සුබ දවසක් හැමෝටම…! ලැබුන දීර්ග නිවාඩුවත් එක්ක මටත් හිතුනා 2020ට නිකුත් වූ අලුත්ම ෆිල්ම් එකකට උපසිරසියක් නිර්මාණය කරන්න.මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම.ඉතින් පොඩි පොඩි වැරදි අඩුපාඩු තිබුනොත් ,ඒවට සමාවෙන්න ඕන.එත් එක්කම මේ අවස්ථාව ලබාදුන් සිසිල ප්‍රසාද් ඇතුළු BaiscopeLK Admin සෙට් එකට ස්තුතිවන්ත වෙනවා.එ…
සුබ දවසක් හැමෝටම…! ලැබුන දීර්ග නිවාඩුවත් එක්ක මටත් හිතුනා 2020ට නිකුත් වූ අලුත්ම ෆිල්ම් එකකට උපසිරසියක් නිර්මාණය කරන්න.මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම.ඉතින් පොඩි පොඩි වැරදි අඩුපාඩු තිබුනොත් ,ඒවට සමාවෙන්න ඕන.එත් එක්කම මේ අවස්ථාව ලබාදුන් සිසිල ප්‍රසාද් ඇතුළු BaiscopeLK Admin සෙට් එකට ස්තුතිවන්ත වෙනවා.එහෙනම් ඉතින් වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු නේද?
තම බිරිදගේ අභාවයෙන් පසු එක්සත් ජනපද ඉහල හමුදා නිළදාරියෙක් වන ඩේන් හන්ටේ (ඩැනියෙල් ජෝශප්)දැන් ඔහුගේ කුඩා දියණිය වන ඊඩන් (ත්‍රිත්ව වැලෙන්සුවේලා) රැක බලා ගැනීම සදහා රැකියාවෙන් ඉවත්ව ට්‍රර්ක් රථ රියදුරෙක් ලෙස සේවයට යයි. ඔහුගේ මස්සිනා ටොඩ් (මයිකල් යූරි) විසින් ඇයව බලාගැනීම සිදුකරයි. එක් දිනක රාත්‍රියේ ඔහුගේ නිවස සතුරු ආක්‍රමණයකට ලක් වේ. එහිදී ඔහුගේ සහකරු වන රොස් (රයන් ස්පාන්) කෝමා රෝගී තත්වයකට පත්වන අතර ඩේන් හන්ටේ ගේ ආදරණිය දියණියද පැහැරගැනීමට ලක් වෙයි මේ නඩුව විසදීමට ෆිනි (බාලදක්ෂ ටේලර්-කොම්ප්ටන්) විශේෂ රහස් පරීක්ෂක පත්වන අතර ඊඩන් සෙවීම ආරම්භ කරයි. නමුත් පැය ගණනක් යනතුරුත් කිසිදු තොරතුරක් නොලද හෙයින් ඩේන් හන්ටේ ඊට මැදිහත් වීම සිදු වේ.
එතැන් සිට සිදුවන්නේ කුමක්ද? Action / Crime / Drama / Thriller කාණ්ඩයට අයිති මෙම චිත්‍රපටය පැයකුත් විනාඩි 30ක් පුරාවට දිවයනවා .ඒවගේම මේකට 4.1ක IMDb අගයකුත් තියනවා මේ සදහා Scout Taylor, Mindy Robinson, Najarra Townsend, Daniel Joseph විශේෂ රංගන දායකත්වය ලබා දේනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වන්නේ Prince Bagdasarian වේ.ඉතින් මේක බලලා අවසානයේ කමෙන්ට් එකකකුත් දාගන යන්න කියල ආරාධනා කරනවා…
තවත් උපසිරැසියකින් ලගදීම හම්බවෙමු,,,හැමෝටම ජය…!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,416 downloadsDownload Abducted-2020.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල ජයසිංහ
Subtitles
22 comments
indika75
එල්.සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝ!
දිගටම අඩවියේ දකින්න ලැබෙයි කියලා හිතනවා...
ඒ වගේම දිගටම උපසිරැසි නිර්මාණය කරන්න අවශ්‍ය කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Dhanushka Dilranga
Thanksssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
malithmadhushan45
පලමු උපසිරසට සුබ පැතුම් සහෝ, සබ් එකටත් ස්තුතියි.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සුබ පතනවා පලවෙනි සබ් එකට :) :) ... දිගටම කරන් යමු ඉඩකඩ ලැබෙන වෙලාවට සබ් එකක් කරන්න..
ජය වේවා.!Prabodha20
Sthuthi sahoo
kavi
thank you brother
suranuwan
THANKS BRO...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!PRIYANKARA APONSO
Good work
Dulanjana yahasen
අම්මෝ බාලදක්ෂ taylor compton
Suranjan
Thanks jayawewa....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....නියම ෆිලුමක්..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා......ජය වේවා... දෙවි පිහිටයි.....
Chamara ud
tnx saho.......
jaya wewa...........රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
santhusha319
thanks brother
asa
good job bro....
shihan
tnx..
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
Advertisement
ස්තූතියි.පලමුවන උපසිරැසියට සුබ පැතුම්!!!!