ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම මීට කලින් උපසිරැසිය දුන්නෙ Green Lantern-First Flight(2009) කියන ඇනිමේෂන් Movie එකටනෙ, මේ පාර ගෙනාවෙ තවත් සුපිරිම සුපිරි කාටූන් එකකට උපසිරැසියක්. මේක භාර ගත්තෙ නම් ගියමාසෙ. ඒත් කරන්න වෙලාවක් තිබුණෙ නෑ, ඉස්කෝලෙ යන්නයි, පංති යන්නයි ඒවයි වැඩ කරන්නයි…
ඔන්න එහෙනම් මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම මීට කලින් උපසිරැසිය දුන්නෙ Green Lantern-First Flight(2009) කියන ඇනිමේෂන් Movie එකටනෙ, මේ පාර ගෙනාවෙ තවත් සුපිරිම සුපිරි කාටූන් එකකට උපසිරැසියක්. මේක භාර ගත්තෙ නම් ගියමාසෙ. ඒත් කරන්න වෙලාවක් තිබුණෙ නෑ, ඉස්කෝලෙ යන්නයි, පංති යන්නයි ඒවයි වැඩ කරන්නයි ගත්තහම වෙන වැඩක් කරන්න හම්බවුනේ නැහැ. (ලබන අවුරුද්දෙ O/L විභාගෙත් තියනවනෙ.) වැඩේ පරක්කු වෙන්න තව තව දේවල් හේතු වුණා. කොහොමහරි ආයිත් ඔන්න ඊයෙ තමයි වැඩේ ආපහු පටන් ගත්තේ.මට හිතෙන හැටියට මම තමයි මේ බයිස්කෝප් අඩවියේ උපසිරැසි කරන බාලතම සාමාජිකයා. හරි..,දැන් වල්පල් දෙඩෙව්වා ඇති, නැත්තං අර බයිස්කෝප් එකේ අළුත් වචන සෙට් එකෙන් කියනවනම් ‘ දැන් පඳුර වටේ තැළුව ඇති’. කතාවට බහිමු.
බැට්මෑන් ගැන අපි කවුරුත් හොඳහැටි දන්නවනෙ. මේකත් ඒ බැට් මෑන්ගෙ ආරම්භය ගැන කියවෙන කතාවක්. IMDB 7.4 ඉක්මවූ තරම් ඉහළ අගයක් ගන්න මේ නිර්මාණය සමත් වෙලා තියනව. කතාව ගැනකියනවනම් මෙන්න මේකයි සිද්ධිය.>> බෘස් වේන් සහ රහස් පරීක්ෂක ගෝර්ඩන් ගෝතම් නගරයට සම්ප්‍රාප්ත වීමත් සමග තමයි කතාව පටන් ගන්නෙ. තමන්ගෙ දෙමව්පියන්ගෙ මරණය ගැන ලොකු දුකකින් තමයි බෘස් ඉන්නේ. ඔහු විදෙස් ගත වෙලා ඉඳලා බොහෝ දේවල් ඉගෙනගෙන බුද්ධිමත්, ශක්තිමත්, නිර්භය පුද්ගලයෙක් විදිහට තමයි ආපහු ගෝතම් නගරයට එන්නේ. ගෝතම් කියන්නෙ දූෂිත වෙලා තියන නගරයක්. ඒන් නිසාම තමයි බෘස් වේන්ගෙ දෙමාපියොත් ඝාතනයට ලක් වුණේ. ඉතින් ඒ දූෂණ-වංචා, හොර මැරකම් නවත්තන්න තමන්ගෙ හැකියාව උපයෝගී කරගන්නෙ කොහොමද කියල හිතමින් ඉන්නකොට වේන්ට පොටක් පෑදෙනවා. ඒ වගේම ගෝර්ඩන්ටත් මේ නගරයේ ජීවිතය ලොකු අභියෝගයක් වෙනවා. මේ කතාවෙදි හාර්වි ඩෙන්ට්, කැට් වුමන් වගේ චරිතත් දැකගන්න පුළුවන්. ඒත් ඉතින් බැට් මෑන් කිවුවම තව එක අමතක නොවන ප්‍රධාන චරිතෙකුත් අනිවාරෙන්ම මතක් වෙනවනෙ. ඒ තමයි ජෝකර්. මේ කතාවෙදිත් අවසන් හරියෙදි ජෝකර් ගැන අහන්න ලැබෙනවා. කොහොම වුණත් පැයකට වඩා වැඩි කාලයක් දිවෙන මෙය කිසි කම්මැලිකමක් නැතුව උද්යෝගයෙන් යුතුව එක දිගට බලාගෙන යන්න පුළුවන් සුපිරි ෆිලුමක් කියල මට කියන්න පුළුවන්.
ආ…,තව එකක්, මතක ඇතුව පුළුවන්නම් අදහසකුත් දාලම යන්න. ඒ මොකද කිවුවොත් මේ උපසිරැසි කරනඑ එකෙන් අපිට ඔයගොල්ලොන්ගෙ අදහස් හැරෙන්නට වෙන කිසිවක් ලැබෙන්නෙ නැති නිසා. ඒක තමයි අපිට ලැබෙන්න තියන එකම දේ. එක්කෙනෙක් හරි අපිව දිරිමත් වෙන විදියට අදහසක් දාන්න කාරුණික වුණොත් ඒකෙන් ලැබෙන්නෙ පට්ටම සතුටක්. ඒක තේරෙන්නෙ අපිටම විතරයි. මම දැකල තියනව බොහෝ උපසිරැසි දහස් ගණන් අය බාගෙන යනවා. ඒත් comment නම් වැටෙන්නෙ විස්සක් විසි පහක් වගේ.කොයි තරම් අඩු ප්‍රතිශතයක් ද? ඒ ඉතින් ඔයගොල්ලන්ගෙ වැඩි හරියකගෙ සිතුවිල්ලනෙ..!!! හිතල බලන්න…–>>
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,264 downloadsDownload Batman-Year-One-2011-Blu-Ray-Update.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුවන්ත – හෑෂ් [#]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-01-03
Subtitles by
හෂාන් මධුවන්ත
Subtitles
62 comments
thisal
DAEMON
podi eko ubalata hari yana jarawa apita hari yanne na bn eka hinda tikak hoda ekak dapanko bn
Hash-#-
කොහොම වුණත් අදහසක් දාල යන එකට නම් හැමෝටම ස්තූතියි....!!!ඒකෙන් තමයි අපි සතුටු වෙන්නෙ. ඒ අය හැමදාමත් අපිත් එක්ක ඉඳගෙන අපිට සහයෝගය දෙනබව මම දන්නවා.
ඒ වගේම මේ වගේ අයට හරියන ඒවටත් දවසක උපසිරැසි කරන්න බලන්නම්... [*<>]
don
Mata nam penne umbawa thamai methnatahariyanne nethte!!!!!!!!!!!!!!!!!!! .
One
Mokada me pal talk dana eka? Yako thota meka hari
naththan mokata me page ekata awada?Mun thamay Baiscope ekata henahura wela thiyenne...!
123
Tho wage jara ewun thamay mata pennanna bari..!!
tho thamay methana jara wela thiyenne.....#%^$&#$....!!!!! ***...!!!!!!!!!!!!!!!!!!!!
Anushka
සහෝ මේකනම් සිරාම සිරා.. මම හිතන්නේ Gotham TV Series එකේ වගේ අනිවා ඇති
එල වැඩක්
දිගටම කරගෙන යන්න සුබ පතනවා, මේ කරගෙන යන කාර්යය
බොහොම ස්තුති සහෝ!!!nuwan
ela wadak poddo ...digatama daamu...vibhageth hodata karaganin...........
Kulanjana Maduranga
pattai ahh…thanks HASHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
anurA
සතුටුයි මල්ලි ......ඔයා වගේ පුන්චි කොල්ලෙක් මේ වගේ ලොකු වැඩක් කරන එකට හද වතින්ම සතුටු වෙනවා .........
aruna demel
sabata thannx malli. thawath sub karanna shakthiya dhiriya labewa kiyala prarthana karanawa.
බ්ලැක් පැන්තර්
අම්මෝ මල්ලියෝ... මුලින්ම බොට උපදෙසක් දෙන්නම්.
මොනා නැතත් කොල්ලෝ විභාගේ ගොඩදාගනින්. අලී... :D
බැට් මෑන්ගේ ෆිලුම් කවුද මලයෝ නොබලන්නේ...
අනිවා බලනවා...
සබට තුති මලේ...
ජය...!!!
තව සබ් ගේමු ආ... ;)naveen
තැන්කිව් මල්ලි ^_^
#ChalinduDeshan (කිනා)
සබ කරාටනං කමක් නෑ.
ඇබ්බැහි නොවී හිටියනම් තමා හැබැයි හොඳ.
මොකද ජීවිතේ එක කඩඉමක් තමා ඕලවෙල් කියන්නේ.
සබටනං සිරාවටම තෑන්ක්ස්. බැට්මෑන්ගේ තව ෆිල්ම් වගයක් තියෙනවා.
පුලුවන්නම් ඒ ටිකත් ගොඩ දාලාම දෙන්න.
එලම තමා.
ජයවේවා!banuka
patta mchn..supirima movie ekak..keep it up
රොයිලි
බොහොම ස්තූතියි හෂාන් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.KP Muthukumarana
Thanks For Subs Bro...
Good Work...
Keep It Up...
And Good Luck For O/L Exam...:) :) :) :) :)
sampath
SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
darshana
sub ekata thankz male.kawuda ban me sampathhemadama ekama comment eka danawa.
Deshan
සබට තුති මලේ…
එල්.සී. දමැල්
උපසිරසට තුති....
ජය....!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
නියමයි හෂාන් සහෝ! දිගටම කරමු.!
ජය වේවා!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ. පොඩි කොපියක් දුන්න එක ගොඩක් වටිනවා.
Hash-#-
෴ලෝබ නැතුව හොඳ අදහස් පළ කරන ඔය හැමෝටම ගොඩක්ම ස්තූතියි...!!!!!!෴
෴ජය වේවා...!෴
තරුෂ දිනුජය
☆。★。☆。★
。☆。*。☆。
★。\|/。★
*THANKS *
★。/|\ 。 ★
。☆。*。☆ 。naveen
niyamai kollo.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !shan
ela malli !!thnx for yr support!
theekz
mekata paze apuekak ndda thma.
mare maru filumaluckshan
thnkz machn... exam ekatath jaya (Y)
Hash-#-
☆ ෴Thanks for Everyone..!!!෴ ☆
~★Thanks for ALL........!!!★~
lahiru
thanks malli
jaya wewaතිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Ruchira Heshan
ohoma yan sabata thanks.habai abbahi welaa o/l anaganna epa.
obata jayen jaya!Hash--#_#==Hashan
ඇත්තටම ගොඩක් සතුටුයි පහුවෙලා හරි ඉඩක් ලැබුණු වෙලාවක
මේ විදිහෙ හොඳ අදහස් දක්වලා මාව දිරිමත් කරන එකට......!!!
***-----ස්තූතියි......!!!!!!!--------***
උපසිරැසිය පළ කරල ගොඩක් කල් ගතවෙලා කියල හිතල
අදහස් පළ කරන්නෙ නැතුව ඉන්න එපා, ඒ මොකද අපි ඉඩක් ලැබෙන
හැම වෙලාවකම තමන්ගෙ උපසිරැසිය ගැන හොයල බලනවා.......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ishara madumal
podi unata weda lokui !!!!!!!
pasa
ela
Hash--#_#==Hashan
Thanks.....!!!
S.K.Ruchiranga
thz machoooo sub ekata
Sayuru Tharanga Lakmal
sub ekata thanq mcoo
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Naveen Rangana
සබ් එකට බොහොම ස්තුතියි..........................
Hashan Madhuwantha
:D
Hashan M. Priyadarshana
Thank you broo
Hashan Madhuwantha
:)
Tharusha2021
බොහොම ස්තුති
rockz2020
සුපිරියක් තමයි සහෝ ✌ පළවෙනි උපසිරැසියට වගේම මේකටත් සුබ පැතුම් සහෝ!
මේකට සබ් දීපු එකනම් ලොකු දෙයක්, බොහොම ස්තූතියි උපසිරැසිය වෙනුවෙන් ✌❤
ජය වේවා!
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)Anonymous
සුපිරි
Tihan Moshitha
Supiri bro
Shaggy
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ අප්ඩේට් එකට
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා... ජය වේවා...❤️❤️❤️
Anonymous
patta
Theshan
patta
Yashashsri
Thanks brother thank you very much for your time
Theshan
patta...!
ravidu ishan
සබ්එකට Tnx Mchn,, මේකත් සුපිරියක්,, ජය!! ✌️✌️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Advertisement
![Batman Year One (2011) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Batman-Year-One-2011-.jpg)
තැන්ක්ස් බන් සබට එල කිරි දිගටම ස්අබ් දෙමු ඇනිමෙශන් ,කොමඩි එහෙම අතඅරින්නෙ කොමද