‍රශ්න මොනාද?, මේ දෙන්නගේ ආදර කතාවට සිදු වන්නේ කුමක්ද? ඒවා ඉතින් චිත්‍රපටිය බලලම හොයාගන්නකෝ.

අපි වපුරන දේවල් වල අස්වැන්න තමයි අපිට ලැබෙන්නේ.
හිතට ඇතුල්වෙන වැරදි අදහස් මුලින් උදුරා දාන්න පුලුවනි නම්..
සෑම මිනිසෙක්ම උතුම් මිනිසුන් වනු ඇත

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

37 comments

  1. Dineth Sachiranga

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  2. ranga12

    download karanna bane broo

  3. Ayesh Prashan

    Thank You

  4. Kulanjana Maduranga

    niayamai…aniwa bamak.me wge filumak atharinne kohomada.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Asitha.pramoth

    Thanx For the sub

  6. Nilush Angana

    Sub ekata thanx

  7. sivanthakamal

    thanks...........

  8. flyingpenguin

    Bohoma Stuthi Saho Upasirasiyata...

  9. N_R

    Thanks

  10. ඩොක් අයියා

    “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට ස්තූතිය

  11. lahiru sadaruvan

    thank you so much bro

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. dedunu

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,

  14. shehan prathapasinghe

    බොහොම ස්තුතියි සහෝ!

  15. ranga11112

    Sub akata bohoma pin yaluwa

  16. Tharindu_Vidusha

    Sub supiri..aye niyamai...jaya wewa....!!!me balakrishnudu film ekatath sub karannako...ekath supiri film ekak.. eth blnna widiyak ne sub nethi nisa....

  17. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. nirodha uthpala

    Thx for sub bro bro obata jaya digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. TharakaWAS

    Subata thanks bro...

  22. තරිඳු රසාංග

    ස්තුතියි සහෝ උපසිරැසියට.දිගටම සබ් දෙමු,ජයවේවා!!!

  23. malith

    Ela ela

  24. saduhiru1

    උපසිරැසියට බොහෝම ස්තුතියි................

  25. Shan Ashok

    තැන්ක්ස් ඔයා මේක දුන්නට .ඔයාගේ උපසිරස හරිම හොදින් තිබුන .සින්දුවල වෙන අය උපසිරස නොදැම්මට ඔයා එය අඩංගු කල නිසා Rangeela (1995) movie එක ලස්සනට බැලුව .තැන්ක්ස් ඔයාට

  26. sasala

    thanks

  27. Tharindu-jayalal

    Thanks

  28. thilinaprageeth

    Thanks yalu......

  29. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට බොහොම තුති.සදා ජය

  30. Kavishna

    උපරැසියට ස්තූතියි
    ජය වේවා

  31. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජයවේවා…

  32. manojchamara

    සබට ගොඩක් ස්තූති.. දිගටම කරන් යමු.ඔයාල නිසා තමයි ෆිල්ම් බලන්න තියෙන ආසාව වැඩි වෙන්නෙ. ජය

    1. Anonymous

      Film eka diwnload kare mokenda බයිස්කෝප් eken bane
      bane

  33. Gandhaka Indrajith

    thanks for the subtitle

  34. Danushka_danu

    Thanks for the subtitle

  35. MAALnath

    Thanks .....................good luck ......................

  36. Sanjaya

    Film aka khomada dawnlod kara ganne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.