Kaappaan (2019) Sinhala Subtitles | රැකවලා.! [සිංහල උපසිරසි සමඟ]
සුභම සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි හිතවතියනි.! ඔබ මෙතෙක් කල් ඇඟිලි ගනිමින් පුන පුනා නැරඹීමට නොඉවසිල්ලෙන් බලාසිටි සිනමා සිත්තමක් සමඟිනුයි අද අප පැමිණියේ.! නම උඩින් දකින්න ඇති එසේනම් මේ සූදානම චිත්‍රපටය ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්නට.! Action සහ Thriller වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය පිළිබඳව මේ වසරේ සැප්තැම්බර් මස 20 දින තිරගවන්නටත් පෙර සිට දිගුකලක් තිස්සේ බොහොමයක් දෙනා අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් වෙලා තිබුණ බව ඔබටත් මතක ඇති.ඒ නම් දිගු කලකට පස්සේ දමිළ නළු සූර්යා රඟපාන Action චිත්‍රපටයක් වගේම සහ එහි සිටින Multi National Cast එක නිසාම විය යුතුයි. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීයාවේ ප්‍රාන්ත කීපයක් ආවරණය වෙන ආකාරයේ නළුනිලියන් පිරිසක් රංගනය සපයනවා. මෙම චිත්‍රපටය තෙලඟු බසින් පවා Bandoobast යන නාමයෙන් තිරගත කරනු ලැබුවා. මෝහල්ලාල් සහ සූර්යා එක්ව රඟපාන ප්‍රථම සිනමාපටයද මෙය වන අතරම මේ සූර්ය්‍යා රඟපාන 37 වන චිත්‍රපටයයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ K. V. Anand නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන අතර මෙහි රචනයද සිදුකර ඇත්තේ K. V. Anand සමඟින් Pattukkottai Prabakar විසින්ය. Imaikkaa Nodigal 2018 චිත්‍රපටයට පවා දෙබස් රචනය කලේ Pattukkottai Prabakar ය. මලයාලම් සුපිරි නළු මෝහන් ලාල්ද මෙහි ප්‍රධාන චරිතයක් හොබවන අතර දමිළ නළු Arya, Samuthirakani, Sayyeshaa සහ Boman Irani ද මෙහි ප්‍රදාන චරිතයන් රඟදක්වනවා.ඉන්දියන් රුපියල් මිලියන 750 ක බරපැනකින් නිෂ්පාදනය උන මේ චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 100 යේ සීමාව පසු කරන්නට ගතවූයේ කෙටි කාලයක්..!
Kaappaan චිත්‍රපටයේ කලාකරුවන් සහ නිෂ්පාදකවරු විසින් කෝටි 100 කඩඉම සැමරීම..!
චිත්‍රපටය තුල අන්තර්ගත වී තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂකයන්ගේ අවංක සේවය ගැන තිබෙන කතාවක් මෙන්ම ගොවියන්ට සිදුවන අසාධාරණකම් ගැනයි. ප්‍රේක්ෂකයාට ක්‍රියාදම සහ කුතුහලය පිරි චිත්‍රපටයක අත්දැකීමක් ලබාදෙනවාත් සමඟ සමාජයටද වැදගත් පණිවිඩ කිහිපයක්ද ලබාදීමට චිත්‍රපටයට හැකිවී තිබෙනවා. එවායෙන් හරි අඩක්ම අපේ රටටත් අදාල වෙනවා. ඒවගේම අපද ඒ පිළිබඳව මනා දැනුවත්වීමකින් සිටීම අවශ්‍ය බවත් කිව යුතුම කාරණාවක්..! මේ සිනමාපටය සඳහා ප්‍රේක්ෂක අදහස් මෙන්ම විචාරක ප්‍රතිචාරයන්ද ඉතාමත් ධනාත්මක ලෙස ලැබී තිබුනා එම ප්‍රතිචාරයන් සහ අදහස් දැක්වීම් පහතින් දක්වන්නම්.
විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්..!
විශේෂ ප්‍රේක්ෂක අදහස් කිහිපයක්..!
එසේ නම් චිත්‍රපටය බලලා රසවිඳින කෙනෙක්ට ඉහතින් දක්වා ඇති තොරතුරු ප්‍රමාණවත් වේ යැයි අනුමාන කරනවා. චිත්‍රපටය නරඹලා ආයේ වතාවක් මේ පැත්තට ඇවිත් ඔබගේ අදහස් (Comment) දක්වා යනව නම් අපි එය ඉතාමත් අගය කොට සලකනවා. ඔබලාගේ ඒ දිරිගැන්වීම උපසිරැසිකරුවන් වෙන අපට දෙන හොඳම උපහාරයක් සහ කලගුණ සැලකීමක් වෙනවා. මෙවන් උපසිරැසි නිර්මාණයන් ඉතාමත් ඉක්මණින් ඔබවෙත ලඟාකර දෙන්නත් එය ඔබ අපට දෙන හොඳම ඉන්ධනයක් ද වේවි. වැඩි කතාවක් නැතුවම චිත්‍රපටය නරඹන්නට ඔබට භාරකරමින් අදට සමුගන්නවා.
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ HD / HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 37478 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanks brother
elama
thank you..surya hidama balanaw
Thank you… keep it up good work.. 🙂
thanks bro….
Thankyou brother
බොහොම ස්තූතියි සහෝ……
Thnks mchn
Thanks
Thanks for the subtitle.
Supirima wadak kiyanna wachana na
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Housefull 4 eke sinhala sub dennko
Thanks for the subtitles
෴සබ් එක වෙනුවෙන් ඔබ දෙපලට බොහොම ස්තුති෴
thanks a lot…
Thanks bros….
Thank you machan
Thanks…
Thanks bro ……jaya wewa
thanks
ස්තූතියි ජය වේවා………!
ko bn film eka download karanna link nane
thanks broo.. jaya wewaaa
Fatta❤️
thnx bro…
Ela
download link nadda torrent ehema
thank you bro….you all are doing a great job…keep it up….budusaranai….
ස්තූතියි සහෝ
Thanks bro
thank you brothers
Ane baiscope download ekwn film eka download karanna bane..dila tiyena eka link ekak wath wada karanne..plz plz ane eka pddak balanawada..me film eka enkm balagena hitiye…sub ekata thank you..
එළ එළ තරිඳු කොල්ලයි පීටර් බ්‍රෝටයි …දෙන්නම එකතුවෙලා කරපු වැඩේට සුබපැතුම්…ජයවේවා !!!
aiya mee film eka download krnne mona site ekend?
SUB EKATA THANK YOU DR…sub enakm film eka balanne nathuwa hitiye..
Thanks bro
බුදුසරණයි, ජය වෙවා
Thanks a lot for sub
Ft filme eka
sub ekata jaya
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි…ජය වේවා..!
ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජය…
Tnx bro sub ekata
Tnx bro
thanks brother
ස්තුති යාලු සබ් එකට
Thank You
super bro
sub ekata thanks sahoo
Tanx sub ekata
බොහොම ස්තුති ජයම වේවා ✌
Thanks broooo Mata instant family aluth film ekata sub denna pulvanda mama godak dvas balan hitiya tama film eka baluve na
Thanks
Sub 1ta thanks saho..
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!
සුර්යාගේ ෆිල්ම් එකක් නම් ඉතිං ආයේ දන්නවානේ
Thanks …
සුපිරි ඩබලක් නේ සබ කරලා තියෙන්නෙ.
බොහොම ස්තුතියි ..!
thank you
තැන්ක්ස් බොක්ක සබ් එකට ආදරේයි
Sub ekata thanx
තිදෙනාටම ජය වේවා.තද තද
thanx bro
ela
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…..පට්ට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
thanx bro…
ගොඩක් ස්තූතීයි
Thanks saho…
ගොඩක් ස්තූතියි සහෝ.දිගටම කරගෙන යන්න.සුභ පතනවා…
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks Bro <3
thanks saho…awa gaman dila…
tnx saholata sub ekta supiriyakne
❤❤❤
thanks bokka!!!!
Thank You !!!
Thank you!
ස්තූතියි … නැවත එන්න….
Film එකට වගේම film එකේ සබ් එකටත් සබ් දීල තියෙන්නේ සුපිරිම ඩබක්….බොහෝම ස්තූතියි අයියල දෙන්නටම❤️❤️❤️
ඩබලක්
Sub ekat thanks
Thank you so much bro………. GOOD LUCK………
සබට තුති
Thank you very much
tnx bro
see you tommorow
Thank you so much.
thanks a lott
thanks oba depalata sub eka unu unuwenma dunnata
Tnx sahooo
Mokada huththo sub eka haduwe
බොහොම ස්තූතියි……
Tnx bro sub ekata
Thanks
එනකන් තමයි බලන් හිටියේ. ජයෙන් ජය ඔබට ස්තුතියි සබට…..
බොහෝම ස්තුතියි දෙන්නටම….ඉක්මනින් උපසිරැසිය කරන්න මහන්සි වුණාට ස්තුතියි…ජයවේවා !!
thanks for sub
Thanks for sub
thank u,
ජය වේවා.
Pattaaaaaaaaa
Thanks all friends.
Thanks aaaa
thanks for the sub!
බොහොම ස්තුතියි ෆිලුම දාපු ගමන්ම ඉක්මනින්ම උපසිරසිය ලබා දුන්නාට..ඔබ දෙපලටම…..බැලිල්ලක් තමා ඉතින් එනකන් හිටිය එකක්
Thanks සහො….
නියමයි. Thankx
Sthuthi sahooo obalata …..
ela.
තද තද..
උදේ ඉඳන් බයිස්කෝප් එකටයි අනික් සයිට් ටිකටයි ගොඩ වැදුනේ ධනුශ්ගේ ෆිල්ම් එකට සබ් දීලද බලන්නයි. මේක ආවා කියලා දැල්කෙත් දැන්.
තද තද.
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..
පක්කිරි එකටත් විජහට දුන්නා නම් වටිනාකම කියාගන්න බෑ..
The Extraordinary Journey of the Fakir kiyanneth pakkiri thamai
Tnx saho!
lassan wedak.sub eka denkan baln hitiye.thank saho.idiri weda sarthaka wewa
Thanks bro..
download link eka nadda
thank you very much
Thank bro