Watch Trailer

Gulliver’s Travels (2010) | අපේ කාලයේ ගලිවර්ගේ චාරිකාව. [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වැනි සබ් එක ගේන්න ටිකක් ප්‍රමාද වුණේ පහුගිය සතියෙ වැඩ වැඩිවුණ නිසයි. මේ පාර ‍ගෙනාවෙ 2010 වසරේ තිරගත වෙච්ච Comedy, Adventure වර්ගයට අයත් ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rob Letterman. The big year චිත්‍රපටයේ රඟපාන Jack Black, Th…

Gulliver's-Travels-(2010)

මගේ පස්වැනි සබ් එක ගේන්න ටිකක් ප්‍රමාද වුණේ පහුගිය සතියෙ වැඩ වැඩිවුණ නිසයි. මේ පාර ‍ගෙනාවෙ 2010 වසරේ තිරගත වෙච්ච Comedy, Adventure වර්ගයට අයත් ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rob Letterman. The big year චිත්‍රපටයේ රඟපාන Jack Black, The Edge of Tomorrow චිත්‍රපටයේ රඟපාන Emily Blunt, 2012 චිත්‍රපටයේ රඟපාන Amanda Peet වගේම Sex Tape චිත්‍රපටයේ රඟපාන Jason Segel යන සුප්‍රසිද්ධ නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටයේ රඟපානවා.

කතාව ගැන කියනවා නම්, අපි ඔක්කොමලා දන්නවනෙ ගලිවර් ගැන පොඩි කාලෙ බොහොම ආශාවෙන් බැලුවෙ කාටුන් එකක් විදිහට. මේ ෆිල්ම් එක හදල තියෙන්නෙත් ඒ ගලිවර්ගෙ කතාව පාදක කරගෙන ඒත් වර්තමාන කාලයට ගැලපෙන විදිහටයි. මේකෙ ගලිවර් සඟරාවක කාර්යාලයක වැඩකරන පියන් කෙනෙක්. එයා ඒකෙ වැඩකරන කතෘවරියකට කැමැත්තෙන් ඉන්නවා. ඇයගේ කීමට එයා බෝට්ටුවක නැගලා බර්මියුඩා ත්‍රිකෝණය ගැන තොරතුරු හොයන්න යනවා. එතනදි විශාල කුණාටුවකට අහුවෙන එයාව ලිලිපුට් දූපතට ගහගෙන යනවා. මම කතාවෙ කියන්නෙ ඔච්චරයි. මේක කුතුහලය ඇවිස්සෙන ෆිල්ම් එකක් නිසා ඊට පස්සෙ වෙන දේ ඔයාලම බලන්න. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

2011 මාර්තු 22 පළවූ ලිපිය.

අද මම ඉදිරිපත් කරන්න යන්නේ මම ආසාවෙන් මඟ බලා සිටි විත්‍රපටියක්. ගලිවර් ට්‍රැවල්ස් සුරංගනා කතාව ගැන ඔයාලා හැමෝම දන්නවානේ. 2010 දෙසැම්බර් 25 දින නිකුත්වූ මේ චිත්‍රපටය ඒ සුරංගනා කතාව වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරල හදපු හාස්‍යජනක කතාවක්.

මේ චිත්‍රපටයේ කතා නායකයා, ගලිවර් පුවත්පත් ආයතනයක වැඩකරන වාර්තා කාරයෙක්. සහායකයා උසස්වීමක් ලබා ගලිවර්ගේ බොස් බවට පත් වෙනවා. ඒකෙන් සිත් තැවුලට පත් වී සිටින ගලිවර්, ඔහුට චාරිකා ගැන වාර්ථා ලියන්න පුළුවන් කියල පුවත්පතේ ට්‍රැවල්ස් පේජ් එක කරන සංස්කාරකවරියට කියනවා. ඉන්පස් ඔහු අන්තර්ජාලයේ ඇති ලිපියක් හොරකම්කරලා ඇයට දෙනවා ඒක තමන් ලියූ බව කියමින්. එයින් අතිශයෙන්ම සතුටට පත් සංස්කාරකවරිය ඔහුව බර්මියුජඩා ත්‍රීකෝණය ට චාරිකාවක් යවනවා ලිපියක් ලබාගැනීමේ අරමුණින්. එහිදී දරුණු කුණාටුවකට හසුවී ගලිවර් කුරුමිට්ටන්ගේ දේශයට පාවෙලා යනවා…, ඉන්පසු ඔහුගේ ක්‍රියාකරකම් හා ඔහු ඒ දේශය හතුරන්ගෙන් බේරාගන්නා ආකාරයත් දැනගන්නට පුළුවං. ‍

ඉතාමත් තාත්වික ආකාරයෙන් නිපදවා ඇති මෙම චිත්‍රපටය බෙදාහැරියේ ෆොක්ස් නිශ්පාදන ආයතනයයි. ඔයාලත් බලලා පොඩ්ඩක් විනෝද වෙලා කමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා. 🙂
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සාලිය රත්නායක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Gulliver's Travels (2010) on IMDb

 

 

558 MB කොපිය මෙතනින් බාගන්න

e0d81b62b9fd94b2b75f858095424642ab2d2a0e

1.7 GB කොපිය මෙතනින් බාගන්න

508f7dccdd8c46a43f4802bba00a7753f970c8ba ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,334 downloadsDownload Gullivers.Travels.2010.baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/එන්.විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

3,334 downloadsDownload Subtitles42 KB

115 comments

  1. max

    thanks sahoo...

    1. kasun

      niyamai thanks

  2. Kasun.D

    Mama Balagena hitapu movie ekak...
    Thanx Saho

  3. charitha

    :) :) :) :D

  4. Ykani

    ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැන්ම.. ස්තූතී මචෝ.. :)

  5. Anonymous

    එල.ඔන්න මාත් දැන්ම.ස්තුතියි

  6. darshi

    Thanks a Lot Dear

  7. Sanjeewa Sampath

    ගොඩාක් ස්තුතියි මේ ෆිල්ම් එක දුන්නාට......... තෑන්ක්ස්........ :)

  8. Anonymous

    niya බයිස්කෝප් akke hamoma balan.....

  9. Amila

    නියමයි......... එල එල..... සිංහල සබ් එක්කම දුන්නනම් සෑහෙන්න වටිනව..... කොහොම උනත් තෑන්ක්ස්

  10. කැනී

    ඔන්න මාත් බෑවා.තෑන්ක්ස්

  11. Anonymous

    සබ් තිබ්බනන් නියමයි, තෑන්ක්ස් සහෝ ජයවේවා...!!!

  12. Anonymous

    කෝ මගෙ කමෙන්ට් එක ....

  13. Anonymous

    onna mamath banawooooo

  14. sunanda

    තැන්ක්ස් සාලිය සහො.ඔන්න අපිත් බානවො.............

  15. blackcorde

    apoo math chater copy bala epa una,,,kohoma unath thnanxxxxx..onna banawa pulu wannam mey wage thawa danda..api oba samagai....
    ♥~*♥*~*.:。 ✿*゚’゚・✿。☻ thnxx ☻。✿*゚’゚・✿.。.:*~*♥*~ ♥

  16. පොතේ ගුරා

    එළ ෆිල්ම් එක...හොදට හිනා යනව :) තැන්කූ සහෝ ලිපියට..

  17. Rumesh

    mama meka beluva.patta comic thiyanava. kammeli nethuva balanna puluvan.

  18. Udaya සාලින්ද

    thanks saho... jaya wewa..........

  19. Suren n. Semage

    Aaye pissuwak ethey meka noba inna. hena gehuwath meka nam banawa. sinhala upasiresith tibba nam maru.

    Jaya wewa!!!

  20. uda

    ෂහ්: මරු ඇතිනෙ? මේවගේ එකක් අතෑරලා කෝමද බලනවා, බලනවා...

  21. sujja

    thanks mate.. sub thibba nam niyamai. kamak nee.. den de ganna oona. lol..

  22. සෝරෝ

    බාමින්....

  23. Viraj

    Thank you Bro!!!!

  24. Air Bender

    ela ela,,,,maxxxaaaaaaa

  25. h

    Balannama kiyala hitapu film ekak. Gulliver lokkage kathawa epa wena ekak neweine. Anika Jack Black goiya innawa kiyanne hinaa thamai. :D

    Thanks Saliya saho..

  26. madusanka

    MAMATH MEKA BALUWA BALAPU NATHI AYA BALANNA PATTAMA FILM EKAK

  27. laksirigun

    thanks macho ala ala

  28. රොයිලි

    බොහොම ස්තූතියි සාලිය රත්නායක සහෝ ලිපියට. පුලුවන් වෙලාවක කමෙන්ට් වලට රිප්ලයි කරන්න. හැමෝම බාගෙන බලන්න. අහ් තව දෙයක් හෙට සබ් එකක් දෙන්නද? කට්ටිය මොකෝ කියන්නේ? :P :P

  29. චන්දන

    Thank you saho... godak kalekin me paththe awe... mekawath baagena balanna one....

  30. sashi

    woow...thnkz bro..:)

  31. Harshad

    Thank u wewa aiyala

  32. Anonymous

    thawa podden mmath denawa
    oya issara welane matath hoda torrent ekak labuna nisa mama kalin bewa
    kamak ne
    thanxs hode

  33. chamila

    meka baluwa.... hodai.....

  34. kasun

    balamu bagena..thnx kiwwa

  35. වා.මු. නිලන්ත පියසිරි

    මම මේක බැලුවා. බොහොම ලස්සනයී, විනෝදයි. හැමෝම බලන්න.

  36. ruchiranga

    මමත් මේක බැලුව.හොද ෆිල්ම් එකක්.එල

  37. ruchiranga

    @ royli....ela saho godariyak pin.......

  38. lakshan

    elaaaaaaa saho mama asawan balagana hitapu film akak tama maka tanxxxxxxxxxxx

  39. Dilshan

    Patta machan....
    Tnx.

  40. sandaru

    menna elakiri film ekak ,,,,,,,,,,thanksssss sahoooooooooooooooooo.jayawewa

  41. Sha

    Ela ela :)
    Thankzzzzzzzz film 1ta :)

    Ela ela රොයිලි aiya hetama denna :)

  42. radi

    ela ela mama baluwa

  43. asitha

    ela machanz...! :P :P

  44. shiwantha

    balanna ona kiyala hithagena hitapu movie ekak.
    thanx machan :)

  45. Janaka

    onna ehenam math download karanawa.thankx.

  46. තරිදු

    sub නෑ නෙ.kamak na බලමු බලමු

  47. tikira

    ela ela mama baluwa

  48. Ramraj

    රොයිලි සබ් එක්ක එකක් දෙනවා කීවා නේද ඒක හෙට අනිවා දෙන්න. බලාගෙන ඉන්නවා. මේකේ 450 එකේ සීඩර්ස්ලා නෑනේ.

    1. වාසල

      @Ramraj,
      සීඩර්ස්ලා අඩු උනාට හොඳට බෑවෙනවා සහෝ ටොරන්ට් එක... කුඩා සයිස් ටොරන්ට්වල ගොඩාක් දුරට සීඩර්ස්ලා අඩුයි...

  49. Thilina

    thank you

  50. Saliya

    අදහස් වලට බොහොම ස්තූතියි. තවත් ලස්සන ‍ෆිල්ම් එකක් ළඟදීම අරගෙන එන්නම්.

Load more comments