ඔන්න එහෙනම් තවත් උපසිරසයක් ගෙනාවා. මම කලිනුත් DC showcase කියලා කෙටි චිත්‍රපට 2කට උපසිරස දුන්නානේ. මේ පාරත් මම ඒ වගේම චිත්‍රපට 3කට උපසිරස ගෙනාවා. 1) Kung fu panda secret of scroll (2016) [පංච රණශූරයින්ගේ ආගමනය…] මේක නිකුත් වුණේ මේ වසරේදීමයි. මේ චිත්‍රපටිය විනාඩි 23ක කාලයක් ධාවනය වෙනවා. Kung fu pand…

ඔන්න එහෙනම් තවත් උපසිරසයක් ගෙනාවා. මම කලිනුත් DC showcase කියලා කෙටි චිත්‍රපට 2කට උපසිරස දුන්නානේ. මේ පාරත් මම ඒ වගේම චිත්‍රපට 3කට උපසිරස ගෙනාවා.
1) Kung fu panda secret of scroll (2016) [පංච රණශූරයින්ගේ ආගමනය…]
මේක නිකුත් වුණේ මේ වසරේදීමයි. මේ චිත්‍රපටිය විනාඩි 23ක කාලයක් ධාවනය වෙනවා. Kung fu panda 1 බලපු අයනම් දන්නවා ඇති පැන්ඩා කොහොමද කණ්ඩායමට ඇතුළු වුණේ කියලා. ඉතින් මේ චිත්‍රපටියෙන් ඔයාලට පංච රණශූරයන් එක් වෙන විදිහ බලාගන්න පුළුවන්. තව පැන්ඩා කුං ෆූ වලට කැමතිවෙන්නේ ඇයි කියලත් මේකෙන් බලාගන්න පුළුවන්. මේ උපසිරසය යොදලා තියෙන්නේ web dl පිටපත සඳහයි. මෙය Torrentz2 වෙබ් අඩවියෙන් බාගන්න පුළුවන්.
2) LEGO Marvel Super Heroes Maximum Overload (2014) [අධිබලැති දුෂ්ටයින්ට එරෙහිව…]
මම මීට කලිනුත් Lego Marvel Super Heroes: Avengers Reassembled (2015) කියන එකට සබ් දුන්නානේ. ඒවගේම එකක් තමයි මේකත්. මේකෙදී ලොකී තමයි ප්‍රධාන හතුරා වෙන්නේ.එයා ගාව තියෙනවා Norn frost කියලා ගුලි ජාතියක්. මේවාගෙන් පුළුවන් මිනිස්සුන්ගේ බලය වැඩිකරලා එයාලගේ පාලනය ගන්න. මේකේ වීරයන් විදිහට හල්ක්, තෝර්, අයන් මෑන්, කැප්ටන් ඇමරිකා, වොල්වරින්, ස්පයිඩර් මෑන් කියන අය ඉන්නවා. එතකොට හතුරෝ විදිහට ලොකී, වෙනම්, ඩොක්ටර් ඔක්ටේවියස්, මැන්ඩරීන්, ඇබොනිමේෂන් කියන අය ඉන්නවා. මේ උපසිරසය සකස් කරලා තියෙන්නේ Youtube පිටපතකටයි. “LEGO® Marvel Super Heroes Maximum Overload ” කියන නම යූටියුබ් එකේ සර්ච් කරලා විනාඩි 21යි තත්පර 35ක ධාවන කාලයක් ඇති පිටපත බාගන්න.
3) Tiny Giants 3D (2014) [පුංචි යෝධයින්…]
මේක වාර්තාමය වැඩසටහනක්. ඒත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන වශයෙන් සත්වයින් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි ලේනා හා ගෝනුසු මීයා. මේකේ ධාවන කාලය මිනි.44 පමණ වෙනවා. මේක කෙටි චිත්‍රපටියක් ලෙස යෙදුවේ මේකේ ලයින් ගාණ 300යට අඩු නිසයි. මේක 7torrent කියන වෙබ්පලෙන් ලබාගන්න පුළුවන්. මෙම උපසිරසිය සකස් කර ඇත්තේ එහි ඇති 341mb පිටපතටය.
Tiny.Giants.2014.720p.BRRip.x264.AAC-ETRG
මේ සියළුම චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම ඔයාලගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. ඊළඟ උපසිරසයෙන් හමුවෙමු. ඔබට ජය!
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් කර ඇති පිටපත් සඳහා අදාළ වේ.
852 downloadsDownload 3-Short-Movies.Baiscopelk.com_.rar35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
14 comments
අසිත
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!මාලින්ද
ස්තූතියි සහෝ. ආසා කරන ජාතියෙන් එව්වා ටිකක්නෙ. අනිවා බානවා දැන්ම.
D.Chamara
bohoma sthuthi sahoooo
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......J-Koocha
සබට පින්... The Adventures of Sherlock Holmes ටීවි සීරිස් එකේ සබ් මග නැවතිලා ගොඩක් කල්... කව්රුහරි ඒක බලන්නකෝ
Chalana Rukshan
thnx bro...
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴Nirosha Dilshan
niyameta sub eka dila thiyenawa
Lahiru Lakmal
Thanks for comments.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama saho thanks