Watch Trailer

Journey to China: The Mystery of Iron Mask (2019) Aka Tayna pechati drakona Sinhala Subtitle | මකර මුද්‍රාවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරන් එන්නේ 2019 වසරේ තිර ගත උන ෆිල්ම් එකක් ගැන. මේක 2019 අගෝස්තු මස 16 වන දින චීනයේදී තිරගත වීම ආරම්භ කලත්. මේ ලඟදි තමයි YTS වෙබ් අඩවියට හොඳ පිට පතක් නිකුත් වෙලා තිබ්බේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ සිසිල අයියට මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරපු එකට. එහෙනම් වැඩි කතා […]

ඔන්න එහෙනම් මේ අරන් එන්නේ 2019 වසරේ තිර ගත උන ෆිල්ම් එකක් ගැන. මේක 2019 අගෝස්තු මස 16 වන දින චීනයේදී තිරගත වීම ආරම්භ කලත්. මේ ලඟදි තමයි YTS වෙබ් අඩවියට හොඳ පිට පතක් නිකුත් වෙලා තිබ්බේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ සිසිල අයියට මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරපු එකට. එහෙනම් වැඩි කතා ඕනේ නැ ෆිල්ම් එක ගැන පොඩි විස්තරක කියන්නම්.

Oleg Stepchenko සිනමා අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබාදෙනවා ඒ වගේම Dmitry Paltsev, Alexey A. Petrukhin යන අය තිර පිටපත් රචනයෙන්ද දායක වෙනවා. කියන්න ඕනේ විශේෂම දේ තමයි මේ ෆිල්ම් එකේ අපි කවුරුත් හොඳින්ම දන්නා ලෝක ප්‍රසිද්ද චරිත දෙකක් එකට රංගනයෙන් දායක වෙනවා ඒ Jackie Chan සහ Arnold Schwarzenegger. දන්නා තරමින් මේ දෙන්න එකට රංග පාපු ෆිල්ම් තියෙන්නේ 3යි මේ ඒවා තමයි Around the World in 80 Days, The Game Changer සහ මේ ෆිල්ම් එක. IMDb දර්ශකෙනම් 4.7 වගේ අගයක් තමයි සටහන් වෙන්නේ. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ලොකු පිළිගැනීමක් හම්බෙලා නැ කියලත් පේනවා. ඇත්ත කියන්න එපැයි. මගේ අදහසට අනුවනම් ඒ මේ ෆිල්ම් එක භාෂා 3ක සුසන් යෝගයක් වීම ඒකට හේතු වෙන්න ඇති කියල විශ්වාස කරනවා. කොහොම හරි දෙන්නගේ හොද සටන් ජවනිකා ටිකක් නම් බලාගන්න පුළුවන් කට්ටියට.

එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක කේ කතාව දිව යන්නේ චීන මිත්‍යා විශ්වාස යක් වටා ඒ තමයි තේ ගසේ කතාව. චීනයේ හිටපු මහා මකරෙක් උගේ ඇස් පිල්ලම් වලින් තේ ගස නිර්මාණය කරලා ඒක වගකීම මිනිස්සුන්ට බාර දීලා. එකේ තියෙන සුවකිරීමේ ගුණය ආරක්ෂා කරන්න ධවල මායා කාරයොන්ට බාර දුන්න කියන එක. මේකේ වෙන්නේ ඒ මකරා වටා ගෙතුණු කතාවක්. කැමති අය බලන්න කියලා ආරාධනා කරනවා. අහ මේකේ පලවෙනි කොටසකුත් නිකුත් උනා Viy 2014 කියලා ලොකු සම්බන්දයක් නැ මේකත් එක්ක, සමහර අවස්ථා වල සම්බන්ද කම් තෙයෙනවා. එකත් බලන්න කැමති අය අපේ සහෝදරයෙක් ඒකට උපසිරස දීලා තිබුනා.

එහෙනම් ගිහින් එන්නම් ජය වේවා………….

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

10,090 downloadsDownload Journey-to-China-The-Mystery-of-Iron-Mask-2019.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

10,090 downloadsDownload Subtitles47 KB

21 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මලියා .. දෙනකන් හිටිය ෆිිලුමක්
    බොහෝම ස්තූතියි !!!

    1. Ishara_suneth

      Blueray update nadda thama....broo

  2. Pramod

    Thanks bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා !!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. PramothC

    Thanks.. පුලුවන්නම් මේකටත් සබ් කරන්න සුපිරි ෆිල්ම් එක.

    Svaha: The Sixth Finger (2019)

    1. malithmadhushan45

      දෙන්නම්

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Shehan

    Thanks For Sub. Keep Up the Good Work.

  10. Harsha

    Bohoma ස්තුති ..sub ekata..

  11. විහඟ පියුමාල්

    උපසිරැසියට බොහොම ස්තූතියි මලිත් අයියේ,
    ජය වේවා!

  12. Ravisara Dharmapala

    Supirima movie ekk sub ekt kila wdk ne fnatstic thnksbrkther digatma krgena ynda

  13. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි......................

    Request........

    Once Upon Time in China 1 - 1991
    Once Upon Time in China 2 - 1992
    Once Upon Time in China 3 - 1992
    Once Upon Time in China and America - 1997

  14. podda

    jaya wewa

  15. Dewadithya

    Thanks for sub!

  16. Rumesh Asanka

    thank you

  17. Anonymous

    Thanks saho

  18. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  19. Anonymous

    Thanks Brother