තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විස…
තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් මේ චිත්‍රපටයේ වටපිටාව ගැන නොකියම බැහැ. මොකද යුනිවර්සල් ආයතනයට මේ අවුරුද්ද නම් ඩොලර් ඉතිරෙන අවුරුද්දක් නිසා. මුලින්ම Fifty Shades of Grey චිත්‍රපටය දුන්නු ආරම්භය තුන්ගුණයක් කරලා දුන්නේ Furious 7 චිත්‍රපටය මගින්. දැන් ඒ පස්සෙන් එලවාගෙන එන්නේ Jurassic World චිත්‍රපටය. මම කලින් ලිපියකින් කිව්වා වගේම ලෝකයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් සිව්වන ස්ථානයේ රැඳෙන්නේ Furious 7 චිත්‍රපටය. දැන් එහි පස්වෙනි ස්ථානය ලබාගෙන ඉන්නේ Jurassic World චිත්‍රපටයි. ඒ හැමෝම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Avengers: Age of Ultron චිත්‍රපටයේ ආදායම් වාර්තාවත් බිඳගෙන. බොහෝ දුරට ජුරාසික් ලෝකය චිත්‍රපට ලෝකයේ තෙවන වැඩිම ආදායමට හිමිකම් කියන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. දැනට මේ චිත්‍රපටය ඩොලර් මිලියන 1,422ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDb දර්ශකය තුල 7.4 ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමා දක්ෂ ඉන්දියානු නළුවෙක් මේ චිත්‍රපටය තුල සහය නළුවෙකුගේ චරිතයක් රඟපානවා. ඔහු තමයි ඉර්ෆාන් කාන්. මෙහි ප්‍රධාන චරිතය ගාඩියන් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක උන Chris Pratt කියන නළුවා දායක වන අතර Bryce Dallas Howard ප්‍රධාන නිළිය වශයෙන් දායක වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටයේ යම් යම් අභාෂයන් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා කියල ඔයාලට දැකගන්න ලැබේවි. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Colin Trevorrow අධ්‍යක්ෂකවරයා විසින්. එහෙනම් කතාව ගැන කියනවා නම් මෙහෙම කියන්නම්.
1993 දී විවෘත කරලා විනාශ වෙලා ගිය මේ උද්‍යානය හොර රහසේම නැවත විවෘත කරන්න පිරිසක් මුදල් වියදම් කරලා. ඒ කලින් උද්‍යානය තිබුන ස්ථානයෙමයි. හැබැයි ඊටත් වඩා ගොඩක් තාක්ෂණික වශයෙන් දියුණු උද්‍යානයකට තමයි 2015 වසරේදී අපි පය තබන්නේ. කලින් උද්‍යානයේ දියුණුවට තිත තිබ්බේ ටී රෙක්ස් වර්ගයේ ලොකු ඩයිනොසරයෙක් කියල හැමෝටම මතක ඇති නේ. හැබැයි මේ සැරේ එන ඩයිනොසර් හාදයා ඊට වඩා දරුණු සහ දියුණු කෙනෙක් කියල තමා ආරංචිය. මොකද මෙයා ටී රෙක්ස් කියන ඩයිනොසර විශේෂය මූලික කරගෙන නිර්මාණය කරපු දෙමුහුන් වර්ගයේ විශේෂ හැකියාවන් සහිත විශාල සත්වයෙක්. එතනින් එහාට මොකුත් නොකියම ඉන්නම්. ඒ වගේම මේක කලින් බාරගෙන මට බාර දුන්න අපේ විමාටත් ශාතිශය ස්තුතිය පල කරනවා 😀. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
43,291 downloadsDownload Jurassic.World_.2015-BR-UPDATE.zip97 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
226 comments
Ravindu Sandeepa
Nadeera
එලදෙන ko ??????
ඉසු ඩිපි (Isu DP)
කාලෙකට පස්සෙ ගිහිල්ලා හෝල් එකකින් මෙක තමයි බැලුවේ 3D වලින්ම. එත් ආයිත් බලන්න ඔනේ Br ආවාම.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRavindu Sandeepa
ගෙදර ඉන්නේ මම විතරයි බන්. :D
niru
niyamaiiiiiiiiiiiiiii thk q :) ;)
ෂෙරින් සමාධි ගිනිගේ
ඔන්න එහෙනම් ලොක්කා ආයෙත් සුපිරි කතාවක් අරන් ආවා නේද?
උපසිරැසියට බොහොම ස්තූතියි ලොකු අයියේ....
බලාගෙන හිටියේ කවදා දේවිද කියලා....
ජය!!!චාමර
:)
හර්ෂණ
එලම තමා... දැනටමත් බාපු කොපියක් තියෙනවා ගලපගෙන බලන්නම්. සබක් එනකන් තම හිටියේ
pushpika
im 1ssssssssssssssssssssssssst
හර්ෂණ
උබ තුන් වෙනියා බන්. මමයි දෙක :v
Madusanaka Jayasooriya
එලම. එනකන් බලන් උන්නු ෆිලුමක්. තෑන්ක්ස් හසන්ත මාමී. උම්මා
චාමික දිල්හාර (දිලා)
නියමයි හසා අයියේ......
ඔයා දන්නවනේ මේක දෙනකම්.......
මම ඇඟිලි ගැන ගැන හිටියෙ කියලා......
තියෙන ලොකුම කොපිය බානවා ඔන්න...
එල
චන්දිම අමරසිංහ
එකෙන්ම හසන්ත අයියේ බැමක් තමා ඉතින් ඊයේ රැ ඉදන් ඉලන් හිටියේ..
සුභපැතුම්..
ස්තුතිවේවා..Nisala udara
Spy film ekatat sub denna
Soori
බොහෝම ස්තුතියි හසා සිංහල සබට!
බ්ලු රේ එකත් එක්කම බලනවා.
තැන්කූ වේවා නැවතත්........!!!chamini
thanks meeka anakan balaagena hitiye
සසිනිකා
Film එක තියෙනවා .
සබ් නැතුව හිටියෙ .
ස්තූතියි ...යශෝධ
බොහොම ස්තූතියි හසන්ත අයියේ උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්..
ALPHA
fattaa fatta ban thankzzz
Keshan Wasala
මේක නං බ්ලු රේ එනකං ඉන්න වටින එකක් ඒක ආවම බලනවා ගොඩක් ස්තුතියි හසන්ත අයියට..
ජය වේවා !!පැතුමි ඉෂාර
සබි එකට තෑන්ක්ස්❕▫▫▫✌
Jack
නියමයි හසන්ත මචෝ...
මේක නම් එනකම්මයි හිටියේ.
බොහොම ස්තුතියි සබට.
ජය...Darahana
Fattai saho... Bohoma sthuthi...
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හසන්ත මහත්තයා ආයෙමත් වැඩට බැහැලා වගේ. :)
නියම කතාවක් ගෙනල්ලා තියෙන්නේ.
බලන්න කියලා මග බලාගෙනයි උන්නේ.
අනිවා බැලිල්ලක්ම තමයි.
බොහෝම ස්තුතියි කතාවට.
ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
අදිත ප්‍රවීන්
නියමයි හසා අයියේ !
සබ දෙනකම් බලාගෙන හිටියේ.
ෆිල්ම් එක නම් කලින්ම බැලුවනේ.
දැන් ආයෙත් සබත් එක්කම බලනවා.
බොහොම ස්තුතියි උපසිරසියට !
:DYsa
thanks saho.....
nuwan
thans bro.
දහරා මතු අමා
ela ela. thanks
Anju
නියමයි හසන්ත සහෝ මේක එනකන් බලාගන හිටියෙ ..............
සබ් එකට ගොඩක් ස්තූතියි .........
සුපිරි වැඩක් ............Tharindu
Ela... thank you very much hasantha saho...meka denakam balagena hitiye...:-)
prasad
thanks yaluwa sub ekmanatama dunnata jaya wewaaa.....
shohan
patta
චාමර
maxxxa video aka qulity niyamayi
txzzzzz
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Nanda Wanninayaka
"මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය." No. this is the 4th installment of Jurassic Park franchise.
nelson
Thanks Brother
නලින්
ස්තුතියි හසා අයියේ.
මේක ඉතින් බ්ලූ රේ එකකින්ම බලමු නේ.
ජය වේවා!
අබා
මේක බ්ලුරේ ආවම බලමු....නැත්තම් වැඩක් නෑ...
Sanjaya
පටිට සහෝ..... සබි දෙනක් බලන් උන්නේ
achi
ස්තුති සහෝ!!! බලන් හිටපු ෆිල්ම් එකක්!!!
Chamara Sampath
හම්මේ ඉතින්. හසන්ත අයියා දීලා තියෙන්නේ නියම ෆිලුමක් ....
ගොඩාක් ස්තුතියි උපසිරැසියට .......
BBRIP එනකන් ඉවසන් ඉන්නවා.....
ජය...!!!dinuka
hasantha aiya dunnoth denne ela filumak thamy.
thanks for sub !deleepa
තැන්ක්ස් ඩියර් එනකං මග බලාගෙන හිටියේ අපි වෙනුවෙන් මේ කරන සේවයට මාගේ ගෞර්ව පුර්වක ස්තුතිය පිරිනමමිගඇත්තම කිව්වොත් ඹයාව ඉබින්න හිනෙතවා නැවතත් තැන්ක්ස් බියර් god bless you
S.K.Ruchiranga
Thz machoo sub ekata
කේ.යූ.ජී. උදාර
මේකට නම් ඉතිං බ්ලූ රේ ම තමා........... කොහොමවුණත් සිංහල සබට බොහොම ස්තූතියි හසන්ත.
“චූටී මල්ලි”
මේක කලින් බාරගෙන මට බාර දුන්න අපේ විමාටත් ශාතිශය ස්තුතිය පල කරනවා :P :P :D
vimaa paw
ela hasaaaaaaaaaaaa
aniwaa balanne BR ekka but F7 eke wage br enna nati weyida danne na klyk ynkm
br inna baruwa sathiyak 2k iwasala F7 baluwa HDrip eka :(
TED 2 ekatath denna
tnxxxxxxxxxxxxxxxxxxxxxxතාරක නුවන් දිල්හාර
නියමයි හසා
බොහොම ස්තුතියි උපසිරසියට..
ජයෙන් ජය...!!
එලස්ස්ස්ස්Aruna sandaruwan
Jaya wewa.......
THARINDU.
niyami machan.sub 1ta godak thanks.
තිසර නියෝ
උපසිරැසියට තුති හසන්ත අයියේ…
br එනකල් අමාරුවෙන් ඉවසන් ඉන්නවා...
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kavinda
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p දෙනකම් ඉන්නවා.සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Manula
Maxxa.... nice work.... good luck....! (Y) :) Thanks bro...!
Kulanjana Maduranga
ammo menna dela......denne kawadada kyla balan unne.br 1ka enakm inna ba.menn banawa.subta thanks HASANTHA aiye.keep it up.jaya wewa..........
Nilan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...සබ් එක එනකම් බලාගෙන හිටියේ ෆිල්ම් එක බලන්න
nushan
meka denakan balagena hitiye.thnks....
rasanga
thanks bro .. keep it up...
sashika
ela ela ohoma yan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/Jurassic-World-2015.jpg)

එල දෙනකන් හිටියේ.