ඔන්න ඉතින් පුරුදු විදියට මන් මේ සැරෙත් ගෙනාවා සුපිරි ෆිල්ම් එකක්. මේක වයිකින්ස්ලා ගැන එකක්. වයිකින්ස්ලගේ ෆිල්ම් වලට ආස අය ගොඩක් ඉන්නවනේ. අහ් තව දෙයක් තියෙනවා කියන්න මම ගිය සතියේ ඉදන් The Musketeers දෙවැනි කතාමාලාව දෙන්න පටන් ගත්තා, ඒකට පොඩ්ඩක් කාලය යොදන්න් බැරි උනා මේ ෆිල්ම් එක මන් කලින් ඉදන් භාරගෙ…
ඔන්න ඉතින් පුරුදු විදියට මන් මේ සැරෙත් ගෙනාවා සුපිරි ෆිල්ම් එකක්. මේක වයිකින්ස්ලා ගැන එකක්. වයිකින්ස්ලගේ ෆිල්ම් වලට ආස අය ගොඩක් ඉන්නවනේ. අහ් තව දෙයක් තියෙනවා කියන්න මම ගිය සතියේ ඉදන් The Musketeers දෙවැනි කතාමාලාව දෙන්න පටන් ගත්තා, ඒකට පොඩ්ඩක් කාලය යොදන්න් බැරි උනා මේ ෆිල්ම් එක මන් කලින් ඉදන් භාරගෙන තිබුන හන්දා. ඒ හින්දා The Musketeers දෙවැනි කතාමාලාවේ ඉතුරු කොටස් දෙන්නම් ටිකක් පරක්කු වෙයි, හැබැයි මට පුළුවන් ඉක්මණටම…
මේ කතාව ගැන කිව්වොත් මේක තිරගත් උනේ October 23, 2014. අධ්‍යක්ෂණය Claudio Fäh. ත්‍රාසය,ක්‍රියාදාම ගනයට අයත් චිත්‍රපටයක්. විනාඩි 97 ක් මේක ධාවනය වෙනවා. IMDb අගය 5.3 අරන් තියෙන තවත් සුපිරි ෆිල්ම් එකක්.
කතාව ගැන කිව්වොත්.. වයිකින්ස්ලා කට්ටියක් තමන්ගේ නැව මුහුදුබත් වෙලා, එයාලගේ ගොඩක් ඇය මැරෙනවා, ඉට පස්සේ මෙයාලාට අහම්බෙන් වගේ කට්ටියක් පහර දෙනවා.ඒ වගේම එතන ඉන්න කුමාරිකාව මෙයාලා පැහැර ගන්න්වා, එයා එසේ මෙසේ කෙනෙක් නෙවේ, රජුගේ දුව, ඒවගේම තමා එයාට විශේෂ හැකියාවක් තියෙනවා පොලවට අත තියලා ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා ඇස්වහන් බලන්න. ඒක නම් සුපිරි වැඩක්, ඒ වගේම එයා ඉතින් ගොඩක් ලස්සනයි.. එයාලට මොකද්ද වෙන්නේ, එයාලා මොකද්ද වෙන්නේ කියලා බලන්න, ඔය ඇති නේද.
කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. බලලා කියන්නකෝ එහෙනම් අම්බේ අර The Musketeers ඉතුරු කොටස් ටික හදන්න තියෙනවා. මන් යනවා. ජය වේවා ඔක්කොම අයට ……
757 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
DFB468C367210DEFF555CF6F1AFB9A6C473EBDB21.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
D9E2370A9AE9BBDA7504435F510CCF9915A29A0E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,563 downloadsDownload Northmen-A-Viking-Saga-2014.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
61 comments
එල්.සී. දමැල්
Namal
එළ එළ.
සබට තුති.
මෙන්න බානවා.Sisira Hegoda
ස්තූතියි. අර මස්කටියර්ස් ලත් ඉක්මනට දෙන්න. බොහොම ස්තූතියි.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Tensa
Ela ela
ASHOKA
OBAGE SEWAYATA APAGE PRENAMAYA
JAYEN JAYAme
Thanks
aruna
Thanks
Dilshan
thanks
Sam
thnkss sahooo sub 1..sub labenkn hitiyeee..elzzzzzzz.....///
JE
thank you sahoo jaya weewa !!! :D
හර්ෂණ
ජය වේවා..
naveen
thanx wadi wadiyen sub hadanna labewa
Sajith Anthony
උපසිරසට තුති….
ජයවේවා……Nelson
Good Work Friend Thanks
Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.
පට්ට ෆිලුමක් වගේ.
ජය.ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති චාමර සහෝ
ජය වේවා :D
නලින්
ස්තුතියි චාමර සහෝ
ජය වේවා!
sugath
thanks a lot...thava dapan macho...
isuru
thanks bro!
Kulanjana Maduranga
patta ahhhh...me wge 1k nobala ba.aniwa balanna ona.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රදීප් මධුසංඛ
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
:Dthisal
කතාව මරු වගෙ තැන්ක්ස් සබට බාලම බලමු
yasantha
ela jayawewa.... supiri film ekak
dev
bohoma stuti saho.... .
maxxa film ekak wage... .Nilanka
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
Trailer එක බැලුවාම බලන්න හිතුනා.
දිගටම මස්කටියස් එකටත් සබ් දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !jayasri
wagakeeman kiyanna supiri film eka. sabata thanxxxx sahoooooo
Tharindu
Thank you very much saho...!!!
muditha
thanx Bro...
samee
එල...එල......thanxa'.....................
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.. සබට තුති.... ජයවේවා...!!!
නයන
බොහොම ස්තූතියි සහෝ... සුපිරි ෆිලුමක් වගේ.ඔන්න බාගත්තා.
hemu
ජයවේවා…!!!
thanx
oyalata
එල…එල…jayasri
Exodus: Gods and Kings-2014 මේකට ඉක්මනට සබ දෙන්ඩ සහො
mindika
Thanks !!!!!
නුවන්ත දුලාන්
නියම ෆිලුමක්නේ...
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!indika
thn Q :)
kanchana
hamme oyage lipiya nam godak lassanay...
රවිඳු නිපුන්
නියමයි සහෝ
එල ෆිල් එක!Rooby
Thanks Bro...
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ruwan
මම එක, ජයවේවා!, ඔන්න බානවා වගේ ගොබ්බ comments නොදා film එක බලලා ඉවර වෙලා comment එකක් දාපල්ලා. රූප රචනය අතින් නම් හොඳයි. ඒත් ගතයුත්තක් නෑ මේ film එකේ.
La හිරු
Ela machan... thankzzz
nidi
thanks Chamara, film eka wagema substhuth hondatama hondai. hemotama gelapena film ekak!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
ඔන්න අද තමා සහෝ ෆිලුම යාලුවෙක් බාලා ගෙනල්ලා දුන්නේ.
ඊට පස්සේ මෙන්න ඇවිත් සිංහල උපසිරැසිය බා ගත්තා..
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
සුපිරි ෆිලුමක් වගේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!kasun
ela film eka thanks macho
Advertisement

උපසිරසට තුති….
ජය….!