Watch Trailer

Battle Drone (2018) Sinhala Subtitles | රොබෝ මෘගයන්ට එරෙහිව මිනිස් මෘගයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? මම බයිස්කෝප් එකට එකතු උනේ අලුතෙන්. ඉතින් මේ මම හා හා පුරා කියලා කරන පලවෙනි උපසිරිසිය. ඉතින් ෆිලුමත් බලලා රසවිදලා, උපසිරිසිය ගැන ඔයාලගේ අදහසුත්, මගේ අඩුපාඩු ඇත්නම් ඒවාත් පහල comment කරන්න. මොකද ඒවාගෙන් මම ගන්න ආදර්ශය ඉස්සරහට මට ගොඩක් වැදගත් වේවි. වැඩිය අටුවාටීකා ඕනේ නෑ.අපි ෆිලු…

කොහොමද ඉතින් කට්ටියට? මම බයිස්කෝප් එකට එකතු උනේ අලුතෙන්. ඉතින් මේ මම හා හා පුරා කියලා කරන පලවෙනි උපසිරිසිය. ඉතින් ෆිලුමත් බලලා රසවිදලා, උපසිරිසිය ගැන ඔයාලගේ අදහසුත්, මගේ අඩුපාඩු ඇත්නම් ඒවාත් පහල comment කරන්න. මොකද ඒවාගෙන් මම ගන්න ආදර්ශය ඉස්සරහට මට ගොඩක් වැදගත් වේවි. වැඩිය අටුවාටීකා ඕනේ නෑ.අපි ෆිලුමට බහිමු.

“Expendables” සීරීස් එක වගේම “A-team” කියන film ආස අපේ යාලුවන්ට සුබ ආරංචියක් තමා මම අද ගෙනාවේ.  මොකද අපි අද කතා කරන film එක මේ දෙකේම සංකලනක් කිව්වොත් නිවැරදියි. ඔන්න මේ ෆිලුමත් මම වගේම ලඟදි ආව film එකක් තමා. හරියටම නිකුත් වෙලා තියෙන්නේ ගිය මාර්තු පලවෙනිදා. Ultraviolet (2006), Twilight (2008),The Tuxedo (2002) film ටික බලලා තියෙනවා නේ? ආන්න ඒ film සේරගේම සටන් අධ්‍යක්ෂණය කරපු Mitch Gould තමා මේ ෆිලුමත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Action ගනයට වැටෙන මේ film එකට imdb අගය 6.8 වගේ ඉහළ අගයකුත් කුණු තක්කලි අගය 60%කුත් විදියට තමා සටහන් වෙන්නේ.

ඉතින් කතාව ගලන්නේ මෙහෙමයි. රෙකර් ඇතුලු කණ්ඩායම කුලියට මිනී මරන සෙට් එකක්. ඉතින් මේ ගොල්ලන්ට ඇණවුමක් ලැබෙනවා ඇල්කසර් කියන රටේ නායකයාගේ පුතාව පැහැරගන්න. ඔන්න ඊට පස්සේ ඒ ගනුදෙනුවේ හුටපටයක් හින්දා මෙන්න මේ ගොල්ලන්ට සිද්ධ වෙනවා ආයෙමත් චර්නොබිල් (ඔව් ඔව් අර න්‍යෂ්ටික පිපිරුම වෙච්ච නගරය තමා) වලට යන්න. ඉතින් එහෙදි මේ කට්ටිය මුහුණ දෙන්නේ ජීවිතයකටත් වෙයි කියලා හිතපු නැති දේකට තමා. එහෙදි මොනා වෙන්නේ කියලා කතාව බලලම තමා හොයා ගන්න වෙන්නෙ.බය වෙන්න කිසිම දෙයක් නෑ.කම්මැලි වෙලාවට බලන්න නියම film එක. ඉතින් film එක හොදට රස විදින්න. ජය ශ්‍රී.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Shanaka-Amila–e1528391309656.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශානක අමිල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශානක අමිල

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

55 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    1. sanjayask

      බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. @abey

    සබට ස්තූතියි සහෝ..
    නියමයි ඈ...

  3. dimuthuhome

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  4. madushangamage

    thankes bro...

  5. Ayesh Prashan

    Thank You

  6. lahiru sadaruvan

    thank you bro

  7. malith

    Ela ela

  8. H_anuru

    Thank you bro

  9. shehan weerasinghe

    Thank u

  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  11. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekataa......

  12. buddhi prasad

    thanzz brooo

  13. pradeep darshana

    Ela shoo

  14. ranga11112

    Sub aka gaththa....bohoma sthuthiy....
    Godak pin oyalata api wenuwen karana kepa kirimata

  15. raviz

    Thank you.................!

  16. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  17. Pradeep Pasqual

    Thanks for the SUB ...!!!

  18. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  20. HARSHANA9211

    Thank you....

  21. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  22. wickrama98

    sub akt tnx...........

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. Nayanajith123

    Thanks broo

  25. aks

    Thanks...

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. gayan215

    bohoma sthhuthi saho...

  28. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි..........

  29. darshana100

    නියමයි සහෝ ගොඩක් thanks

  30. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ….
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්......
    දිගටම සබ් කරමු.
    ඔබට ජය......

  31. sanjeewakbg

    My congratulations... Thanks bro.. Jaya veva.... ***

  32. Avishkagimhana

    Thanx bro..

  33. Manuja Chamika

    tnks sub ekata..

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. AsithaDilruwan

    Ela saho thanks

  36. prageeth chamalka

    නියමයි සහෝ...උපසිරැසියට බොහෝම ස්තූතියි..ජය වේවා!!!

  37. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා!!!

  38. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා!!!

  39. kgt maduwantha

    Godak thens me sinhala sabtaital ekata

  40. Chulender kasun

    බොහොම ස්තුතියි
    සහෝදරයා ...

  41. MAALnath

    Thanks ........good luck

  42. Tarbo

    niyami shoo horagadiya mama mekata suba karana hitiye oya gtha ne supiri thawa sub karmu sho ela jaya wewa palweni sabata

  43. sandharu

    Ela brooo thankss

  44. Harshana Atapattu

    Tanx for sub brooo

  45. Madushafdo

    Ela

  46. Supun_no

    Thanks bro

  47. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ....!!!

  48. MAALnath

    Thanks ...........good luck .......................

  49. kalana125

    thanks sub ekata. meke BR update ekak nedda

  50. Janithsapugoda

    Bro thanks wewa ela

Load more comments