ඔන්න යාලුවනේ මම මගේ තුන්වෙනි උපසිරසත් ගෙනාවා..කලින් වතාවෙ ගෙනාපු දෙකම තෙලිඟු චිත්රපට දෙක මතක ඇති කියලා හිතනවා Nanna nenu naa boyfriend 2016, Eedo rakam aado rakam 2016. මේ සැරේ වෙනවකටත් එක්ක. Cartoon චිත්රපටියකට උපසිරස දෙන්න හිතුවා. Cartoon චිත්රපටි බලන්න කැමති අයටයි මේක ගෙනාවේ… අපි දැන් කතාව ගැ…
ඔන්න යාලුවනේ මම මගේ තුන්වෙනි උපසිරසත් ගෙනාවා..කලින් වතාවෙ ගෙනාපු දෙකම තෙලිඟු චිත්රපට දෙක මතක ඇති කියලා හිතනවා Nanna nenu naa boyfriend 2016, Eedo rakam aado rakam 2016. මේ සැරේ වෙනවකටත් එක්ක. Cartoon චිත්රපටියකට උපසිරස දෙන්න හිතුවා. Cartoon චිත්රපටි බලන්න කැමති අයටයි මේක ගෙනාවේ…
අපි දැන් කතාව ගැන පොඩ්ඩක් දැනගම්මු..මේකට 4.7 වගේ සුලු IMDb අගයක් තමයි හම්බවෙලා නම් තියෙන්නෙ..මේ කතාව ගෙතෙන්නේ ලූකස් කියන පොඩි ලමයෙක් වටා එයාගෙ අම්මා නෑ.. (එයාගෙ චරිතයට හඩකැවීමෙන් දායක වෙන්නෙ Roger L.jakson කියන ප්රසිද්ධ හඩ කැවීම් ශිල්පියයි.)
මේ කතාවෙ ආරම්භයේදි ලූකස් එයාගෙ තාත්තගෙන් ඉස්කෝලෙ ලමයෙක්ගෙ පාටියකට යන්න අවසරය ඉල්ලනවා. එයාගෙ තාත්තා ලූකස්ට යන්න දෙන්නෙ නෑ. මොකද එයා ලූකස්ට දෙයක් හංගනවා. එත් ලූකස් හොරෙන්ම ඒ පාටියට යනවා. ඒ පාටියේදි එක පාරටම ලූකස්ට නොහිතූ දේකට මුහුණ දෙන්න වෙනවා. එයාගෙ ඉස්කෝලේ ලමයි හැමෝම ඉස්සරහ එයා රාක්ෂයෙක් බවට හැරෙනවා. එයා ගොඩක් අසරණ වෙනවා. එයාට ආයෙත් යාලුවන්ට මුහුණ දෙන්න බැරි වෙනවා. ටික වෙලාවකින් ලූකස්ගේ තාත්තා ඇවිත් මෙයාව එතනින් එක්කගෙන යනවා. එක්කන් ගිහින් ලූකස්ට කියනවා එයා හංගන් හිටිය රහස තමයි ඔක කියලා. එත් ලූකස්ට මේක තාමත් විශ්වාස කරන්න බෑ. ලූකස් තාත්තගෙන් අහනවා එයාගෙ අම්මා ගැන. තාත්තා එයාට හරියට උත්තයක් දෙන්නෙ නෑ එයා දූපතක් ගැන කියලා එහෙදි අම්මා මැරුනා කියනවා. එත් ලූකස්ට දැනගන්න ඕනේ අම්මා මැරුනෙ කොහොමද ..??. එයාගෙ පවුලෙ තව කව්ද ඉන්නෙ කියලා. එයා තාත්ගෙන් ඇහුවට එයාට හරි උත්තරයක් හම්බවෙන්නෙ නෑ. ඉතින් එයා රෑ ගෙදරින් පැනලා යනවා අර තාත්තා කියපු දූපත හොයාගෙන. ඉතින් ලූකස්ට ඒ යන ගමනෙදි මොනවගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද?? එයාට එයාගෙ පවලෙ අයව හම්බෙවෙයිද කියලා කතාව බලලම දැනග්නකෝ.
මේකට උපසිරස කරන්න හිතුවට වඩා ටිකක් අමාරු උනා..උපසිරස කරන්න සිකුරාද තමයි බාර ගත්තේ. ඒත් සෙනසුරාදයි ඉරිදයි මේකට යොදවන්න කාලයක් තිබ්බෙ නෑ. විශේෂයෙන් කියන්න ඕනේ මේකට උපසිරස කරන්න මගෙ අයියත් ගොඩක් උදව් කරා. එයා උදව් කරේ නැත්නම් අදවත් මට මේක ඉවර කරන්න වෙන්නෙ නෑ.
එහෙනම් තවත් උපසිරකින් හම්බවෙනකම් ගිහින් එන්නම්.
ජය වේවා…

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.
3,857 downloadsDownload Monster-Island-2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/imesh-lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ඉමේෂ් ලක්ෂාන්
Subtitles
18 comments
Kantha_DLA
KAVINDA GAMAGE
thank you
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
download කරලා තිබ්බා...
සබ් එක්කම බලන්න ඕනේ...අසිත
elama saho thanks
tharangani
thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
supun bro
bohama thanx bro.. digatama
sub demuSajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Tharanga
Thanx bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
yohan sewwanda
ty bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru
Great job
PIYUMI WASANA
aluth animation ekakata sub ekak denna pls
Arjuna Thusitha
BR Available
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Niros9468
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!