Watch Trailer

Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]

[box] මේ අපි කලින් ලබා දීලා තිබ්බ උපසිරැසියක් ආයෙත් යාවත්කාලීන කරලා තමා අරගෙන ආවෙ. දැනටමත් හැමෝම බලලා තියනවනෙ ඉතිං ඒ වගේම පෙර පලවුන ලිපියකුත් තියනවා පහලින්. එහෙනම් නොබලපු අයයි ආයෙ බලන්න ඉන්න අයයි උපසිරැසිය අරගෙන බලන්න. ජය! සටහන – ලහිරු ප්‍රසාද් [/box] ඔන්න යාලුවනේ මම මගේ 12 වෙනි උපසිරසියත් අරන් ආවා…

මේ අපි කලින් ලබා දීලා තිබ්බ උපසිරැසියක් ආයෙත් යාවත්කාලීන කරලා තමා අරගෙන ආවෙ. දැනටමත් හැමෝම බලලා තියනවනෙ ඉතිං ඒ වගේම පෙර පලවුන ලිපියකුත් තියනවා පහලින්. එහෙනම් නොබලපු අයයි ආයෙ බලන්න ඉන්න අයයි උපසිරැසිය අරගෙන බලන්න. ජය!

සටහන – ලහිරු ප්‍රසාද්

 

ඔන්න යාලුවනේ මම මගේ 12 වෙනි උපසිරසියත් අරන් ආවා. ඒවගේම උපසිරසි ගන්න බැරි අයට විසදුමක් තියෙනවා බලන්න හරියයිද කියල. ඒක ලිපිය අවසානයේ.. මම මේක උපසිරසි ගන්වන්න මෙතෙක් ගොඩක්ම කාලය වැය කරපු ෆිල්ම් එක. මොකද මේකේ දෙබස් ඉතාමත්ම අමාරුයි. කොහොම උනත් ඔයාල වෙනුවෙන් ගොඩක් කාලය මිඩංගු කරමින් හෝ මෙය අවසන් කළා. මේකේ අනිත් කොටස් අපේ සහෝදර උපසිරසි ගන්වන සහෝදරවරු මිට කලින් දිල තියෙනවා. එනම් Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003), Pirates of the Caribbean: Dead Man’s Chest (2006), Pirates of the Caribbean-On Stranger Tides (2011). මේ කතා 3 උපසිරසි ගන්වපු අයට මම ස්තුතියි කියනවා විශේෂයෙන්ම. මොකද මෙවගේත් අනිව දෙබස් අමාරු වෙන්න ඇති.

හරි දැන් අපි කතාව පොඩ්ඩක් බලමු. ජැක් ස්පරෝව් මේ කතාව ආරම්භයේදී ඉන්නේ ඩේව් ජෝනේස්ගේ හිරභාරයේ. එනම් කුඩා අල්මාරිය නමින් හදුන්වන තැනක. ඔහුට එයින් බේරෙන්න පුළුවන් වෙයිද. බේරුනොත් ඩේව් ජෝනේස්ගෙන් පලිගන්න පුළුවන් වෙයිද? ඔබ දන්නවනේ විල්ගේ පියත් ඉන්නේ ඩේව් ජෝනේස්ගේ හිරභාරයේ කියල. ඔහුට එම සාපයෙන් මිදෙන්න පුළුවන් වෙයිද? මේ සියල්ලම බලන්න ඔයාලටත් මේක අරන්ම බලන්න කියන ගමන් ඔයාලගේ අදහසකුත් දමන්න කියල මම ඉල්ලා සිටිනවා. ආ ඉතාමත්ම ඉකමනින් ටර්මිනේටර් 3 අරන් එන්නම්.

( මෙන්න සබ් ගන්න බැරි අයට කරල බලන්න. ඔයාල අන්තර්ජාලයට පිවිසෙන්නේ මොසැල්ලා ෆයර්ෆොක්ස් වලින්නම් සමහර විට සබ් එක ගන්න බැහැ.ඒකට ගුගල් chrome එකෙන් යන්න. මේක අරන් ඉන්ස්ටෝල් කරල මේකෙන් යන්න බයිස්කෝප් අඩවියට ගිහින් ALT බටන් ක්ලික් කරලා සබ් එක  අරන් බලන්න.. වැඩේ හරි ගියාද කියලත් කොමන්ට් එකක් කරන්න )

කලින් පළවූ ලිපිය ..

මේ කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ තෙවනි චිත්‍රපටය ගැනයි..ඔයාල Pirates of the Caribbean 1 හා Pirates of the Caribbean 2 චිත්‍රපට දෙක බැලුව නම් විතරක් මේක බලන්න සෙට් වෙන්න.. 🙂 මෙම චිත්‍රපට මාලාවේ සිවු වැනි ෆිල්ම් එකත් එනව 2011දි..දැන්ම ලෑස්ති වෙලා ඉන්න.. 🙂

IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ මෙන්න මෙහෙමයි.. (චරිත පිළිබද විස්තර පළමු ලිපි වල ලබා දී ඇත ) කතාව පටන් ගන්නෙ බොහොම ඛේදනීය විදියට..රජය තීරණය කරනව මුහුදු කොල්ලකරුවන්ට සහාය දක්වන සියලුම දෙනා එල්ලා මරන්න..මේ අනුව විශාල පිරිසක් මරා දැමෙනව..කලින් චිත්‍රපටයේ සිදුවන දේ අනුව මුහුදේ තිබෙන හැම දෙයක් ගැනම දැනුම ඉංග්‍රීසි රජයට දැනගැනීමට හැකි නිසා ඔවුන් සියළුම මුහුදු කොල්ලකරුවන් මර්දනය කරන්න තීරණය කරනව..මින් බේරෙන්න නම් සියලුම මුහුදු කොල්ලකාර නායකයන් එකතු වෙන්න සිදුවෙනව..නමුත් කපිතාන් ජැක් ෂැරොව් නැතුව මේ කටයුත්ත කරන්න බෑ..ඒ නිසා ඔහුගේ හිතමිතුරන් ඔහුව සොයාගෙන යනව මරණයේ දිවයිනට..මේක බොහොම ත්‍රාසජනක ගමනක්..මින් පසු කුමක් වෙයිද කියල බලාගන්න ඕන නම් බාගන්නම වෙනව ෆිල්ම් එක..

මුල් කතා දෙක බලපු අය නම් අනිආ මේක බාගනියි කියල හිතනව.. 🙂

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

113,170 downloadsDownload Pirates-of-the-Caribbean-At-Worlds-End-2007.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට සහ දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

113,170 downloadsDownload Subtitles59 KB

145 comments

  1. kolla

    හෆ්ෆොයි මේකත් බෑලුවා නේ...කමක් නෑ තෑන්ක්ස් ...;)

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. kolla

    හොන්ද හොන්ද සෙල්ලම් එලි වෙන ජාමෙට හික් හික් ලොල් ලොල්:D

  3. chamila

    මුල් කතා දෙක බලපු අය නම් අනිආ මේක බාගනියි කියල හිතනවා..... හිතන්න‍ දෙයක් නැහැ හාඩ් එකේ ඉඩ නැත්තම් වින්ඩෝස් අයින් කරලා හරි මේකනම් බාන එක බානවා.... :)

  4. IDda

    අහෝ ඛේදයකි. ගුරා දායි දායි කියල බලං හිටියා. කලින් දෙක බැලුවට පස්සෙ කොහොමද මේක නොබල ඉන්නෙ. මමම ඊයෙ රෑ ටොරන්ටුවක් බාන්න ගත්තා. කමක් නෑ කලින් දෙකටයි මේකටයි ස්තුතීයි.

  5. දිසා

    එළ මමනම් එක බලන ගමන් දෙක බැවා දෙක බලන ගමන් තුන බැවා

  6. Uraj Deemantha

    අදත් බොසා නෑ.......!! :D මේක බානවා ඔෆිස් එකෙන්.....!! :) හික්ස්..... :D

    ඊයෙත් රෑ On එකේ තියලා ගිහින් බාගත්තා 2.8 GB ......!! :P හික්ස්....... :D

  7. Lahiru Randika

    ගූ‍රා‍ දා‍පු‍ 1 හා‍ 2 චි‍ත්‍ර‍ප‍ටි‍ පි‍ලි‍ව‍ලිං‍ බ‍ල‍පු‍ නි‍සා‍ ම‍ට‍ 3 වෙ‍නි‍ 1ක‍ බ‍ල‍න්‍න‍ ඉ‍ව‍සි‍ල්‍ල‍ක්‍ නැ‍තු‍ව ති‍බ්බේ‍, ඒ‍ ක‍ නි‍සා‍ ම‍ම‍ මේ‍ක‍ ද‍ව‍ස්‍ 2, 3 ක‍ට‍ ඉ‍ස්‍ස‍ර‍ වෙ‍ලා‍ බෑ‍වා‍...
    ඒ‍ ක‍ නි‍සා‍ මේ‍ පා‍ර‍ මම‍ නි‍ද‍හ‍ස්‍

    thanz ගුරෝ...

  8. gani01

    Thanks machoo.. English subtitle thiyanawanam depanko.

  9. Pasindu

    4 එනවා කියන එක නම් එල news එකක්.... තැන්කූ වේවා.......

  10. meth

    අන්න බලනවනම් ෆිල්ම් එක

  11. nelantha herath

    1 2 බලලා 3 නොබලා කොහොමද ගුරො.අදම බාලා බලමි.thanks

  12. අකිල

    එළ film එක හතරකුත් එනව කියලා දැනගත්තේ නම් අද :)

  13. ChuttaFX

    එළම තමා. ෆිල්ම් 3නම මරු. එකක් බෑලුවම අනික බලන්න හිතෙනවා. 4එක එනකල් ඉවසිල්ලක් නෑ. තෑන්ක්ස් ගුරා. :D

  14. රොයිලි

    එලම ෆිල්ම් 3ක් තමයි. කොහෙද මූ මට මේ 3ට උපසිරැසි දාන්න දුන්නේ නැහැනේ. අඩුම ගානේ 4වෙනි එකටවත් දාන්න දියන්.

  15. Derange Hermit

    මට මේ චිත්‍ර පටියේ තේරෙන්නේ නැති එක තැනක් තියෙනවා. මොකද්ද Jack Sparrow, Sao Fangට කරපු නින්දාව ??

    (චිත්‍ර පටියේ 63වන විනාඩියේදී)
    Sao Feng: "Jack Sparrow. You pay me a great insult once."
    Jack Sparrow: "That doesn't sound like me."

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. :D

  16. pd

    4 වැනි ‍ෆිල්ම් එකටත් අනිවා සබ් දායි කියලා හිතනවා. තෑන්ක්ස් සහො.

  17. Shashi Fernando

    vishishtai, anarga eka tama baluwe naha, sinhala sub enakam inne, habai mul deka balala nati kenekta nikam pissu wage tiyei.

  18. Uchindu

    මේ ෆිල්ම් සෙට් එකට මන් ගොඩක් කැමතියි.....

    පුලුවන්නම් මෙ ෆිල්ම් එකට සිංහල සබ් එකත් දෙන්න......

  19. DilZ

    mekata sub nane machoooooooooo mata link eka ewanna ko plzzzzzzzzzz

  20. DilZ

    මෙ ෆිල්ම් එකට සිංහල සබ් එකත් දෙන්න........ ඉවසිල්ලක් නෑ

  21. sanju

    උපසිරැසි නැහැනේ

  22. Ran

    ko ane sub files????????????

  23. Isuru

    Mul film 2 ela...meka baluwata sub nathuwa therene na..

  24. udara

    meke sinhala sub nane .plz denna sinhala subs.....dannmama denna plzzzzzzz........help me plzzzzzzzzz

  25. Lahiru

    meketa sihala sub dannakoooo

  26. පොල් මෑන්

    අනේ පුතේ මේ බයිස්කෝප් එකට සිංහල සබ ඉක්මනට හදපන්කෝ!

  27. Dasun

    down load karanna bane

  28. Lahiru

    Ikmnta sinhala sub dannakoooo

  29. DSA

    kalin 2 baluwa mekath balnda ona eth sinhala sub denakan inne... thawa kohhara kal yaida macho mekata sub denna.... plz soon'''

  30. Sohan

    Pirates of the Caribbean: At World’s End Sub eka ikmanata denna bari wei daaaaaaaaaaaaaaaaaaaaa?

  31. DSA

    kollo mekata sub dandakoooooo...... plz mekata witharai macho ona... 1 2 4 thiyenawa... 3ta damme naththe ai...?

  32. Kevin

    Ane bn mekata sub denne kawadda?

  33. cherin

    Ai bn mekata sub denna mechchara parakku? mekata sub danna baragaththu kenata eka karaganna barinan wena knekta denna kiyapanko.

  34. SDS

    මේකට සිංහල සබ් නැද්ද?

  35. dasun

    melo rahak naa...POTHE GURA umba marilada...sub danakan godak kattiya balagena innawa....barinam kiyapan....meken honda naththe www.baiscope.lk site ekata..we love baiskope.lk....gura melo rahak naa...

  36. naveen

    userslage requests balala ewata mul thenak dunnoth neda honda? nathuwa tv eketh giya parana sokada film walata sub dena eke kisima therumak naha.

  37. susantha

    patta film eka puluwannam subtitles danna

  38. nilantha

    යකෝ මේකට තාම සබ් දීලා නැද්ද? අනේ මන්දා.. දැන් නං බයිස්කෝප් එකේ බහින කලාව වගේ...

  39. Kasun

    Mekatath puluwan ikmanata sub dala denawadha api balan innawa. plz machan.
    Oyalage wadanam niyamai

  40. Hewage

    mekata sub denne nadda bn?

  41. lahiru

    Mekata sinhala sub deepallako yakune...

  42. නිමන්ත

    හෆෝයි.... මේකට සබ් දෙන්න ඕනකමක් නැද්දෝ...?

  43. Lahiru

    Meke Sinhala sub denavakooooooo ikmnta!

  44. Thilan

    sinhala sub තිබ්බනම් මරෙ මරු

  45. Lasantha

    Thanks............ Sinhala sub danne nadda?

  46. Lahiru

    Koheda yakooo meke SUB

  47. Tharindu

    Any way thnksz

  48. wall e

    නියමයි මචෝ මේක එනකම් උන්නේ ජය

  49. lasidu

    ෂා දැන් සෙට් එකම හරි ආයේ මුල ඉදලම බලනවා..

  50. ccnp

    Thanks

Load more comments