Watch Trailer

Northmen: A Viking Saga (2014) | වයිකින්ස්ලා කවදාවත් පරාද වෙන්නේ නැහැ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පුරුදු විදියට මන් මේ සැරෙත් ගෙනාවා සුපිරි ෆිල්ම් එකක්. මේක වයිකින්ස්ලා ගැන එකක්. වයිකින්ස්ලගේ ෆිල්ම් වලට ආස අය ගොඩක් ඉන්නවනේ. අහ් තව දෙයක් තියෙනවා කියන්න මම ගිය සතියේ ඉදන් The Musketeers දෙවැනි කතාමාලාව දෙන්න පටන් ගත්තා, ඒකට පොඩ්ඩක් කාලය යොදන්න් බැරි උනා මේ ෆිල්ම් එක මන් කලින් ඉදන් භාරගෙ…

Northmen-A Viking Saga(2014)ඔන්න ඉතින් පුරුදු විදියට මන් මේ සැරෙත් ගෙනාවා සුපිරි ෆිල්ම් එකක්. මේක වයිකින්ස්ලා ගැන එකක්. වයිකින්ස්ලගේ ෆිල්ම් වලට ආස අය ගොඩක් ඉන්නවනේ. අහ් තව දෙයක් තියෙනවා කියන්න මම ගිය සතියේ ඉදන් The Musketeers දෙවැනි කතාමාලාව දෙන්න පටන් ගත්තා, ඒකට පොඩ්ඩක් කාලය යොදන්න් බැරි උනා මේ ෆිල්ම් එක මන් කලින් ඉදන් භාරගෙන තිබුන හන්දා. ඒ හින්දා The Musketeers දෙවැනි කතාමාලාවේ ඉතුරු කොටස් දෙන්නම් ටිකක් පරක්කු වෙයි, හැබැයි මට පුළුවන් ඉක්මණටම…

මේ කතාව ගැන කිව්වොත් මේක තිරගත් උනේ October 23, 2014. අධ්‍යක්ෂණය Claudio Fäh. ත්‍රාසය,ක්‍රියාදාම ගනයට අයත් චිත්‍රපටයක්. විනාඩි 97 ක් මේක ධාවනය වෙනවා. IMDb අගය 5.3 අරන් තියෙන තවත් සුපිරි ෆිල්ම් එකක්.

කතාව ගැන කිව්වොත්.. වයිකින්ස්ලා කට්ටියක් තමන්ගේ නැව මුහුදුබත් වෙලා, එයාලගේ ගොඩක් ඇය මැරෙනවා, ඉට පස්සේ මෙයාලාට අහම්බෙන් වගේ කට්ටියක් පහර දෙනවා.ඒ වගේම එතන ඉන්න කුමාරිකාව මෙයාලා පැහැර ගන්න්වා, එයා එසේ මෙසේ කෙනෙක් නෙවේ, රජුගේ දුව, ඒවගේම තමා එයාට විශේෂ හැකියාවක් තියෙනවා පොලවට අත තියලා ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා ඇස්වහන් බලන්න. ඒක නම් සුපිරි වැඩක්, ඒ වගේම එයා ඉතින් ගොඩක් ලස්සනයි.. එයාලට මොකද්ද වෙන්නේ, එයාලා මොකද්ද වෙන්නේ කියලා බලන්න, ඔය ඇති නේද.

කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. බලලා කියන්නකෝ එහෙනම් අම්බේ අර The Musketeers ඉතුරු කොටස් ටික හදන්න තියෙනවා. මන් යනවා. ජය වේවා ඔක්කොම අයට ……

 

Supremacy (I) (2014) on IMDb

 

 

757 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

DFB468C367210DEFF555CF6F1AFB9A6C473EBDB2

1.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

D9E2370A9AE9BBDA7504435F510CCF9915A29A0E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,563 downloadsDownload Northmen-A-Viking-Saga-2014.baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

12,563 downloadsDownload Subtitles47 KB

61 comments

  1. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  2. Namal

    එළ එළ.
    සබට තුති.
    මෙන්න බානවා.

  3. Sisira Hegoda

    ස්තූතියි. අර මස්කටියර්ස් ලත් ඉක්මනට දෙන්න. බොහොම ස්තූතියි.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Tensa

    Ela ela

  6. ASHOKA

    OBAGE SEWAYATA APAGE PRENAMAYA
    JAYEN JAYA

  7. me

    Thanks

  8. aruna

    Thanks

  9. Dilshan

    thanks

  10. Sam

    thnkss sahooo sub 1..sub labenkn hitiyeee..elzzzzzzz.....///

  11. JE

    thank you sahoo jaya weewa !!! :D

  12. හර්ෂණ

    ජය වේවා..

  13. naveen

    thanx wadi wadiyen sub hadanna labewa

  14. Sajith Anthony

    උපසිරසට තුති….
    ජයවේවා……

  15. Nelson

    Good Work Friend Thanks

  16. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.
    පට්ට ෆිලුමක් වගේ.
    ජය.

  17. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති චාමර සහෝ

    ජය වේවා :D

  18. නලින්

    ස්තුතියි චාමර සහෝ

    ජය වේවා!

  19. sugath

    thanks a lot...thava dapan macho...

  20. isuru

    thanks bro!

  21. Kulanjana Maduranga

    patta ahhhh...me wge 1k nobala ba.aniwa balanna ona.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  22. ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    :D

  23. thisal

    කතාව මරු වගෙ තැන්ක්ස් සබට බාලම බලමු

  24. yasantha

    ela jayawewa.... supiri film ekak

  25. dev

    bohoma stuti saho.... .
    maxxa film ekak wage... .

  26. Nilanka

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.

  27. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    Trailer එක බැලුවාම බලන්න හිතුනා.
    දිගටම මස්කටියස් එකටත් සබ් දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  28. jayasri

    wagakeeman kiyanna supiri film eka. sabata thanxxxx sahoooooo

  29. Tharindu

    Thank you very much saho...!!!

  30. muditha

    thanx Bro...

  31. samee

    එල...එල......thanxa'.....................

  32. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.. සබට තුති.... ජයවේවා...!!!

  34. නයන

    බොහොම ස්තූතියි සහෝ... සුපිරි ෆිලුමක් වගේ.ඔන්න බාගත්තා.

  35. hemu

    ජයවේවා…!!!
    thanx
    oyalata
    එල…එල…

  36. jayasri

    Exodus: Gods and Kings-2014 මේකට ඉක්මනට සබ දෙන්ඩ සහො

  37. mindika

    Thanks !!!!!

  38. නුවන්ත දුලාන්

    නියම ෆිලුමක්නේ...
    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

  39. indika

    thn Q :)

  40. kanchana

    hamme oyage lipiya nam godak lassanay...

  41. රවිඳු නිපුන්

    නියමයි සහෝ
    එල ෆිල් එක!

  42. Rooby

    Thanks Bro...

  43. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  44. Ruwan

    මම එක, ජයවේවා!, ඔන්න බානවා වගේ ගොබ්බ comments නොදා film එක බලලා ඉවර වෙලා comment එකක් දාපල්ලා. රූප රචනය අතින් නම් හොඳයි. ඒත් ගතයුත්තක් නෑ මේ film එකේ.

  45. La හිරු

    Ela machan... thankzzz

  46. nidi

    thanks Chamara, film eka wagema substhuth hondatama hondai. hemotama gelapena film ekak!

  47. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  48. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  49. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    ඔන්න අද තමා සහෝ ෆිලුම යාලුවෙක් බාලා ගෙනල්ලා දුන්නේ.
    ඊට පස්සේ මෙන්න ඇවිත් සිංහල උපසිරැසිය බා ගත්තා..
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
    සුපිරි ෆිලුමක් වගේ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  50. kasun

    ela film eka thanks macho

Load more comments