සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් සමග රැදී සිටින ඔයාලට. මීට පෙර මං ලබා දුන්නේ ඉන්දියන් ෆිල්ම් ටිකක්. අද වෙනසකට වගේ Hollywood ෆිල්ම් එකක් දෙන්න හිතුනා. ඒ වගේම පොඩි විශේෂත්වයක් තියෙනවා. ගොඩාක් අයට මේ ෆිල්ම් එකත් මගහැරිලා ඇති කියාලා හිතෙනවා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන කතා කරමු. මං අද ගෙනාවෙ 2019 වසරෙ තිරගත ව…

සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් සමග රැදී සිටින ඔයාලට. මීට පෙර මං ලබා දුන්නේ ඉන්දියන් ෆිල්ම් ටිකක්. අද වෙනසකට වගේ Hollywood ෆිල්ම් එකක් දෙන්න හිතුනා. ඒ වගේම පොඩි විශේෂත්වයක් තියෙනවා. ගොඩාක් අයට මේ ෆිල්ම් එකත් මගහැරිලා ඇති කියාලා හිතෙනවා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන කතා කරමු.
මං අද ගෙනාවෙ 2019 වසරෙ තිරගත වෙච්ච Hollow Point කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය Action, Thriller හා Mystery ගනයට අයත් වේ. නීතියෙන්ම යුක්තිය ඉෂ්ඨ කරගන්න පුළුවන් ද කියාලා මේ චිත්‍රපටය බලල යම් අදහසක් ගන්න පුළුවන්.
මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රගපාන්නේ Dilan Jay එහෙම නැත්නම් ඩෙලෝන්. ඒ ව්ගේම අපි කවුරුත් දන්න 2011 දි තිරගත වෙච්ච සිංහාවලෝකනය චිත්‍රපටයේ ජංගුවා ගෙ චරිතෙ රගපාපු කෙනා. “මතකද හැන්දෑවෙ” සිංදුව මතක් වේවි ඔයාලට. එසේම ඔහු රැප් ගායකයෙක්. අශාන්ති එක්ක කියපු “හන්තානෙ” , ඉරාජ්ගේ “ඈ හිතා” කියන ගීත වල රැප් ගායනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනයෙන් ද එයා දායක වෙනවා.
සිංහාවලෝකනය චිත්‍රපටයෙ “මතකද හැන්දෑවේ” ගීතය
මේකෙ Luke Goss ද ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. Blade II, Death Race 2, Death Race 3: Inferno බලලා තියෙනවා නම් අනිවාර්‍යෙන් දන්නවා ඇති. අනිත් චරිත JuJu Chan, Michael Paré විසින් නිරූපනය කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Daniel Zirilli විසින්.
Hollow Point (2019) අධ්‍යක්ෂක ඇතුළු කණ්ඩායම
අපි එහෙනම් ෆිල්ම් එකේ කතාවට ටිකක් හැරෙමු. නෝලන් (Dilan Jay) කියන්නේ නීති මහාචර්‍යවරයෙක්. ඉතිං මෙයාගෙ බිරිදයි දියණියයි මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකාරයෙක් විසින් ඝාතනය කරනවා. ඉතිං ඒ ඝාතනයෙන් පස්සෙ නෝලන් යූක්තිය ඉෂ්ඨ කරගන්න ලොකූ වෙහෙසක් දරන්න වෙනවා. ඒ වගේම ඔහු ප්‍රශ්නයක් ආ විට එය නීතියානුකූලව විසදීමට පුරුදු වූ අයෙක්. ඔහුට එසේ කිරීමට හැකි වේවි ද?. ඔහුගේ පවුල ඝාතනය කලේ ඇයි?. ඉතිං එක දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
ලංකාවෙ අපේ නලුවෙක් රගපාන හිංදා ඔයාලා ආසාවෙන් බලාවි කියාල හිතෙනවා. එහෙනම් නැවතත් හමුවන තෙක් ඔබට නිදුක් නිරෝගි සුවයම ප්‍රාර්තනා කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයයි!!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,435 downloadsDownload Hollow.Point_.2019.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
18 comments
DON_ANGZ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Lalayak blnhitya sub ekk
Anonymous
ස්තුතියි
jagath55
Thanks
Sachintha Benat
Thanks for the sub brother
Anonymous
thanks
Anonymous
gemmak lankwe un
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Pramukmili
Thanx bro...............
Bobby
Thank you very much
Malaka
Balannama ona ekak thanx bro
Sham
Thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
උපසිරසියට ස්තුතියි යාලු
දිගටම සබ් කරමුBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Please can you make SEE (2019) Tv series season 2 subtitles?