Watch Trailer

Hum Saath Saath Hain (1999) | අපි සැමදා එකමුතුයි..! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට? අදත් මන් අරන් ආව ලස්සන හින්දි චිත්‍රපටියක්. 1994 වසරෙ තිරගත උනු චිත්‍රපටි 3ක්ම දුන්නු නිසා මේ පාර ගෙනාවෙ 1999 වසරෙ තිරගත වුනු එකක්. මේ චිත්‍රපටිය තමයි 1999 වසරෙ වැඩියෙන්ම ආදායම් වාර්තා තැබුවෙ. මෙහි imdb අගය 6.1ක් ගන්නව. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hum Aapke Hain Kaun !, Main Prem ki Diwan…

Hum Saath Saath Hain 1999

කොහොමද ඔයාලට? අදත් මන් අරන් ආව ලස්සන හින්දි චිත්‍රපටියක්. 1994 වසරෙ තිරගත උනු චිත්‍රපටි 3ක්ම දුන්නු නිසා මේ පාර ගෙනාවෙ 1999 වසරෙ තිරගත වුනු එකක්. මේ චිත්‍රපටිය තමයි 1999 වසරෙ වැඩියෙන්ම ආදායම් වාර්තා තැබුවෙ. මෙහි imdb අගය 6.1ක් ගන්නව. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hum Aapke Hain Kaun !, Main Prem ki Diwani Hoon, Vivah වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කල Sooraj Barjatya විසින්. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Salman Khan, Saif Ali Khan, Mohnish Behl, Karishma Kapoor, Sonali Bendre, Tabu ඇතුලු පිරිසක්. ඒ වගේම ලස්සන ගීත රැසක්ම මෙහෙ අඩංගු වෙනවා. 

කතාව යන්නෙ ටිකක් ලොකු පවුලක් ගැන. මම්තා සහ රාම් කිශන් කියන්නෙ අම්මයි තාත්තයි, එයාලට ලමයි හතර දෙනයි. අයියල තුන් දෙනයි නංගියි හතර දෙනා හරි එකමුතුයි. මේ පවුලෙ ලොකුම අයිය තමයි විවේක් කියන්නෙ. එයා හදාගන්න ගත්තු කෙනෙක්. විවේක්ගෙ බිරිද සද්න. විවේක්ගෙ නංගි සංගීතාට සහ එයාගෙ සැමිය ආනන්ද්ට, ආනන්ද්ගෙ පවුලෙන් හදිසියේ වෙන් වෙලා යන්න සිදු වෙනව, මොකද ආනන්ද් සහ ආනන්ද් ගෙ අයිය හවුලෙ කරපු ව්‍යාපාර ඔක්කොම ආනන්ද්ගෙ අයිය විසින් තනියම පාලනය කරන්න ගත්තු නිසා. මේ නිසා මම්තට එයාගෙ පුතුන් දෙදෙන ගැන බයක් ඇති වෙනව. විවේක් එයාලටත් එහෙම කරයි කියල. ඔවුන්ගෙ තියෙන ව්‍යාපාර තුන් දෙනාටම සමසේ බෙදල දෙනව. විවේක් ඒ ඔක්කොම මල්ලිට බාර දීල රාම්පූර් යනව. ඊට පස්සෙ මේ ලස්සනට තිබුනු පවුලට මොකද වෙන්නෙ කියල දැන ගන්න නම් කතාව බාගෙනම බලන්න වෙනව. පවුලක බැඳීම, එකමුතුකම, සහෝදර ප්‍රේමය ගැන gගොඩක් දේවල් අපිට මේ කතාවෙන් ගන්න පුලුවන්. එහෙනම් කතාව බලල යන ගමන් කොමෙටුවකුත් දාගෙනම යන්න. ආයෙත් හමු වෙමු.

Hum Saath-Saath Hain: We Stand United (1999) on IMDb

 

 

693 MB කොපිය මෙතනින් බාගන්න

E27BCAB9D27DCC706002827FBC50CFA2831EC06A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,006 downloadsDownload Hum.Saath_.Saath_.Hain_.1999.baiscopelk.com_.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,006 downloadsDownload Subtitles61 KB

28 comments

  1. prasha

    thanks

  2. deanuwan

    iam 1st paeea filuma tnx for sub

  3. Mayura

    Nangiya wedi wage sub denawa neh. jaya wewa !

  4. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. නලින්

    ස්තුතියි අමා නංගි! 

    ජය වේවා!

  6. Ravindu Yasintha

    Me wage filme walata sinhala upasirasa dala apata narabimata udau wena hama sahodara sahodariyektama thank wewa ela kiri wadak

  7. Kulanjana Maduranga

    niayamai…thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  8. පොඩි මෑන්

    Sabata Thanks :) :) :)

  9. Jack

    බොහෝම ස්තුතියි නගෝ උපසිරැසියට.
    ජය.

  10. sasanka

    patta niyamai

  11. Kapila Janaka Bandara

    Thanks for given beautiful old Hindi Movies!

  12. kaputa

    niyamai

  13. Asitha

    Machanla PK movie eka ain karalada site ekan ?
    search kalata enne na ne.

  14. Yenu

    Thank you..............

  15. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම් සබ් දෙමු .

  16. chathura

    niyamai muthu oya .hodatama karala tibuna

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි අමා :P ජය

  18. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

    1. වරුණ රංගජිත් (වරූ)

      ඕහ් දහරා සහෝදරිය..
      ජයෙන් ජයම වේවා.
      ..

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. TharinDu

    Na Tum Jaano Na Hum (2002) film ekat dennako

  21. එල්.සී. දමැල්

    Thanks!!!

  22. Menu

    බොහොම ස්තූතියි දහරා !!!
    ඔයාගේ නම ගොඩාක් ලස්සනයි :)

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  24. sasanka

    shhaaaa mekata patta film ekak.thava denna me vage eva jaya wewa. budusaranai.

  25. kavinda

    බොහොම ස්තූතියි

  26. Kanishka Seok

    meka pattama lassana movie ekak.. lone of my favorites.,

  27. Lasantharathnasirirox

    මුතු නංගී ස්තුතියි උපසිරැසියට...ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා !!ජයවේවා ""

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.