[box] මේ අපි කලින් ලබා දීලා තිබ්බ උපසිරැසියක් ආයෙත් යාවත්කාලීන කරලා තමා අරගෙන ආවෙ. දැනටමත් හැමෝම බලලා තියනවනෙ ඉතිං ඒ වගේම පෙර පලවුන ලිපියකුත් තියනවා පහලින්. එහෙනම් නොබලපු අයයි ආයෙ බලන්න ඉන්න අයයි උපසිරැසිය අරගෙන බලන්න. ජය! සටහන – ලහිරු ප්‍රසාද් [/box] ඔන්න යාලුවනේ මම මගේ 12 වෙනි උපසිරසියත් අරන් ආවා…

මේ අපි කලින් ලබා දීලා තිබ්බ උපසිරැසියක් ආයෙත් යාවත්කාලීන කරලා තමා අරගෙන ආවෙ. දැනටමත් හැමෝම බලලා තියනවනෙ ඉතිං ඒ වගේම පෙර පලවුන ලිපියකුත් තියනවා පහලින්. එහෙනම් නොබලපු අයයි ආයෙ බලන්න ඉන්න අයයි උපසිරැසිය අරගෙන බලන්න. ජය!
සටහන – ලහිරු ප්‍රසාද්
ඔන්න යාලුවනේ මම මගේ 12 වෙනි උපසිරසියත් අරන් ආවා. ඒවගේම උපසිරසි ගන්න බැරි අයට විසදුමක් තියෙනවා බලන්න හරියයිද කියල. ඒක ලිපිය අවසානයේ.. මම මේක උපසිරසි ගන්වන්න මෙතෙක් ගොඩක්ම කාලය වැය කරපු ෆිල්ම් එක. මොකද මේකේ දෙබස් ඉතාමත්ම අමාරුයි. කොහොම උනත් ඔයාල වෙනුවෙන් ගොඩක් කාලය මිඩංගු කරමින් හෝ මෙය අවසන් කළා. මේකේ අනිත් කොටස් අපේ සහෝදර උපසිරසි ගන්වන සහෝදරවරු මිට කලින් දිල තියෙනවා. එනම් Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003), Pirates of the Caribbean: Dead Man’s Chest (2006), Pirates of the Caribbean-On Stranger Tides (2011). මේ කතා 3 උපසිරසි ගන්වපු අයට මම ස්තුතියි කියනවා විශේෂයෙන්ම. මොකද මෙවගේත් අනිව දෙබස් අමාරු වෙන්න ඇති.
හරි දැන් අපි කතාව පොඩ්ඩක් බලමු. ජැක් ස්පරෝව් මේ කතාව ආරම්භයේදී ඉන්නේ ඩේව් ජෝනේස්ගේ හිරභාරයේ. එනම් කුඩා අල්මාරිය නමින් හදුන්වන තැනක. ඔහුට එයින් බේරෙන්න පුළුවන් වෙයිද. බේරුනොත් ඩේව් ජෝනේස්ගෙන් පලිගන්න පුළුවන් වෙයිද? ඔබ දන්නවනේ විල්ගේ පියත් ඉන්නේ ඩේව් ජෝනේස්ගේ හිරභාරයේ කියල. ඔහුට එම සාපයෙන් මිදෙන්න පුළුවන් වෙයිද? මේ සියල්ලම බලන්න ඔයාලටත් මේක අරන්ම බලන්න කියන ගමන් ඔයාලගේ අදහසකුත් දමන්න කියල මම ඉල්ලා සිටිනවා. ආ ඉතාමත්ම ඉකමනින් ටර්මිනේටර් 3 අරන් එන්නම්.
( මෙන්න සබ් ගන්න බැරි අයට කරල බලන්න. ඔයාල අන්තර්ජාලයට පිවිසෙන්නේ මොසැල්ලා ෆයර්ෆොක්ස් වලින්නම් සමහර විට සබ් එක ගන්න බැහැ.ඒකට ගුගල් chrome එකෙන් යන්න. මේක අරන් ඉන්ස්ටෝල් කරල මේකෙන් යන්න බයිස්කෝප් අඩවියට ගිහින් ALT බටන් ක්ලික් කරලා සබ් එක අරන් බලන්න.. වැඩේ හරි ගියාද කියලත් කොමන්ට් එකක් කරන්න )
කලින් පළවූ ලිපිය ..
මේ කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ තෙවනි චිත්‍රපටය ගැනයි..ඔයාල Pirates of the Caribbean 1 හා Pirates of the Caribbean 2 චිත්‍රපට දෙක බැලුව නම් විතරක් මේක බලන්න සෙට් වෙන්න.. 🙂 මෙම චිත්‍රපට මාලාවේ සිවු වැනි ෆිල්ම් එකත් එනව 2011දි..දැන්ම ලෑස්ති වෙලා ඉන්න.. 🙂
IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ මෙන්න මෙහෙමයි.. (චරිත පිළිබද විස්තර පළමු ලිපි වල ලබා දී ඇත ) කතාව පටන් ගන්නෙ බොහොම ඛේදනීය විදියට..රජය තීරණය කරනව මුහුදු කොල්ලකරුවන්ට සහාය දක්වන සියලුම දෙනා එල්ලා මරන්න..මේ අනුව විශාල පිරිසක් මරා දැමෙනව..කලින් චිත්‍රපටයේ සිදුවන දේ අනුව මුහුදේ තිබෙන හැම දෙයක් ගැනම දැනුම ඉංග්‍රීසි රජයට දැනගැනීමට හැකි නිසා ඔවුන් සියළුම මුහුදු කොල්ලකරුවන් මර්දනය කරන්න තීරණය කරනව..මින් බේරෙන්න නම් සියලුම මුහුදු කොල්ලකාර නායකයන් එකතු වෙන්න සිදුවෙනව..නමුත් කපිතාන් ජැක් ෂැරොව් නැතුව මේ කටයුත්ත කරන්න බෑ..ඒ නිසා ඔහුගේ හිතමිතුරන් ඔහුව සොයාගෙන යනව මරණයේ දිවයිනට..මේක බොහොම ත්‍රාසජනක ගමනක්..මින් පසු කුමක් වෙයිද කියල බලාගන්න ඕන නම් බාගන්නම වෙනව ෆිල්ම් එක..
මුල් කතා දෙක බලපු අය නම් අනිආ මේක බාගනියි කියල හිතනව.. 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
113,170 downloadsDownload Pirates-of-the-Caribbean-At-Worlds-End-2007.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට සහ දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
145 comments
kolla
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
kolla
හොන්ද හොන්ද සෙල්ලම් එලි වෙන ජාමෙට හික් හික් ලොල් ලොල්:D
chamila
මුල් කතා දෙක බලපු අය නම් අනිආ මේක බාගනියි කියල හිතනවා..... හිතන්න දෙයක් නැහැ හාඩ් එකේ ඉඩ නැත්තම් වින්ඩෝස් අයින් කරලා හරි මේකනම් බාන එක බානවා.... :)
IDda
අහෝ ඛේදයකි. ගුරා දායි දායි කියල බලං හිටියා. කලින් දෙක බැලුවට පස්සෙ කොහොමද මේක නොබල ඉන්නෙ. මමම ඊයෙ රෑ ටොරන්ටුවක් බාන්න ගත්තා. කමක් නෑ කලින් දෙකටයි මේකටයි ස්තුතීයි.
දිසා
එළ මමනම් එක බලන ගමන් දෙක බැවා දෙක බලන ගමන් තුන බැවා
Uraj Deemantha
අදත් බොසා නෑ.......!! :D මේක බානවා ඔෆිස් එකෙන්.....!! :) හික්ස්..... :D
ඊයෙත් රෑ On එකේ තියලා ගිහින් බාගත්තා 2.8 GB ......!! :P හික්ස්....... :D
Lahiru Randika
ගූරා දාපු 1 හා 2 චිත්‍රපටි පිලිවලිං බලපු නිසා මට 3 වෙනි 1ක බලන්‍න ඉවසිල්‍ලක් නැතුව තිබ්බේ, ඒ ක නිසා මම මේක දවස් 2, 3 කට ඉස්‍සර වෙලා බෑවා...
ඒ ක නිසා මේ පාර මම නිදහස්thanz ගුරෝ...
gani01
Thanks machoo.. English subtitle thiyanawanam depanko.
Pasindu
4 එනවා කියන එක නම් එල news එකක්.... තැන්කූ වේවා.......
meth
අන්න බලනවනම් ෆිල්ම් එක
nelantha herath
1 2 බලලා 3 නොබලා කොහොමද ගුරො.අදම බාලා බලමි.thanks
අකිල
එළ film එක හතරකුත් එනව කියලා දැනගත්තේ නම් අද :)
ChuttaFX
එළම තමා. ෆිල්ම් 3නම මරු. එකක් බෑලුවම අනික බලන්න හිතෙනවා. 4එක එනකල් ඉවසිල්ලක් නෑ. තෑන්ක්ස් ගුරා. :D
රොයිලි
එලම ෆිල්ම් 3ක් තමයි. කොහෙද මූ මට මේ 3ට උපසිරැසි දාන්න දුන්නේ නැහැනේ. අඩුම ගානේ 4වෙනි එකටවත් දාන්න දියන්.
Derange Hermit
මට මේ චිත්‍ර පටියේ තේරෙන්නේ නැති එක තැනක් තියෙනවා. මොකද්ද Jack Sparrow, Sao Fangට කරපු නින්දාව ??
(චිත්‍ර පටියේ 63වන විනාඩියේදී)
Sao Feng: "Jack Sparrow. You pay me a great insult once."
Jack Sparrow: "That doesn't sound like me."දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. :D
pd
4 වැනි ෆිල්ම් එකටත් අනිවා සබ් දායි කියලා හිතනවා. තෑන්ක්ස් සහො.
Shashi Fernando
vishishtai, anarga eka tama baluwe naha, sinhala sub enakam inne, habai mul deka balala nati kenekta nikam pissu wage tiyei.
Uchindu
මේ ෆිල්ම් සෙට් එකට මන් ගොඩක් කැමතියි.....
පුලුවන්නම් මෙ ෆිල්ම් එකට සිංහල සබ් එකත් දෙන්න......
DilZ
mekata sub nane machoooooooooo mata link eka ewanna ko plzzzzzzzzzz
DilZ
මෙ ෆිල්ම් එකට සිංහල සබ් එකත් දෙන්න........ ඉවසිල්ලක් නෑ
sanju
උපසිරැසි නැහැනේ
Ran
ko ane sub files????????????
Isuru
Mul film 2 ela...meka baluwata sub nathuwa therene na..
udara
meke sinhala sub nane .plz denna sinhala subs.....dannmama denna plzzzzzzz........help me plzzzzzzzzz
Lahiru
meketa sihala sub dannakoooo
පොල් මෑන්
අනේ පුතේ මේ බයිස්කෝප් එකට සිංහල සබ ඉක්මනට හදපන්කෝ!
Dasun
down load karanna bane
Lahiru
Ikmnta sinhala sub dannakoooo
DSA
kalin 2 baluwa mekath balnda ona eth sinhala sub denakan inne... thawa kohhara kal yaida macho mekata sub denna.... plz soon'''
Sohan
Pirates of the Caribbean: At World’s End Sub eka ikmanata denna bari wei daaaaaaaaaaaaaaaaaaaaa?
DSA
kollo mekata sub dandakoooooo...... plz mekata witharai macho ona... 1 2 4 thiyenawa... 3ta damme naththe ai...?
Kevin
Ane bn mekata sub denne kawadda?
cherin
Ai bn mekata sub denna mechchara parakku? mekata sub danna baragaththu kenata eka karaganna barinan wena knekta denna kiyapanko.
SDS
මේකට සිංහල සබ් නැද්ද?
dasun
melo rahak naa...POTHE GURA umba marilada...sub danakan godak kattiya balagena innawa....barinam kiyapan....meken honda naththe www.baiscope.lk site ekata..we love baiskope.lk....gura melo rahak naa...
naveen
userslage requests balala ewata mul thenak dunnoth neda honda? nathuwa tv eketh giya parana sokada film walata sub dena eke kisima therumak naha.
susantha
patta film eka puluwannam subtitles danna
nilantha
යකෝ මේකට තාම සබ් දීලා නැද්ද? අනේ මන්දා.. දැන් නං බයිස්කෝප් එකේ බහින කලාව වගේ...
Kasun
Mekatath puluwan ikmanata sub dala denawadha api balan innawa. plz machan.
Oyalage wadanam niyamaiHewage
mekata sub denne nadda bn?
lahiru
Mekata sinhala sub deepallako yakune...
නිමන්ත
හෆෝයි.... මේකට සබ් දෙන්න ඕනකමක් නැද්දෝ...?
Lahiru
Meke Sinhala sub denavakooooooo ikmnta!
Thilan
sinhala sub තිබ්බනම් මරෙ මරු
Lasantha
Thanks............ Sinhala sub danne nadda?
Lahiru
Koheda yakooo meke SUB
Tharindu
Any way thnksz
wall e
නියමයි මචෝ මේක එනකම් උන්නේ ජය
lasidu
ෂා දැන් සෙට් එකම හරි ආයේ මුල ඉදලම බලනවා..
ccnp
Thanks
Advertisement
හෆ්ෆොයි මේකත් බෑලුවා නේ...කමක් නෑ තෑන්ක්ස් ...;)