හායි! මම රාජ්! මිනිස්සු මට හැම වෙලාවෙම කතා කලේ පොඩි එකා කියල. ඒකෙන් ඔප්පු උනා මම අනාතයෙක් කියල. ඊට පස්සෙ මිසිස් ගොඩිනෝ මගෙ ජීවිතයට ඇවිත් මට ආදරය දුන්නා. මම මේ ලෝකෙ තනිවෙලා නැහැ කියන්න ඒක එක සලකුනක් වුනා. එයා මට ගොඩක් හොඳ් දේවල් ඉගැන්නුවා. මිසිස් ගොඩිනෝ තමයි මට සංගීතය ඉගැන්නුවෙ. එයාට ඕනෙ උනේ දවසක මා…

හායි! මම රාජ්!
මිනිස්සු මට හැම වෙලාවෙම කතා කලේ පොඩි එකා කියල.
ඒකෙන් ඔප්පු උනා මම අනාතයෙක් කියල.
ඊට පස්සෙ මිසිස් ගොඩිනෝ මගෙ ජීවිතයට ඇවිත් මට ආදරය දුන්නා.
මම මේ ලෝකෙ තනිවෙලා නැහැ කියන්න ඒක එක සලකුනක් වුනා.
එයා මට ගොඩක් හොඳ් දේවල් ඉගැන්නුවා.
මිසිස් ගොඩිනෝ තමයි මට සංගීතය ඉගැන්නුවෙ.
එයාට ඕනෙ උනේ දවසක මාව ලොකු ගායකයෙක් කරන්න.
ලොකු වුනාම මම කෙනෙක් ගැන හීන මැව්වා.
මගේ සිහින කුමරිය ගැන…..
මන් වෙනුවෙන්ම කවුරුහරි ඉන්නවයි කියන්න මේක හොඳම සලකුනක්.
මට කියන්න බෑ ඇයි කියල ඒත් මුම්බායි නගරෙ තමයි,
මගෙ වෘත්තියයි මගෙ සිහින කුමරියයි මන් එනකන් බලන් ඉන්නෙ.
ඔයාල දැන් හිතනව ඇති මොකක්ද මේ සංඥාව කියල.
මිසිස් ගොඩිනෝ කියන විදිහට දෙවියො හැම වෙලාවෙම සලකුනු දෙනවා.
ඒත් අපිට ඒක පේන්නෙ නෑ.
හැබැයි දවසක් මටත් ඒ සංඥාව ලැබුනා.
මුම්බායි වලට යන්න සංඥාව.
මගෙ ජීවිතේම වෙනස් කරපු සංඥාව .
ඉතිං ඊට පස්සෙ…
මුම්බායි! මෙන්න මං එනෝ!
අද මම අරගෙන ආවෙ 2000 අවුරුද්දෙ ගොඩක්ම ජනප්‍රිය වුන චිත්‍රපටියක්. සල්මන් කාන්, රානි මුකර්ජි, ප්‍රීති සින්ටා රංගනයෙන් දායක උන මේ චිත්‍රපටියෙ කතාව වගේම සිංදුත් ගොඩක් ජනප්‍රිය වුනා. 1997 අවුරුද්දෙ තිරගත වුනු මලයාලම් චිත්‍රපටියක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Andaaz (2003), Dhaai Akshar Prem Ke (2000), Badal (2000), Itihaas (1997), Jeet (1996), Laadla (1994) Deewana (1992) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Raj Kanwar. ඒ වගේම ශාරුක් කානුත් ආරාධිත රංගනයකට දායක වෙනවා. සල්මාන් කාන් සහ නිශ්පාදක සජිද් නදියවාලා එක්ව එක්ව කල චිත්‍රපට අතරින් තුන් වන ජනප්‍රිය චිත්‍රපටය වනවා.
සංගීත අධ්‍යක්ශනය කරන්නෙ අනු මලික්. ගී පද රචනය සමීර්. ගායනයෙන් දායක වෙන්නෙ, අල්කා යාග්නික්, උදිත් නාරායන්, සෝනු නිගම්, KK, Preeti and Pinky සහ අනු මලික්. අදටත් බොහොම ජනප්‍රිය සිංදු 9ක් මේ චිත්‍රපටියෙ තියෙනවා.
එම වසරේ Ashirwad සම්මාන උළෙලේදී රානි මුකර්ජි විසින් මේ චිත්‍රපටියේ රඟපෑම් වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය දිනා ගත්තා. ඒ වගේම ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී රානි මුකර්ජි හොඳම සහය නිලිය ලෙසද, හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් පියා පියා ගීතය වෙනුවෙන් Preeti and Pinky ද නිර්දේශ වුනා. මුකර්ජි
මේ චිත්‍රපටියට seeds තියෙන ටොරන්ට් ලින්ක් එකක් තිබුනෙ නැහැ. ඉතින් YouTube එකේ පැය 2.30.47 ක ධාවන කාලයක් සහිත Har Dil Jo Pyar Karega (HD) Salman Khan, Rani Mukerji, Preity Zinta – Hindi Movie With Eng Subtitles කියන කොපියට තමයි සබ් එක කරන්න වුනේ. ඒ නිසා වෙන කොපි වලට සබ් එක ගැලපෙයිද කියලනම් කියන්න බැහැ. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Youtube පිටපත් සඳහා ගැළපේ.
4,685 downloadsDownload Har-Dil-Jo-Pyar-Karega...-2000.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
22 comments
malithmadhushan45
geeganagamage
බොහොම ස්තුතියි පොඩි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු හින්දි ෆිල්ම් එකක් .
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Milan199797
සබ් එකට බොහොම ස්තුතී අක්කේ,,,අනේ පුලුවන් නම් Raja 1995
Hindi Movie එකට සබ් එක දෙන්නකෝ seeds තියෙන torrent නම් නෑ youtube එකේ කොපියක් නම් තියෙනවා,,sooriyapatabadige
Thanks for sub sis...........(Judwa 1997) movie ekata sub dennako please..............!!!!!!!!!!!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!youtube:
Ek Phool Do Mali | Full Movie | Sanjay Khan | Sadhana Shivdasani | Superhit Hindi MovieOsandaFdo
Thank you sooo mch nangiyo...lssna film ekk meka..❤️❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wajira
Thanks for sub
Lasantharathnasirirox
ස්තුතියි නංගීයෝ...ගොඩාක් ලස්සන චිත්‍රපටියක්....ආපහු බලන්න දුන්නට බොහෝම ස්තුතියි...ජයවේවා.! බුදුසරණයි.!!
namika
bohoma sthuthiy!
namika
pattama asawen hitapu film ekak.. song eka witharai ahala thibune... bohoma sthuthiy sahodari...
me wage lassana parana ewa genath denna.
obata jaya!Nadeesha rox alahakoon
Tnx bro.
Nadeesha rox alahakoon
Tnx Sis
chanaka47
Har dil jo pyar karega...
Wo gaana gaayega...
Deewaana......Thanks Sis... Edath adath asa movie ekak.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති අක්කේ..
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!ruchikaa
Thx.thx
dilumishara
thanksssss
Lalani Maduwanthi
Thank you nangi,,god bless you
Deshani
thank you
kjmiisuru
නියමයි ජයවේවා.....පුලුවන්නම් 1980-90 දශක වල ගොඩක් ජනප්‍රිය වුන අනිල් කපූර්,සන්ජේ දත්,සනී ඩියෝල්,සල්මන් කාන්,මිතුන්, අජේ දේවගන්,ජැකී වගේ නලුවො රගපාපු අපි ටීවී එකේ බලපු සුපිරි ෆිල්ම් සෙට් එකට සබ් දෙන්න...ජයවේවා තෙරුවන් සරණයි..
ashan lankanath
Thanks ..............good luck .................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි අක්කේ සබ් එකට ඔයගේ එකක් නම් අනිවා බලනවා