ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 14 වැනිදා තිරගත උන සුපිරිම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙ පූර්ව ප්‍රචාරක වීඩියෝව දැකපු ගමන් මට හිතුනා, මම මේකට අනිවාර්යෙන්ම සබ් එක කරනවා කියලා. එහෙම හිතල බයිස්කෝප් එකට මේල් එකක් දාන්න යද්දී මෙන්න inbox එකේ මේල් එකක් තියෙනවා සිසිල සහෝදරයා එව…

ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 14 වැනිදා තිරගත උන සුපිරිම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙ පූර්ව ප්‍රචාරක වීඩියෝව දැකපු ගමන් මට හිතුනා, මම මේකට අනිවාර්යෙන්ම සබ් එක කරනවා කියලා. එහෙම හිතල බයිස්කෝප් එකට මේල් එකක් දාන්න යද්දී මෙන්න inbox එකේ මේල් එකක් තියෙනවා සිසිල සහෝදරයා එවලා වෙන ෆිල්ම් දෙකක්, ඒවට සබ් කරන්න කියලා. එයින් එකක සබ් එක කර කර ඉන්න ගමන් තමයි මේ සුපිරි ෆිල්ම් එක රිලීස් වුණේ. සිසිල සහෝ කිසි ලෝභකමක් නැතුව මේක මට බාර දුන්නා. මං දවස් දෙකෙන් දෙන්නම් කියලා තමයි ගත්තේ. ඒත් තිබ්බ හදිසි වැඩ වලට පින් සිද්ධ වෙන්න දවස් පහක් විතර ගියා. දැන් කතා ඇති අපි බලමු මේ සුපිරි බයිස්කෝප් එක කොහොමද කියලා.
2018.09.14 දින තිරගත වීම ආරම්භ කළ මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිය IMDb 5.5කුත්, කුණු තක්කාලි එකෙන් 71%ක් ලබා ගෙන තියෙනවා. Avengers: Infinity War, Guardians of the Galaxy Vol. 2 වගේ සුපිරි ෆිල්ම් වල හිටපු Dave Bautista ප්‍රධාන චරිතය රඟ දක්වනවා. විවිධාංගිකරණයෙන් යුක්ත වූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන Scott Mann විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙනවා.
පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඉවර වෙනකන් එක හුස්මට බලන්න පුළුවන් සුපිරි ක්‍රියාදාම ෆිල්ම් වලට ආස අය අනිවා මේක බලන්න. කට්ටියට සැකයි වගේ නම් පූර්ව ප්‍රචාරක පටය බලන්න. මේකෙ කතාව ගැන කියනවනම් ඇෆ්ගනිස්ථාන් යුද්ධයේදී තමන් යටතේ සේවය කර මිය ගිය සෙබළෙක්ගේ දියණියක් වෙනුවෙන් තම ජීවිතය වුණත් කැප කිරීමට සූදානම් වන මාමා කෙනෙක්ගේ කතාවක්. කියන්න වදන් නෑ සහෝ සුපිරිම සුපිරි අරන් බලන්න. මගේ කලින් උපසිරැසි වලට දීලා තිබුණු comments වලට ගොඩක් ස්තූතියි ඒවගෙන් අපිව දිරිමත් කරනවා. මේකත් ගෙදරින් බැණුම් අහගෙන දහසක් වැඩ තියෙද්දි කරේ. ඔයාලගේ පුංචි කමෙන්ටුවකුත් ගොඩක් වටිනවා ජයෙන් ජයම වේවා! කට්ටියටම බුදු සරණයි! දෙවි පිහිටයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
12,327 downloadsDownload Final-Score-2018.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුපුන් නිරෝෂන් (නීරෝ)
Subtitles
125 comments
dinusena
dsdkavishka
Thenks bro supiri wedak
Nuwan-milinda
Thanks bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broo sub ekata...
Kulanjana Maduranga
subata thanks....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුපුන් සහෝ.
ජයෙන් ජය.kelumchathuranga
thanks
Tharindu-jayalal
Thanks bro ko move eka
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මේක දානකන් හිටියේ මචෝ...ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා මචෝ....
Krishanthab
Ubata jaya saho
Ayesh Prashan
Aniwa Balano. Thank You
Dinush Darshana
Thanks Brooo
dananjaya1998
thanks bro
Sajiya99
Thanks bro sub ekata
Shadow4
pattama bn
jagath55
Thanks
Ashan Maduranga
thanks bro keep it up
Deman
Thanks saho sub ekta .
Nivom
jaya wewaa
Rukshan
Ela.. thenks
shan AC
thnx brooo
lahiru sadaruvan
thank you so much saho..
Kanchaka
Thanks bro
Indika Ranaweerage
thanks.
Lisha
Thank you so much...........
Suranjan
Thanks machan.......jayawewa......
shashika gihantha
thanks mchn.. digatm sub demu ah
maxxxx
web rip akata sub upload karanna plz
maxxxx
mama download kale web rip aka passe dakke sub dila tiyenne hd rip akata kiyala sub set wenne nha monada sub set kara ganna karanna puluwan
niro2006
Bro oya balana player eken sub eka adjust kara ganna puluwan
niro2006
Bro oya balana player eken sub eka adjust kara ganna puluwan
Sachintha Thilakarathna
thankyou
sahanJP
Thnks Brother✌️
Subhash13
පට්ට ෆිල්ම් එක මචන්...
jstar
brilliant work bro thanks a lot more
Niroshan Madee
Thnkz machan සබ් එකට...ආදරෙයි උබල ඔක්කෝටම...
McMillanStyles
ස්තුතියි
suresh1955
එල ෆිල්ම් එක බ්‍රො සුපිරි sub එක නියමයි
Hiran Eranda
Tnx for sub
rohansalinda
Fatta
eagleeye
Thanks..............
Toma
Thanks for the sub...:)
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
harshana deshan
thank you
Rashmika dumidu
Thanks bro
ShashikaMadushan007
අනර්ඝයි මිත්‍රයා...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ ........
mihiravandrlan
thanks bro
ramesh@shihan
tnkz bro
Jumanji
Tnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
good job brother.thanks for sub