හැමෝම Lady and the Tramp පළමු චිත්‍රපටය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැත්නම්, යන්න යන්න ගිහින් බලන්න. ඇනිමේශන් චිත්‍රපටවල ලස්සනම එකක් තමයි ඒ ඔයාට මග ඇරිලා තිබිල තියෙන්නේ. පුලුවන්නම් ඒක බලලාම මේක බලමු. නොබැලුවත් මේක බලන්න පුලුවන් කියලත් මතක් කරනවා. මේ චිත්‍රපටයට 5.9ක ලකුණු ප්‍රමාණයක් හිමි වෙලා ත…
හැමෝම Lady and the Tramp පළමු චිත්‍රපටය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැත්නම්, යන්න යන්න ගිහින් බලන්න. ඇනිමේශන් චිත්‍රපටවල ලස්සනම එකක් තමයි ඒ ඔයාට මග ඇරිලා තිබිල තියෙන්නේ. පුලුවන්නම් ඒක බලලාම මේක බලමු. නොබැලුවත් මේක බලන්න පුලුවන් කියලත් මතක් කරනවා. මේ චිත්‍රපටයට 5.9ක ලකුණු ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා IMDb මීටරයේ.
එහෙමනම් අපි මේ චිත්‍රපටය ගැන බලමු. ලේඩි සහ ට්‍රෑම්ප්ගේ පළමු කොටසෙ අවසානෙදි දැක්කනේ ඔවුන්ට ළමයි හම්බුනා කියලා. එක පුතෙක් තමයි ස්කෑම්ප් කියන්නේ. ඇත්තටම එයා විතරයි ගොඩක්ම ට්‍රෑම්ප්ට සමාන. එයාට හැම තිස්සෙම ඕණ කරන්නේ කැළෑ බල්ලෙක් වෙන්න. ඒ කියන්නේ නිදහසේ ජීවත් වෙන්න. කාගෙවත් අණවලට යටත් නොවී, නාගන්නේ එහෙම නැතුව, සෙල්ලම් කරලා ජීවිතේ හොඳටම භුක්ති විඳින්න. ඉතින් ඒ සඳහා ස්කෑම්ප් ගෙදරින් පැනල යන්න තීරණේ කරනවා.
ඊට පස්සේ ස්කෑම්ප් විසින් මොන වගේ නිදහසක් භුක්ති විඳියිද? ගෙදර අනිත් අයට ඒ කිව්වෙ ස්කෑම්ප්ගෙ අයිතිකරුවන් වන ජිම්ට සහ ඔහුගෙ බිරිඳට, විශේෂෙන්ම ස්කෑම්ප්ගෙ පියා හා මව වන ට්‍රෑම්ප් සහ ලේඩිට කොහොම දැනෙයිද? ඔවුන් මොනව කරයිද? ස්කෑම්ප්ට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ ගැන දැනගන්න මේ ලස්සන චිත්‍රපටයත් බලන්න. මේකෙනුත් ආදර්ශමත් පාඩමක් කියලා දීලා තමයි චිත්‍රපටය අවසන් වෙන්නේ.
මෙතෙක් පැමිණි සියලුම Lady and the Tramp චිත්‍රපට.
Lady and the Tramp (1955)
Lady and the Tramp II: Scamp’s Adventure (2001)
Lady and the Tramp (2019)
තවත් උපසිරසකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,435 downloadsDownload Lady-And-The-Tramp-II-Scamps-Adventure-2001.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
8 comments
Hashan M. Priyadarshana
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Mike Leroy
Thanks sub ekata supiri ela ane Shaun the sheep 2019 Film sub dennko please
Isirajanith
Thanks sub ekata supiri ela ane Shaun the sheep 2019 Film sub dennko please
එල්.සී. දමැල්
ඒකේ සබ් දෙන්න දෙයක් නෑනේ යාලුවා... කතාව බලලා තේරුමගන්න පුලුවන්. කතා කරන දෙබස් නැති තරම්...
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!