Watch Trailer

Goli Soda 2 (2018) Sinhala Subtitles | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම [සිංහල උපසිරැසි සමග] (18+)

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව. හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව……

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව.

හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව…!
ඒක හරියට පාවිච්චි කරොත්…!
එයාලට එයාලගෙ ජීවිත කාලෙටම ප්‍රධානිය වෙලා ඉන්න පුලුවන්…!
බැරිවෙලා ඒක මග හැරුනොත්,..!
ජීවිතේ ඉවර වෙනකම් එයා කාවුරුහරි කෙනෙකුගෙ සේවකයෙක් වෙනව…!

අපි එක සැරයක් ආපහු හැරිල බලනකොට ඔයාලට තේරෙයි,
අපි ජීවිතේදි කරපු දේවල් වලට වැඩිය,
අපිට කරන්න මඟහැරිච්ච දේවල්,
අපේ ජීවිතේ සදහටම වෙනස් කරල කියල.

Drama/Action ගනයට අයත් වන මේ ෆිලුම නිකුත් වුනේ 2018 ජූනි මාසෙ 14 වෙනිද, මේ වෙනකොට මේ ෆිල්ම් එකට IMDb අගය 8.5ක් ලැබිල තියෙනව. විශේෂත්වයනම් අධ්‍යක්ෂක වරයෙක් සහ පසුබිම් ගායකයෙක් වන Gautham Vasudev Menon මේකෙ රාගවන් කියන පොලිස් නිලධාරියාගෙ චරිතයට රන්ගනයෙන් දායක වීමයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Vijay Milton විසින්. ඒ වගේම Samuthirakani, Chemban Vinod Jose, Rohini වගේ නලු නිලියන් රැසක් මේකට රන්ගනයෙන් දායක වෙනව. Goli Soda (2014) මේ ෆිල්ම් එක ඔයාල බලන්න ඇති. ඒක බැලුවෙ නැහැයි කියල මේක බලන්න බාදාවක් වෙන්නෙ නැහැ. බොහොම අමාරුවෙන් මහන්සි වෙලා තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන තරුණයන් තුන්දෙනෙක්ගෙ කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

හරි කතාව පැත්තට හැරුනොත් එක තරුණයෙක් ඔලී. මෙයා හෝටලයක වැඩ කරල තමයි එයාගෙ ජීවිතය ගැට ගහගන්නෙ, මෙයා බාස්කට්බෝල ගහන්න දක්ෂයි. ඒ වගේම එයාගෙ හීනයක් තමයි දීපාවලියට පවත්වන බාස්කට් බෝල තරඟාවලියෙන් ජයග්‍රහනය කරල, ජයග්‍රහනය කරන කණ්ඩායමේ දෙන්නෙකුට රස්සා දෙනව ඒ රස්සා වලින් එකක් ලබා ගන්න එක. අනිත් තරුණය ශිවා කියන ත්‍රීවිල් රියදුරා. මෙයා කරන්නෙ ත්‍රීවිල් එකෙන් හයර් දුවල තමන්ගෙ දවස පිරිමහගන්න එක.

ඒ වගේම මෙයාගෙ ත්‍රීවිල් එකේ විශේෂ පහසුකම් කිහිපයකුත් තියෙනව අනෙක් ත්‍රීවිල් වල නැති. මෙයාගෙ හීනය තමයි තමන්ගෙම කියල කුලී රථ සේවාවක් ආරම්භ කරන්න කාර් එකක් අරගන්න එක. අනෙක් තරුණය මාරන් මෙයා කරන්නෙ එක මැරයෙක් ලඟ රියදුරෙක් විදිහට වැඩ කරන එක. මෙයාට ඒක එපා වෙලයි ඉන්නෙ. මෙයාගෙ හීනෙ තමයි හොද රස්සාවක් කරල තමන්ගෙ පෙම්වතියත් එක්ක හොදින් ජීවත් වෙන එක. මෙයාලගෙ ජීවිත වලට සම්බන්ද වෙන තවත් චරිතයක් තමයි නටේෂන් කියන්නෙ. මෙයා හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්. ඒත දැන් මෙයා කරන්නෙ පාමසියක් කරන එක. තරණයන් තුන්දෙනාගෙ ජීවිත උඩු යටිකුරු කරමින් තුන්දෙනාගෙම ජීවිත වලට තව පුද්ගලයෙක් සම්බන්ධ වෙනව, එයා මෙයාලගෙ හීන වලට ගොඩක් බාදා කරනව. ඉතින් මේ තරුණයො තුන්දෙනා මේ බාදක ජයගනීද කියල බලාගන්න මේ ෆිල්ම් එක බලන්න කියක ආරධනා කරමින්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,659 downloadsDownload Goli-Soda-2-2018.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,659 downloadsDownload Subtitles61 KB

51 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Lalani Maduwanthi

    Godaak thanks

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththuthi broo sub ekata. Jaya Wewa...!

  4. manjula saman bandara

    oyalage kapaveema nisa thmai ape sathutin films balanne. I L UUuuuuu baiscope friend

  5. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම මේ වගේ උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    අගේ ඇති ලිපියක්.
    ජයෙන් ජය.

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.........!

  8. ranga1984

    Thanks a lot .. thawa supiri ewa oni...

  9. Kulanjana Maduranga

    subata thanks....

  10. dhanush4343

    නියමයි සහෝ සබ් එක එනකං හිටියෙ බලන්න...

  11. Nilush Angana

    Sub ekata thanx

  12. harshani11112

    ස්තුති සහො....

  13. Nuwan-milinda

    Sub ekata thanks bro

  14. dineshchamikaiddamalgoda

    ස්තූතියි...........!

  15. C lakmal

    සබ් ගොඩක් හොදයි

  16. Lahiri

    thankz saho

  17. oshanda

    thanx..sahoo sub ekata...bs!

  18. andru

    ඉස්තුති සහෝදරයා

  19. maikee

    ස්තුතියි bro

  20. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  21. thilz

    Thanks a lot

  22. ප්‍රසාද් රත්නායක (Prasad)

    tnz bro

  23. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට,, ජය!!!!!!

  24. Prasanna123

    ෆිලුම බැලුවා මචං. සුපිරිම සුපිරියි. බැලුව නැති අය මිස් කරගන්න එපා. තෑන්ක්ස් බ්‍රෝ...

  25. 94hanz

    sub pennan nane machan

  26. Appuwa

    sub download krnna ba ne mchn

  27. Wimu

    Subtitles download krnna ba mcn

  28. Achi

    තැන්ක්ස් වස්තුවේ

  29. Athula

    Thanks ...

  30. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  31. kamal arjuna

    thanks koluwo

  32. C lakmal

    ගොඩක් හොදයි, ජය වේවා.

  33. Kaveen Gayath

    Thanks for sub bro

  34. eshan92

    good job u thank you very much

  35. N_R

    Thanks.

  36. nish47

    thank's machan

  37. suna

    thnx chanaka saho.....

  38. vertex89

    supiri kathawak.Thanks

  39. Athula

    Thanks.....

  40. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  41. Menaka Herath

    පළමු උපසිරැසියට ස්තූතියි සහෝ....
    ජයවේවා!!!!!!!!!!!!

  42. kavinuweerakkody

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.. :) ජය වේවා!!

  43. pubudu Karunarathna

    Thanks

  44. LakshanD

    ස්තූතියි බ්රද ආස ෆිල්ම් එකක සබ් දුන්නට ❤️

  45. asabee

    thanks kolla,jaya wewa

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Madhushani Gamage

    ෆිල්ම් එක බැලුවා..සුපිරියි...මිස් කරගන්න එපා.

  48. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  49. kent parker

    thanks

  50. Juanluis

    elm

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.