Watch Trailer

Inferno (2016) With sinhala subtitles | නිරය තුළින් ගැලවීම කරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්. සිනමාපටයේ නම ත…

Inferno (2016)

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්.

සිනමාපටයේ නම තමා INFERNO. මේක 2006 සහ 2009 වසරවලදී තිරගත වුන the Davinci code සහ Angels & demons සිනමාපටවලම දිගුවක් කියන්න පුළුවන්. කලින් සිනමාපට දෙකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ TOM HANKS. තව FELICITY JONES, IRFAN KHAN, BEN FOSTER වැනි රංගන ශිල්පින් චරිතවලට පණ පොවනවා. කලින් එව්වා වගේම මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් RON HOWARD. කතාව නිර්මාණයට ඩාන්ටේගේ දිව්‍යමය ප්‍රහසනය සහ DAN BROWNගේ inferno නම් කෘතිය පාදක වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි කතාවේ අන්තර්ගතය ගැන මදක් විමසා බලමු.

පෘථිවියේ ජනගහනය බිලියනයක් බවට පත්වීමට වසර සියදහස් ගණනක් ගතවුනා. බිලියන දෙකක් බවට පත්වීමට තවත් වසර සියගණනක් ගතවුනා. තව වසර පනහකින් එය දෙගුණ විය. බිලියන හතර දක්වා දෙගුණ විය. අපි දැන් බිලියන අටට ආසන්නයි. බිලියන අටයි. ජිවය පවතින්න අවශ්‍ය දේවල් අපිම විනාශ කරනවා…

බර්ටන්ඩ් සොබ්‍රිස්ට් කියන්නේ සල්ලිකාර අන්තවාදී මත දරන්නෙක්. ඔහුගේ මතය අනුව ලෝකයේ අධික ජනගහනය තමයි ලෝකයේ සහ මිනිසාගේ විනාශය වෙන්නේ. ඔහු පවසනවා තවත් ශතවර්ශයකින් පමණ මානව වර්ගයා සහමුලින්ම වද වී යන බවක්. ඉතින් සොබ්‍රිස්ට්ට අවශ්‍ය වෙනවා මානව වර්ගයා මුදාගන්න. ඒ සදහා ඔහු නිර්මාණය කළ වෛරසය තමයි INFERNO කියන්නේ. ඉතින් මෙදාපොටේ මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් මේ වෛරසය පසුපස තමයි හඹායන්නේ.

හිසේ තුවාලයක් සහ මතකය අහිමිවීමක් සහිතව රෝහලෙන් අවදිවෙන මහාචාර්ය ලැන්ග්ඩන්ව මරන්න පොලිස් කාන්තාවක් එනවා. මෙතැනදී ලැන්ග්ඩන්ට උදව් කරන්නේ දොස්තර බෘක්ස් නෝනා. ඉතින් ලැන්ග්ඩන්ට පස්සේ තමන්ගේ සන්තකයේ තිබිලා යම්දෙයක් හම්බවෙනවා. ඒ හමුවුණු දේ හොයාගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ඔහුගේ පස්සේ පන්නනවා. ලැන්ග්ඩන් තමන්ට හම්බවුන දේ උපයෝගී කරගෙන දොස්තර නොනාත් එක්ක ප්‍රහේලිකාවක් පස්සේ යනවා. ඔහු සොයන්නේ වෛරසය තියෙන තැන. හැබැයි ලොකුම අවුල තමා ලැන්ග්ඩන්ට කිසිම දෙයක් මතක නැති එක.

ඉතින් ලැන්ග්ඩන්ට වෛරසය හොයාගන්න ලැබෙයිද? දොස්තර නෝනා ඇයි ලැන්ග්ඩන්ට සහය වෙන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානය ඇයි ලැන්ග්ඩන්ගේ පස්සෙන් පන්නන්නේ? තව පස්සෙන් එන පොලිස් කාන්තාව වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ දේවල් ඔයාලා බලලම හොයාගන්න.

ලිපියනම් පොඩ්ඩක් අවුල් වුනා වගේ නෙහ්? හේ හේ ගණන් ගන්න එපා. ෆිලුමනම් හොදා. හරි එහෙමනම් යලිත් උපසිරසියකින් හම්බවෙන අපේක්ෂාව මත මම සමුගන්නවා. කොමෙන්ටුවක් දාගෙන ගියා කියලා අපි තරහනම් වෙන්නේ නැහැ හොදේ.

Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.

Bridge of Spies (2015)

Inferno (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Inferno.2016.720p.KORSUB.HDRip.x264.AAC2.0-STUTTERSHIT

Inferno.2016.720p.BluRay.x264-[YTS.AG]

Inferno.2016.720p.BluRay.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

17,130 downloadsDownload Inferno.2016.Br_.Baiscopelk.com_.zip134 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

17,130 downloadsDownload Subtitles134 KB

83 comments

  1. roshan

    mcn site eka weda k nene.poddak blnawada?

  2. නවින් නිසල්

    ➟➟➟➟මේක සිංහල සබ් එක එනකම් තමා බලාගෙන ඉදියේ !! ස්තුති වෙන්න ඕනා !! ☀☀☀☀☀

  3. G.Umesh

    Bohooma sthuiy ulasiraesiyata..enkm balagen idiya ekk mek

  4. boss

    මුන්ගෙන් ෆිල්ම්ස් බගන්නවත් ලින්ක් එකක් නෑ.. දැන් සබ් ගන්නත් බෑ.. මිනිස්සුන්ගේ සල්ලි ටීකටනම් විදිනවා ගානට

    1. Sisila Prasad

      කවුද දැන් තමුන්ගෙ සල්ලි වලට විද්දේ?
      නිකං හම්බෙන සබ් එකත් අරගෙන, නිකං කට කැඩිච්ච කතා කියන්න එපා.
      අපිට කාලා ඇඳලා ජීවත් වෙන්න නෙමෙයි සල්ලි ඉල්ලුවේ.
      සයිට් එක කරගෙන යන්න සර්වර් වලට මාසෙකට ලොකු ගාණක් ගෙවන්න ඕනේ.
      අනික, උඹ වගේ කුහක එවුන්, මෙහෙම නෙමෙයි, බඩගාගෙන වැඳ වැටිලා ඉල්ලුවත් එක සත පහක් වත් දෙන්නෙ නැහැ.
      සයිට් එකට ආදරේ, ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන මිනිස්සු, ඔය වගේ කතා කියන්නෙත් නැහැ.
      ඒ නිසා මහත්තයෝ, එක දෙයක් කියන්නම්.කරුණාකරලා අපිට පව් නොදී පැත්තකට වෙලා ඉන්න.වෙන මුකුත් ඕනේ නැහැ.ඒ ඇති.

    2. මධුකප්‍රිය පෙරේරා

      සල්ලි ටිකට විදිනවා කියන්නේ? අපි උපසිරසි ලබාදෙනවා
      වෙනුවට ගාස්තු අය කරනවා වගේනේ කතාව.අනික මේ සිසිල සහෝදරයා
      කිව්වත් වගේ අඩවියට නැතිබැරි වෙලාවක කට්ටියගෙන් උදව්වක් ගත්තොත්
      මිසක් අපි කවුරුවත් මේකෙන් කාලා බීලා ඉන්නේ නැහැ.ඇත්තටම එහෙම උදව්වක්
      කරන කට්ටිය මෙහෙම කතාවක් කියන්නෙත් නෑ කවදාවත්..
      අපි ලින්ක් නොදී අතෑරපු හේතුව ගැන කට්ටිය දැනුවත් ඇතිනේ.
      අනික සයිට් එක පොඩ්ඩක් වැඩ නැත්නම් ඉවසන් ඉදලා ගන්න ඕන..
      ඒවගේම මේකනම් විශේෂයෙන් කියන්න ඕනේ.. ඔය වගේ චෝදනා එල්ල කරද්දී
      තමන්ගේ සැබෑ අනන්‍යතාවය සහිතව කමෙන්ට් කළානම් තමා හොද.
      මීටපස්සෙවත් දෙයක් කියන්න කලින් හොදට හිතලා මතලා කියන්න...

    3. Tharuka Kalhara

      nodakin mokda me ponsiya

    4. boss

      කෝ තොපේ මහලොකු සර්වර් එකට බබා හම්බුවෙලද දැන්.. සල්ලි ගත්ත නං සයිට් එක කරපං මහත්තයෝ හරියට....

    5. Web-බුවා

      සිරා කතාව

    6. Malshan Hasaranga

      machng oya gas ballange katha walata ubala aul ganna epa okun danne mi harak wage ohe kiyawanna witarai.

    7. Sisila Prasad

      තමුන් සයිට් එකට සල්ලි ගෙව්වා නම්, කෙලින්ම ඉස්සරහට ඇවිල්ලා කතා කරමුකො.නිකං, කොන්ද පණ නැති ගෙවලයා වගේ හැංගි කතා කරන්නෙ මොකද.
      කාටහරි සැකයක් තියෙනවා නම් අපි තමුන්ගේ සල්ලි අරගෙන කාලා ඇඳලා ඉන්නවා කියලා, තමන්ගේ නියම නමින් ඇවිල්ලා කතා කරන්න, සාක්ෂි ඇතිව ඔප්පු කරන්න අපි ලෑස්තියි.එහෙම නැතිව මේ කොහෙවත් යන තුට්ටු දෙකේ ගෙවලයොන්ගේ කතා නම් අපි තඹ සතේකට ගණන් ගන්නේ නැහැ.උඹලා වගේ ජාතියක් ජම්මයක් නැති එවුන්ට මේ කරන වැඩේ වටින්නේ නැති උනාට, මේ වැඩේ අගය කරන, ඕනෙම කරදරයකදී උදව් කරන, හිත හොඳ කොල්ලෝ කෙල්ලෝ ටිකක් තවමත් අපිත් එක්ක ඉන්නවා.ඒ නිසා මහත්තයෝ, උඹේ ඔය කතා වලින් අපිව වට්ටන්න බැහැ.හිටියට වඩා හොඳට අපි ඉක්මණටම නැගිටිනවා.ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැත්නම්, පුළුවන් නම් එදාට ඇවිල්ලා, මුකුත්ම වුණේ නැහැ වගේ සබ් එකත් අරගෙන පලයන්.

  5. sanju

    macho poddak balanawada sub dawnload wennene..........

  6. Nuwan Adhikari

    thankz mcn.. man film banne meke sub 1 thiyanawa nam thama.. eth aluthen dapu sub download wenne na.. error 1k enawa.. poddak balapanko..

  7. SriMkv

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    Download Link හොයා ගන්න අමාරු අයට Srimkvඩොට්com Site එකේ Download ලින්ක් දාල තියෙන්නේ

  8. Pasindu

    Sub eka download krnna bane..error ekak enw.poddak blnnako eka..

  9. Lasantha wb

    :Boss;.
    ane buruwo, ubala wage thuppahi ballo hinda thamai jathiyatama kelawenne.moda gon musalaya

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  12. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  13. Obama_SL

    sub download karanna behe.
    "Error establishing a database connection"
    me error eka enawa.
    Me sub eka download karapu kenek
    mata Email karanawada...
    Please.....Please.....saho..

    [email protected]

    Thanks....

  14. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  15. Web-බුවා

    උපසිරසියට තුති මචං.

    මචංලා මං දන් නෑ මෙතන මොකක්ද තියෙන අවුල කියලා. ඒත් මෙතන මොකක්හරි අවුලක් තියෙනවා. ඒ අවුල තියෙන්නේ, අපේ browser එකේවත්, ඇම්ස්ටර්ඩෑම් නුවර cloudflare server එකේවත් නෙමේ. host වන ඔබතුමන්ලාගේ. කවුරුහරි admin කෙනෙක් නිලවශයෙන් ප්‍රකාශකරනවාද, ඇත්තටම එහෙම අවුලක් තියෙනවද නැද්ද කියලා. මොකද මං දැන් දවස් 2ක 3ක ඉඳන් try කරත්, එක සබක්වත් බාගත කරගත නොහැකිව පට්ට කුජීත වතාවරණයකට මුහුණදීලා ඉන්න නිසයි මෙහෙම direct අහන්න හිතුවේ, කවුරුහරි riply කරන්න. අපේ අසංක සහෝ හරි කමක් නෑ.

    ජය! :)

    1. chinthaka

      me too ... please check ......

    2. hasini

      me too.
      503 ERROR
      Service Temporarily Unavailable
      onna ohoma enawa

  16. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  17. තිසුර තරංග

    මචන්.......sub download කරන්න බෑ....දැන් දවස් තුනක් විතර වෙනව...මොකක් හරි අවුලක් තියෙනව....pls මචන් ......

  18. සජිත්

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
    ජය වේවා!!!

  19. දුලාජ් නලින්ක

    බොහෝම ස්තූතියි

    1. Bandula

      If you have inferno 2016 sub. Please kindly email me. I was unable to download it.tx email. [email protected]

  20. w a thilak

    බොහෝම ස්තුතියි අමාරුවෙන් හෝ උපසිරසිය ලබා ගතිමී

  21. Sasanka Sampath

    මේ සයිට් එක දැන් සති දෙක තුනක් තිස්සේ වැඩ කරන්නේ නෑනේ. මම දන්න විදියට මේක ඔයාලා කරගෙන යන්නේ විශාල කැපකිරීමක් කරලා. ඒ නිසා තමා ගොඩක් දෙනෙක් මේකට දවසකට පාරක්වත් එන්න අමතක නොකරන්නේ. සයිට් එක යථා තත්වයට පත් කරවන්න ප්‍රෙක්ෂකයෝ වශයෙන් අපෙන් මොනව හරි දෙයක් (මූල්‍යමය වශයෙන් හෝ) වෙන්න ඕන නම ඒකට දායක වෙන්න කැමති පිරිසක් මෙතන ඉන්නවා සුළුවෙන් හරි. පුළුවන් නම් ඒ ගැන දැනුවත් කරන ලිපියක් දාන්න. එතකොට අපිට මේක තව දිගු කාලයක් පවත්වාගෙන යන්න පුලුවන් වෙයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගමනක් යනකොට පාරේ බුරා පනින බල්ලන්ට ගල් ගහන්න නැවතුනොත් කවදාවත් තමන්ගේ ගමන යන්න හම්බ වෙන්නේ නෑ.

  22. Nipun

    Thanks machn sub ekata. Sub eka download wenwa aulk nathuwa...

  23. Dilip

    Soory sudda api comment dalama nam naa eth samahara minissu mari. Sub eka nikan dilath kiyan balu katha oyala karana deee godaak age karanawa. Mama wage godak aya innawa sub ganna samahara minissungen wadak na oyalata jaya wewa bs.

  24. Randijay

    sub one aya innawanm msg ekak danna... mn gaththa dennam

    1. dewage

      sub eka ewanada saho inferno 2016

    2. Thisura

      Machan sub eka thiyenawa nam ewapan.pls
      Download karanna be..
      Thanks

  25. Tharindu Buddhika

    sub ekata thanks. Force 2 ekatath sub ekak dennakoooo

  26. samal

    sub download karaganna be eth thanx aluth film ekak awama inform karanawane....

  27. Varuna Niroshana Kamalawansha

    කලින් දෙක වගේම පට්ට ඇති එහෙනම්.... ඒක මොක උනත් මහන්සිවෙලා සිංහලෙන් සබ් හදනවාට ඔබටත් බයිස්කෝප් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතියි...

  28. isuru

    ස්තූතියි සහෝ!!

  29. wije

    Well done bro keep it up for us.thanks

  30. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. cнαηαкα ωєєяαккσ∂ι

  32. asitha

    patta bro

  33. Wish

    මචන් Blueray Update කරපන්කො Thankz :D

  34. lakshan

    thanks machn

  35. Silent$

    Thanxxxxxxxx for sub….

  36. buwa

    BLURAY AWOOOOOOOOOOOOOOO

  37. buwa

    Inferno.2016.720p.BRRip.x264.AAC-ETRG torrent

  38. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි.මේ දෙකටත් සබ් කරන්න සහෝ
    Final Fantasy VII: Advent Children (2005)
    Brotherhood: Final Fantasy XV (2016)
    මේවට seeds හොඳ මට්ටමක තියනව

  39. Amila Mudalige

    sub ekta thanks saho

  40. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  41. කිං මැක්ස්

    Thanks for the sub .......Good Luck..................!!!

  42. rush

    tnx bro

  43. shereef

    thanks mchoo

  44. Nüwäñthå Dúlån

    බොහොම ස්තූතියි සහෝ!!!

  45. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා....

  46. Rohana Chaminda Bandara

    උපසිරසයට බොහොම ස්තුතියි සහෝ.....

  47. mahesh

    hoda film ekak sub ekata bohoma sthuthi…!!!

  48. jayanandana

    muldeka balala meka nobala kohomada

  49. Dhanushkadill

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  50. malith

    Ela ela

Load more comments