Watch Trailer

Baby’s Day Out (1994) | පොඩි එකාගේ ලොකු වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හයවෙනි උපසිරැසියත් අරගෙන බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් ලස්සන බයිස්කෝප් එකක් අරගෙන.ඔයාල මේක කලින් බලලා ඇති.ඒකට කමක් නෑ.ආයෙත් බලන්න.මෙතනින් එහාට මම දෙන්නේ හිනා වෙන්න පුලුවන් ඒවා තමා.ඒවා දැන් කාලෙට ඕනෙ වෙන්නේ.5.4/10-IMDb අගයක් ලැබිලා තියනවා.මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Patrick Read Joh…

Baby's Day Out (1994) ඔන්න යාලුවනේ මගේ හයවෙනි උපසිරැසියත් අරගෙන බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් ලස්සන බයිස්කෝප් එකක් අරගෙන.ඔයාල මේක කලින් බලලා ඇති.ඒකට කමක් නෑ.ආයෙත් බලන්න.මෙතනින් එහාට මම දෙන්නේ හිනා වෙන්න පුලුවන් ඒවා තමා.ඒවා දැන් කාලෙට ඕනෙ වෙන්නේ.5.4/10-IMDb අගයක් ලැබිලා තියනවා.මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Patrick Read Johnson විසින්.Joe Mantegna(Eddie Mauser),Lara Flynn Boyle(Laraine Cotwell),Joe Pantoliano(Norby LeBlaw)මොවුන් ටික අතිදක්ශ රංගනයක නියැලෙනවා.හිනා කාලා මැරෙන ෆිල්ම් එකක්.මට කොච්චර බැලුවත් ඇති වෙන්න නෑ.ඔයාලටත් එහෙම ඇති කියලා හිතෙනවා.ඒක නිසා තම මම මේකට සබ් දාන්න හිතුවේ.ඒ වගේම මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 50ක ආදායම්ලබා ගත්ත ෆිල්ම් එකක්.හරි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු එහෙනම්.

කොට්වෙල් කියන්නේ හොද සල්ලි එහෙම තියන පෝසත් පවුලක්. ඔහොම ටික කලක් ඉන්නකොට කොට්වෙල් මහත්මියට හිතෙනවා එයාගේ බබාගේ පින්තූර ටිකක් අරගෙන පත්තරේ මුල් පිටුවේ දාගන්න.බලන්න මර ආසවල් තමා එයාලට තියෙන්නෙ. සල්ලි එහෙම තියෙනකොට ඕනෑ කෙනෙකුට ඔහොම හිතෙනවා.ඒක ආයෙ අහන්න දෙයක්ද….හරි හරි….ඔහොම ඉන්නකොට එයාගෙ ස්වාමියාට මේ ගැන කිව්වහම ඕකට එයා කැමැත්ත දෙනවා. එයා කියන්නේ හැමදාම ගත්ත කෙනෙකුට එන්න කියන්න.ඒ උනාට මහත්මිය කියන්නේ එයා කෙනෙක් හොයලා තියෙන්නේ කියලා එයාට කියනවා..ඕක දැන ගත්ත හොරු රංචුවක් දැනගෙන එන්න හිටිය කට්ටිය බැදලා දාල ඒ අය එනවා ඒ කට්ටිය වගේ. ඔතනින් එහාට කියන්න ගියොත් මුලු කතාවම කියැවෙනවා.ඒ නිසා මෙතනින් නවත්තන්නම්. නැවත්තත් හමුවෙමු. මේ වගේම කීපයක් මම ලගදිම දෙනවා. එතෙක් ඔයාලට ජය!

Baby's Day Out (1994) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න b38db4e9bf424b6530d64e2b208a4ffc3b632aa4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,630 downloadsDownload Babys-Day-Out-1994-www.baiscopelk.com-.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,630 downloadsDownload Subtitles50 KB

56 comments

  1. ositha

    pattama patta akak loweth kochchra baluwath epa wenne na

  2. isuru samarasinghe

    thanks meyka parana untah pattama akak

  3. kalinga

    එල මචං ජය!!!!

  4. DANUKA!

    loweth na mey nam niyamama akak

  5. vee

    maxxa maxxa

  6. hh

    watinawa parana unath mey wage loweth nathi awa dena aka

  7. tharanga

    බොහොම පින්

  8. geeth

    niyamayi saho

  9. chamath cafe

    මේක නම් එලම ෆිල්ම් එක

  10. wow

    wow,, maru :D

  11. asiri

    watinawa saho

  12. ganidu

    තැන්ක්ස් වේවා!

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට මචන්...හේන් ආතල් ෆිල්ම් එකක්..
    මම බලල තියේ...
    දැන් සබ ගන්නවා...
    වෙලාවට සි ඩි එකක කොපි කරලා තිබ්බා ෆිල්ම් එක...
    ජය..

  14. #ChalinduDeshan (කිනා)

    නියම වැඩක් මචං.
    හැමදාම ආසාවෙන් බලමු චිත්‍රපටියක්.
    සිරාවටම ආපහු බලන්න හිතුනා සිංහල උපසිරැසියත් තියෙන නිසා.
    නියමයි!
    ජයවේවා!

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    The Gods Must Be Crazy (1980)
    The Gods Must Be Crazy II (1989)
    ඔය ෆිල්ම් දෙකට සබ් දෙන්නකෝ එහෙනම්, නියම ෆිල් දෙක, හැකිද කියා කොමන්ට් එකක් දාන්න.ජයවේවා.

    1. ධනු

      dennam saho...
      sub wagayak aragena innawa karanna...
      ewa tika karapu gaman mewath karannam

    2. ධනු

      ඔයා කියනකොට නොකර ඉන්න බෑනේ!

    3. දිමුතු තරංග ඉලුක්කුඹුර

      ඔය දෙක සිරාම ෆිල්ම් දෙකක් ඕකේ 3.4.5 තියෙනවා මම ඒ ටික දෙන්න බලන්නම්, ඒවාට ගැලපෙන සබ් ෆයිල් තියෙනවද බලන්න ඕනි තිබුනොත් මම ඒ තුන දෙන්නම් ඔයා එහෙනම් මේ දෙක දෙන්න, බොහොම ස්තුතියි මගේ ඉල්ලීම ගැන සලකා බැලුවට,ජයවේවා.

    4. ධනු

      හරි මම විකියා සහෝට කියල වෙන් කරගන්නම්.දැන්නම් මෑන් ඔන්ලයින් නෑ...හිටිය විගස කියන්නම්.ජය!මේ වගේම හිනා කාල මැරෙන ෆිල්ම් ටිකකකට හති දාගෙන සබ් කරනවා.ඒ ටික ඉවර කරපු විගසම මේවත් කරන්නම්.

  16. නලින්

    ස්තුතියි ධනු සහෝ

    ජයවේවා!

  17. ධනු

    ටොරන්ට් එකේ 540MB කොපියක් තියනවා.ඒකත් බාවිතා කරන්න

  18. Menu

    me movie eka mata ada udet mathak una....
    Thank you bro :)

    1. ධනු

      එහෙනම් ඉතින් බලන්න.මතක් උනානම් නොබල ඉන්න එපා.දීලා තියන ලින්ක් එකට සීඩ් නැත්තන් තව එකක් තියනවා 540ක එකක්.ඒක ගන්න.ලගදිම ඩිරෙක්ට් එකකුත් දෙනවා.හදිස්සියක් නැත්තන් ඒක ම ගන්න.

    2. Menu

      Direct link eke balana kotath sinhala sub pennawada?

  19. jack

    මේක නම් පට්ට. හිනා කාලා මැරෙනවා. ස්තුතියි උපසිරැසියට

  20. “චූටී මල්ලි”

    එල එල
    මේක නම් කලින් කීපවතාවක්ම බලලා තියෙ
    පට්ටම ෆිල්ම් එක නෙ?
    සබට තුති
    ඔබට ජය......

  21. gihan

    super comedy film.............

  22. gihan

    One Direction movie 2013
    me film ekata sinhala sub denna puluvanda?

  23. Download Manager

    Thanx bro
    Obata jaya

  24. kumar

    link and hash දෙකම doha qatar වල block කරලා

    1. ධනු

      google paththe gihin hoyala balanna.torrent link ekak hoya ganna amaru wena ekak na oyata

  25. Asa

    hodama de tama digatama hina yana ewa denawa kiyapu eka..jaya wewa macho,ewama tama oni..

  26. THILINA

    Film eka nam balala thiyenawa.. eth a dawas wala sub thibune na. a nisa sub ekath ekkama balamu ehenam.. kohoma unath oyala karana me deta nam api kohomath pin denawa..! subha pathanawa gamanata..!!!!

  27. Saman Prasad ( Black Cobra )

    thanx...

  28. Uraj Deemantha

    පට්ට ෆිල්ම් එක :)

  29. කේ.යූ.ජී. උදාර

    නියමයි ධනුෂ...........
    පරණ වුණත් ඉස්සරහටත් මේ වගේ රජ බඩුම අරන් එන්න.
    The Gods Must Be Crazy එක දෙනකම් මාත් බලාගෙන ඉන්නවා.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  30. හර්ෂ ලහිරු

    පට්ට ෆිල්ම් එකක් බස්සලා තියෙන්නෙ
    එලකිරි ධනු කොල්ලො ජය :D

  31. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  32. සංජය

    ආසාවෙන් බලපු ෆිල්ම් එකක්... බොහොම ස්තුතියි සහෝ...

  33. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ
    උපසිරසට බොහොම ස්තුතියි ඔයාටහත්වෙනි එකත් අරන් එමු එහෙනම් ;)

  34. Gagan

    Supiri Film eka

  35. Dulith Deemantha

    මේක මම ඉස්කොලේ 2 වසරෙ ඉන්නකොට අපිට ඉස්කෝලෙන් මේක පෙන්නුවා.එදා ඉස්කොලේ හැමෝම වගේ මේක ආසාවෙන් හිනා වෙවී බැලුවා.අද දැන් මේක බලනකොටත් එදා වගේම හිනා යනවා.පරණ කාලේ මතක් වෙනවා.බොහොම ස්තුතියි මේකට උපසිරස දුන්නට.ඉස්සරහටත් මේ වගෙ වැඩ කරන්න සුබ පතනවා!!!

  36. රොයිලි

    බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. මෙදාපාර තෝරගෙන තියෙන්නේ ඉස්සර බලලා අම්බානෙක හිනාවෙච්ච චිත්‍රපටයක් නොවැ. ජය෴෴ :P :P

  37. sp පියමල්

    මේකනම් නියම කතාව,මම බලලා තියනවා,කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ,thanks සහෝ

  38. mudiya / මුදියා

    මෙන්න බොලේ මේකට සබ් දීල.
    කොච්චරනම් ලස්සන ෆිල්ම් එකක්ද මේක.
    අනිව ආයෙත් බලනව.
    නියමයි ධනූ.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  39. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේ උපසිරසියට,කලින් වෙන ඉල්ලීමක් කරත් ස්තුති කරන්න බැරි උනානේ, දිගටම දෙන්න, ජයවේවා.

  40. akila

    thank u bro

  41. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  42. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  43. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  44. Sadaham Nynana

    බොහොම ස්තුති ධනුෂ සහෝදරයා.. මේක නිකම්ම බලල තියෙනව මිසක් සිංහල උපසිරස එක්ක බලලම නෑ...... ඔබට ජය...

  45. kithsiri

    උපසිරසි වල ටිකක් වැරදි තියනවා..සමහර ඒවා තේරැම් ගන්න අමාරුයි..සමහර ඒව පරිවර්තනය කරල තියන්නෙ වැරදියට.. තව පොඩ්ඩක් සැලකිලිමත්ව හැදුවොත් හොදයි..

  46. P.K

    Thank you for the sub saho...

  47. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා..!

  48. Shehan

    Hodi

  49. Kasun

    Download karanna dennaha

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.