Watch Trailer

Horror Story (2013) | වසා තිබූ කාමරය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක හින්දි හොල්මන් ෆිල්ම් එකක්.සාමාන්‍යයෙන් නම් හින්දි හොල්මන් ෆිල්ම්ස් බලද්දී හිනා යනවනේ.ඒත් මේ ෆිල්ම් එක සෑහෙන්න හොඳ මට්ටමක තියෙන ෆිල්ම් එකක්. හුගක් අනෙක් රටවල හොල්මන් ෆිල්ම්ස් වලින් අභාෂය ගත්තත් සෑහෙන සාර්ථක වෑයමක් කියල කියන්න පුළුවන්. මේ ෆිල්ම් එක අධ්‍…

Horror Story 2013 ඔන්න මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මේක හින්දි හොල්මන් ෆිල්ම් එකක්.සාමාන්‍යයෙන් නම් හින්දි හොල්මන් ෆිල්ම්ස් බලද්දී හිනා යනවනේ.ඒත් මේ ෆිල්ම් එක සෑහෙන්න හොඳ මට්ටමක තියෙන ෆිල්ම් එකක්. හුගක් අනෙක් රටවල හොල්මන් ෆිල්ම්ස් වලින් අභාෂය ගත්තත් සෑහෙන සාර්ථක වෑයමක් කියල කියන්න පුළුවන්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayush Raina විසින්.මේකේ කතාව ලියලා තියෙන්නේ Vikram Bhatt,Mohan Azaad සහ Sukhmani Sadhana විසින්. Vikram Bhatt කිව්වහම දන්නවනේ Raaz 3, Haunted 3D වගේ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙයා තමයි.මේකේ රඟපාන අය එච්චර ප්‍රසිද්ධ නැති උණත් සෑහෙන සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා. අනෙක් හින්දි ෆිල්ම්ස් වගේ මේකේ සින්දුත් නෑ දිගත් නෑ.ඒ හින්දා මං මේකේ කතාව කියන්න යන්නෙත් නෑ.මේකේ IMDB රේටින් එක නම් 5.3/10. ඒත් මං නම් හිතන්නේ මේකට ඊට වඩා ලැබෙන්න ඕනේ කියලා.

මේ ෆිල්ම් ඒක හොඳද නැද්ද කියලා තීරණය කරන ඒක ඔබට බාරයි.මං ගිහින් එන්නම්.තවත් මේ වගේ ෆිල්ම් එකක් එක්කම හම්බුවෙමුකෝ.ජයෙන් ජය…..!

Horror Story (2013) on IMDb

 

 

375 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

0BEF0CD46D2E6D4947155D2F5DD80A326CFFA8DD

655 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

BA2061E854E91AC912AA56FC7A615FEE6C8A4B2B

830 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8F1093A22AB03AE21087EF57B9BBE4ED1DECEB5A

1.35 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

BB6A199141A2FB7817F8FA257F8042712AA5594C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,799 downloadsDownload Horror-Story-2013.zip109 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,799 downloadsDownload Subtitles109 KB

64 comments

  1. danika

    thanks machan

    1. ඔබන්න

      එල එල එල..........පටිට

  2. dev

    maru machan..ada ra balanna one

    1. Xකොල්ලා

      elazzzzzzzz

  3. isuru

    bohoma pin machan thawath hoda hindi awa danna

  4. me

    Thanks

    1. Anonymous

      Kohomada down load karanne

  5. vee

    maxxa wage

  6. tharindu

    phatta paharakne ela

  7. ishan gihantha

    thanks machan .....

  8. tharanga

    බොහොම තුති ඉක්මනට දුන්න එකට

  9. maleesha

    fataaaaaaaazzzzzzzzzzzz

  10. ccnp

    Thanks

  11. asiri

    supiri akak meyka

  12. f_live

    නියමම ෆිල්ම් එක මචං

  13. chamath cafe

    ජයම වේවා පරණ අලුත් හින්දි ඒවා දෙන්න තව

  14. zumo man

    elazzz thnxzzz

  15. rusuru | රුසිරු

    පට්ටම ෆිල්ම් එකක් නේ මචෝ

  16. geeth

    tx so much give me more hindi filmssssssss

  17. ganidu

    තෑන්ක්ස් වේවා!

  18. nipuna prasad

    bohoma thuthi sahota thawa thawath subs denna labeywa

  19. sumudu

    good work dude

  20. harsha

    elakiri films meywane machan

  21. shann

    නියමයි හින්දි නම් අනිවා බලනව

  22. Aditha Praween

    නියම වැඩක් සහෝ
    දිගටම හින්දි ෆිල්ම්ස් දෙන්න

  23. chami

    txxxxxxxxxxxxx

  24. kasun viraj

    thanx bro

  25. tharindu

    niyama bhandayak vage machannn...danma bagena balanava.....thankss sahooo sub ekatahh...thavath digatama subs demuu....

  26. jack

    පට්ටයි සහෝ.

  27. siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු ‍නේ.

  28. Download Manager

    THAnx

  29. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය....

  30. Ashan ravihansa

    ela macho meka dei kiyala hithuna ikamanata dei kiyala hithuve na godak thankz

  31. නලින්

    ස්තුතියි හෂාන් සහෝ

    ජය වේවා!

  32. චතුරබුද්ධි

    හෙහේ.... එල එල...

  33. yashan

    thanx saho... ram leela 2013 & bullet raja 2013 films dekath ikmanta denna plz.... :)

  34. Saman Prasad ( Black Cobra )

    thanks saho...

  35. ශලින් හර්ෂාන්

    ela

  36. ANJANA

    thanks..

  37. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  38. rasika

    elakiri machan

  39. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි මචෝ
    පුලුවන්නම් Raaz 1 එකටත් උපසිරසි දෙන්න
    ජය!

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

  41. රොයිලි

    බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  43. Roshan

    thank U!

  44. M THILINA

    Thank U

  45. sp පියමල්

    thanks සහෝ

  46. mudiya / මුදියා

    හුට්ටප්පරේ හින්දි හොල්මන් එකක්.
    කතාවත් පොඩි නිසා බය වෙන්නත් එක්ක බලමුකො මේක.
    නියමයි හෂානයෝ.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  47. blAckCat

    Seems like copy of Grave encounters. Thankz for the sinhala subs.

  48. KingRuwan

    ......Maxxa....... Thanx........

  49. දුලාජ් නලින්ක

    බොහොම ස්තූති

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

    1. Nethmi

      Avunu 2 movie eke sub dennko

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.