ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට. මාව මතකද දන්නෙත් නෑ. ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට ආවෙ. මන් අන්තිමටම Kaaki Sattai ෆිල්ම් එකෙන් තමයි ඔයාලව මුන ගැහුනෙ.. ඒ අප්‍රේල් 12.. වැඩි කාලයක් නෑ නේ.. 😀 කොහොම හරි මන් හිතන් හිටියෙ සබ් කරන වැඩේ පොඩ්ඩකට බ්‍රේක් ඩවුන් කරල දාන්න.. ඒ ඇයි කියලනම් මට තේරෙන්නෙත් නෑ.. හැබැයි ඒ…

ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට. මාව මතකද දන්නෙත් නෑ. ගොඩ කාලෙකින් නොවැ මේ පැත්තට ආවෙ. මන් අන්තිමටම Kaaki Sattai ෆිල්ම් එකෙන් තමයි ඔයාලව මුන ගැහුනෙ.. ඒ අප්‍රේල් 12.. වැඩි කාලයක් නෑ නේ.. 😀 කොහොම හරි මන් හිතන් හිටියෙ සබ් කරන වැඩේ පොඩ්ඩකට බ්‍රේක් ඩවුන් කරල දාන්න.. ඒ ඇයි කියලනම් මට තේරෙන්නෙත් නෑ.. හැබැයි ඒ දවස් ටිකේ මන් පට්ට දුකින් හිටියෙ.. ඉතින් මන් ඔහොම දුකේ ඉන්න කොට මන් හිතුව මෙහෙම නම් ඉදල වැඩැක් නෑ.. සබක් කරන්නම ඕනි කියල.. ඒ නිසා මන් මේ සබ් එක කරන්න පටන් ගත්ත..
තව දෙයක්, මන් මේ ෆිල්ම් එකට සබ් එක දාන්න ගත්තෙ එක විශේෂ හේතුවක් නිසා.. දුප්පත් කොල්ලො දෙන්නෙක් පීස එකක් කන්න විදින දුක මන් මේ ෆිල්ම් එකෙන් දැක්ක.. මන් එවෙලෙම හිතුව අනිව මේ ෆිල්ම් එකට සබ් එක දාන්නම ඕනි කියල.. අපේ සමාජෙ කැතම කැත පුරුද්දක් තියෙනව.. ඒ තමයි දුප්පත් මිනිහව මේ සමාජෙ තුල ජීවත් වෙන කවුරුත් පිලි ගන්නෙ නෑ.. එයාලව පැත්තකට දාල තියෙනව.. (මන් මේ සිද්දිය හොදටම මගෙ ඇස් දෙකෙන්ම දැක්කෙ අපේ ස්කොලෙන්.. ඒ ගැන කතා කරන්න මන් කැමති නෑ.. 🙁 ) කවුරුත් එයාලට ඇහුකම් දෙන්නෙ නෑ.. එයාලව කොන් කරනව සමාජය ඇතුලත.. කතා කරන්න ගියොත් නම් බොහොමයක් තියෙනව කියන්න.. ඒ වුනත් කියල වැඩැක් නෑ.. හම්.. පොඩි හිතට හැගුනු දෙයක් කිව්ව.. ඔක්කොම කියවනකොට මටම පිස්සු වගේ.. ඒ නිසා මන් කතාව පැත්තට පොඩ්ඩක් යන්නම්..
මේ ෆිල්ම් එක තිර ගත කළේ ගිය මාසයේ ජූනි පස් වෙනිද ඉදල.. ඉතින් දැන් බලනව ඇති මේකට සබ් එක දෙන් නැතුව මෙච්චර කාලයක් මොනාද කලේ කියල.. ඇත්තෙන්ම මේ වෙනකන් මේ ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිත් තිබුන් නෑ.. මේ මාසෙ ද කොහෙද තමා මේ ෆිල්ම් එකේ හොද පිට පතක් නිකුත් වුනේ.. කොහොම හරි මේ ෆිල්ම් එකට මේ වෙනකන් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ.. ඉතින් මට සිද්ද වුනේ.. අසා ලිවීමකින් උපසිරැසිය නිර්මාණය කරන්න.. 🙂 අන්න ඒ හින්ද තමයි පොඩ්ඩක් හරි උපසිරැසිය දෙන්න පරක්කු වුනේ.. හරි එහෙනම්,
මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ M. Manikandan.. ඇත්තෙන්ම මේ එයාගෙ ප්‍රථම අද්‍යක්ෂනය.. ෆිල්ම් එකේ රංගනයට දායක වන ළමා රංගන ශිල්පීන් මේ වෙනකන් ඔයලට හමුවෙලා නැතුව ඇති.. මොකද මේ එයාලගෙ ප්‍රථම චිත්‍රපටය නිසයි.. 😀 හරි මෙතන පොඩි සීන් එකක් තියෙනව.. මේ ෆිල්ම් එකේ එයාලට කියන්නෙ කාක්ක මුට්ට කියල.. ඕකෙ තේරුම තමා කාක්ක බිත්තරේ.. (මන් ඉතින් ඔය නම ටැමිල් වලින්ම දැන්ම) හරි හම්.. Ramesh මෙයා තමයි චින්න කාක්ක මුට්ට (පොඩි කාක්ක බිත්තරේ) J. Vignesh මෙයා තමයි පෙරිය කාක්ක මුට්ට.. (ලොකු කාක්ක බිත්තරේ) හම්.. ප්‍රධාන චරිත වලින් නම් මේ දෙන්න තමා ඉන්නෙ ඉතින්.. එහෙනම් මන් කතාව කියන්නම්..
හරි එහෙනම් මන් මෙහෙම පටන් ගන්නම්.. මේ කොල්ලො දෙන්න ජීවත් වෙන්නෙ ඩී.ඩී නගර් වල තියෙන දුප්පත් නිවාස සංකීර්ණයක.. (මොනවගේද කියල ඔයාලට බලාගන්න පුලුවනි, මට කියන්න තේරෙන්නෙ නෑ) ඉතින් මෙයාලගෙ තාත්තත් නෑ.. තාත්ත ඉන්නව., ඉන්නෙ හිරේ.. අම්මයි, ආච්චී එක්ක තමයි මෙයාල ජීවත් වෙන්න.. ඉතින් ඉදෙනෙදා ජීවිතේ ගැට ගහගන්න මෙයාල ගල් අගුරු අහුලන්න යනව.. කිලෝ එකක් රුපියල් තුනක්.. දැන් හැමෝම බලනව ඇතිනෙ කාක්කෙක්ගෙ නමක් මොකටද මුන්ට මේ දාල තියෙන්නෙ කියල.. ඒක මෙහෙමයි.. මෙයාල දුප්පත් නිසා.. බිත්තර ගෙඩියක් අරන් කන්න පුලුවන් වත්කමක් නෑ.. ඒ නිසා මෙයාලගෙ ආච්චි කියල තියෙනව.. කාක්කගෙ බිත්තර කන්න කියල.. ඒ වැඩේට නම් එයාලගෙ අම්ම කැමති නෑ.. (කොටින්ම මාත් කැමති නෑ.. ජරාව) එයාල කාක්ක බිත්තර බොන නිසා එයාලට ඒ නම දාල තියෙනව.. හම්.. මේ ඩබල ඉතින් කාක්ක බිත්තර බොන්න යන්නෙ.. එයාලගෙ ගෙවල් ලග තියෙන පොඩි පිට්ටනියකට.. එයාලට ඒ පිට්ටනියත් නැති වෙනව.. මොකද ඒ පිට්ටනිය පීසා ස්පොට් කියන ආයතනයක් මිලදී ගන්නව.. අන්තිමට එයාලට කාක්ක බිත්තර බොන්න හම්බෙන්නෙත් නෑ.. ඔය අත රෙ ඒ පිට්ටනියෙ පීසා කඩයක් හදනව.. දැන් තමයි ප්‍රශ්නය පටන් ගන්නෙ.. මෙයාලටත් පීස කන්න ආශාවක් ඇති වෙනව.. ඒ වුනත්.. කන්න බෑ.. මොකද පීස එකක ගාණ රුපියල් තුන්සීයක්.. ඉතින් එයාලට මේ ගාණ ලොකු මුදලක්.. (තව දෙයක් ඔයාලට බලාගන්න පුලුවනි අමුතුම පීස එකක් හදන ආච්චි කෙනෙක්ව) ඉතින් දැන් ඔයාලට බලන්න තියෙන්නෙ කොහොමද මෙයාල පීස එක කන්න සල්ලි හොයාගන්නෙ, මොනාද ඒ සල්ලි හොයාගන්න මෙයාල කරන්නෙ?, මෙයාලට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද.. පීස එක කන්න ලැබේවිද කියල..
ලිපිය නම් ලිව්වෙ පට්ට නිදි මතේ.. දවස් දෙකක් රෑ වෙනකන් සබ් එක කළා.. (ලිපියට සොරි වෙන්න ඕනි තේරුනේ නැත්නම්) එහෙනම් මන් ගිහින් එන්නම්..
ලබා දී ඇති ටොරන්ට් එක බාගත කර ගැනීමට අපහසු නම් උපසිරැසි ගොනුව සමඟ ඇති ටොරන්ට් ෆයිල් හෝ ඩිරෙක්ට් ලින්කුව භාවිතා කරන්න.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
89104befe8912aac04f94b5e8fc113898cabe6b5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,344 downloadsDownload Kaaka-Muttai-2015-baiscopelk.zip61 KB
694 MB (DVD Direct Link) කොපිය මෙතනින් බාගන්න
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/11146117_679383622165622_356656954_n-e1428813089175.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
48 comments
චාමික දිල්හාර (දිලා)
තාරක නුවන් දිල්හාර
කවුද බං මේ :(
මට නම් මූව මතක නෑ.. ;)
අලුත් කොල්ලෙක් වගේ :P
එල එල ඔහොම යන්..
ජය වේවා... බොහොම් ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය......!!!!චාමර
patta film akak meyka aniwa balanna hamoma
digatama subs denna
“චූටී මල්ලි”
patta mcn
post eka kiyewwaama balanna hitenawaa
tnxx digtama sub demuආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
elsassssssss///
patta baddak wage ne...
balanna hithenawa,..
jaya wewaa!
thawa digatama gemu...නලින්
එලස්ස්! ඉමේෂ් මලේ
ජය වේවා!thusara
niyamai malaya atarinna epa sub denna digatama duppat minisunta kohomat asadarane tamai loken
Asel
Patta wage
aniwa bamak
elazD.Chamara
kathawa hodai wage sahoo aniwa balanna oni thanks
chathura
Thanks Thanks Thanks. ..
chamara
hi friends...
Meka nm niyama film ekak..
patta kathawak tiyenne..Thank u sub ekata macho...!!
srimal
මේක මට බාගන්න බැහැ මොකක්ද අවුලක් තියෙවනවා...
Kulanjana Maduranga
super film ekak wage..download wenna denma machan.thanks RAJ saho..sub ekata..digatama sub demu .jayen jaya…..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thn Q :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
චන්දන
බොහෝම ස්තුතියි සහෝ මේ ෆිල්ම් එක නම් අනිවාර්යෙන්ම බලනවා ඒ වගේම ඔයා ලිපියත් සුපිරියටම ලියල තියෙනවා
පොඩි මෑන්
Thank saho godakma sabata ✌
Tharindu
Thank you very much bro...:-)
කේ.යූ.ජී. උදාර
ඔන්න මාත් ගත්තා....... සිංහල සබට බොහොම ස්තූතියි.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අප්පට සිරි, රාජ් මලේව දැක්ක කල්.
හේතුව නම් දනිමි.
කමක් නෑ, ඉදලා හිටලා හරි ඇවිත් යන එක හොදයි
කාක්කා මුට්ටෙයි නම් සුපිරි, වටින ආදර්ශයක් දෙන ෆිලුමක් . බලපු නිසා කියන්නේ.
මේක ඉන්දීය ජාතික සම්මානය දිනා ගත්තු චිත්‍රපටයක්.
මේකට සිංහල උපසිරැසි ගෙනාපු එක නම් එල වැඩක් .
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!lahiru
thanx macho sub ekata.....melo therumak nathi tamil film balala epa wela thibune
lahiru
torrent eke seed nathoo......
udi
tnqqqqqqqqqq bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!එල්.සී. දමැල්
හ්මමේ දැක්ක කලක්...
සතුටුයි. නියමයි. ස්තූතියි.Sameer
මේ පිල්ම් එක Download කරන්න බෑ. අවුල මොකක්ද?
Sameer
හරි හරි සහෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා
thisal
ජය වේවා… බොහොම් ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය……!!!!ඉසු ඩිපි (Isu DP)
රෙටින්ග්ස් දැක්කම නොබලම බෑ. මේ වැඩෙ අතාරින්නෙපා. දිගටම සබ් දෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsanjeewa
thanks
නිරෝෂ්
ස්තුතියි රාජ්.ජය වේවා !
Tharaka
මම ඊයේ මූවි එක බැලුවා. ලඟදී බලපු ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.
සිනහව වගේම සංවේදි බවක් තියන කතාවක්. සබට තෑන්ක්ස් සහෝ!Manjula Kumara
ජය වේවා…
බොහොම් ස්තුතියි උපසිරසියට :-)tharu
Torrent not available. :(
tharu
Kohomada download ka? Torrent 1 remove karalane.
Shammi
thanks bro
Ray
torrent eka remove karala
LaSa MaRLeY
කියන්න දෙයක් නැහැ , සුපිරි බයිස්කෝප් එකක් මචං , බලන්න වටිනවා අනිවාර්යයෙන්ම . එක ෂොට් එකට බලලා ඉවර කරන්න පුළුවන් .ස්තූතියි යාළුවා සබ් එකට.
adamsak
ela.. diatama sub danna
chathu
Please help guzs please give me a valid link or torrent...
LaSa MaRLeY
Cilick to Download torrent
http://www.limetorrents.co/Kaaka-Muttai--2015--Lotus--DVDRi…
Kasun Uthpala
Suppa film eka . . ela ela. . thanx sub walata macho
Dean
thx
Lahiru Wijesinghe
Thanks for Sinhala subtitle.
Asela Jayawickrama
meka dan ganna widihak nadxa
Asela Jayawickrama
meka dan ganna widihak nadda
ricadodamien
Thank You Snake Raj brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
Advertisement

අම්මේ.........
ආයේ බොලා කොටන්නෙ නෑ කීවා නේ.........
එල එල
බොලාගෙ සබක් නැතුව පාලුවෙන් හිටියෙ....
ඔන්න බාන්න දානවා......
තව සබක් ඕනෙ ඈ
එල