Watch Trailer

Resistance (2020) Sinhala Subtitles | යුදෙව් අනාථ දරුවන්ගේ ගැලවුම් කරු [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්. මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ. රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo storm…

මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්. මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ.

රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo storm,Phantom,Gone Baby Gone යන චිත්‍රපට වල රඟපාපු කෙනා.මේ සෙට් එක තමා මේකෙ ඉන්නෙ.

හරි කතාව මේකයි.

මාසෙල් කියන්නෙ නලුවෙක්,එයාගෙ තාත්තා මස් කඩ වෙලෙන්දෙක්.මාසෙල් තාත්තට හොරෙන් ටවුන් එකේ නාට්‍ය රඟදක්වනවා.නලුවෙක් කිව්වට අභිරූපණ නාට්‍ය නලුවෙක් .ජර්මන් නාසි හමුදාව ප්‍රංශයෙ ඉන්න යුදෙවුවන් දුටු තැන මරාදමනවා.ඒත් එක්කම විශාල යුදෙවු අනාථ දරුවන් පිරිසක් ඉතිරි වෙනවා.

මාසෙල්ට මේ අනාථ දරුවන්ගෙන් කීදෙනෙක් බේරාගැනීමට පුලවන් වෙයි ද?.

එහෙනම් ආරාධනා කරනවා හැමෝමටම චිත්‍රපටය රසවිඳින්න කියලා.අඩුපාඩු තියෙනවා නම්,උපසිරැසි ඉල්ලීම් තියෙනවා නම්.පහලින් අදහසක් තියන්න.

ආයෙත් උපසිරකින් හමුවෙමු .

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,471 downloadsDownload Resistance-2020.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

3,471 downloadsDownload Subtitles32 KB

18 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika

    Thanks Sub Ekata

  3. Lakshansilva18

    Thanks for sub

  4. indika 75

    thanks..

  5. Ashan Perera

    Thank you!

  6. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Gayan Kaushal

    Thanks for sub

  8. Matt

    Jurassic world
    Crimes of future
    The man from toronto
    Spiderhead onna oya film walata sub dynko bn me wage ewata nthuwa

  9. Supun Kaushalya

    තෑන්ක්ස්

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Nishan

    Thanx bro

  12. Mathew sheron

    Thank you

  13. Dewadithya

    Thanks for Sub!

  14. Anonymous

    tnx

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      බොහොම ස්තූතිය

  16. Malith samarawickrama

    Thanks saho sub ekata

  17. Ewan

    ස්තුතියි සහෝදරයා මේ උපසිරැසියට

    ඒ වගේම මේ චිත්‍රපටියටත් උපසිරැසි කරන්න පුළුවන්
    Dara of Jasenovac (2021)