Watch Trailer

Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්. 2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ…

සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්.

2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලබා ගෑනීමට සමත් වෙලා තියෙනව. 2016 නිකුත් වෙච්ච Sarrainodu ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා වන Boyapati Srinu විසින් තමයි මේ ෆිලුමත් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. සුරූපි නිලි Rakul Preet Singh සහ Sai Srinivas Bellamkonda කියන නලුවයි තමයි ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ. තව සුරූපී නිලි Pragya Jaiswal වගේම Jagapati Babu, R. Sarathkumar වගේ සුප්‍රසිද්ධ නලු නිලියන් රැසක් මේ ෆිලුම හැඩ කරනව. ප්‍රධාන නලුව නම් ටිකක් අප්‍රසිද්ධයි. හැබැයි එකදිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. හරි දැන් කතාව පැත්තට හෑරෙමු.

ගගන් කියන්නෙ ලොකු කම්පැනි එකක අයිතිකාරයෙකුගෙ පුතෙක්. මෙයාට අයියයි, තාත්තයි විතරයි ඉන්නෙ. සල්ලිකාරයො වුනාට මෙයාල ජීවත් වෙන්නෙ හරි අමුතු විදිහට. කන්නෙ බොන්නෙ, හැසිරෙන්නෙ සමාන්‍ය විදිහට. ෆිල්ම් එක පටන් ගන්නෙ ගගන් ඇමති කෙනෙකුගෙ පුතෙක් එක්ක දාගන්න වලියකුත් එක්ක. එතනදි තමයි ගගන්ට ස්වීටි ව මුනගැහෙන්නෙ. ස්වීටි ගගන්ලගෙ පවුලෙ තියෙන අර මං කිව්ව අමුතු හැසිරීම් සම්පූර්නෙයෙන් වෙනස් කරනව. ඒ වගේම එයාල දෙන්න ආදරයෙන් බැදෙනව. එයාලට සෑහෙන්න කරදර බාධක වලට මුහුන දෙන්න වෙනව. ඒ මොනවද කියල ඔයාල ෆිල්ම් එක බලලම හොයා ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ පැතුම්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

32,812 downloadsDownload Jaya-Janaki-Nayaka-2017.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

32,812 downloadsDownload Subtitles48 KB

89 comments

  1. 1998

    meke link eka thamawama baiscopedownloads.com ekata demme nedda saho

  2. baiscope_chandima

    ammo thaz bro..
    subapathum..
    degatama wade karan yamu

  3. prabuddha

    tanx sub akata saho.digatama karaganayanna.jaya...

    1. 1998

      me oya gawa film eka llink eka thiyeda

    2. Lahiru295@

      Dawonlod karanna link ekak deepanko

  4. 1998

    kohoma namuth sabata thank bro

  5. baiscope_chandima

    ela ela
    degatama karagena yamuu
    subapathum

  6. djnirmal

    Thanks for sub,

    Machan ko link eka

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Kulanjana Maduranga

      aniwa bamak tham ela...

  8. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  9. kelumchathuranga

    thanks

  10. Nilush Angana

    Sub ekata thanx

  11. sooriyapatabadige

    Thanks for sub........... (majnu 2016 ) nanige film ekata sub dennako please..........................

  12. Kawmina_kavindu

    Thanks bro sub mata film eka enakan balanhitiye

  13. Kawmina_kavindu

    Thawa me naluwagema film 2 tiyenawa ewatath sub eka dehanko

  14. Shehanchathu

    Elama thankz

  15. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...ජය වෙිවා මල්ලියේ...පුළුවන් නම් හින්දි ෆිල්ම් එකක් තියනවා සංජු කියලා ඒකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ...

  16. Ayesh Prashan

    Thank You

  17. Prasad Randunu

    සුභ පැතුම් baiscopelk එක්ක සම්බන්ධ වීමට !
    ඒ වගේම පළමු සබ් එකටත් ජය ! දිගටම ඉමු baiscopelk එක්ක... tv show වලටත් පුළුවන් විදියට සබ් කරමු.. ජය සහෝ !

  18. TharakaWAS

    Subata Thanks Saho...
    digatama karan Yamu..
    Jaya wewa...!!!

  19. Adeesha manupriya

    Thz thz very very thz

  20. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි .....සහෝ
    Allu arjun ගෙ අලුත් film එකටත් sub දෙන්නකො ......

    Na peru surya na illu india (2018)

  21. nawasarith

    සබ් නැතුව ඉදපු film ekk bro.. Thanks sahoo

  22. madushangamage

    thankes bro

  23. harshani11112

    සිංහල උපසිරැසියට ස්තුති චානක ඉඳුනිල් සහො

  24. ERANDA MALITH

    Sub ekta thankx mcn jayawewa

  25. Iroshan Kumar

    Thanks brother.....

  26. HARSHANA9211

    Thanks..

  27. Tharindu_Rukshan_Perera

    පලවෙනි උපසිරැසියට සුභපැතුම් දිගටම සබ් දෙමු ජයවේවා..!

  28. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    Puthiya Bruce Lee (2018)
    Bioscopewala (2018)

    denna puluwanda......

  29. දිල්ශාන් සචින්ත

    පලමු වැඩේට සුභපැතුම් සහෝ.
    දිගටම සබ් දෙමු. ජය.

  30. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ ප්‍රථම සබ් එකට, keep away,,,,, ජය.......!!

  31. Nirodhya Dilshan

    godak davas balan inna una teligu ilm ekak balanna...... palaveni ilm 1ma teligu 1k dila thiyanne......... elama thama........ jaya jaya...... thavath me vage film denna sahaooooo......... supiri........

  32. kodagoda

    tnx bro

  33. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුම් සහෝ...
    අපිත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ...
    තව තෙළිගු බස්සමු නෙහ්. :P
    ඔබට ජය!

  34. gayan215

    bohoma sthuthi saho....

  35. RANUMAX

    පලමු උපසිරැසියට සුබ පැතුම්

  36. saduhiru1

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …............................

  37. Gopala

    Tnx(Theligu film vala thava sub one)

  38. randikarusiru

    sahena kalayak hoyapu ekak.elama saho

  39. sublove

    bohoma sthuthi sub ekata. thawath supiri film ekak wage

  40. wajira

    THANKS FOR SUB BRO....

  41. demon

    Thnkz bro. Supiri telugu movies wla sub denda bro

  42. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  43. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  44. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  45. Gayanmanu

    Tq aiya

  46. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  47. aaa123

    thank bro

  48. Faceboox

    oyala danda oya Film akta sub aka haduwe oka balala gdk kal oyala film wlata sub hadanneh parakku wela ehema hadala wdk ne 2017 gdk supri action Telugu Film awa oyala Film akak awama ewata ikmnata sub hadanna anika balala sub awama wdk ne

    1. අල්ලු අර්ජුන්

      මහත්තයෝ ඔයාට තෙලුගුත් පුලුවන් නම් මේක බාරගෙන කරන්න තිබ්බනේ.
      අනික මං දන්න විදිහට මේකේ ඉංග්‍රීසි හාඩ් සබ් එකක් තිබ්බේ. වෙන භාෂාවකින් තිබ්බ සබ් එකක ටයිම් ලයින් අරන්
      හෙන කට්ටක් කාලා මේ සබ් එක කරන්න ඇත්තේ.
      කවුරුත් කරේ නැති නිසා මෙයාවත් කරපු එක මදිද..

      මේ කෙළෙහි ගුණයක් නොදන්න එවුන් කියන කතා ගනන් ගන්න එපා සහෝ..
      තව සබ් කරමු.

  49. Faceboox

    oya Film aka kochchara lassana action movie akakda Telugu tikak hari danna nisa baluwa ehma wdk ne apita Film awama ikmanata sub aka dnna

  50. Faceboox

    Anika Tamil Film vitarak dnna epa anika Telugu Film Tamil wge newe supri Telugu ewa dnna site akata

Load more comments