මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ C U Soon චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මහේශ් නාරායනන්ගෙ තුන් වෙනි අධ්‍යක්ශනය තමයි මේ මලික් චිත්‍රපටිය. Political Crime Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Fahadh Faasil, Vinay Forrt සහ Nimisha…

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ C U Soon චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මහේශ් නාරායනන්ගෙ තුන් වෙනි අධ්‍යක්ශනය තමයි මේ මලික් චිත්‍රපටිය. Political Crime Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Fahadh Faasil, Vinay Forrt සහ Nimisha Sajayan. සහය රංගනයෙන් Joju George, Dileesh Pothan, සහ Indrans දායක වෙනවා. මුලින්ම ෆහද් ගෙ චරිතයට තෝරගෙන හිටියෙ දුල්කර් සල්මාන්. ඔහු මේ චිත්‍රපටිය ප්‍රතික්ශේප කර වෙනත් චිත්‍රපටියක් බාර ගැනීම නිසා, පසුව ෆහද් ට එය හිමි වෙනවා. ඒ වගේම විචාරකයින් විසින් ඔහුගේ චරිතය ගෝඩ් ෆාදර් චරිතයට සහ, 1987 වර්ශයේ තිරගත වුන නායකන් චිත්‍රපටියෙ කමල් හසන් රඟ පෑ චරිතයට සමාන යැයි පවසනවා. මෙහිදී ෆහද් ට අවුරුදු 21 සිට අවුරුදු 58 දක්වා වයස නිරූපනය කිරීමට සිදු වුනා. ඒ වෙනුවෙන් ඔහු මැදි වියේ චරිතය නිරූපනය කිරීමට ඔහුගේම සීයාගේ පෙනුම අධ්‍යයනය කර තිබෙනවා. ඒ වගේම තරුණ විය නිරූපනය කිරීමට ඔහුගේ බර කිලෝ දහයක් පහලොවක්ම අඩු කරගැනීමටද සිදු වී තිබෙනවා.
චිත්‍රපටිය පටන් ගන්නෙ මහලු වියේ පසු වෙන සුලෙයිමාන් හෙවත් අලි ඉක්කාගෙන්. මේ සුලෙයිමාන් ජීවත් වෙන ප්‍රදේශයෙ ජතතාව අතරෙ බොහොම ගෞරවයට ලක් වුනු නායකයෙක්. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ අසාධාරනය වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. ඔහුට විරුද්දව ත්‍රස්තවාදී චෝදනා එල්ල කර ඔහුව අත් අඩංගුවට ගන්නවා. එතැන් පටන් මේ කතාව පුරාම තේමාව වෙන්නෙ ‘සුලෙයිමාන්ව මරන්න ඕනෙ.’ කියන එක. ඒ අතරෙ ඔහුගේ අතීත කතාව පෙන්වනවා. ඒ අතරෙ පොලිසියෙන් සුලෙයිමාන් ව මරන්න අයෙක් ව බන්ධනාගාරයටද යවනවා. ඉතින් ඒ උත්සහය ඇත්තටම සාර්ථක වෙයිද, කාගෙ උවමනාවටද සුලෙයිමාන්ව මරන්නෙ? කියල කතාව බලලම දැනගමු. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
10,954 downloadsDownload MLK-2021.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
57 comments
Anonymous
Sahan
Parakku wuna nm wadi
Awlak na eth baluwe na
Baiscope denkan hityeSahan
Thanks sister
tharidu16
hodatama parakkune,,, araken baluwa
Sameera
Aii bn SARPATTA PARAMBARAI ekata sub hadanne natte..meka nm balala godak kal..kohmahari sub 1ta thanks..aluth film walata ikmanin sub karamu....jaya wewa..
සුභාෂිණී මල්ලව ආරච්චි
උපසිරැසියට ස්තූතියි. උපසිරැසිය එනකල් බලන් හිටියේ
kushan
sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sasanka sathyajith
Thanks for the sub
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ….. !!
Anonymous
තැන්කු වේවා
Samith
Thanks sister
Anonymous
thnkz sis
Naveen
උපසිරසියට තුති
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Neo
Thanks sister
Keep it upAnonymous
Fahadh lokkage film kyak enwda bn awruddakta
Ela elaNethini123
bohoma isthuthi <3
Anonymous
Sub ekata thanks! 14 Phere (2021) Hindi film ekatath sub denna
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..ජයෙන් ජයම වේවා..!!
Anonymous
Thanks for sub sister
Manoj
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Tanku tanku
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Tharaka
සබ් එකට ස්තුතියි සහෝදරි
Bro
Thanks you sister
Sheron
Too late sis
Anyway thanksGayan
උපසිරසියට බොහොම ස්තුතියි
Anonymous
Thanks wewa
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Eranda
Thanks sister
Teron
thanks …good movie …keep going
Anonymous
Thanks akke❤
V.P
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරිය
පුලුවන්නම් සීරීස් එකකටත් අතගහමුAnonymous
thnx
Anonymous
thanks
Anonymous
thank you
Anonymous
thank u
Anonymous
thaank
Anonymous
මගේ ජීවිතේටම බලපු හොඳම ෆිල්ම් එක.
Anonymous
ආදරෙයි අක්කෙ.මේව තව දෙමු.මාර ෆිලුම >3
kavindu
ptta
Anonymous
thank you so much sis
Anonymous
mewwane film. niyamai
Anonymous
Vp සහෝගෙන් පස්සේ ඔක්කොම කමෙන්ට් දාලා තියෙන්නේ අර අවජාතකයා
දැන් පැහැදිලිනේ බයිස්කෝප් වැඩේ
යකෝ දැන්වත් අනුන්ගේ රසවින්දනයට ගරුකරන්න ඉගෙනගනින් ඔහොම කාලකන්නි වැඩ නොකර
උබ ඉංග්‍රිසි විතරක් බලන මලයාලම්,හින්දි,තෙලුගු,දෙමල ඒවා පෙන්නන්න බැරි එකෙක් බව කවුරුත් දන්නෝ දැන්
මේටිකේම මේ බලුවැඩේ කරේ මූ දැන් මේකටත් රිප්ලයි දාවි වෙන නම් වලින්Anonymous
පල්ලෙහා කමෙන්ට් ඔක්කොම දැම්මෙ මම තමා.පහුගිය කාලෙ ආපු හැම මලයාලම් ෆිලුමකටම මම කමෙන්ට් 30 කට වඩා එක එක නම් වලින් කමෙන්ට් කරෙත් මම.ඒ වගේම එකම සබ් එක 500 පාරක් විතර ඩව්න්ලෝඩ් කරෙත් මම.උපසිරැසිකරුවො ගොඩක් රැවටෙන්න ඇති.මට ඒකට සමාවෙන්න.ඒ වගේම හොලිවුඩ් ෆිල්ම් වලට පහුගිය ටිකේ බැන්නෙත් මම.මම අදටත් බලන්නෙ මලයාලම් විතරයි..ඒ බැදීමට එරෙහි වෙන ඕනම කෙනෙක්ව විනාස කරනවා මම.බයිස්කෝප් කට්ටියට දැන් කතාව පැහැදිලි ඇතිනෙ.ඉස්සරහට එන හැම මලයාලම් ෆිල්ම් එකකටම කමෙන්ට් දානවා.පුලුවන්නම් නවත්තන්න.
Oshada
හිරිකිත වැඩ කරන්න එපා බන්
උබට මේවා සෙට්වෙන්නේ නැත්නම් වෙන එකක් බලපන්Anonymous
uba kawuda.paduwe palayan
Sachith
Thanks akke
18 hours malayalam movie ekatath sub denna puluwn nmJ.D
hindi walin malayalam walata bahala wage
awlak na mekath supiri filuma,kalin bluwa
puluwn nm tamilmv eke thyna aluthin aapu south indian set ekatath sub denna blnnaOshada
ෆහාඩ් ගේ ඇක්ටින් නම් මරු
සබත් එලටම තිබුනා අක්කේ තෑන්ක්ස් හොදෙයි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks Sis