හෙලෝ යාළුවනේ..කොහොමද ඉතින්? මම මේ බයිස්කෝප් සයිට් එකට සබ් දාන්න ආපු අලුත්ම කෙනෙක්. ඒකනිසා මගේ සබ් එකේ නොසෑහෙන්න වැරදි ඇති..ඒවට ගොඩක් බනින් නැතුව ෂේප් එකේ කියනවනම් ගොඩක් ස්තුතියි.. මේක 2011 දී රිලීස් කරපු Cuba Gooding Jr, Cole Hauser රඟපාන පට්ටම පට්ට ෆිල්ම් එකක්. IMDb රේටින් 5.4 ක් තිබුණට මේකට මට පේ…

හෙලෝ යාළුවනේ..කොහොමද ඉතින්? මම මේ බයිස්කෝප් සයිට් එකට සබ් දාන්න ආපු අලුත්ම කෙනෙක්. ඒකනිසා මගේ සබ් එකේ නොසෑහෙන්න වැරදි ඇති..ඒවට ගොඩක් බනින් නැතුව ෂේප් එකේ කියනවනම් ගොඩක් ස්තුතියි..
මේක 2011 දී රිලීස් කරපු Cuba Gooding Jr, Cole Hauser රඟපාන පට්ටම පට්ට ෆිල්ම් එකක්. IMDb රේටින් 5.4 ක් තිබුණට මේකට මට පේන විදිහට නම් ඊට වඩා තියෙන්න ඕනි.
ඔයාලා හැමෝටම තියෙනවනෙ එපාම කරපු දවස්. කරන කියන කිසිම දෙයක් හරියන්නෙ නැති, එපාම එපා කරපු දවස්.. අන්න ඒ වගේ දවස් වලදී අපි හිතනවනෙ අපේ උදව්වට කවුරුහරි හිටියා නම් කියලා. එහෙම හිතුවට…
ඇලන් කැම්බෙල් කියන්නෙ සාමාන්‍ය කෙනෙක්. ඒත් එයාටත් එපාම කරපු දවසක් තියෙනව. එයා කරන දේවල් හරියන්නෙ නැති, කෙටියෙන් කිව්වොත් මෙලෝ රහක් නැති දවසක් මේ ඇලන්ටත් ඇතිවෙනවා. ඉතින් මෙයා බාර් එකට ගිහින් දුක සමරනවා..:'( :-).එහෙම සමරද්දි මෙයාට යාළුවෙක් මුණගැහෙනවා ජෝනාස් කියලා.. මේ යාළුවා ඇලන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ. කොහොම උණත්..මේ වගේ යාළුවෙක් මට නැති එක ගැන මම සතුටුවෙනවා.
ඉතින්, ඇලන්ට ප්‍රශ්න ඇතිකරපු අයට ජොනාස්ගෙන් වෙන්නෙ මොනාද දැනගන්න ඕනි නම් ෆිල්ම් එක බලන්න වෙනවා..බලලා අදහසක් දාලා මගේ තියෙන වැරදි ගැන කියල යන්න කියල මං ඉල්ලනවා..
මගේ මේ ලිපියෙන් ෆිල්ම් එක comedy එකක් කියල හිතන්න එපා. පට්ට ෆිල්ම් එකක්. අරන් බලන්න. ඒ වගේම මේක හදන්න මට උදව් කරපු, මට උදව් කරන්න ගිහින් කරදරේක වැටුණු හසන්ත වික්‍රමරත්න සහෝටත් ගොඩක් ස්තුතියි.
ආයෙත් මගේ සබකින් හම්බවෙනකල්..හැමෝටම ජය..
13bd59854b08e9840b5faf6a76f50b5e37fa4923 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,338 downloadsDownload The.Hit_.List_.2011.baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
23 comments
Sisira Hegoda
kasun
kalakata passe me wage ekak awe
Sajith Anthony
පලමු සබ් එකට සුබ පැතුම්....
ස්තුති සබ් එකට
ජය වේවා...Gayan Dushmantha
මේ මූවී එක හොඳයිද?
Jack
ස්තුතියි මචෝ සබ් එකට.
පලමු වැඩේටත් සුබ පැතුම්.
දිගටම වැඩේ කරන්න.
ජය.එල්.සී. දමැල්
බයිස්කෝප් සිංහලෙන් අඩවියට සාධරෙයන් පිළිගන්නවා....
උපසිරසට තුති….
ජය….!rajitha
ela ela
නලින්
ස්තුතියි රවිඳු සහෝ!
ජය වේවා!
isuru
palamu sub ekata suba pathum.jayawewa!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks RAVINDU saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
thisal
කොමඩි එකක් උනා නම් හොදයි බන් රෙටින්ග්ස් අඩුයිනෙ හෙනට??? බලමු බාලම තැන්ක්ස්
Dilshan Madu
මචෝ..බලපු කෙනෙක් මේකෙ තත්වෙ කියපල්ලකෝ...
Nandana
Thank U Ravindu.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kavi
ravi godak sthuthi sub ekata....god bless !!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
indika
thn Q :)
kanchana
thank u..
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nidi
Ravindu, 1st film eka wunath hariyatama job eka karala thiyenawa. subs niyamai. film ekath niyamai. Cuba Gooding me film eke act karana widiya witharak wunath balanna watinawa. (kemathi kenek LIFE OF A KING film eka aran balanna, pls. ethakota wetahei.) Ravindu, oya subs deela thiyena series nam try kale nehe. eeth Area 51 baganna hithuwa. thanks again. diga gamanak sarthakawa yannata obata waram lebewa!
Advertisement

Thanks.