Watch Trailer

Mr. Bones 2: Back from the Past (2008) | මිට්ට ඇටකටුස් පුෂ්පමංජරියෙන් එලියට !! [සිංහල උපසිරසි සමඟ]

ඔයා උදේට රස්සාවට යනවා… හවසට ගෙදර එනවා… ආයිමත් රස්සාවට යනවා. ආයිමත් ගෙදර එනවා. මිනිස්සු යාන්ති‍්‍රකකරණය වෙලා. මාසේ අන්තිමට වැටුප ගන්නකන් දුක්විදිනවා. එතනින් එහාට ජීවිතයක් තියෙනවාද? හවසට පොඩි පහේ ජොලියක් දාලා. කොහේහරි විනෝද ගමනක් ගිහින් ජීවිතය සමරන්න එයාලට පුලුවන්ද? මේ හැමදේම එක්තරා රටාවකට නේද සිද්ද…

mr bones 2

ඔයා උදේට රස්සාවට යනවා… හවසට ගෙදර එනවා… ආයිමත් රස්සාවට යනවා. ආයිමත් ගෙදර එනවා. මිනිස්සු යාන්ති‍්‍රකකරණය වෙලා. මාසේ අන්තිමට වැටුප ගන්නකන් දුක්විදිනවා. එතනින් එහාට ජීවිතයක් තියෙනවාද? හවසට පොඩි පහේ ජොලියක් දාලා. කොහේහරි විනෝද ගමනක් ගිහින් ජීවිතය සමරන්න එයාලට පුලුවන්ද? මේ හැමදේම එක්තරා රටාවකට නේද සිද්ද වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි හැමෝම රටාගත කට්ටිය. විදෙස් රටවල නම් එහෙම නැහැ. පොඩි කික් එකටත් එක්ක ජීවිතය වෙනස් කරගන්න එයාලා දන්නවා.

ඉතින් බයිස්කෝප් එකේ අපේ ගැන් එක ඔයාලාට දෙන්නේ සුපිරි කික් තමයි. මේ දවස්වල හන්දියේ කඩේ පොරි පැකට්. ටිපිටිපි පැකට්. බිස්කට් පැකට්. එහෙම විකිණෙන්නේ ඇයි කියල ඇහුවම. මුදලාලියා කිව්වේ, අර බයිස්කෝප් එකේ යන පිල්ම් බලන්න කොල්ලෝ කුරුට්ටෝ ඒවා ගෙනියනවා කියලා. (බැලින්නම් මෙයාලා පිල්ම් බලන ගමන් ඒවා ගිල දානවලු) වෙලාවකට පිස්සු වගේ. බොක්ස් ඔපීසි පිල්ම් අරවද මේවද, ඔිනි දෙයක් ටොන් ගනනින් බාගෙන, ජීවිතයේ ඒකාකාරී බව තුරන් කරන බයිස්කෝප් එකේ විනෝද සමය අතීතයට ගෙන යන්නයි අපේ වෑයම. සරලව කිව්වොත් පෂ්ට පරණ විනෝදය, යලිත් ගෙන එන්නයි මේ හදන්නේ…

පළවෙනි කාලතුවක්කු පහර ගෝඩ්ස් මස්ට් බී ක්රේසි තුලින්ද, දෙවැන්න මිස්ටර් බෝන්ස්-1 තුලින්ද ඔන්න පත්තු වුනා. කෝ මේ අපේ ගැන්සියේ සුපිරි වැඩකරුවන්, මොකද? කියන්නේ පරණ කොමඩි පිල්ම් දාමුද? මම කියන්නේ චාලි චැප්ලින්, මිස්ටර් බීන් එහෙම නෙමේ (මොකද… ඒවා දැනටමත් අපි දීලනේ තියෙන්නේ…)

මිස්ටර් බෝන් අලුගසා නැගිටලා ඔන්න… හේකුලා තමයි එයාගේ රජතුමා. මුන් දෙන්නා සිරි සිරිමල් වගේ. හීහී.. එකෙක්ට එකෙක් පරාද නෑ… කලොත් කරන්නේ අලුගුත්තේරු වැඩක්. කලහාරි වනාන්තරේ හිටපු අපේ වැද්ද මතකනේ. කට හින්දමයි නහින්නේ. (පව් ඉතින්. නොදන්න කමනේ) කොහොම හරි හේකූලා. මිස්ටර් බෝනුයි…ට පොඩි චැලේන්ජ් එකක් හම්බුවෙනවා. මුන් දෙන්නම කාලය හරහා ගමන් කරනවා. මරු සිරා තමයි.. හිතාගන්න පුලුවන්නේ මුන් දෙන්නම නගරයට ආපුවම කරන දේ. පොඩ්ඩක් බලන්කෝ පල්ලෙහා තියෙන ටේලරය. මිස්ටර් බොන්ස් 01 ට වඩා සියයට දෙසීයකින් කොමඩි පිරිලා… ටවුමට ගිහින් මේ ගෝ‍්‍රතික අයියලා කරන දේ දැක්කම… බඩ පිනුම් ගගහා හිනා වෙන්න පුලුවන්

මුන් දෙන්නා කවදාවත් පිලිවෙලකටත් වැසිකිලි ගිහිල්ලාවත් නෑ. වැසිකිලි සංදර්ශනයෙකුත් තියනෙවා, මුන් දෙන්නා කවදාවත් ටවුමට ගිහිනුත් නෑ. දොර ජනෙල් කණ්නාඩි මුකුත් දැකලා නෑ. අනික ගුවන් යානා, දුම්රිය… ගොඩයට මැජික් වගේ. දැක්ක දැක්ක තැන මුන් දෙන්නා තඩිසි වෙනවා… හ්ම්.. හරි හරි. මීට වඩා කියන්නෑ. ඔන්න… ඔන්න ඔහොම හිනාවෙලා බලන්න. ප‍්‍රශ්න අමතකවෙලා යන්නත් එක්ක.

මචං උඹ දෙන සබ් පෂ්ටයි මචන්. දිගටම දීහන්… කිය කියා දැනුවත් කරන මගේ විදුලි පංකා (FANS) සෙට් එකට මෙන්න චාන්ස් එකක්. ඔයා කැමැතිම sub ඉල්ලන්න. දැන්ම. අහ් තව දෙයක් කියන්න තියෙනවා… මිස්ටර් බෝන්ස් දුන්නට පස්සේ අනේක විද ඉල්ලීම් ගණනාවක් ආවා. (එස් එම් එස් කරලා වද කෙරුවා, කට්ටියම..) මිස්ටර් බෝන්ස් 02 කොටසත් දෙන්න කියලා. ලිපිය ලියන විටදී නම් 800 ක් ඩවුන්ලෝඩ් කරගෙන කමෙන්ට් 34 ක් දාලා.. හීහී….වෙලාවකට පිස්සු වගේ… ලොල්. කමක් නෑ. අපේ යාලුවන්ට ඉතින් අපි දෙන්නේ හොදම දේ. (දැන් කෂ්ටිය බනියි මම කමෙන්ට් ඉල්ලනවා කියලා lol ) මම යනවා…. රාති‍්‍ර 3.45 යි. නිදිමතයි… ආයිත් සබකින් හමුවෙමු.

Mr. Bones 2: Back from the Past (2008) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

8ea0ae150c1d95d70358631dba6398ef6f355707 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,979 downloadsDownload Mr.Bones_.2.2008.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර ධනංජය

Subtitles

7,979 downloadsDownload Subtitles32 KB

68 comments

  1. akalanka

    thanks machan

  2. Saman Prasad ( Black Panther )

    ඔන්න එහෙනම් බෑවා

  3. සාලිය

    නියම film එක. Thanks bro.

  4. වරුණ රංගජිත් (වරූ)

    ඔයාට පුළුවන්නම් Unfaithful 2002 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

  5. sumdhu

    Thanks bro.

  6. gayan

    fattane digatama me wage ewa dnna macan thxxxxxxxxxxxxxxxxx

  7. sl d

    ela bro

  8. sl d

    NIYAMI MENNA DEKATH GEMNALLAA THNKU BOSS

  9. nuwan buwa

    සබ් එකට ස්තුතියි..

  10. kalu putha

    ස්තුතියි :)

  11. Gagan

    Patta Film eka

  12. SAG

    Sub eka gaththa. Thank You. "Crocodile Dundee" kiyala film dekakuth thiyenawa. A dekataht puluwan nam sub denna.

  13. අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි.. කමෙන්ට් අඩු උනාට මේ වැඩේ අතාරින්න එපා..

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සුපිරි මචෝ..
    ඇත්තටම මම මේ ෆිල්ම් එකක් වත් බලල නැහැ...
    ඒත් මේ කියන විදියටනම් මම ලොකුම වැරද්දක් වගේ කරලා තියෙන්නේ..
    ඔන්න ඉතිං වැරැද්ද නිවැරදි කරගන්න අද රෑ 12 න් පස්සේ කතන්දර දෙකම ඩවුන්ලෝඩ් වෙන්න දානවා..
    ජය සමීර සහෝ ජය...

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ඇත්තටම මම මේකේ දෙවැනි කොටසක් තියෙනවා කියල දැනගෙන හිටියේ නැහැ, ඔයාට පින් සිද්ද වෙන්න දැන් ඒක බලන්න පුළුවන්. මම ගොඩ්ස් මස්ට් බී ක්‍රේසි 5ට සබ් එක කරමින් ඉන්නේ හරිම අමාරු වැඩක්, මොකද ඉංග්‍රීසි සබ් එකක් නැහැ, ඩවුන් කරපු වීඩියෝ එකේ යටින් ඉංග්‍රීසි සබ් යනවා හාඩ් සබ් විදියට ඒකත් සමහර තැන වල පැහැදිලි නැහැ කොහොම උනත් ඉදිරියේදී ඒක දෙන්නයි හිතාගෙන් ඉන්නේ, ජයවේවා ඔබට.

    1. DDSameera

      OMG..!!! macho..thats my favourite movie...please do it.. !!! thanks for you..!!!!

  16. Jake

    supiri film eka. thawa parak balanna one. bagannawooooooooooo

  17. HimEshCrEeD

    මොනව නැතත්
    ලිපියනම් දීල
    පිස්සු කොර වෙන්නම..
    ෆට්ට බන් සබට පින්

  18. prabhath

    thankas yaluwa kaln ekath baluwa ela

  19. indika

    thanks

  20. ඉෂාර වෙත්තසිංහ

    ඇත්තටම මේ වගේ පරණ හොඳ ෆිල්ම්ස් දෙන එක නම් ගොඩක් වටිනවා.........
    සබ් එකට ගොඩක් ස්තූතියි.............
    ඔබට ජය.....................

  21. Global

    Lipiya Kiyewwahama Comments Noda Kohomada? HI..hi.. Mallilage Wada Nam Supiri Thamai. Hamadama Api Oyalawa Agaya Karanawa Comments Danna Bariunath. Pahugiya Kale Mama Honda Films Tikakata Sub denna Kiyala Ehen Mehen Nam Tikak Damma. Habai a Ekakatawath Sub Dunne Nathi nisa Illim Karana Eka Nawaththuwa. Kamak Ne Mallila Oya Gollanta Jayen Jayam Wenna Kiyala Hadawathinma Mama Suba Pathnawa..!
    Thanks For The Sub..

    1. DDSameera

      ඒ ගැන සමාවෙන්න...ඒ වුනත් ඔයාලගේ ඉල්ලීම් කවදහරි මේකේ යනවා..ඒක ෂුවර්...ඒ ගැන විස්වාස කරන්න සහෝ..!!!

  22. jemaa

    ela ela sub eka nam maru.hebey daala thiyana wistharayanam tikak boring. he heeeeeee..thanks wewooooooooooo............

  23. Ela Buwa

    thankxxxx

  24. Dulanga

    thanks

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. Devinda

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  27. Anton priyashantha

    Elaz

  28. සමීර චතුරංග

    නියම ලිපියක් සමීර සහෝ..කියන්න දෙයක් නැහැ බයිස්කෝප් කියන්නේ පිස්සුවක් වෙන්නයි යන්නේ මේ රටේ...නෑ නෑ වෙන්න කියලා දෙයක් නැහැ මම කිව්වේ වෙලා තියෙන්නේ..ඒත් තවත් ඉදිරියටම යන්න පුළුවන්නේ.. එල එල මේ වගේ පරණ එව්වා හොයලා සබ් දෙනවට... එහෙනම් ජය..

  29. නලින්

    ස්තුතියි සමිර සහෝ!

    ජය වේවා!

  30. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  31. ARA

    thanx machan....

  32. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  33. Kulanjana Maduranga

    niyamai.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa...........

  34. Darshana

    thanks

  35. Kulanjana Maduranga

    niyamai.subata thanks SAMEERA saho.jaya wewa.........

  36. Chaminda Lakruwan

    Elakiri macha sab ekatha tawath oya wage jok film tiyenam danna tikak hina yana ewatha api kamathi macha parana ewa godak lassanai

  37. manju

    niyamai meka denakam balan hitiye

  38. gayan

    ela ela ...thankz

  39. namal

    ela ela onna mamath gattha

  40. “චූටී මල්ලි”

    එල මචෝ
    හිනාවෙන්න පුලුවන් එව්වා නම් ඉතින් පස්ට තමා
    සබට තුති
    ඔබට ජය................

  41. dammikabad

    Elakk

  42. Mihiraj

    ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!

  43. DDSameera

    Thanks Guys !!!! Your Comments,ideas,suggestions..!!!!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. DDSameera

    thanks hamotama!!!!

  46. leka

    tan q

  47. Vikum

    සුපිරි film එක. එල එල...

  48. RBCS

    නියම වැඩක් , කථාව නම් මරු සබ් එකත් හොදට කරලා තියනවා ගොඩාක් ස්තූතියි ඔබට

  49. Imila

    Ane Mcn... HEROES Tv Series 1ta Sub 1ka dapanko... Loku udauwak....

  50. Nadith Madusanka

    Supiri film 1k bn.ela Thanzz

Load more comments