ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න VJSගෙ සුපිරි ෆිලුමක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. මේක Vijay Sethupathi මේ අවුරුද්දට රඟපාන තුන්වෙනි ෆිල්ම් එක. කෙටි කාලයක් තුලදි හිට්ම වෙච්ච ෆිල්ම් රාශියක රඟපාපු මේ රංගන ශිල්පියා ඔන්න 2018 අවුරුද්ද අවසානෙ ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් 4වෙනිද නිකුත් වෙච්ච මේ ෆිලුමටත් රන්ඟනයෙන් දා…

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න VJSගෙ සුපිරි ෆිලුමක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. මේක Vijay Sethupathi මේ අවුරුද්දට රඟපාන තුන්වෙනි ෆිල්ම් එක. කෙටි කාලයක් තුලදි හිට්ම වෙච්ච ෆිල්ම් රාශියක රඟපාපු මේ රංගන ශිල්පියා ඔන්න 2018 අවුරුද්ද අවසානෙ ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් 4වෙනිද නිකුත් වෙච්ච මේ ෆිලුමටත් රන්ඟනයෙන් දායක වෙනව.
මේක තිරගත වෙන්න පටන් අරන් මාස එක හමාරක් වගේ ඇතුලත IMDb එකේ 9.2 ක් වැනි ඉහල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. ඒකත් 5,407ක් වැනි ඉහල ඡන්ද ප්‍රමාණයකින්. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ වැඩිය නුහුරු නුපුරුදු C. Prem Kumar කියන අධ්‍යක්ෂක වරය විසින්, Vijay Sethupathi සමග සුරූපී නිලි Trisha Krishnan මේ ෆිල්ම් එකට රන්ගන දායකත්වය දක්වනව. ෆිල්ම් එකේ රඟපාන සෙසු නලු නිලියො Devadarshini, Aadukalam Murugadoss, Bagavathi Perumal, Varsha Bollamma වගේ නලු නිලියො රාශියක් රන්ඟනයෙන් දායක වෙලා තියෙනව. Sethupathi ගෙ ෆිල්ම් බලන්න කැමති අයට සුපිරි ෆිල්ම් එකක්. අනෙක් අයටත් කියන්නෙ, Sethupathi ගෙ ෆිල්ම් බලන්න අකමැති වෙන්න පුලුවන්, හැබැයි මේකනම් මගහැර ගන්න එපා. මොකද ඒ තරමට සුපිරියි. ෆිම්ල් එකේ කඳුලත් සිනහවත් එකවර ඇතිවෙන අවස්ථා බොහොමයි. ආදරය ගැන වැරදියට වටහාගෙන ඉන්න අයට දැනෙන්න හදපු ෆිල්ම් එකක්. හරි කතාව පැත්තට හැරෙමු.
රාම් එක සංචාරක ඡායාරූප ශිල්පියෙක්, ඒ විතරක් නෙවෙයි මෙයා ශිෂ්‍යන්ට ඡායාරූප ශිල්පය උගන්වනව. ඉතින් දවසක් මෙයා දවස අවසන් වෙලා ශිෂ්‍යයෙක් එක්ක වාහනේ ගෙදර යද්දි පාර ප්‍රශ්නයක් නිසා තන්ජාවූර් හරහා යන්න වෙනව, ඉතින් තන්ජාවූර් කියන්නෙ මෙයාගෙ කලින් ගම. ඒ කියන්නෙ එයා එහෙදි තමයි ඉපදිලා තියෙන්නෙ. ඉතින් එයා එයාගෙ ශිෂ්‍යයත් එක්ක ඒ කාලෙ ගැන විස්තර කියනව. තන්ජාවූර් වල නතර වෙලා මෙයා එයාගෙ පරණ ස්කෝලෙට යන්න අමතක කරන්නෙත් නැහැ, ස්කෝලෙට ගියාම එයාට හිතෙනව ස්කෝලෙ කාලෙ පරණ යාලුවො ටික එකතු කරගෙන සාදයක් දැම්මොත් හොදයි කියල, යාලුවො හැමෝම වගේ එන්න කැමති වෙනව. ඔන්න ඔය සාදය වෙලාවෙදි රාම්ට එයාගෙ ස්කෝලෙ කාලෙ මතක් වෙනව, විශේෂයෙන්ම එයා ආදරය කරපු ජානූව මතක් වෙනව. හරි මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ, මම තව පාරක් කියන්නෙ මගහැරගන්නෙ නැතුව ෆිල්ම් එක බලන්න. තව එකක් කියන්න ඕන ෆිල්ම් එකේ සුපිරි සින්දු ටිකක් තියෙනව, ස්කිප් කරන්නෙ නැතුව, ෆාස්ට් ෆෝවර්ඩ් කරන්නෙ නැතුව ඒ ටිකත් අහන්න කියල ඉල්ලීමක් කරනව, සමහර සින්දු ඔයාලට නොඅසා ඉන්න බැරි වෙයි. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
68,350 downloadsDownload 96-2018.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
149 comments
R.chandimal
R.chandimal
danakan balan hitiye
gihan perera
සුපිරි මචෝ...මේක එනකන් හිටියේ...ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Dilshan Kelum
Thanks br..
baiscope_chandima
ස්තුතියි... ජයෙව්වා.
Ajithkumara1
බයිස්කෝප් එකටත් ඉදුනිල් සහොදරයාටත් බෙහෙවින්ම ඉස්තුතීයි ඔබලාගේ මහන්සියෙන් තමයි අපි ලෝක සිනමාව රසවිදීන්නේ
Anuja wickramasingha
සබ් එක එනකම් බලන් හිටියේ දවස් ගානක්.ස්තූතියි,......
කීප් it up බ්‍රෝEranda Malith 2.0
ගොඩක් ස්තූතියි මචන්.
ජයවේවා !Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ .... මාත් ආස නලුවෙක් තමා, බයිස්කෝප් එකේ පිහිටෙන් සේදුපති ගෙ ඔක්කොම ෆිල්ම් වගෙව් බලල තියනව , ඒව එකක් නෑර පට්ටයි. මේ දවස් වල මලයාලම් පැට්ටෙට් හිට් එව්ව නිතුත් වෙලා, පුලුවන් කමක් තිබුනොට් ඒවට් බලන්න සහෝ . ස්තූතියි , ජය!!!!!!!!!!!
hasalakasivantha
THANKS
Til Tharaka
Thanks saho...............
geeganagamage
බොහොම ස්තුතියි ලස්සන ආදර කථාවක් වගේ .
ranga11112
Thank you chanaka sahoo...
jayaweva...... theruwan saranaiPrabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata.. jaya wewa..
snak
thanks maga balagena hitapu sub ekak jayawewa
jogy isuru
thanks bro
pererap
නියමයි මචෝ
ridmal
Thanks bro
Nilush Angana
Sub ekata thanx
ranga12
thanx dwonload karann sub denakm balan hitiye
Kulanjana Maduranga
subata thanks...
damithz
nice work
widuranga
thanxxxxxxxx for subbbb
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Ayesh Prashan
Thank You
Sudantha92
supiri thnks machan
පැතුම් ඉෂාර
සබට තුති සහෝ!!!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි .....
ජයවේවා ......rangika Kariyawasam
නියමයි. ජය වේවා සහෝ..
Thisal
thanks
SupunT
GEETHA GOVINDAM FILM EKATATH SUB EKA DNNA PULUWN NM.ELAMA
deshanchandana
mama balapu sanwedima movie yak. bohoma stuthi sahodaraya
mskbranda
Niyamai!!! Thanks bro!!!!
thilz
Thank you very much
chandika1975
thank for the subtitle.
N_R
Thank You.
දිල්ශාන් සචින්ත
THANKS bn
Wpm-Wijelath
Thanks sub ekata
thisara shanaka prince
thanks for the sub.
Lahiri
thankz saho
oshanda
thanx sahoo
chathurangi93
Balanna harima aasawen hitapu film1k. Gdaaaaaaaaaaaak Thankz! Good Luck!
arunasmunasinghe
Thanks brother
Nish Abeygunawardhana
ස්තුතියි ගොඩක්ම !
Achi
Thanks bro
darshana100
thanks yalu
Thilankadissanayake
Thanks bro
Milind@
Thanks saho
Dhanush Narangoda
තෑන්ක්ස් මචං
Pradeepkumara
Thanx broo
Advertisement

ela bn