ටිකක් පරණ වුනත් ලස්සනම ලස්සන ආදර කතාවක්. කාල පරාස දෙකක් පෙන්වනවා. එකක් හීනයක් වගේ, එහෙමත් නැත්නම් Deja vu වගේ සිද්ධියක්. අනික හැබෑම ලෝකයේ වෙන සිද්ධියක්. Ian Wyndham ගේ පෙම්වතිය වෙන Samantha Andrews අර කලින් හීනය කියන කතාවෙදි මිය යනවා. මේ හීනය පේන්නේ Ian Wyndham ටයි. නමුත් ඇත්ත ලෝකෙට ආවට පස්සේ තමන්ග…

ටිකක් පරණ වුනත් ලස්සනම ලස්සන ආදර කතාවක්. කාල පරාස දෙකක් පෙන්වනවා. එකක් හීනයක් වගේ, එහෙමත් නැත්නම් Deja vu වගේ සිද්ධියක්. අනික හැබෑම ලෝකයේ වෙන සිද්ධියක්. Ian Wyndham ගේ පෙම්වතිය වෙන Samantha Andrews අර කලින් හීනය කියන කතාවෙදි මිය යනවා. මේ හීනය පේන්නේ Ian Wyndham ටයි. නමුත් ඇත්ත ලෝකෙට ආවට පස්සේ තමන්ගේ හීනයේදී සිද්ධ වුන හැම දෙයක්ම එකින් එක සිද්ධ වෙනවා ඔහු දකිනවා. මේ ගැන කිව්වට පෙම්වතිය තේරුම් ගන්නෙත් නෑ. අවසානෙදි තමන්ගේ පෙම්වතියත් මිය යන විත්තිය තේරුම් යන ඔහු මොන වගේ දෙයක් කරාවිද? වැඩි දුර විස්තර කරන්නෙ නෑ. සමහරු මේ වෙද්දී මේක බලලත් ඇති. ඔයාලට මතකද Remember Me 2010, Endless Love 2014, The Longest Ride 2015, The Notebook 2004 වගේ චිත්‍රපට. මෙහි අධ්‍යක්ෂවරාය වෙන්නේ Gil Junger. අන්න ඒ වගේ ලස්සන ආදර කතාවක්. ආදර කතා බලන්න කැමති අයට පැය 1 කුත් විනාඩි 36ක ධාවන කාලයක් තියෙනවා ලස්සනට ගලා යන මේ ආදරය තමන්ගේ ජීවිතවලටත් ගලපා ගන්න. IMDB දර්ශකයේ 7.2ක ඉතාම ඉහල අගයක් දැනට අරන් තියෙනවා. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. ජයෙන් ජය.
චමි.දේ.වා. සොහොයුරා විසින් 2010 පෙබරවාරි 11 පල කළ ලිපිය
ඔන්න අද දෙන්න හදන්නේ ලස්සන ආදර කතාවක්… හැමෝමනම් කැමතිවෙන එකක් නෑ… ඒත් බාගෙන බලන්නකෝ… ආදරය කොතරම් පරිථ්‍යගශීලීද කියලා හිතලා බලන්න පුළුවන් විදියේ කතාවක්…
1997 සිට 2009 දක්වා ලොව සරාගිම කාන්තාවන් 100 දෙනා අතර සිටින Jennifer Love Hewitt සහ Paul Nicholls රංගනයෙන් දායක වන මෙය IMDb වල 6.9/10 ලබා තියනවා…
කතාව කෙටියෙන් කියන්නම් අදහසක් ගන්න. Ian Wyndham (Paul) කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු එංගලන්තයේ ජීවත් වෙන්නේ පෙම්වතිය වන් Samantha Andrews (Jennifer) සමඟ. ඇය සංගීතවේදිනියක්. කාලය ගෙවී යද්දී Samantha යම් විදියක හැඟීමක් ඇතිවෙනවා Ian තමන් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වනවා කියා. මේ අතර එක් දිනයකදී රිය අනතුරකින් Samantha මියයනවා…
දරාගත නොහැකි වේදනාවෙන් එදින නින්දට වැටෙන Ian අවදි වී බලන විට තේරුම් යනවා එය සිහිනයක් පමණක්ම බව. නමුත්…ඒ සියලු සිදුවීම් එකින් එක ඇත්තටම සිදුවන බව ටික වෙලාවකින් ඔහුට වැටහෙනවා…
ඉතිං… ඔහුට හැකිවේවිද වෙනස් කරන්න ඔවුන්ගේ දෛවය… බාලම බලමු නේද…
Due to copyright issues, we do not provide any torrent links.
If Only 2004 720p HDRip x264 titler
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,197 downloadsDownload If-Only-2004.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමිත් තරංග
Subtitles
18 comments
Kulanjana Maduranga
Krishan NiShalya
niyamai
sub ekata thankz...
thawath patta film walata sub denna
Good luck...!
☺☺☺☺☺☺☺☺ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Your Name (2016) සබ් දෙන්න බලන්න
ජය වේවා!Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraKantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
Elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Dulanga
Thanks
tharangani
thanx
Hasitha_Madhushan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..... කාලෙකට පස්සෙ බලපු පට්ටම ෆිල්ම් එකක්. පුලුවන්නම් දිගටම මේ වගේ මග ඇරුන පරන ෆිල්ම් වලටම සබ් දෙනවද? ඔබට ජය......!
Prageeth Gaya
aduna bn
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Wayantha Sandaruwan
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසට
මේ වගේ වෙනස් කතා තමයි බලන්න කැමතිම
ජය වේවා !!!Seha
An midnight in paris dennko
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![If Only (2004) with Sinhala Subtitles | වෙනස් කල හැකිද දෛවය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/If-Only-2004.jpg)
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……