මෙන්න මගේ පස්වෙනි උපසිරැසිය. මේ පාර ගෙනාවේ නම් හරිම වෙනස් කතාවක්. මිනිස් මොළය පිළිබදව සමීක්ෂණයකරන කණ්ඩායමක් වටා තමයි මේ ෆිල්ම් එක ගොඩ නැගිලා තියෙන්නේ. ලුකස් තමයි මේ පරීක්ෂණ යට සහභාගී වෙන්නේ. එයාගේ වයිෆ් තමයි ලීනා. මේ දෙන්නගේ සැබෑ ජිවිතයට මෙම පරීක්ෂණ බලපාන්නේ කොහොමද කියනවා එක මේ ෆිල්ම් එකෙන් පෙන්නනව…
මෙන්න මගේ පස්වෙනි උපසිරැසිය. මේ පාර ගෙනාවේ නම් හරිම වෙනස් කතාවක්. මිනිස් මොළය පිළිබදව සමීක්ෂණයකරන කණ්ඩායමක් වටා තමයි මේ ෆිල්ම් එක ගොඩ නැගිලා තියෙන්නේ. ලුකස් තමයි මේ පරීක්ෂණ යට සහභාගී වෙන්නේ. එයාගේ වයිෆ් තමයි ලීනා. මේ දෙන්නගේ සැබෑ ජිවිතයට මෙම පරීක්ෂණ බලපාන්නේ කොහොමද කියනවා එක මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා.
මේක නිකුත් මේ වසරේ උනේ මාර්තු 15 වැනිදා. නමුත් හොදම කොපියක් අවේ දැන් දවස් දෙකකට විතර කලින්. Romance, Sci-Fi, Thriller කියන වර්ගීකරණය තමයි මේ ෆිල්ම් එකට දීල තියෙන්නේ. මේකත් බලල කියන්න කොහොමද කියලා. ඔයාලා දාන පුංචි කමෙන්ට් එක තමයි උපසිරැසි කරන අපේ සැනසීම. බාගන්නවා වගේම මොනවා හරි දෙයක් ලියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජයවේවා…
මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න
950 MB කොපිය මෙතනින් බාගන්න 8574fb9e4bf4b1a78451ea6b402778acbbc44c52 1.5 GB කොපිය මෙතනින් බාගන්න d02195d156a6899a3230057249a22007fbbb69ab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,852 downloadsDownload Vanishing-Waves-2012.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
64 comments
nuwan
fd
http://ganool.com/vanishing-waves-2012-bluray-720p-800mb-ga…
800mb direct download
උදාර
ඩිරෙක්ට් එකට තැන්ක්ස් සහෝ
isuru
ahhhh ela kathawak patai balamu api 20+ :P
quik
thanks
hh
gr8 1 bro
ganidu
තැන්ක්ස් සහෝ
“චූටී මල්ලි”
එල එල සහො
අමුතු 1ක් වගෙ
සබට තුති
ඔබට ජය....tharanga
බොහොම පින් සහෝ ඔයා අලුත් ඒවා දෙනවා නේ එන එන
fd
thxQ :D
හර්ෂ ලහිරු
අමුතුම ආරක එකක් වගේ
ජය වේවා සහොEmi
thanks....
fd
yasas
balannama one saho thanks
dushman
ELA ELA KIWA SAHOOOOO
THNKS SUB 1 TA
ADA ,KAK HARI SEMARUMAKWATH THIYANAWADA ME THARAM SUB DENNE
JAYA WEWA BAISCOPE 1 TAdimuthu
digatama aluth awatama subs danna labeywa sahoata
sasika
shaaa maru maru :D
was
පට්ට වගේ
උදාර
ලොවෙත් නෑ මේක නම් බලන්නම ඕනේ
එරංග
එලස් බාන්න දැම්ම
venura
elane macho onna banna damma
mihin ලංකා
කොල්ලත් දැන් සුපිරියට එක දිගට දෙනවා නේ ඔහොම යන්
amilatk
jayen jaya!!!
rusuru | රුසිරු
“සමීර චතුරංග” සුපිරි පොරක් නේ එන එන ඒවාට දෙනවා
danushka
thanks machan...jaya wewa!!!
NPDJz
thankz downloading
vee
maxxa saho
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මචෝ..
තැන්ක්ස්..දිල්ෂාන් කාලිංග
ෆට්ට කතාවක් වගේ සහෝ...
එළ අරන් ආවට.Saman (Black Cobra)
ela saho...
නලින්
ස්තුතියි සමිර සහෝ මැක්සම කථාවක් වගේ මෙකනම්..
ජය වේවා!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට, මෙන්න මමත් ගත්තා,ජයවේවා.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපොයි රත්තරනේ 400, 500 කොපියක් නැතෙයි....
මේක ගත්තොත් ඇඩෙනවා නේ...සමීර
ganool එකට ගිහින් බලන්න.
සමීර
ස්තුතියි යාලුවෝ හැමෝටම....
sp පියමල්
ඒ මේක වැඩිහිටියන්ට විතරදමනේ අපොයි මන් තාම පොඩිහිටියෙක්,වැඩිහිටියන්ට හොරෙන් බලන්නම්,ඔන්න එහෙනම් ගන්නවා,සබ් වලට thanks
gihan
ගොඩක් ස්තුතියි
me
Thanks
#ChalinduDeshan (කිනා)
මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න
බලන්නම වෙයිද මංදා :D
ස්තූතියි මචං.
ජයවේවා!thilina
ela ela machan
roshan
Niyamaiiiiiiiiiiiiiii good work!
dev
onna mat banna demma.... .
wenas katawak kiwwane...
balala ayet cmnt ekak dannam.
bohoma stuti saho.... .nalaka
එල එල සහෝ ගොඩක් ස්තූතියි
Nelson
Good Post Friend Thanks
mudiya / මුදියා
පෝස්ටරේ දැක්කම හිතෙනව අපිට තමයි කියල.(මං කිවුවෙ වැඩිහිටියන්ට).ලිපිය පොඩි වුනත් ඔක්කොම ටික තියෙනව.නියමයි සමීරයො.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
gayan
මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව නිවේදනය කලාට බොහෝම ස්තුතියි.
ප්‍රශන්න
මැරු දානකම්ම හිටියෙ කොල්ලො
දිගටම කරපන්
Manjula Kumara
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා..!!
yeshu
thankZ
ශාන් විමුක්ති [විමා]
"මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සිමා වූ චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න"
දැන් ඉතින් අපි බලන්නෙ කොහොමද ? :(
පිස්සු හැදෙයි නේහ්
හෙහ් හේ
බොරු වයසක් දාගෙන බලමු
සබට බොහොම තුත්යි ආහ්!රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුරංග සුරාජ් පෙරේරා
සමීරල ඔක්කොම උන් ඇවිල්ල "සබ්ටයිටල්වරු" වගේ දෙනව නිකන් ඇටි හැලෙන්න :) හේ හේ බොහොම ස්තුතියි මචෝ දිගටම සබ් දෙමු !!!
ජයවේවා !!!!
k dn
tks for direct download link
sri lanka no 1 baisecope
Advertisement

wenas kathwak wage balamu txz